Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පහසුවෙන් ධනවත්, සමෘද්ධිමත් ජීවිතයක් ළඟා ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහසුවෙන් ධනවත්, සමෘද්ධිමත් ජීවිතයක් ළඟා &#3482

ඔබටත් සාර්ථක පුද්ගලයෙකු වීමට අවැසිද?

ලොව බොහෝ සාර්ථක ධනවතුන් රන් තොටිලි මත බිහි වූ පුද්ගලයන් නොවේ. එක රැයින් ධනවත් වීමට සිතා දුරාචාරයෙන් මුදල් ඉපයූවන් ද නොවේ. රුපියලකින් ආරම්භ කළ ජීවිතය, කෝටි ප්‍රකෝටි ගණනක මන්දිර තුළ සැනසීමෙන් නිමාවට පත් කළ පුද්ගලයන් ගැන අපි අසා ඇත්තෙමු. ඔවුහු එක රැයින් සමෘද්ධිය කරා ළඟා වූවෝ නොවෙති. එය ක්රමානුකූල ගමනකි. එහෙත් එය ඇසීමට තරම් රසවත් වූත්, ක්‍රියාත්මක කිරීමට තරම් වටිනා වූත්, හරවත් වූත් ගමනකි. දැන් ඔබ ඔබේ සිහිනය සිතින් මවාගන්න. මේ විවර කරදීමට සූදානම් වන්නේ, එකී වර්ණවත් සිහිනය කරා ළඟාවීමේ කෙටිම සහ සාර්ථකම මාර්ගයයි.

සාර්ථක මිනිසෙකු ලෙස මිය යන්න. (Geckoandfly)

රසවත් තේ පානයක් සකසා ගැනීමට හුදෙක් නටන උණු වතුර පමණක් ප්‍රමාණවත් නොවන්නා සේම සාර්ථක වීමේ සිතිවිල්ල පමණක් ඔබව සාර්ථකත්වය කරා රැගෙන නොයන්නේය. තේ පානයට තේ කොළ මෙන්ම සීනි ද නියම අනුපාතයට අවශ්‍ය වන්නේය. එහෙත් ඉන් ඔබට සකසා ගැනීමට හැකි වන්නේ කහට කෝප්පයක් පමණි. යම් හෙයකින් ඔබ ඊට කිරි පිටි ස්වල්පයක් එක් කරන්නේ නම් ඔබ විසින් ඔබේ පානය තවත් රස කරගත්තා වන්නේය. සාධාරණ ක්‍රමවේදයන් ඇසුරින් ධනවතෙකු වීමේ ඔබේ අතිශය වටිනා අභිලාෂය සාර්ථක කරගැනීමට නම් ඔබ විසින් ගුණාංග ගණනාවක් ඔබ තුළ රෝපණය කරගත යුතු අතර, ඇතැම් ගුණාංග ඔබ කෙරෙන් බැහැර කළ යුතුව ඇත.

සාර්ථකත්වයේ පියගැටපෙළ

දියුණුවීමේ ආශාව හෙවත් අභිලාෂය ඔබ තුළ ගොඩනගා ගන්න.

දියුණුවීමේ මාර්ගය තෝරා ගැනීමට නම් ප්‍රථමයෙන්ම ඔබ තුළ දියුණුවීමට ආශාවක්, වුවමනාවක්, උනන්දුවක් ඇති කරගත යුතුයි. එය ආරම්භයේදී ඉතාම කුඩා සිතිවිල්ලක් විය හැකියි. සාර්ථක මිනිසෙකු දුටු විට ඔබේ සිත තුළ හටගන්නා, ‘මාත් අර වගේ වෙනවා’ වැනි සරල හැඟීමක් විය හැකියි. ඔබ එකී සිතිවිල්ල ඔබේ වාසියටත්, ඔබේ ප්රයෝජනයටත් හරවාගන්න.

‘නැහැ බැහැ’ යන සිතිවිල්ල බැහැර කර ‘ඔව් මට පුළුවන්’ යන සිතිවිල්ල සහිත සුබවාදී ආකල්ප ඇති කරගන්න.

මෙහි අදහස, ඔබ සෘණාත්මක සිතිවිලි බැහැර කර ධනාත්මකව සිතන පුද්ගලයෙකු විය යුතුය යන්නයි. ඔබ සිතිවිලි උපදවන යන්ත්‍රයකි. එකී සිතිවිලිවලට ජනනය වීමට ඉඩ හරින්න. ඔබේ නිර්මාණශීලීත්වය ඔබ විසින්ම හඳුනාගන්න. එහිදී ‘මේක කරන්න මට සල්ලි නෑ’, ‘අපෝ…මට මේක කරගන්න බැරි වේවි’ යනුවෙන් කල්පනා කිරීම නවත්වා ‘මම මේක කරන්නේ කොහොමද?’, ‘මම මේක කළොත් මට ලැබෙන ප්රතිලාභ මොනවාද?’ යනාදී වශයෙන් සුබවාදී අයුරින් කල්පනා කරන්න. අමතක නොකරන්න, ඔබ තුළ අතිශය නිර්මාණශීලී ධනය උපයන්නෙකු සැඟවී සිටින බව. සුබවාදී ආකල්ප ඇති කරගැනීමට ඔබ ඔබට අත දෙන්න. ඔබට අතදීමට ඔබ තරම් සුදුසු තවත් පුද්ගලයෙකු නොමැති බව සිහි තබාගන්න.

සාර්ථක වීමට අවශ්‍ය නම් ඔබට එය කළ හැකි බවට විශ්වාස කළ යුතුය. (Pinterest)

ඉලක්ක හඳුනාගන්න.

ඔබට වීමට අවශ්‍ය කවුරුන්දැයි ඔබම තීරණය කරන්න. ඔබ ආසා කරන, ඔබේ පරමාදර්ශී චරිතය සිහියට නගාගන්න. එම පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ දියුණුව ළඟා කරගත්තේ කෙසේදැයි හොඳින් අධ්‍යයනය කරන්න. ඔබත් ඔහු හෝ ඇය මෙන් වීමට කැමතිද? ඔව්, ඔබට එය කළ හැකියි.

බිය ඉවත් කර ඒ වෙනුවට ඔබ ඔබේ ශක්තීන් විශ්වාස කරන්න.

මෙය එක්තරා ආකාරයකින් ඔබ ඔබටම භක්තිවන්ත වීමක්. ඔබේ මනස සැකසී තිබෙන්නේ ඔබේ සිතිවිලි අනුව ක්‍රියාත්මක වීමටයි. ඔබ සෘණාත්මක දෑ සිතමින්, ඔබේ ගමන පිළිබඳ අනියත බියක් සහ අවිනිශ්චිත හැඟීමක් ඇති කරගනිමින්, ඔබ කෙරෙහි ඔබ තුළ පවත්නා විශ්වාසය බිඳගන්නා විට, සාර්ථකත්වය ඔබට නොදැනීම ඔබෙන් දුරස් වනවා. ඔබ ඔබේ සැබෑ හැකියාවන් හඳුනා ගත යුතුයි. ඔබ සතුව දැනට නොමැති, එහෙත් සාර්ථක පුද්ගලයෙකු වීමට නම් ගොඩනගා ගත යුතු ගුණාංග, ඔබ තුළ රෝපණය කරගත හැකි බව ඔබ විසින් විශ්වාස කළ යුතුයි. ඔබේ ඉලක්කයට ගමන් කිරීමේදී, එකී ආත්ම විශ්වාසය ඔබව ශක්තිමත් පුද්ගලයෙකු බවට පත් කරන්නේ ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා වේගවත්වයි.

අවදානම් භාරගන්නෙකු වන්න. (SuperMoney)

. ස්වයං යෝජනා ආරෝපණය කරගන්න.

ස්වයං යෝජනා ආරෝපණය කරගැනීම සාර්ථක වීමේ තවත් එක්තරා උපක්‍රමයක්. ඔබ මෙසේ කළ යුතු යැයි ඔබ ඔබටම යෝජනා කරන්න. ඔබ අතින් ක්‍රියාත්මක වන්නේ ඔබ ඔබටම කරන යෝජනාවන් බව සිහි තබාගන්න. ඔබේ ස්වාමියා ඔබයි.

විශේෂ දැනුම, ශිල්පීය ඥානය ගොඩනගා ගන්න.

දැන් ඔබ නිර්මාණශීලී සිතන්නෙක්. දැන් ඔබ ක්‍රියාත්මක වීමේ ආසාවෙන් පෙළෙන්නෙක්. දැන් ඔබ ඔබේ ගමනට සූදානම්. එහෙත් මඳක් නවතින්න. ඔබ ගමන ආරම්භ කිරීමට පෙර, මගදී මුහුණදීමට සිදුවිය හැකි අභියෝගවලට කල්තියා සූදානම් විය යුතුයි. අවශ්‍යම ආම්පන්න සූදානම් කර ගත යුතුයි. ඔබේ ඉලක්කයට ගමන් කළ හැකි කෙටිම මාර්ගය වැටී තිබෙන්නේ වනාන්තරයක් මැදින් යැයි සිතන්න. ඔබ දැන් ඔබේ ඉලක්කයට ගමන් කිරීමට තිබෙන මාර්ග සිතියම හොඳින් පරීක්ෂා කර, අභියෝග අනුමාන කරමින් ඊට මුහුණදීමට අවශ්‍ය දැනුම එක්රැස් කරගන්න. ඔබට අවශ්‍ය ආයුධවලින් සන්නද්ධ වන්න. එවිට ගමනාන්තය දක්වා ඔබ ආරක්ෂිතයි.

සාර්ථක වීමට අවශ්‍ය දැනුම ඔබ විසින් සොයා යා යුතුය. (Lifehack)

කල්පනාකාරී වන්න.

ඔබට හොඳ ඉවක් පැවතිය යුතුයි. එය අත්දැකීම් සමඟ ගොඩනැගෙන්නක්. ඔබ එය නිතර මුවහත් කරගත යුතුයි. ඔබ අභියෝග හඳුනාගත යුතුයි. ඔබේ ගමන පිළිබඳ අවබෝධයක් සහ වටපිටාව පිළිබඳ නිරන්තර යාවත්කාලීන (update) වීමක් පැවතිය යුතුයි.

ඔබ සැලසුම් සහගත විය යුතු අතර ඔබේ සැලැස්ම කාල රාමුවකට අනුව සකසා ගත යුතුයි.

ඔබ සතුව දැනටමත් දළ සැලැස්මක් පවතිනවා. එය වඩාත් ඉලක්කගත වූවක්. නමුත් ඉන් ඔබ්බට යමක් අප මෙහිදී අපේක්ෂා කරනවා. එකී ඉලක්කගත සැලසුම අසාර්ථක වුවහොත් සියල්ල අතහැර දමා පරාජය භාරගැනීමට ඔබ සූදානම් නොවිය යුතුයි. එසේ නම් ඔබට විකල්ප සැලසුම් කිහිපයක් පැවතිය යුතුයි. ඔබ සකසාගත් සිතියමට අනුව ගමන් කිරීමේදී තවදුරටත් ඉදිරියට යා නොහැකි තත්ත්වයක්, කුමක් හෝ නොවැළැත්විය හැකි හේතුවක් මත ඇති වුයේ යැයි සිතමු. එහිදී නැවතුණු තැන් සිට ගමනාන්තය දක්වා විකල්ප මාර්ගයක් ඔබට අවශ්‍ය වනවා. ගමන ආරම්භ කිරීමට පෙර එකී විකල්ප මාර්ගයන් ද ඔබේ සිතියමෙහි දළ වශයෙන් හෝ ලකුණු කරගැනීම අතිශයින්ම වැදගත්. එවිට ඔබට ගමන අතරමගදී කිසිදුවිටෙක අනපේක්ෂිත මංමුලාවීම්වලට මුහුණ දීමට සිදුවන්නේ නැහැ. එමෙන්ම ඔබේ ගමනෙහි විවිධ අදියරයන් පූරණය කිරීමට ඔබ කොපමණ කාලයක් ගන්නේද යන්න පිළිබඳ දළ අවබෝධයක් ඔබ තුළ පැවතීම වැදගත්.

උපක්‍රමශීලී වන්න. ඔබේ හැකියාවන්ට පණදෙන්න. (redsnapper-lanta)

ඔබව මෙහෙයවිය හැකි ශක්තිමත් පුද්ගලයෙකු දැන් ඔබ තුළ බිහි වී හමාරයි. එසේ නම් දැන් නිවැරදි වේලාවෙහිදී ක්‍රියාත්මක වන්න.

මේ ඔබේ ව්‍යායාමයේ වැදගත්ම සහ අභියෝගාත්මකම අවස්ථාවයි. නමුත් දැන් ඔබ ශක්තිමත් අඩිතාලමක් සකසාගෙන අවසන්. ඔබේ ශක්තීන්, ඔබේ ගමනෙහි ස්වභාවය සහ ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ඔබ දැන් දැනුවත්. දැන් තිබෙන්නේ ප්‍රායෝගිකව ඊට මුහුණදීම.

අධිෂ්ඨානයෙන් සහ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරමින්, උපක්රමශීලීව ඔබේ ගමන පවත්වාගෙන යාම.

දැන් ඔබ ඔබේ ගමන ක්‍රම ක්‍රමයෙන් පියවරෙන් පියවර ගමන් කරමින් සිටිනවා. මෙම ක්‍රියාදාමය චක්‍රයක් පරිද්දෙන් යළි යළිත් ඔබේ ගමන තුළ ක්‍රියාවට නංවමින් ගමන තුළ රැඳී සිටීමත්, කැපවීමෙන් යුතුව එය පවත්වාගෙන යාමත් ඔබේ සාර්ථකත්වය තීරණය කරනවා. අභියෝගයන්ට මුහුණදෙමින්, උපක්රමශීලීව ඒවා සාර්ථකව ජයගනිමින් ඉදිරියට යන ඔබට ආත්ම තෘප්තිය විඳගත හැකියි. ඔබ අසාර්ථකත්වයන් ඇසුරින් උගත යුතුය. බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් වැනි ලෝක ධනවතුන්; අසාර්ථකත්වයට මුහුණ නුදුන් පුද්ගලයන් නොව, අසාර්ථකත්වයන් සාර්ථකත්වයන්ට හරවාගත් පුද්ගලයන්ය. මතක තබාගන්න. කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවන බව.

අසාර්ථකත්වයන් ඇසුරින් පාඩම් ඉගෙනගන්න. (Trickytricks – blogger)

ස්වයං ඇගයීම

ඔබ ඔබට කාරුණික වන්න. ඔබේ කැපකිරීම්වලට ඔබ කෙරෙහිම ස්තූතිවන්න. ඔබේ කැපකිරීම් අගයමින් ඔබ කෙරෙහි, සිත සතුටුවන අන්දමේ සුළු ත්‍යාග ඔබ විසින්ම ලබාදෙන්න. ඔබ සුවිශේෂීය. එහෙයින් වෙනත් කිසිවකු සමඟ ඔබව සැසඳීමට කාලය අපතේ නොයවන්න. ඔබේ ධනයෙන් අන් අයටත් උපකාර කරන්න. වැදගත් වන්නේ සාර්ථක, තෘප්තිමත් පුද්ගලයකු වීම මිස හුදෙක් ධනවත් පුද්ගලයකු වීම පමණක්ම නොවන බව කාලය විසින් ඔබට අවබෝධ කර දෙන තෙක් කාලය අපතේ නොහරින්න.

[QUOTE="Idias, post: 23438344, member: 556682"] [b]පහසුවෙන් ධනවත්, සමෘද්ධිමත් ජීවිතයක් ළඟා ක[/b] [SIZE=4][B]ඔබටත් සාර්ථක පුද්ගලයෙකු වීමට අවැසිද?[/B][/SIZE] [SIZE=4]ලොව බොහෝ සාර්ථක ධනවතුන් රන් තොටිලි මත බිහි වූ පුද්ගලයන් නොවේ. එක රැයින් ධනවත් වීමට සිතා දුරාචාරයෙන් මුදල් ඉපයූවන් ද නොවේ. රුපියලකින් ආරම්භ කළ ජීවිතය, කෝටි ප්‍රකෝටි ගණනක මන්දිර තුළ සැනසීමෙන් නිමාවට පත් කළ පුද්ගලයන් ගැන අපි අසා ඇත්තෙමු. ඔවුහු එක රැයින් සමෘද්ධිය කරා ළඟා වූවෝ නොවෙති. එය ක්රමානුකූල ගමනකි. එහෙත් එය ඇසීමට තරම් රසවත් වූත්, ක්‍රියාත්මක කිරීමට තරම් වටිනා වූත්, හරවත් වූත් ගමනකි. දැන් ඔබ ඔබේ සිහිනය සිතින් මවාගන්න. මේ විවර කරදීමට සූදානම් වන්නේ, එකී වර්ණවත් සිහිනය කරා ළඟාවීමේ කෙටිම සහ සාර්ථකම මාර්ගයයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/1-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%BD%E0%B7%99%E0%B7%83-%E0%B6%B8%E0%B7%92%E0%B6%BA-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.-Geckoandfly.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]සාර්ථක මිනිසෙකු ලෙස මිය යන්න. (Geckoandfly)[/SIZE] [SIZE=4]රසවත් තේ පානයක් සකසා ගැනීමට හුදෙක් නටන උණු වතුර පමණක් ප්‍රමාණවත් නොවන්නා සේම සාර්ථක වීමේ සිතිවිල්ල පමණක් ඔබව සාර්ථකත්වය කරා රැගෙන නොයන්නේය. තේ පානයට තේ කොළ මෙන්ම සීනි ද නියම අනුපාතයට අවශ්‍ය වන්නේය. එහෙත් ඉන් ඔබට සකසා ගැනීමට හැකි වන්නේ කහට කෝප්පයක් පමණි. යම් හෙයකින් ඔබ ඊට කිරි පිටි ස්වල්පයක් එක් කරන්නේ නම් ඔබ විසින් ඔබේ පානය තවත් රස කරගත්තා වන්නේය. සාධාරණ ක්‍රමවේදයන් ඇසුරින් ධනවතෙකු වීමේ ඔබේ අතිශය වටිනා අභිලාෂය සාර්ථක කරගැනීමට නම් ඔබ විසින් ගුණාංග ගණනාවක් ඔබ තුළ රෝපණය කරගත යුතු අතර, ඇතැම් ගුණාංග ඔබ කෙරෙන් බැහැර කළ යුතුව ඇත.[/SIZE] [B][SIZE=4]සාර්ථකත්වයේ පියගැටපෙළ[/SIZE][/B] [LIST] [*][SIZE=4][B]දියුණුවීමේ ආශාව හෙවත් අභිලාෂය ඔබ තුළ ගොඩනගා ගන්න.[/B][/SIZE] [/LIST] [SIZE=4]දියුණුවීමේ මාර්ගය තෝරා ගැනීමට නම් ප්‍රථමයෙන්ම ඔබ තුළ දියුණුවීමට ආශාවක්, වුවමනාවක්, උනන්දුවක් ඇති කරගත යුතුයි. එය ආරම්භයේදී ඉතාම කුඩා සිතිවිල්ලක් විය හැකියි. සාර්ථක මිනිසෙකු දුටු විට ඔබේ සිත තුළ හටගන්නා, ‘මාත් අර වගේ වෙනවා’ වැනි සරල හැඟීමක් විය හැකියි. ඔබ එකී සිතිවිල්ල ඔබේ වාසියටත්, ඔබේ ප්රයෝජනයටත් හරවාගන්න.[/SIZE] [LIST] [*][B][SIZE=4]‘නැහැ බැහැ’ යන සිතිවිල්ල බැහැර කර ‘ඔව් මට පුළුවන්’ යන සිතිවිල්ල සහිත සුබවාදී ආකල්ප ඇති කරගන්න.[/SIZE][/B] [/LIST] [SIZE=4]මෙහි අදහස, ඔබ සෘණාත්මක සිතිවිලි බැහැර කර ධනාත්මකව සිතන පුද්ගලයෙකු විය යුතුය යන්නයි. ඔබ සිතිවිලි උපදවන යන්ත්‍රයකි. එකී සිතිවිලිවලට ජනනය වීමට ඉඩ හරින්න. ඔබේ නිර්මාණශීලීත්වය ඔබ විසින්ම හඳුනාගන්න. එහිදී ‘මේක කරන්න මට සල්ලි නෑ’, ‘අපෝ…මට මේක කරගන්න බැරි වේවි’ යනුවෙන් කල්පනා කිරීම නවත්වා ‘මම මේක කරන්නේ කොහොමද?’, ‘මම මේක කළොත් මට ලැබෙන ප්රතිලාභ මොනවාද?’ යනාදී වශයෙන් සුබවාදී අයුරින් කල්පනා කරන්න. අමතක නොකරන්න, ඔබ තුළ අතිශය නිර්මාණශීලී ධනය උපයන්නෙකු සැඟවී සිටින බව. සුබවාදී ආකල්ප ඇති කරගැනීමට ඔබ ඔබට අත දෙන්න. ඔබට අතදීමට ඔබ තරම් සුදුසු තවත් පුද්ගලයෙකු නොමැති බව සිහි තබාගන්න.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/2-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A_%E0%B6%BA-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%94%E0%B6%B6%E0%B6%A7-%E0%B6%91%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92-%E0%B6%B6%E0%B7%80%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83-%E0%B6%9A%E0%B7%85-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA.-Pinterest.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]සාර්ථක වීමට අවශ්‍ය නම් ඔබට එය කළ හැකි බවට විශ්වාස කළ යුතුය. (Pinterest)[/SIZE] [B][SIZE=4][B]ඉලක්ක හඳුනාගන්න.[/B][/SIZE][/B] [SIZE=4]ඔබට වීමට අවශ්‍ය කවුරුන්දැයි ඔබම තීරණය කරන්න. ඔබ ආසා කරන, ඔබේ පරමාදර්ශී චරිතය සිහියට නගාගන්න. එම පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ දියුණුව ළඟා කරගත්තේ කෙසේදැයි හොඳින් අධ්‍යයනය කරන්න. ඔබත් ඔහු හෝ ඇය මෙන් වීමට කැමතිද? ඔව්, ඔබට එය කළ හැකියි.[/SIZE] [LIST] [*][B][SIZE=4]බිය ඉවත් කර ඒ වෙනුවට ඔබ ඔබේ ශක්තීන් විශ්වාස කරන්න.[/SIZE][/B] [/LIST] [SIZE=4]මෙය එක්තරා ආකාරයකින් ඔබ ඔබටම භක්තිවන්ත වීමක්. ඔබේ මනස සැකසී තිබෙන්නේ ඔබේ සිතිවිලි අනුව ක්‍රියාත්මක වීමටයි. ඔබ සෘණාත්මක දෑ සිතමින්, ඔබේ ගමන පිළිබඳ අනියත බියක් සහ අවිනිශ්චිත හැඟීමක් ඇති කරගනිමින්, ඔබ කෙරෙහි ඔබ තුළ පවත්නා විශ්වාසය බිඳගන්නා විට, සාර්ථකත්වය ඔබට නොදැනීම ඔබෙන් දුරස් වනවා. ඔබ ඔබේ සැබෑ හැකියාවන් හඳුනා ගත යුතුයි. ඔබ සතුව දැනට නොමැති, එහෙත් සාර්ථක පුද්ගලයෙකු වීමට නම් ගොඩනගා ගත යුතු ගුණාංග, ඔබ තුළ රෝපණය කරගත හැකි බව ඔබ විසින් විශ්වාස කළ යුතුයි. ඔබේ ඉලක්කයට ගමන් කිරීමේදී, එකී ආත්ම විශ්වාසය ඔබව ශක්තිමත් පුද්ගලයෙකු බවට පත් කරන්නේ ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා වේගවත්වයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/3-%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.-SuperMoney.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]අවදානම් භාරගන්නෙකු වන්න. (SuperMoney)[/SIZE] [LIST] [*][B][SIZE=4]. ස්වයං යෝජනා ආරෝපණය කරගන්න.[/SIZE][/B] [/LIST] [SIZE=4]ස්වයං යෝජනා ආරෝපණය කරගැනීම සාර්ථක වීමේ තවත් එක්තරා උපක්‍රමයක්. ඔබ මෙසේ කළ යුතු යැයි ඔබ ඔබටම යෝජනා කරන්න. ඔබ අතින් ක්‍රියාත්මක වන්නේ ඔබ ඔබටම කරන යෝජනාවන් බව සිහි තබාගන්න. ඔබේ ස්වාමියා ඔබයි.[/SIZE] [LIST] [*][B][SIZE=4]විශේෂ දැනුම, ශිල්පීය ඥානය ගොඩනගා ගන්න.[/SIZE][/B] [/LIST] [SIZE=4]දැන් ඔබ නිර්මාණශීලී සිතන්නෙක්. දැන් ඔබ ක්‍රියාත්මක වීමේ ආසාවෙන් පෙළෙන්නෙක්. දැන් ඔබ ඔබේ ගමනට සූදානම්. එහෙත් මඳක් නවතින්න. ඔබ ගමන ආරම්භ කිරීමට පෙර, මගදී මුහුණදීමට සිදුවිය හැකි අභියෝගවලට කල්තියා සූදානම් විය යුතුයි. අවශ්‍යම ආම්පන්න සූදානම් කර ගත යුතුයි. ඔබේ ඉලක්කයට ගමන් කළ හැකි කෙටිම මාර්ගය වැටී තිබෙන්නේ වනාන්තරයක් මැදින් යැයි සිතන්න. ඔබ දැන් ඔබේ ඉලක්කයට ගමන් කිරීමට තිබෙන මාර්ග සිතියම හොඳින් පරීක්ෂා කර, අභියෝග අනුමාන කරමින් ඊට මුහුණදීමට අවශ්‍ය දැනුම එක්රැස් කරගන්න. ඔබට අවශ්‍ය ආයුධවලින් සන්නද්ධ වන්න. එවිට ගමනාන්තය දක්වා ඔබ ආරක්ෂිතයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/4-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A_%E0%B6%BA-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8-%E0%B6%94%E0%B6%B6-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F-%E0%B6%BA%E0%B7%8F-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA.-Lifehack.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]සාර්ථක වීමට අවශ්‍ය දැනුම ඔබ විසින් සොයා යා යුතුය. (Lifehack)[/SIZE] [LIST] [*][B][SIZE=4]කල්පනාකාරී වන්න.[/SIZE][/B] [/LIST] [SIZE=4]ඔබට හොඳ ඉවක් පැවතිය යුතුයි. එය අත්දැකීම් සමඟ ගොඩනැගෙන්නක්. ඔබ එය නිතර මුවහත් කරගත යුතුයි. ඔබ අභියෝග හඳුනාගත යුතුයි. ඔබේ ගමන පිළිබඳ අවබෝධයක් සහ වටපිටාව පිළිබඳ නිරන්තර යාවත්කාලීන (update) වීමක් පැවතිය යුතුයි.[/SIZE] [LIST] [*][B][SIZE=4]ඔබ සැලසුම් සහගත විය යුතු අතර ඔබේ සැලැස්ම කාල රාමුවකට අනුව සකසා ගත යුතුයි.[/SIZE][/B] [/LIST] [SIZE=4]ඔබ සතුව දැනටමත් දළ සැලැස්මක් පවතිනවා. එය වඩාත් ඉලක්කගත වූවක්. නමුත් ඉන් ඔබ්බට යමක් අප මෙහිදී අපේක්ෂා කරනවා. එකී ඉලක්කගත සැලසුම අසාර්ථක වුවහොත් සියල්ල අතහැර දමා පරාජය භාරගැනීමට ඔබ සූදානම් නොවිය යුතුයි. එසේ නම් ඔබට විකල්ප සැලසුම් කිහිපයක් පැවතිය යුතුයි. ඔබ සකසාගත් සිතියමට අනුව ගමන් කිරීමේදී තවදුරටත් ඉදිරියට යා නොහැකි තත්ත්වයක්, කුමක් හෝ නොවැළැත්විය හැකි හේතුවක් මත ඇති වුයේ යැයි සිතමු. එහිදී නැවතුණු තැන් සිට ගමනාන්තය දක්වා විකල්ප මාර්ගයක් ඔබට අවශ්‍ය වනවා. ගමන ආරම්භ කිරීමට පෙර එකී විකල්ප මාර්ගයන් ද ඔබේ සිතියමෙහි දළ වශයෙන් හෝ ලකුණු කරගැනීම අතිශයින්ම වැදගත්. එවිට ඔබට ගමන අතරමගදී කිසිදුවිටෙක අනපේක්ෂිත මංමුලාවීම්වලට මුහුණ දීමට සිදුවන්නේ නැහැ. එමෙන්ම ඔබේ ගමනෙහි විවිධ අදියරයන් පූරණය කිරීමට ඔබ කොපමණ කාලයක් ගන්නේද යන්න පිළිබඳ දළ අවබෝධයක් ඔබ තුළ පැවතීම වැදගත්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/5-%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A_%E0%B6%BB%E0%B6%B8%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B7%93-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.-%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B6%AB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.-redsnapper-lanta.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]උපක්‍රමශීලී වන්න. ඔබේ හැකියාවන්ට පණදෙන්න. (redsnapper-lanta)[/SIZE] [LIST] [*][B][SIZE=4]ඔබව මෙහෙයවිය හැකි ශක්තිමත් පුද්ගලයෙකු දැන් ඔබ තුළ බිහි වී හමාරයි. එසේ නම් දැන් නිවැරදි වේලාවෙහිදී ක්‍රියාත්මක වන්න.[/SIZE][/B] [/LIST] [SIZE=4]මේ ඔබේ ව්‍යායාමයේ වැදගත්ම සහ අභියෝගාත්මකම අවස්ථාවයි. නමුත් දැන් ඔබ ශක්තිමත් අඩිතාලමක් සකසාගෙන අවසන්. ඔබේ ශක්තීන්, ඔබේ ගමනෙහි ස්වභාවය සහ ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ඔබ දැන් දැනුවත්. දැන් තිබෙන්නේ ප්‍රායෝගිකව ඊට මුහුණදීම.[/SIZE] [LIST] [*][B][SIZE=4]අධිෂ්ඨානයෙන් සහ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරමින්, උපක්රමශීලීව ඔබේ ගමන පවත්වාගෙන යාම.[/SIZE][/B] [/LIST] [SIZE=4]දැන් ඔබ ඔබේ ගමන ක්‍රම ක්‍රමයෙන් පියවරෙන් පියවර ගමන් කරමින් සිටිනවා. මෙම ක්‍රියාදාමය චක්‍රයක් පරිද්දෙන් යළි යළිත් ඔබේ ගමන තුළ ක්‍රියාවට නංවමින් ගමන තුළ රැඳී සිටීමත්, කැපවීමෙන් යුතුව එය පවත්වාගෙන යාමත් ඔබේ සාර්ථකත්වය තීරණය කරනවා. අභියෝගයන්ට මුහුණදෙමින්, උපක්රමශීලීව ඒවා සාර්ථකව ජයගනිමින් ඉදිරියට යන ඔබට ආත්ම තෘප්තිය විඳගත හැකියි. ඔබ අසාර්ථකත්වයන් ඇසුරින් උගත යුතුය. බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් වැනි ලෝක ධනවතුන්; අසාර්ථකත්වයට මුහුණ නුදුන් පුද්ගලයන් නොව, අසාර්ථකත්වයන් සාර්ථකත්වයන්ට හරවාගත් පුද්ගලයන්ය. මතක තබාගන්න. කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවන බව.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/6-%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%87%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.-Trickytricks-blogger.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]අසාර්ථකත්වයන් ඇසුරින් පාඩම් ඉගෙනගන්න. (Trickytricks – blogger)[/SIZE] [LIST] [*][B][SIZE=4]ස්වයං ඇගයීම[/SIZE][/B] [/LIST] [SIZE=4]ඔබ ඔබට කාරුණික වන්න. ඔබේ කැපකිරීම්වලට ඔබ කෙරෙහිම ස්තූතිවන්න. ඔබේ කැපකිරීම් අගයමින් ඔබ කෙරෙහි, සිත සතුටුවන අන්දමේ සුළු ත්‍යාග ඔබ විසින්ම ලබාදෙන්න. ඔබ සුවිශේෂීය. එහෙයින් වෙනත් කිසිවකු සමඟ ඔබව සැසඳීමට කාලය අපතේ නොයවන්න. ඔබේ ධනයෙන් අන් අයටත් උපකාර කරන්න. වැදගත් වන්නේ සාර්ථක, තෘප්තිමත් පුද්ගලයකු වීම මිස හුදෙක් ධනවත් පුද්ගලයකු වීම පමණක්ම නොවන බව කාලය විසින් ඔබට අවබෝධ කර දෙන තෙක් කාලය අපතේ නොහරින්න.[/SIZE] [SIZE=4] [/SIZE] :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom