පහනක් මෙන්...

nwnbs

Member
අපේ යාළුවගෙන් තවත් වටිනා නිර්මාණයක්.....
ඔය මිනිසත් කමේ එලිය කවුරු නොදැල්වූවත් අපිට පුළුවන් හැම වෙලාවකම අපි දල්වන්න උත්සාහ කරමු නේද.....
අපිට කරන්න පුළුවන් දේ ඒකනේ
අනිවාර්යයෙන්... පුළුවන් හැමවෙලාවකම අපි අපේ යුතුකම ඉටුකරන්න ඕනෙ මනුස්සයො හැටියට...:)
ස්තුතියි යාළුවා අදහස් වලට...:):)
 

nwnbs

Member
බුද්ධ දර්ශනය පෑල දොරින් ඉතිහාසයට එක් කරන්න වලිකන යුගයක හුදී ජනතාවගේ පහන් සංවේගය සඳහාම ලියැවුන අර්ථාන්විත සිත පහන් කරනා පදවැල් සමුච්ච්යක්...

මෙහෙම මිනිස්සු මිනිසුන් අතර තවත් ඉන්නා බව දැනීමම ගිනි ගොඩේ දැවෙනා සිත් මෙත් සිසිලෙන් නිවාලන්නට මහඟු අත්වැලක් වනු ඇත...

මල්ලියා ඔබට දළදා සමිඳු පිහිටයි..........
ඒක ඇත්ත අයියා... අද ටිකෙන් ටික බුදු දහම අපෙන් ඈත් වෙනවදෝ කියලත් වෙලාවකට හිතෙනව... ඒ විදියට ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නෙ අද සමාජයේ...:(
ගොඩක් ස්තුතියි අයියගෙ අදහස් වලට...:):):)
අයියටත් හැමෝටමත් දළදා සමිඳු පිහිටයි...!!!
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ලීෙව් කවියක් වුවත් ෙපෙනන්ෙන් ඔෙබ හදවතයි සිත නිවන්න බණ පදය පමණක් ෙනාව ඔෙබ් කවියද අපූරැයි