Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පසු වදන මෙසේ සටහන් කරමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමල්,බෑන් කී මූන් පසු වදන මෙසේ සටහන් කරමි

විමල්ගේ උපවාසය දැන් අහවරය.විමල් මැරෙනකම් බලාන හිටිය උන් අසන්නේ ඌ තවමත් ජීවත් වෙන්නේ ඇයිදැයි කියාය.ප්‍රශ්නයනම් ඒක නොවේ,tread එක කියවූ බහුතරයක් දෙනාට සිංහල නොතේරීමයි.මෙයද වරදවා වටහාගෙන ඔවුන් මෙයටද උඩුබුරලනු ඇත.එයටනම් කම් නැත.මම අයෙමත් treadඑක ඉදිරිපත් කරන්නෙමි

මෙහි වෙනත් පාටකින් කියා ඇති වචන පේළිය බහුතරයක් දෙනාට නොතේරුනා වෙන්න ඇති.විමල් නොමැරෙනතෙක් උපවාස කරන බව මම මුල සිටම දැන සිටියෙමි.තවත් දෙයක්නම් මම විමල්ට අකමැති බවත් මාගේ post වල කියා ඇත.tread එකෙන් බලාපොරොත්තු වූවේ වෙන දෙයකි,සිදුවුනේ තවත් දෙයකි.

එහි අරුමයක්ද නැත මන්ද වරද්දා ගත් බොහෝ දෙනාගේ මව් භාෂාව ඉංගිරිසි බැවිනි.tred එකෙන් බලාපොරොත්තු උනේ කරන එකාටවත් මොකුත් නොකිය සිටීමයි.මෙහිදී මට වැද්දා සහ වටු කුරුල්ලන්ගේ කතාව මතක් වේ.දැල උස්සාගෙන යාමට හැකිඋනේ ඔවුන් සියලු දෙනා එකමුතු වූ බැවිනි.පොදු සතුරෙක් හමුවේ පහර කෑමට ලක්වන විට පහරකන සියලු දෙනා එකමුතු විය යුතුය.ඔවුනොවුන් ගහ මරා ගැනීමට ගියහොත් සිදුවන්නේ සියලුම දෙනා සතුරාට පහසුවෙන්ම ගොදුරු වීමයි.

බොහෝ දෙනා අසන ප්රශ්නය නම් අපි වැරද්දක් නොකළානම් මොකටද බයවෙන්නේ කියාය.වැරද්දක් කලා හෝ නොකලා හෝ ඔවුන් අන්තිමට යන්නේ නැති වැරදිත් අප පිට පවරාය.නයා ඔඩොක්කුවට ගෙන දෂ්ට කලායින් පසුව "මම හිතුවෙ ගැරඬියෙක් කියා වැඩක් නැත" නුවණට හුරු සර්පයන් ඔඩොක්කුවෙ දා නොගැනීමයි.

tread එකේ පොට වරද්දා ගත් ප්‍රධාන චරිත ගැන කතා නොකර යාම අඩුවක් යැයි මට සිතේ ප්‍රධානම චරිතය වන්නේ එස්.මල්දෙනිය(නම හරිද මන්ද) පඬිතුමායි. මම ඔබටත් ඔබේ කතා වලටත් බොහොම ගරු කරමි. ඔබගේ විචක්ෂණ ඥාණය යොදා හොඳින් ඉගෙන ගෙන ඔබගේ මව් රට වෙත යන්න.ගිහින් මව් රටට සේවය කරන්න මේක සිංහල රටක් ඔබේ දෙබිඩි කතා සිංහල අපිට දිරවන්නේ නෑ.ඔහුට උඩ ගෙඩි දුන්න සීරො4(zero 4) පඬිතුමන්ටත් කියන්න ඇත්තේද එයමයි. ඔබට නම් UN එකේ පහසුවෙන් රස්සාවක් හමුවේවි. යුධ අධිකරණයේ නීති පඩම් කරගෙන UN එකට ඇප්ලිකේෂන් එකක් දාන්න. ඔයාගෙ කතා බලන්න මම tread එක මූන් මහත්තයාට mail කරන්නම්. නිකන්ම ජොබ් එක සෙට් වේවි. වරද්දාගත් අනික් අය පිළිබදව මම කණගාටු වෙමි. මේ දෙන්නා එකතු වෙලා ඔයාලවත් ගොඩ දායි....

සැමට සම්මා සම්බුදු සරණයි ....

[QUOTE="Anteros, post: 7869537, member: 251515"] [b]විමල්,බෑන් කී මූන් පසු වදන මෙසේ සටහන් කරමි[/b] [COLOR="Blue"][SIZE="5"]විමල්ගේ උපවාසය දැන් අහවරය.විමල් මැරෙනකම් බලාන හිටිය උන් අසන්නේ ඌ තවමත් ජීවත් වෙන්නේ ඇයිදැයි කියාය.ප්‍රශ්නයනම් ඒක නොවේ,tread එක කියවූ බහුතරයක් දෙනාට සිංහල නොතේරීමයි.මෙයද වරදවා වටහාගෙන ඔවුන් මෙයටද උඩුබුරලනු ඇත.එයටනම් කම් නැත.මම අයෙමත් treadඑක ඉදිරිපත් කරන්නෙමි මෙහි වෙනත් පාටකින් කියා ඇති වචන පේළිය බහුතරයක් දෙනාට නොතේරුනා වෙන්න ඇති.විමල් නොමැරෙනතෙක් උපවාස කරන බව මම මුල සිටම දැන සිටියෙමි.තවත් දෙයක්නම් මම විමල්ට අකමැති බවත් මාගේ post වල කියා ඇත.tread එකෙන් බලාපොරොත්තු වූවේ වෙන දෙයකි,සිදුවුනේ තවත් දෙයකි. එහි අරුමයක්ද නැත මන්ද වරද්දා ගත් බොහෝ දෙනාගේ මව් භාෂාව ඉංගිරිසි බැවිනි.tred එකෙන් බලාපොරොත්තු උනේ කරන එකාටවත් මොකුත් නොකිය සිටීමයි.මෙහිදී මට වැද්දා සහ වටු කුරුල්ලන්ගේ කතාව මතක් වේ.දැල උස්සාගෙන යාමට හැකිඋනේ ඔවුන් සියලු දෙනා එකමුතු වූ බැවිනි.පොදු සතුරෙක් හමුවේ පහර කෑමට ලක්වන විට පහරකන සියලු දෙනා එකමුතු විය යුතුය.ඔවුනොවුන් ගහ මරා ගැනීමට ගියහොත් සිදුවන්නේ සියලුම දෙනා සතුරාට පහසුවෙන්ම ගොදුරු වීමයි. බොහෝ දෙනා අසන ප්රශ්නය නම් අපි වැරද්දක් නොකළානම් මොකටද බයවෙන්නේ කියාය.වැරද්දක් කලා හෝ නොකලා හෝ ඔවුන් අන්තිමට යන්නේ නැති වැරදිත් අප පිට පවරාය.නයා ඔඩොක්කුවට ගෙන දෂ්ට කලායින් පසුව "මම හිතුවෙ ගැරඬියෙක් කියා වැඩක් නැත" නුවණට හුරු සර්පයන් ඔඩොක්කුවෙ දා නොගැනීමයි. tread එකේ පොට වරද්දා ගත් ප්‍රධාන චරිත ගැන කතා නොකර යාම අඩුවක් යැයි මට සිතේ ප්‍රධානම චරිතය වන්නේ එස්.මල්දෙනිය(නම හරිද මන්ද) පඬිතුමායි. මම ඔබටත් ඔබේ කතා වලටත් බොහොම ගරු කරමි. ඔබගේ විචක්ෂණ ඥාණය යොදා හොඳින් ඉගෙන ගෙන ඔබගේ මව් රට වෙත යන්න.ගිහින් මව් රටට සේවය කරන්න මේක සිංහල රටක් ඔබේ දෙබිඩි කතා සිංහල අපිට දිරවන්නේ නෑ.ඔහුට උඩ ගෙඩි දුන්න සීරො4(zero 4) පඬිතුමන්ටත් කියන්න ඇත්තේද එයමයි. ඔබට නම් UN එකේ පහසුවෙන් රස්සාවක් හමුවේවි. යුධ අධිකරණයේ නීති පඩම් කරගෙන UN එකට ඇප්ලිකේෂන් එකක් දාන්න. ඔයාගෙ කතා බලන්න මම tread එක මූන් මහත්තයාට mail කරන්නම්. නිකන්ම ජොබ් එක සෙට් වේවි. වරද්දාගත් අනික් අය පිළිබදව මම කණගාටු වෙමි. මේ දෙන්නා එකතු වෙලා ඔයාලවත් ගොඩ දායි.... සැමට සම්මා සම්බුදු සරණයි ....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom