Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමු පෙම , දෙවන පෙම සහ තෙවන පෙම (කවි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු පෙම , දෙවන පෙම සහ තෙවන පෙම (කවි)

පළමු පෙම

කඩයිම් විභාගයකට තුන් මස තියලා

ඇරබුව පළමු පෙම සැම දෙවි සිහි කරලා

සුන්දර පෙම් වදන් සිය දහසක් කියලා

කියුමට වදන් නැත සුන්දර බව මෙහිලා

මිතුරියක ලෙසින් ඔබ හා ඉන්නට සිතුනා

තවත් මිතුරියක් ඔබ මා වෙත යොමනා

දින දින මිතුරු කමකට වැඩියෙන් දැනුනා

ඔබ හා සමග මම පෙමකට මුල පුරනා

හැමටම සුන්දරයි තමන්ගේ පළමු පෙම

කීමට වදන් උපමා උපමේය නොම

සුන්දර ලොවක දෙදෙනා තනි වෙමින් එම

පෙම්බස් කිලිපොලා යි සිහි වන වි ටම

ඇය හට ලැබුණි රැකියාවක් බැංකුවක

එය මුල පිරුවා අපගේ වෙන් වීමටම

කීමක් කරන්නද කරුමෙක මගේ තරම

මම පොඩි මිනිහෙකුය කියලා සිත කිව්ව දින

ගෙදරට අපගේ ආලය ගැන කියමින්නේ

අම්මා නොමැත මගේ ආලය පිළිගන්නේ

ඔය මල මගුල නැත උඹ හට ගැලපෙන්නේ

ඇය හට නොමැත වෙන ක්‍රමයක් වැටහෙන්නේ

අවරුදු එකයි අටමසකුත් ගෙවී ගොසින්

ආලයේ මරණ දිනයයි අද එළ බෙන්නේ

පෙබරවාරි හතරයි දින සිහි වන්නේ

රට නිදහස් දිනේ ඇය මා හැරලා යන්නේ

හදවත මැරී මැරී ඇයි මෙලෙසට දුක්දෙන්නේ

නරකා දියක මගේ ජිවෙතේ පසුවෙන්නේ

දිනයක් උදාවී දිනයක් ගත වෙන්නේ

දෙවියනි කිමද මෙතරම් හෙමිහිට වන්නේ

සතර අපායක මා සිත ජීවත් වෙනවා

දින සති මාස හෙමිහින් මා හැර යනවා

අමතක නොවන මගේ ආදරේ සිහි වෙනවා

කාලය සමග තව ඇය දිවියට එනවා............

මතු සම්බන්දැයි .... දෙවන පෙම ,තෙවන පෙම බලපොර්ත්තු වන්න......  (මගේ සත්‍ය අදර කතාව ඇසුරෙන් පද බදින ලදී.. අදහස් සාදරයෙන් පිලි ගනීමි..)

[QUOTE="Gayan_BC, post: 14716657, member: 390099"] [b]පළමු පෙම , දෙවන පෙම සහ තෙවන පෙම (කවි)[/b] [COLOR="DarkRed"][CENTER][SIZE="7"]පළමු පෙම [/SIZE][/CENTER][/COLOR][CENTER][SIZE="7"][/SIZE][/CENTER] :love: :love: :no: :no: :love: :love: [SIZE="6"][COLOR="Blue"] කඩයිම් විභාගයකට තුන් මස තියලා ඇරබුව පළමු පෙම සැම දෙවි සිහි කරලා සුන්දර පෙම් වදන් සිය දහසක් කියලා කියුමට වදන් නැත සුන්දර බව මෙහිලා මිතුරියක ලෙසින් ඔබ හා ඉන්නට සිතුනා තවත් මිතුරියක් ඔබ මා වෙත යොමනා දින දින මිතුරු කමකට වැඩියෙන් දැනුනා ඔබ හා සමග මම පෙමකට මුල පුරනා හැමටම සුන්දරයි තමන්ගේ පළමු පෙම කීමට වදන් උපමා උපමේය නොම සුන්දර ලොවක දෙදෙනා තනි වෙමින් එම පෙම්බස් කිලිපොලා යි සිහි වන වි ටම ඇය හට ලැබුණි රැකියාවක් බැංකුවක එය මුල පිරුවා අපගේ වෙන් වීමටම කීමක් කරන්නද කරුමෙක මගේ තරම මම පොඩි මිනිහෙකුය කියලා සිත කිව්ව දින ගෙදරට අපගේ ආලය ගැන කියමින්නේ අම්මා නොමැත මගේ ආලය පිළිගන්නේ ඔය මල මගුල නැත උඹ හට ගැලපෙන්නේ ඇය හට නොමැත වෙන ක්‍රමයක් වැටහෙන්නේ අවරුදු එකයි අටමසකුත් ගෙවී ගොසින් ආලයේ මරණ දිනයයි අද එළ බෙන්නේ පෙබරවාරි හතරයි දින සිහි වන්නේ රට නිදහස් දිනේ ඇය මා හැරලා යන්නේ හදවත මැරී මැරී ඇයි මෙලෙසට දුක්දෙන්නේ නරකා දියක මගේ ජිවෙතේ පසුවෙන්නේ දිනයක් උදාවී දිනයක් ගත වෙන්නේ දෙවියනි කිමද මෙතරම් හෙමිහිට වන්නේ සතර අපායක මා සිත ජීවත් වෙනවා දින සති මාස හෙමිහින් මා හැර යනවා අමතක නොවන මගේ ආදරේ සිහි වෙනවා කාලය සමග තව ඇය දිවියට එනවා............[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Olive"] මතු සම්බන්දැයි .... දෙවන පෙම ,තෙවන පෙම බලපොර්ත්තු වන්න...... :love::love::love::love: (මගේ සත්‍ය අදර කතාව ඇසුරෙන් පද බදින ලදී.. අදහස් සාදරයෙන් පිලි ගනීමි..)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom