Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පස සහ වස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ,

"වස" කියන අදහස පොහොර සමඟ සම්බන්ධය ඉතා අඩුයි.... (හැබැයි යෙදිය යුතු හා යොදන මාත්‍රාවල ගැටලු තියෙනවා)

හැබැයි "වස", කෘමි/දිලීර/වල් නාශක එක්ක සම්බන්ධය පොහොරත් එක්ක බද්ධ වෙලා සමාජගත වෙලා.

දැන් සියලු කෘෂිරසායනික වස කියල අදහසක් සමාජ ගත වෙලා තියෙනවා....

ප්‍රශ්නෙ ඉස්සෙල්ලා කිව්ව නාශක වලින් මිනිසාගේ සෞඛ්‍යට අහිතකර තත්ව ඇති වෙන්න පුළුවන්....

ඒක වකුගඩු ප්‍රශ්නෙට අදාලද නැද්ද කියල කියන එක තමයි ප්‍රධානව කතා කරන්න ඔ්න කම තියෙන්නෙ හැබැයි කතා කරන්නේ පොහොර ගැන...

වකුගඩු ප්‍රශ්නෙත් එක්ක ගැට ගැහිල ආවෙ ආසනික් කියන බැර ලෝහය ඉස්සර කිව්ව විදියට ග්ලපොසේට් වල මේ ආසනික් තිබුන බවක් කතා උනා දැන් ඒක ගැන කතා කරන්නෙ නෑ..

ඊලඟ ගැටලුව වකුගඩු ගැටලුවට තනිකරම හේතුවෙන්නෙ කෘෂිරසායනික පමණක්ය කියල නිගමනය කරපු ඒකේ දෝෂ තියෙනවා..

මේකේ කියල තියෙන විදියට භූගත ජලය ගැන පරීක්ෂණ කල යුතුව තියෙනවා.....

කොටින්ම අපි විසිකරන බැටරියෙ ඉඳල හැම ඉලෙක්ටෙුානික අපද්රවයක්මත් මේ ප්රශ්නෙයේ කොටසක් වෙන්න පුළුවන්

අනාගතය/සල්ලි මේ ප්රශ්නයේ ඇත්ත නැත්ත විසඳන/යටගහන විදියට අපිට ඇත්ත හරි නැත්ත හරි දැන ගන්න ලැබේවි...

පරිසරය ගතික සමතුලිතයක පවතින පද්ධතියක් ඒකේ සමතුලිත ලක්ෂය මිනිස් ක්‍රියාකාරකම් මත එහාට මෙහාට වෙනවා, ප්‍රතිඵල ගොඩක් වෙලාවට අහිතකර තත්ව වලට යනවා ඒ වගේම කෘෂිකර්මය/පාරිසරික වගේ ක්ෂේත්රයක සිදු කරන වෙනස් කම් වල ප්‍රතිඵල අද හෙට එන්නෙ නෑ ගොඩක් කල් ගත වෙනවා ඒ වෙද්දි ආපසු හැරෙන්න බැරි තරම් ප්‍රමාද වෙන්න උනත් පුළුවන්...

[QUOTE="sad32, post: 27037214, member: 293490"] [SIZE=5]මම හිතන්නේ, "වස" කියන අදහස පොහොර සමඟ සම්බන්ධය ඉතා අඩුයි.... (හැබැයි යෙදිය යුතු හා යොදන මාත්‍රාවල ගැටලු තියෙනවා) හැබැයි "වස", [COLOR=rgb(251, 160, 38)]කෘමි/දිලීර/වල් නාශක[/COLOR] එක්ක සම්බන්ධය පොහොරත් එක්ක බද්ධ වෙලා සමාජගත වෙලා. දැන් සියලු කෘෂිරසායනික වස කියල අදහසක් සමාජ ගත වෙලා තියෙනවා.... ප්‍රශ්නෙ ඉස්සෙල්ලා කිව්ව නාශක වලින් මිනිසාගේ සෞඛ්‍යට අහිතකර තත්ව ඇති වෙන්න පුළුවන්.... ඒක වකුගඩු ප්‍රශ්නෙට අදාලද නැද්ද කියල කියන එක තමයි ප්‍රධානව කතා කරන්න ඔ්න කම තියෙන්නෙ හැබැයි කතා කරන්නේ පොහොර ගැන... වකුගඩු ප්‍රශ්නෙත් එක්ක ගැට ගැහිල ආවෙ [COLOR=rgb(209, 72, 65)]ආසනික්[/COLOR] කියන බැර ලෝහය ඉස්සර කිව්ව විදියට [COLOR=rgb(209, 72, 65)]ග්ලපොසේට්[/COLOR] වල මේ ආසනික් තිබුන බවක් කතා උනා දැන් ඒක ගැන කතා කරන්නෙ නෑ.. ඊලඟ ගැටලුව වකුගඩු ගැටලුවට තනිකරම හේතුවෙන්නෙ කෘෂිරසායනික පමණක්ය කියල නිගමනය කරපු ඒකේ දෝෂ තියෙනවා.. මේකේ කියල තියෙන විදියට භූගත ජලය ගැන පරීක්ෂණ කල යුතුව තියෙනවා..... කොටින්ම අපි විසිකරන බැටරියෙ ඉඳල හැම ඉලෙක්ටෙුානික අපද්රවයක්මත් මේ ප්රශ්නෙයේ කොටසක් වෙන්න පුළුවන් අනාගතය/සල්ලි මේ ප්රශ්නයේ ඇත්ත නැත්ත විසඳන/යටගහන විදියට අපිට ඇත්ත හරි නැත්ත හරි දැන ගන්න ලැබේවි... පරිසරය ගතික සමතුලිතයක පවතින පද්ධතියක් ඒකේ සමතුලිත ලක්ෂය මිනිස් ක්‍රියාකාරකම් මත එහාට මෙහාට වෙනවා, ප්‍රතිඵල ගොඩක් වෙලාවට අහිතකර තත්ව වලට යනවා ඒ වගේම කෘෂිකර්මය/පාරිසරික වගේ ක්ෂේත්රයක සිදු කරන වෙනස් කම් වල ප්‍රතිඵල අද හෙට එන්නෙ නෑ ගොඩක් කල් ගත වෙනවා ඒ වෙද්දි ආපසු හැරෙන්න බැරි තරම් ප්‍රමාද වෙන්න උනත් පුළුවන්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom