Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පහළොස් වතාවක් ප්‍රතික්ෂේප වුනු Stranger Things...😥 🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැට් සහ රොස් ඩෆර් කියලා සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම හරි කැමතියි මොන්ස්ටර්ස්ලට. ගීක් දේවල්වලට. මේ සහෝදරයෝ දෙන්නට ඕන වෙනවා තමන් පොඩි කාලෙ දැකපු දේවල්, ආදරේ කරපු චරිත තමන්ගෙම විදිහෙ ස්ටෝරි එකක් ඇතුලේ නිර්මාණය කරන්න. ඉතිං මෙයාලා කාලයත් එක්ක තීරණය කරනවා තමන්ගෙ ඔලුව ඇතුලෙ තිබුණු අයිඩියා එක ස්ක්‍රිප්ට් එකක් විදිහට එලියට දෙන්න.

තමන්ගෙ ස්ක්‍රිප්ට් එක සම්පූර්ණ කරපු ගමන්ම මෙයාලා තමන්ගෙ ක්‍රියේශන් එක එලියට දෙන්න ක්‍රමයක් හොයන්න පටන් ගන්නවා. මෙයාලා ෆිල්ම්මේකර්ස්ලා ගොඩ දෙනෙක් සම්බන්ඳ කරගෙන, තමන්ගේ මේ නිර්මාණය එලියට දෙන්න බොහොම අමාරුවෙන් උත්සහ කරනවා.

කොහොම හරි මෙයාලගෙ ඔලුවෙ තිබිල තියෙන්නේ ටීවි සීරීස් එකක්. ඉතිං ඩෆර් බ්‍රදර්ස්ලා විවිද නාලිකා ගණනාවක් ගාවට ගිහින් තමන්ගෙ ස්ක්‍රිප්ට් එක ඉදිරිපත් කරනවා.

ඒත් දන්නවද මේ නාලිකාවලින් ලැබුණෙ කොහොම ප්රතිචාරයක්ද කියලා?

ඩෆර් බ්‍රදර්ස්ලා ලියපු මේ කතාවේ භාගෙට භාගයක්ම ඉන්නේ ළමා චරිත. කතාවෙ ළමයි හිටියට, ප්ලොට් එක ගොඩාක් මරණ, රාක්ෂයෝ පිරුණු අඳුරු එකක්. මේ හැම නෙට්වර්ක් එකක්ම point out කරන්නේ මේක පොඩි ළමයින් ප්‍රධාන චරිතවලට ඉන්න කතාවක් නිසා, මේක කිඩ්ස් ශෝ එකක් වෙන්න ඕනෙ කියලයි. ඩෆර් බ්‍රදර්ස්ලා ස්ක්‍රිප්ට් එකට යූස් කරලා තියෙන ඩාර්ක් ටෝන් එක, මෙයාලගෙ concepts එහෙම ළමයින් ඉන්න කතාවකට සුදුසු නැහැ කියන ගමන් මේ නෙට්වර්ක්වලින් ප්‍රතික්ෂේප කරනවා.

ඉතිං මේ විදිහට වතාවක් දෙවතාවක් නෙවෙයි, පහළොස් වතාවක්ම Stranger Things ප්‍රතික්ෂේප වෙනවා. ඉතිං මේ රිජෙක්ශන්ස් එක්ක රොස් සහ මැට් අන්තිමේදි තමන්ගෙ බලාපොරොත්තු අත හරින්න ආසන්නයටම එනවා.

ඔය අතර තුර තමයි මේ කාලයේ නැගී එන ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම් එකක් හමුවෙන්න යන්න ඩෆර් බ්‍රදර්ස්ලට අවස්තාව ලැබෙන්නේ.

මේ කාලය වෙද්දී රූපවාහිනී තිරය තුළ විකාශය වෙමින් තිබුණ වැඩසටහන් කොටු වුනු රාමුවෙන් බැහැරව ගිහින්, අලුත් නිර්මාණය ප්‍රේක්ෂකයින් වෙතට අරගෙන එන්න උත්සහ දරමින් හිටිය Netflix ලා කැමති වෙනවා ඩෆර් බ්‍රදර්ස්ලගෙ මේ අපූරු අදහසේ වාසනාව උරගා බලන්න.

නෙට්ෆ්ලික්ස්ලගේ මේ තීරණයේ ප්‍රතිපලයක් විදිහටයි "A Netflix Original Series" බැනර් එක යටතේ 2016 Stranger Things රිලීස් වෙන්නේ.

පහළොස් වතාවක් ප්‍රතික්ෂේප වුනු අයිඩියා එක මිලියන ගණනක් මිනිස්සුන්ගේ ආදරයට ලක් වෙනවා. ඒ කාලය වෙද්දී රූපවාහිනී තිරය රජ කරගෙන හිටපු සීරීස් පවා පසු කරමින් Stranger Things සාර්ථක වෙනවා.

2022 අවුරුද්ද වෙනකොට ඕනම ස්ට්‍රීමින් සර්විස් එකක් තුළ වැඩියෙන්ම නරඹපු කතා මාලාව, වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කතා මාලාවලින් එකක් සහ ලෝකයේ ලොකුම ෆෑන්බේස් එකක් ඉන්න කතා මාලාවලිනුත් එකක් විදිහට Stranger Things ජයග්‍රහණය කරලා අවසන්. 15 ස් වතාවක් ප්‍රතික්ෂේප වුනු සීරීස් එකක් මිලියන ගණනාවක් නරඹම්න උත්සහ දරණ නිසා සර්වර්ස් පවා ඩවුන් කරන තරම් ජනාදරයකට ලක් වුනේ එහෙමයි.

හොලිවුඩ්, ටීවි සීරීස්වලදි විතරක් නෙවෙයි, අපේ ජීවිතයේ ගොඩක් දේවල් එක රාමුවකට කොටු වෙලා තියෙනවා. ගොඩක් අයට මේ රාමුවෙන් පිට පනින්න කැමැත්ත තිබුණත්, ඒ රිස්ක් එක ගන්න බයයි. ඒ වගේම ඒ රාමුවෙන් පිට පැනලා හිතන අයගේ අදහස් පවා ගොඩක් අවස්තාවල ප්‍රතික්ෂේප වෙනවා.

ඉතිං ඒ වගේ ප්‍රතික්ශේප වීම් නිසා කවදාවත් තමන්ගෙ අරමුණු අත හරින්න එපා. ඔයාගෙ අදහස් කොච්චර රිජෙක්ට් වුනත් එක දවසක, එක මොහොතක ඔයාගෙ අයිඩියාස් ලෝකයට කියන්න අවස්තාවක් ලැබෙනවා නොඅනුමානයි. අන්න ඒ අවස්තාව එනකන් සටන් කරන්න. Stranger Things වලින් Duffer Brothers ලා අපිට ඉඟැන්නුවේ අන්න ඒ පාඩම

~ උපුටාගැනීමකි

FB- HypeZone ~

[MEDIA=youtube]h6Ol3eprKiw[/MEDIA]

[MEDIA=youtube]dLrMqxYQyQ8[/MEDIA]

[QUOTE="Absolute Zero, post: 27900920, member: 529716"] [CENTER][IMG]https://i.imgur.com/P4DAHkX.jpg[/IMG] [SIZE=5]මැට් සහ රොස් ඩෆර් කියලා සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම හරි කැමතියි මොන්ස්ටර්ස්ලට. ගීක් දේවල්වලට. මේ සහෝදරයෝ දෙන්නට ඕන වෙනවා තමන් පොඩි කාලෙ දැකපු දේවල්, ආදරේ කරපු චරිත තමන්ගෙම විදිහෙ ස්ටෝරි එකක් ඇතුලේ නිර්මාණය කරන්න. ඉතිං මෙයාලා කාලයත් එක්ක තීරණය කරනවා තමන්ගෙ ඔලුව ඇතුලෙ තිබුණු අයිඩියා එක ස්ක්‍රිප්ට් එකක් විදිහට එලියට දෙන්න. [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG][IMG alt="✌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te8/1.5/16/270c.png[/IMG] තමන්ගෙ ස්ක්‍රිප්ට් එක සම්පූර්ණ කරපු ගමන්ම මෙයාලා තමන්ගෙ ක්‍රියේශන් එක එලියට දෙන්න ක්‍රමයක් හොයන්න පටන් ගන්නවා. මෙයාලා ෆිල්ම්මේකර්ස්ලා ගොඩ දෙනෙක් සම්බන්ඳ කරගෙන, තමන්ගේ මේ නිර්මාණය එලියට දෙන්න බොහොම අමාරුවෙන් උත්සහ කරනවා. කොහොම හරි මෙයාලගෙ ඔලුවෙ තිබිල තියෙන්නේ ටීවි සීරීස් එකක්. ඉතිං ඩෆර් බ්‍රදර්ස්ලා විවිද නාලිකා ගණනාවක් ගාවට ගිහින් තමන්ගෙ ස්ක්‍රිප්ට් එක ඉදිරිපත් කරනවා. [IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tea/1.5/16/1f625.png[/IMG] ඒත් දන්නවද මේ නාලිකාවලින් ලැබුණෙ කොහොම ප්රතිචාරයක්ද කියලා? ඩෆර් බ්‍රදර්ස්ලා ලියපු මේ කතාවේ භාගෙට භාගයක්ම ඉන්නේ ළමා චරිත. කතාවෙ ළමයි හිටියට, ප්ලොට් එක ගොඩාක් මරණ, රාක්ෂයෝ පිරුණු අඳුරු එකක්. මේ හැම නෙට්වර්ක් එකක්ම point out කරන්නේ මේක පොඩි ළමයින් ප්‍රධාන චරිතවලට ඉන්න කතාවක් නිසා, මේක කිඩ්ස් ශෝ එකක් වෙන්න ඕනෙ කියලයි. ඩෆර් බ්‍රදර්ස්ලා ස්ක්‍රිප්ට් එකට යූස් කරලා තියෙන ඩාර්ක් ටෝන් එක, මෙයාලගෙ concepts එහෙම ළමයින් ඉන්න කතාවකට සුදුසු නැහැ කියන ගමන් මේ නෙට්වර්ක්වලින් ප්‍රතික්ෂේප කරනවා. ඉතිං මේ විදිහට වතාවක් දෙවතාවක් නෙවෙයි, පහළොස් වතාවක්ම Stranger Things ප්‍රතික්ෂේප වෙනවා.[IMG alt="💔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1.5/16/1f494.png[/IMG] ඉතිං මේ රිජෙක්ශන්ස් එක්ක රොස් සහ මැට් අන්තිමේදි තමන්ගෙ බලාපොරොත්තු අත හරින්න ආසන්නයටම එනවා. ඔය අතර තුර තමයි මේ කාලයේ නැගී එන ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම් එකක් හමුවෙන්න යන්න ඩෆර් බ්‍රදර්ස්ලට අවස්තාව ලැබෙන්නේ.[IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] මේ කාලය වෙද්දී රූපවාහිනී තිරය තුළ විකාශය වෙමින් තිබුණ වැඩසටහන් කොටු වුනු රාමුවෙන් බැහැරව ගිහින්, අලුත් නිර්මාණය ප්‍රේක්ෂකයින් වෙතට අරගෙන එන්න උත්සහ දරමින් හිටිය Netflix ලා කැමති වෙනවා ඩෆර් බ්‍රදර්ස්ලගෙ මේ අපූරු අදහසේ වාසනාව උරගා බලන්න.[IMG alt="🔥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta9/1.5/16/1f525.png[/IMG] නෙට්ෆ්ලික්ස්ලගේ මේ තීරණයේ ප්‍රතිපලයක් විදිහටයි "A Netflix Original Series" බැනර් එක යටතේ 2016 Stranger Things රිලීස් වෙන්නේ. පහළොස් වතාවක් ප්‍රතික්ෂේප වුනු අයිඩියා එක මිලියන ගණනක් මිනිස්සුන්ගේ ආදරයට ලක් වෙනවා. ඒ කාලය වෙද්දී රූපවාහිනී තිරය රජ කරගෙන හිටපු සීරීස් පවා පසු කරමින් Stranger Things සාර්ථක වෙනවා.[IMG alt="💯"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4a/1.5/16/1f4af.png[/IMG][/SIZE] [COLOR=rgb(97, 189, 109)][SIZE=5][B]2022 අවුරුද්ද වෙනකොට ඕනම ස්ට්‍රීමින් සර්විස් එකක් තුළ වැඩියෙන්ම නරඹපු කතා මාලාව, වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කතා මාලාවලින් එකක් සහ ලෝකයේ ලොකුම ෆෑන්බේස් එකක් ඉන්න කතා මාලාවලිනුත් එකක් විදිහට Stranger Things ජයග්‍රහණය කරලා අවසන්. 15 ස් වතාවක් ප්‍රතික්ෂේප වුනු සීරීස් එකක් මිලියන ගණනාවක් නරඹම්න උත්සහ දරණ නිසා සර්වර්ස් පවා ඩවුන් කරන තරම් ජනාදරයකට ලක් වුනේ එහෙමයි.[/B][/SIZE][/COLOR] [SIZE=5][COLOR=rgb(226, 80, 65)][B]හොලිවුඩ්, ටීවි සීරීස්වලදි විතරක් නෙවෙයි, අපේ ජීවිතයේ ගොඩක් දේවල් එක රාමුවකට කොටු වෙලා තියෙනවා. ගොඩක් අයට මේ රාමුවෙන් පිට පනින්න කැමැත්ත තිබුණත්, ඒ රිස්ක් එක ගන්න බයයි. ඒ වගේම ඒ රාමුවෙන් පිට පැනලා හිතන අයගේ අදහස් පවා ගොඩක් අවස්තාවල ප්‍රතික්ෂේප වෙනවා. ඉතිං ඒ වගේ ප්‍රතික්ශේප වීම් නිසා කවදාවත් තමන්ගෙ අරමුණු අත හරින්න එපා. ඔයාගෙ අදහස් කොච්චර රිජෙක්ට් වුනත් එක දවසක, එක මොහොතක ඔයාගෙ අයිඩියාස් ලෝකයට කියන්න අවස්තාවක් ලැබෙනවා නොඅනුමානයි. අන්න ඒ අවස්තාව එනකන් සටන් කරන්න. Stranger Things වලින් Duffer Brothers ලා අපිට ඉඟැන්නුවේ අන්න ඒ පාඩම [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG][/B][/COLOR][/SIZE][/CENTER] [RIGHT][B][SIZE=2]~ උපුටාගැනීමකි FB- HypeZone ~[/SIZE][/B][/RIGHT] [CENTER][SIZE=6][MEDIA=youtube]h6Ol3eprKiw[/MEDIA] [MEDIA=youtube]dLrMqxYQyQ8[/MEDIA][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom