Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පහත් බිම් හරහා හයිවේ හැදිල්ල...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණි ගං මිටියාවත් ටික නම් යට වෙනවා බන්

මිනිස්සු ගොඩ කරලා ඉඩම් අල්ලන් ගෙවල් ගහල් තියෙන හැටියට

දෙහ්ස්පලක්යෝ 40ක් කරනවා නම් මිනිස්සු 60 ක් කරනවා

ගම්පහ නම් දැන් මෑතක ඉදන් යට වෙන්නේ highway එක හදන්න අරන් ඒක මග නවත්තලා දාල හන්දා

එකට ගොඩක් හේතු බලපෑවා

ප්රදාන වශෙයන්ම ආර්ථික අර්බුදය

එතකන් වැඩේ හෙමිට හෙමිට ඇදී ඇදී ගියා

2015 ආණ්ඩුව ඇවිත් වැඩේ නවත්තල කරන් ආපු කන්ට්රක්ටල ටික වෙනස් කරා. design , එකේ ඉදන් ඒත්

ආයි කාලයක් ගිහින් පටන් ගත්තා.

2019 ආණ්ඩුව ඇවිත් ඒ වෙනස් කරපු විදියටම continue කරා,

කැලි කැලි open කරා කඩවත ත් එක්ක

ඒ එක්කම ගම්පහ හරහා යන ටික ඉක්මනට ඉවර කරන්න ඉහලින් අණ ලැබිල වැඩේ කරන යද්දී piling කණු ගහන් යද්දී දේවනි ගේ රෙද්ද අස්සෙන් ගහක් මතු වුණා.

oxygen කන්නද අහපු බුරුව ගේ ගැම්මට මිනිස්සු එකතු වෙලා එතනත් drama එකක් කරා හැබැයි මිනිස්සුන්ට තෙරෙද්දී කල් ගිහින්.

වැඩේ නතර කරා

කණු ගහන තැන් වලට යන්න අලුතෙන් ගොඩ කරලා පාරවල් හදනවා. heavy වාහන යන්න. ටෙම්ප්රරි ඔෆිස් ගහනවා එහෙම තම වැඩ කරන්නනේ,

ආයි ඒ වැඩේ ස්ටාර්ට් වුනේ නැ, ආර්ථික අර්බුදය එක්ක කරපු කම්පැනි වල යි නය දුන්නු ආයතනයි ගව්න්මන්ට් එකෙන් වෙන්න ඕනා අදික්ෂනයියි නතර වෙලා තියෙන්නේ ,.

equipment එහෙම ගොඩක් ඒවා (80-90%) අයින් කරන් තියෙන්නේ. කණු ටිකයි හදපු පාරවල් ටිකයි තියෙන්නේ,

ඔය ටෙම්පර්රි පාරවල් හදන්න දාන පස් කියුබ් එකකින් ඇමතිට 1000 , ඉඳන් පොඩිම වැඩ බලන එකා දක්වා ගානක් යනවා.

පස් කියුබ් මිලියන් ගානක්

ඒවා අයින් කරලා ඇලවේලි clear කරලා ගත්තොත් බොහෝ දුරට ගම්පහ වතුරෙන් යට වෙන එක අඩු වෙයි,

හැබැයි ආයි හදන කාලෙක අර වියදම අර දේවල් සේරම කරන්න වෙනවා.

ගම්පහ ඔය එකතු වෙන වැඩි වතුර එකතු වෙන්න චම්පිකල එහෙම ප්ලැන් එකක් ගෙනආව පොඩි වැවක් වගේ item එක්ක හදන්න. එකත් කඩාකප්පල කරා ඒ පුරන් කුඹුරු ඉඩම් අයිති හැත්ත.

ඇත්ත කථාව

highway හදලා ඉවර කරපු ගමන් අර කණු එක්ක ගිය පාර අයින් කරන්නේ නැ. හැබැයි ඒ පාරේ සැලකිය යුතු ප්රමානෙකින් පස් අයින් කරගන්නවා මොකද ඒවා නැවත විකුනන්න පුළුවන් හන්දා

අනික් දේ එහෙම අයින් කරද්දී අවහිර වුන ජලය ගලාබසින තැන් නිකම්ම ඇරෙනවා.

2019 ආණ්ඩුව GOTA ගෙදර යන්න කලින්ම ගම්පහට පොඩ්ඩක් වතුර දැම්ම.

මීට කලින් දාල තිබ්බේ නැති හන්දා ලොකුවට ඔය ගොඩ කිරිල්ල ගැන කතා වුන මිනිස්සු, විරෝදතවයකුත් ආවා.

ඊටපස්සේ ප්රසන්න ජාමේ බේරගන්න අර අවහිර වෙලා තිබ්බ වතුර පාරවල් බැකෝ දම්මලා තැන් තැන් වලින් ඇරිය. ඊට පස්සේ අවුරුද්දේ ඒ කේස් එක ආවේ නැ.

දැන් ඉස්සරට වඩා ලොකුවටම වහිනවා. වහින වතුර පොලවට උරාගන්නා තැන් අඩුයි. වතුර බහින්න තියෙන ඇල මාර්ග ඇහැරිලා තියෙන්නේ, ඒවා නඩත්තුවක් නැ. අවුරුදු 5-6 ඉදන්. මිනිස්සුත් ටොපි කෝලේ ඉදන් ලැට් බට ටික පවා ලගම තියෙන කාණුවට ඇලට හරවලා තියෙන්නේ,

දැන් මේක new normal වෙලා තියෙන්නේ.

දැන් ගම්පහටත් රත්නපුරේ වගේ වැස්ස ගමන් වතුරෙන් යට වෙනවා

අනේ වාසනාවන්

~ FB

[QUOTE="itguy77, post: 30240448, member: 585331"] කැලණි ගං මිටියාවත් ටික නම් යට වෙනවා බන් මිනිස්සු ගොඩ කරලා ඉඩම් අල්ලන් ගෙවල් ගහල් තියෙන හැටියට දෙහ්ස්පලක්යෝ 40ක් කරනවා නම් මිනිස්සු 60 ක් කරනවා ගම්පහ නම් දැන් මෑතක ඉදන් යට වෙන්නේ highway එක හදන්න අරන් ඒක මග නවත්තලා දාල හන්දා එකට ගොඩක් හේතු බලපෑවා ප්රදාන වශෙයන්ම ආර්ථික අර්බුදය එතකන් වැඩේ හෙමිට හෙමිට ඇදී ඇදී ගියා 2015 ආණ්ඩුව ඇවිත් වැඩේ නවත්තල කරන් ආපු කන්ට්රක්ටල ටික වෙනස් කරා. design , එකේ ඉදන් ඒත් ආයි කාලයක් ගිහින් පටන් ගත්තා. 2019 ආණ්ඩුව ඇවිත් ඒ වෙනස් කරපු විදියටම continue කරා, කැලි කැලි open කරා කඩවත ත් එක්ක ඒ එක්කම ගම්පහ හරහා යන ටික ඉක්මනට ඉවර කරන්න ඉහලින් අණ ලැබිල වැඩේ කරන යද්දී piling කණු ගහන් යද්දී දේවනි ගේ රෙද්ද අස්සෙන් ගහක් මතු වුණා. oxygen කන්නද අහපු බුරුව ගේ ගැම්මට මිනිස්සු එකතු වෙලා එතනත් drama එකක් කරා හැබැයි මිනිස්සුන්ට තෙරෙද්දී කල් ගිහින්. වැඩේ නතර කරා කණු ගහන තැන් වලට යන්න අලුතෙන් ගොඩ කරලා පාරවල් හදනවා. heavy වාහන යන්න. ටෙම්ප්රරි ඔෆිස් ගහනවා එහෙම තම වැඩ කරන්නනේ, ආයි ඒ වැඩේ ස්ටාර්ට් වුනේ නැ, ආර්ථික අර්බුදය එක්ක කරපු කම්පැනි වල යි නය දුන්නු ආයතනයි ගව්න්මන්ට් එකෙන් වෙන්න ඕනා අදික්ෂනයියි නතර වෙලා තියෙන්නේ ,. equipment එහෙම ගොඩක් ඒවා (80-90%) අයින් කරන් තියෙන්නේ. කණු ටිකයි හදපු පාරවල් ටිකයි තියෙන්නේ, ඔය ටෙම්පර්රි පාරවල් හදන්න දාන පස් කියුබ් එකකින් ඇමතිට 1000 , ඉඳන් පොඩිම වැඩ බලන එකා දක්වා ගානක් යනවා. පස් කියුබ් මිලියන් ගානක් ඒවා අයින් කරලා ඇලවේලි clear කරලා ගත්තොත් බොහෝ දුරට ගම්පහ වතුරෙන් යට වෙන එක අඩු වෙයි, හැබැයි ආයි හදන කාලෙක අර වියදම අර දේවල් සේරම කරන්න වෙනවා. ගම්පහ ඔය එකතු වෙන වැඩි වතුර එකතු වෙන්න චම්පිකල එහෙම ප්ලැන් එකක් ගෙනආව පොඩි වැවක් වගේ item එක්ක හදන්න. එකත් කඩාකප්පල කරා ඒ පුරන් කුඹුරු ඉඩම් අයිති හැත්ත. ඇත්ත කථාව highway හදලා ඉවර කරපු ගමන් අර කණු එක්ක ගිය පාර අයින් කරන්නේ නැ. හැබැයි ඒ පාරේ සැලකිය යුතු ප්රමානෙකින් පස් අයින් කරගන්නවා මොකද ඒවා නැවත විකුනන්න පුළුවන් හන්දා අනික් දේ එහෙම අයින් කරද්දී අවහිර වුන ජලය ගලාබසින තැන් නිකම්ම ඇරෙනවා. 2019 ආණ්ඩුව GOTA ගෙදර යන්න කලින්ම ගම්පහට පොඩ්ඩක් වතුර දැම්ම. මීට කලින් දාල තිබ්බේ නැති හන්දා ලොකුවට ඔය ගොඩ කිරිල්ල ගැන කතා වුන මිනිස්සු, විරෝදතවයකුත් ආවා. ඊටපස්සේ ප්රසන්න ජාමේ බේරගන්න අර අවහිර වෙලා තිබ්බ වතුර පාරවල් බැකෝ දම්මලා තැන් තැන් වලින් ඇරිය. ඊට පස්සේ අවුරුද්දේ ඒ කේස් එක ආවේ නැ. දැන් ඉස්සරට වඩා ලොකුවටම වහිනවා. වහින වතුර පොලවට උරාගන්නා තැන් අඩුයි. වතුර බහින්න තියෙන ඇල මාර්ග ඇහැරිලා තියෙන්නේ, ඒවා නඩත්තුවක් නැ. අවුරුදු 5-6 ඉදන්. මිනිස්සුත් ටොපි කෝලේ ඉදන් ලැට් බට ටික පවා ලගම තියෙන කාණුවට ඇලට හරවලා තියෙන්නේ, දැන් මේක new normal වෙලා තියෙන්නේ. දැන් ගම්පහටත් රත්නපුරේ වගේ වැස්ස ගමන් වතුරෙන් යට වෙනවා අනේ වාසනාවන් ~ FB [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom