Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පහසුවෙන් බ්ලොග් ලිවීමට software එකක් – Windows Live Writer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහසුවෙන් බ්ලොග් ලිවීමට software එකක් – Windows Live Writer

පහසුවෙන් බ්ලොග් ලිවීමට software එකක් – Windows Live Writer

මෙන්න බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් software එකක් ,ඒ තමා Windows Writer.Windows Writer කියන්නේ බ්ලොග් ලියන්න සඳහාම Microsoft සමාගමෙන් නිපදවන ලද software එකක් , Microsoft සමාගමේ Windows Live Essentials කියන software package එකත් එක්ක තමා මේක දෙන්නේ , (නොමිලේම බාගන්න පුළුවන් ) . මේ software එකෙන් ලෝකේ තියෙන ඕනෙම blogging service එකක් එක්ක වැඩ කරන්න පුළුවන් . උදාහරණයක් විදියට , blogger, WordPress , Livejournal , TypePad , වගේ ඕනෙම blogging service එකක් එක්ක මේ Windows Writer වැඩකරනවා .

දැන් අපි හුඟක් වෙලාවට wordpress වල වගේ dashboard එකේ ලිපියක් ලියනකොට මල වාතයක් වෙන අවස්ථා තියෙනවා , උදාහරණයක් විදිහට එක වාතයක් තමා එකේ ලිපිය ලියන කොටසේ ඉඩ මදි (මට නම් මදි ඉතින් ) අනික තමා එකේ තියෙන text formatting options එහෙම හොයන්න ගියාම මල පනිනවනේ . නමුත් windows writer වල තියෙන වාසිය තමයි , Office 2007 වල වගේ බොහොම ලේසියෙන් වැඩ කටයුතු කරගැනීමට අවස්ථාව සලසල තියෙන එක . Windows Writer වලින් අපිට බොහොම ලේසියෙන් බ්ලොග් පොස්ට් එකක් ලියල එකේ text formatting එහෙම බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් , tables , pictures , hyperlinks එහෙම බොහොම ලේසියෙන් insert කරගන්න පුළුවන්.

මෙන්න මෙතනින් පුළුවන් download කරගන්න .

[CODE]http://explore.live.com/windows-live-writer[/CODE]

Windows Writer , අපේ බ්ලොග් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩකරන විදිහට හදාගන්න කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක් විතරයි , ඒ අපේ බ්ලොග් එකේ web address එකයි , Username එක සහ Password එක ලබාදෙන එක විතරයි

පට්ට නේද ?

බලලා comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

උපුටා ගෑනිමකි.

[QUOTE="chamil32, post: 10017706, member: 254038"] [b]පහසුවෙන් බ්ලොග් ලිවීමට software එකක් – Windows Live Writer[/b] [CENTER][SIZE="6"][COLOR="DarkOrchid"][B]පහසුවෙන් බ්ලොග් ලිවීමට software එකක් – Windows Live Writer[/B][/COLOR][/SIZE] [IMG]http://sinhalablog.linkz2u.com/wp-content/uploads/2010/07/WindowsWriter.jpg[/IMG] [COLOR="teal"][SIZE="4"]මෙන්න බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් software එකක් ,ඒ තමා Windows Writer.Windows Writer කියන්නේ බ්ලොග් ලියන්න සඳහාම Microsoft සමාගමෙන් නිපදවන ලද software එකක් , Microsoft සමාගමේ Windows Live Essentials කියන software package එකත් එක්ක තමා මේක දෙන්නේ , (නොමිලේම බාගන්න පුළුවන් ) . මේ software එකෙන් ලෝකේ තියෙන ඕනෙම blogging service එකක් එක්ක වැඩ කරන්න පුළුවන් . උදාහරණයක් විදියට , blogger, WordPress , Livejournal , TypePad , වගේ ඕනෙම blogging service එකක් එක්ක මේ Windows Writer වැඩකරනවා . දැන් අපි හුඟක් වෙලාවට wordpress වල වගේ dashboard එකේ ලිපියක් ලියනකොට මල වාතයක් වෙන අවස්ථා තියෙනවා , උදාහරණයක් විදිහට එක වාතයක් තමා එකේ ලිපිය ලියන කොටසේ ඉඩ මදි (මට නම් මදි ඉතින් ) අනික තමා එකේ තියෙන text formatting options එහෙම හොයන්න ගියාම මල පනිනවනේ . නමුත් windows writer වල තියෙන වාසිය තමයි , Office 2007 වල වගේ බොහොම ලේසියෙන් වැඩ කටයුතු කරගැනීමට අවස්ථාව සලසල තියෙන එක . Windows Writer වලින් අපිට බොහොම ලේසියෙන් බ්ලොග් පොස්ට් එකක් ලියල එකේ text formatting එහෙම බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් , tables , pictures , hyperlinks එහෙම බොහොම ලේසියෙන් insert කරගන්න පුළුවන්.[/SIZE][/COLOR]:yes::yes: [SIZE="5"][COLOR="DarkOrchid"]මෙන්න මෙතනින් පුළුවන් download කරගන්න .[/COLOR][/SIZE] [CODE]http://explore.live.com/windows-live-writer[/CODE] [IMG]http://sinhalablog.linkz2u.com/wp-content/uploads/2010/07/Screenshot_thumb.jpg[/IMG] [SIZE="4"][COLOR="Teal"]Windows Writer , අපේ බ්ලොග් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩකරන විදිහට හදාගන්න කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක් විතරයි , ඒ අපේ බ්ලොග් එකේ web address එකයි , Username එක සහ Password එක ලබාදෙන එක විතර[/COLOR][/SIZE]යි ;):) [IMG]http://sinhalablog.linkz2u.com/wp-content/uploads/2010/07/WindowsLiveWriterWOWWindowsLiveWriter_thumb.png[/IMG] [SIZE="3"][COLOR="Blue"]පට්ට නේද ? බලලා comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.;):cool:[/COLOR][/SIZE][/CENTER] [B]උපුටා ගෑනිමකි.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom