Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පස සහ වස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

water is the problem

ඇමරිකා එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2% ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප්‍රකාශන, පර්යේෂණවල ප්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට බඳුන් කර ඇත.

මෙම ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ද ඇතුළත්ව ඇත. එහි ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි.

පේරාදෙනිය (6), කැලණිය (5), කොළඹ (4), ශ්‍රී ජයවර්ධනපුර (3), රජරට (2), යාපනය (1), වයඹ (1) ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල 7ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 22 ක්ද අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය (IWMI) නියෝජනය කරන විද්‍යාඥයන් 2 ක් ද මේ අතරට එක්ව ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම ලැයිස්තුවට අයත්වීම විශේෂත්වයකි. ඔහු ශ්‍රී ලාංකිකයන් අතර 11 වන ස්ථානයේ පසු වේ.

නිමල් සේනානායක, ජනක ද සිල්වා, SAM කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නීලිකා මලවිගේ, සුනෙත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුනාවීර,කාමිණී මෙන්ඩිස් යන වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ මහාචාර්යවරු මෙම 24 දෙනාට අයත්වීම ද විශේෂත්වයකි.

අදාල ලයිස්තුව මෙතනින්

------ Post added on [DATETIME="UT"]1635480629[/DATETIME]

[QUOTE="bravehearts, post: 27036159, member: 513648"] [SIZE=5]water is the problem[/SIZE] [HR][/HR] ඇමරිකා එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2% ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප්‍රකාශන, පර්යේෂණවල ප්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට බඳුන් කර ඇත. මෙම ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ද ඇතුළත්ව ඇත. එහි ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි. පේරාදෙනිය (6), කැලණිය (5), කොළඹ (4), ශ්‍රී ජයවර්ධනපුර (3), රජරට (2), යාපනය (1), වයඹ (1) ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල 7ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 22 ක්ද අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය (IWMI) නියෝජනය කරන විද්‍යාඥයන් 2 ක් ද මේ අතරට එක්ව ඇත. රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම ලැයිස්තුවට අයත්වීම විශේෂත්වයකි. ඔහු ශ්‍රී ලාංකිකයන් අතර 11 වන ස්ථානයේ පසු වේ. නිමල් සේනානායක, ජනක ද සිල්වා, SAM කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නීලිකා මලවිගේ, සුනෙත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුනාවීර,කාමිණී මෙන්ඩිස් යන වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ මහාචාර්යවරු මෙම 24 දෙනාට අයත්වීම ද විශේෂත්වයකි. අදාල ලයිස්තුව [URL='https://elsevier.digitalcommonsdata.com/datasets/btchxktzyw/3?fbclid=IwAR1uuT904RkcKadViKnbnxrhNaqT3_4m4qSo7fAyM3j8T-SDIGnYc4j0cbs']මෙතනින්[/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1635480629[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom