Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමු කවිය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Load king

ඔබ නිදාගන්න තුරු

මම නොනිදා සිටියෙමි

ඔබ කතා කිරිමට කලින්

මම කතා කලෙමි

සෑම මොහොතකදිම

ඔබව සිහිකල මම

සිනා වුයේ මා හදින්මයි

කලක් ගත වූ විට

සිදු උනේ වෙනත් දෙයකි

නපුරු සිහින ඔබ සොරා

ගන්නට උත්සහ කලේ

මට නොදැනිමය

එහෙත් එම සිහින

සිහිනයක් පමනක් වූවේ

සුලු මොහොතකිනි

එහෙත් සිහිනයක් නොවූ

සැබෑ වූ එක් චණ්ඩ මාරුතයක්

ඔබ හා මා

වෙන් කිරිමට ගත වූයේ

ස්වල්ප වේලාවකි

චණ්ඩ මාරුතය

මගේ ජීවිතයේ

එක් කොටසක් වූ බැවින්

මට කර කිය ගත නොහැකි විය

ජීවිතේ උන ලොකුම

වැරැද්ද කල මම

ඔබ මාගේ ජීවිතෙන්

ඈත් වූයේ මට නොදැනිමයි

කාලයක් ගතවන විට

නැවත ඔබ සමග කතා කිරිමට

හැකිවූ අවස්ථාවේ

ඔබ ඇසූ ඒ ප්රශ්න 2

මට ප්රශ්නයක් විය

කවදාවත් නොසිතු

අයුරින් ඔබ ඇසූ ඒ ප්රශ්න

මගේ හද ගිහිගත්තෙ

ඔබ ඒ කාලයේ කලේ

බොරුවක්ද යන්න

සැකයක්ද යන්න

මට ඉතිරි කරමිනි...................

තවම මා නිහඩය

ඔබ තවම නිහඩය

වරක් හඩ අවදි කල මා

ඔබේ හඩ අවදි වන තුරු මම බලා සිටී

By Load king

[QUOTE="$hiñe, post: 8779725, member: 280908"] [CENTER][SIZE="4"] [URL="http://elakiri.com/forum/member.php?u=281951"]Load king [/URL] ඔබ නිදාගන්න තුරු මම නොනිදා සිටියෙමි ඔබ කතා කිරිමට කලින් මම කතා කලෙමි සෑම මොහොතකදිම ඔබව සිහිකල මම සිනා වුයේ මා හදින්මයි කලක් ගත වූ විට සිදු උනේ වෙනත් දෙයකි නපුරු සිහින ඔබ සොරා ගන්නට උත්සහ කලේ මට නොදැනිමය එහෙත් එම සිහින සිහිනයක් පමනක් වූවේ සුලු මොහොතකිනි එහෙත් සිහිනයක් නොවූ සැබෑ වූ එක් චණ්ඩ මාරුතයක් ඔබ හා මා වෙන් කිරිමට ගත වූයේ ස්වල්ප වේලාවකි චණ්ඩ මාරුතය මගේ ජීවිතයේ එක් කොටසක් වූ බැවින් මට කර කිය ගත නොහැකි විය ජීවිතේ උන ලොකුම වැරැද්ද කල මම ඔබ මාගේ ජීවිතෙන් ඈත් වූයේ මට නොදැනිමයි කාලයක් ගතවන විට නැවත ඔබ සමග කතා කිරිමට හැකිවූ අවස්ථාවේ ඔබ ඇසූ ඒ ප්රශ්න 2 මට ප්රශ්නයක් විය කවදාවත් නොසිතු අයුරින් ඔබ ඇසූ ඒ ප්රශ්න මගේ හද ගිහිගත්තෙ ඔබ ඒ කාලයේ කලේ බොරුවක්ද යන්න සැකයක්ද යන්න මට ඉතිරි කරමිනි................... තවම මා නිහඩය ඔබ තවම නිහඩය වරක් හඩ අවදි කල මා ඔබේ හඩ අවදි වන තුරු මම බලා සිටී By [URL="http://elakiri.com/forum/member.php?u=281951"]Load king[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom