Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පහරදීමකට කොහොමද නීතියෙන් හරියට වැඩේ කරන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ පොලීසිනම් අන්තිමයි. රටේ වෙන අපරාධ වැඩි හරියකට මුල පොලීසියෙන් හරියට නීතිය ක්‍රියාත්මක නොවීම. ඔය වගේ සිද්ධියක් වෙලා මිනිහෙක් පොලීසියට ගියාම පොලීසිය හැසිරෙන සාමාන්‍ය විදිහ තමයි ඔය එතකොට වෙන්නේ පැමිණිල්ල දාපු මිනිහා නීතිය අතට අරගන්න එක.

උඹට මුලින්ම පොලීසියට යන්නේ නැතුව Telligp.police.lk කියන සයිට් එකෙන් පැමිණිල්ල දාන්න තිබ්බේ. එතකොට උන්ට සිද්ධ වෙනවා ඒ පැමිණිල්ලට මොකද වුනේ කියලා ඉහලට වාර්තා කරන්න. ඒ නිසා උන් භූමිතෙල් ගහපු ගැරඬි වගේ දඟලනවා පැමිණිල්ල ඉක්මනට විමර්ශණය කරන්න.

ඔය වගේ සිද්ධියක් මට වුනා මන් අර සයිට් එකේ පැමිණිල්ලක් දාපුවම අදාල අය ගමෙන් පැනලා ගියා. පොලීසියේ උන් එනවා ගෙදර බලනවා නෑ කියලා යනවා. හැබැයි උන්ට පැමිණිල්ල ඇදගෙන ගොඩක් කල් යන්න බෑ ඉහලට පැමිණිල්ල ගිහින් නිසා. ඒ වෙලාවේ පොලීසියේ දෙන්නෙක් ඇවිත් මගෙන් අත්සනක් ගත්තා දැන් අල්ල්පු ගෙදර මිනිස්සු නැති නිසා මට කරදරයක් නෑ කියලා.. අන්න එතන තමයි මම අත්දැකීම් නැති නිසා වරද්ද ගත්තු තැන මන් ඒකට අත්සන් කලා. ඒතකොට උන්ට පුළුවන් පැමිණිල්ල වහන්න

උඹත් ආපහු ඔය සිද්ධියට ඒ සයිට් එකෙන් පැමිණිල්ලක් දාන්න. එතකොට උඹට පොලීසියට එන්න කියල අපහු පැමිණිල්ල ලියාගයි. අරුන්ව පොලීසියට හොයාගන්නම වෙනවා. හොය ගන්න බැරි උනොත් උන් උබ ගාවට කොළයක් උස්සන් ඇවිත් අත්සන් කරන්න කියයි එතකොට උබ කියපන් අරුන්ව හොයාගෙන නීතිය ක්‍රියාත්මක වෙනකල් අත්සන් කරන්න බෑ. එහෙම උනේ නැත්තන් පොලීසියට විරුද්ධව ඉහලට පැමිණිලි කරනවා කියලා.

ලෝයර් කෙනෙක්ට සල්ලි වියදම් කරන්න පුලුවන්නම් ලෝයර් කෙනෙක් එක්ක පොලීසියට යන වෙලාවට යන්න. හැංගිච්ච උන් හොයාගන්නේ නැතුව කොලයක් ගෙනල්ලා අත්සන් කරගන්න කතාවත් ලෝයර්ගෙන් අහන්න ඒ වෙලාවට මොකද කරන්නේ කියලා

[QUOTE="geeko, post: 31439279, member: 465247"] [SIZE=5]ලංකාවේ පොලීසිනම් අන්තිමයි. රටේ වෙන අපරාධ වැඩි හරියකට මුල පොලීසියෙන් හරියට නීතිය ක්‍රියාත්මක නොවීම. ඔය වගේ සිද්ධියක් වෙලා මිනිහෙක් පොලීසියට ගියාම පොලීසිය හැසිරෙන සාමාන්‍ය විදිහ තමයි ඔය එතකොට වෙන්නේ පැමිණිල්ල දාපු මිනිහා නීතිය අතට අරගන්න එක. උඹට මුලින්ම පොලීසියට යන්නේ නැතුව Telligp.police.lk කියන සයිට් එකෙන් පැමිණිල්ල දාන්න තිබ්බේ. එතකොට උන්ට සිද්ධ වෙනවා ඒ පැමිණිල්ලට මොකද වුනේ කියලා ඉහලට වාර්තා කරන්න. ඒ නිසා උන් භූමිතෙල් ගහපු ගැරඬි වගේ දඟලනවා පැමිණිල්ල ඉක්මනට විමර්ශණය කරන්න. ඔය වගේ සිද්ධියක් මට වුනා මන් අර සයිට් එකේ පැමිණිල්ලක් දාපුවම අදාල අය ගමෙන් පැනලා ගියා. පොලීසියේ උන් එනවා ගෙදර බලනවා නෑ කියලා යනවා. හැබැයි උන්ට පැමිණිල්ල ඇදගෙන ගොඩක් කල් යන්න බෑ ඉහලට පැමිණිල්ල ගිහින් නිසා. ඒ වෙලාවේ පොලීසියේ දෙන්නෙක් ඇවිත් මගෙන් අත්සනක් ගත්තා දැන් අල්ල්පු ගෙදර මිනිස්සු නැති නිසා මට කරදරයක් නෑ කියලා.. අන්න එතන තමයි මම අත්දැකීම් නැති නිසා වරද්ද ගත්තු තැන මන් ඒකට අත්සන් කලා. ඒතකොට උන්ට පුළුවන් පැමිණිල්ල වහන්න උඹත් ආපහු ඔය සිද්ධියට ඒ සයිට් එකෙන් පැමිණිල්ලක් දාන්න. එතකොට උඹට පොලීසියට එන්න කියල අපහු පැමිණිල්ල ලියාගයි. අරුන්ව පොලීසියට හොයාගන්නම වෙනවා. හොය ගන්න බැරි උනොත් උන් උබ ගාවට කොළයක් උස්සන් ඇවිත් අත්සන් කරන්න කියයි එතකොට උබ කියපන් අරුන්ව හොයාගෙන නීතිය ක්‍රියාත්මක වෙනකල් අත්සන් කරන්න බෑ. එහෙම උනේ නැත්තන් පොලීසියට විරුද්ධව ඉහලට පැමිණිලි කරනවා කියලා. ලෝයර් කෙනෙක්ට සල්ලි වියදම් කරන්න පුලුවන්නම් ලෝයර් කෙනෙක් එක්ක පොලීසියට යන වෙලාවට යන්න. හැංගිච්ච උන් හොයාගන්නේ නැතුව කොලයක් ගෙනල්ලා අත්සන් කරගන්න කතාවත් ලෝයර්ගෙන් අහන්න ඒ වෙලාවට මොකද කරන්නේ කියලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom