Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමු පෙම 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචං මම අද ඉඳන් කියන්නයි හදන්නේ මගේ කතාව ,.....මුලින්ම කියන්න ඕන මේක මගේ මගේ පලවෙනි Thread

එක ඒ නිසා වැරදි තිබුනොත් මට කියපල්ලා....මචං ඒ වෙනකොට හිටියේ 9 වසරේ kurunegala ප්රධාන පෙලේ පිරිමි

ඉස්කෝලෙක ,9 වසරෙන් තමයි මම BUS එකේ එන්න පටන් ගත්තේ ,ඒ වෙනකල්ම මම ගියේ VAN එකක

මම BUS එක යන්න ගත්තේ ඊට පස්සේ ,season එහෙම අරන් ඔන්න මම CTB වල ආවේ ,....මම බස් එකේ යන්න පටන්

ගත්ත පස්සේ ගොඩක් යාලුවෝ හම්බුනා..කොහොමහරි මම බස් එකේ යන්න පටන් ගත්ත පස්සේ,සතියකට විතර පස්සේ

අපේ ගෙවල් පැත්තේ යාලුවෙක් හිට්යා චතුර කියලා යාලුවෙක් ඌ එක්ක තමි මම ගොඩක් ඉස්කෝලේ ඇරිලා ආවේ TOWN

එකට ,අපේ ගෙවල් තිබ්බේ kurunegala ම නෙවෙඉ අනුරාධපුර පාරේ ටිකක් දුර ,,....මම දවසක්

චතුර එක්ක ඉස්කෝලේ ඇරිලා stand එකට එනකොටම තිබ්බ CTB එකක්,එත් ඉත්න් ඒවා තිබ්බා කියලා ඉස්කෝලේ

ළමයිට යනකෝන් නගින්න දෙන්නේ නැනේ ,,,මගේ යාළුවයි මයි එනකොට අපි ඉස්සරහටම ගැනු ළමයෙක් අව ,එයා මම

ඉසරලම දක්ක්කේ එදා එත් මම එයාව දන්නවා වගේ හැගීමක් අවා ..මම ඊට කලින් කාටවත් ආදරේ කරලා තිබ්බේ නේ

කවදාවත් ,,ඒ ගැනු ළමය හරි අහිංසක පාටයි ,එයාව මම දැක්ක පලවෙනි දවසස මට කවදාවත් මට අමතක වෙන්නේ නේ

....ඒ හිතට දැනුන දේ වචනෙන් කියන්න බැරි තරම් මාරම දෙයක් ..........එය ගියේ KURUNEGALA තියන ප්රධානම බාලිකා

පාසලකට ........

එය හිටියෙත් අපි යන පාරේම වාරියපොළ ,,,මම අඳුරන මල්ලි කෙනෙක් හිටිය නියෝමාල් කියලා ,ඒ මල්ලි ඒ ගැනු

ළමය හොඳට අඳුරන බව මට දැනුන උ ,එය එක්ක කතා කරනවා මම දැක්ක නිසා ...අපි කොහොමහරි BUS එකේ නැගලා

එනකොට ඒ girl මම හිටපු SEAT එකට ඉස්සරහ එකේ හිට්යේ.....නියෝමාල් මල්ලි බූක්මර්ක් වගයක් ගෙනත් අර ගැනු

ළමයට කිව බුද්ධිමා අක්කේ BOOKMARK එකක් ගන්නවකො කියලා ....එය ඒ bookmark ටික අරන් ඒවායින් 2 ගත්තා ...ඒ

වෙලාවේ තමයි මම එයාගේ නම දැනගත්තේ ,....අපි යාලුවෝ එක්ක එනකොට බුස් එකේ කෑ ගහන නිසා එය සරින් සැරේ අපි

හටපු දිහා බලල්ලා හිනා උන වෙලාවලුත් තිබුණා.....කොහොමහරි එයා වරියපොලින් බැස්සා .....මම ගෙදර ආවත් මට එය

ගනමි මතක් උනේ එක නම් පුදුම දෙයක් ඒ නම් මාරයි......මම රෑ නිදාගන්න ගිහිල්ලත් එය්වමි මතක් උනේ ........එත් මම

කල්පනා කරා එය නම් මට කැමති වෙන එකක් නේ ,මොකද එය ලස්සන නිසා ......

මට ඉවසිල්ලක් නැතුව ගිය එයාව දකින්න අය හෙටත් ඉස්කෝලේ යන්න,,,,,දැන් මට ඉස්කෝලේ යන්නත් මාරම කැමැත්තක්

අවා,උදේ වෙන්නේ කොයි වෙලේද කියලා මම හිතන තරමටම මම අය එයාව දකින්න කැමති උනා....

පහුවෙනිදා මම CTB එක ගිය එත් එදා එය ඒ bus එකට නැග්ගේ නේ .....මම එදා ඉකොලේ ගියේ එයාව හවසවත්

බලාගන්න පුළුවන් වෙයි කියන බලපොරෝතුවෙන්......

ඉතුරු ටික හෙට දැන්නම් මචංලා මට උදව් කරපල්ලා මේක ලියාගන්න .....කතාව හොඳ තැනකට එයි වගේ

හිතෙනවනම් bump එකක් ,comment කරපල්ලා

[QUOTE="Darshana Konara, post: 17671229, member: 511462"] [SIZE="3"]ඔන්න මචං මම අද ඉඳන් කියන්නයි හදන්නේ මගේ කතාව ,.....මුලින්ම කියන්න ඕන මේක මගේ මගේ පලවෙනි Thread එක ඒ නිසා වැරදි තිබුනොත් මට කියපල්ලා....මචං ඒ වෙනකොට හිටියේ 9 වසරේ kurunegala ප්රධාන පෙලේ පිරිමි ඉස්කෝලෙක ,9 වසරෙන් තමයි මම BUS එකේ එන්න පටන් ගත්තේ ,ඒ වෙනකල්ම මම ගියේ VAN එකක මම BUS එක යන්න ගත්තේ ඊට පස්සේ ,season එහෙම අරන් ඔන්න මම CTB වල ආවේ ,....මම බස් එකේ යන්න පටන් ගත්ත පස්සේ ගොඩක් යාලුවෝ හම්බුනා..කොහොමහරි මම බස් එකේ යන්න පටන් ගත්ත පස්සේ,සතියකට විතර පස්සේ අපේ ගෙවල් පැත්තේ යාලුවෙක් හිට්යා චතුර කියලා යාලුවෙක් ඌ එක්ක තමි මම ගොඩක් ඉස්කෝලේ ඇරිලා ආවේ TOWN එකට ,අපේ ගෙවල් තිබ්බේ kurunegala ම නෙවෙඉ අනුරාධපුර පාරේ ටිකක් දුර ,,....මම දවසක් චතුර එක්ක ඉස්කෝලේ ඇරිලා stand එකට එනකොටම තිබ්බ CTB එකක්,එත් ඉත්න් ඒවා තිබ්බා කියලා ඉස්කෝලේ ළමයිට යනකෝන් නගින්න දෙන්නේ නැනේ ,,,මගේ යාළුවයි මයි එනකොට අපි ඉස්සරහටම ගැනු ළමයෙක් අව ,එයා මම ඉසරලම දක්ක්කේ එදා එත් මම එයාව දන්නවා වගේ හැගීමක් අවා ..මම ඊට කලින් කාටවත් ආදරේ කරලා තිබ්බේ නේ කවදාවත් ,,ඒ ගැනු ළමය හරි අහිංසක පාටයි ,එයාව මම දැක්ක පලවෙනි දවසස මට කවදාවත් මට අමතක වෙන්නේ නේ ....ඒ හිතට දැනුන දේ වචනෙන් කියන්න බැරි තරම් මාරම දෙයක් ..........එය ගියේ KURUNEGALA තියන ප්රධානම බාලිකා පාසලකට ........ එය හිටියෙත් අපි යන පාරේම වාරියපොළ ,,,මම අඳුරන මල්ලි කෙනෙක් හිටිය නියෝමාල් කියලා ,ඒ මල්ලි ඒ ගැනු ළමය හොඳට අඳුරන බව මට දැනුන උ ,එය එක්ක කතා කරනවා මම දැක්ක නිසා ...අපි කොහොමහරි BUS එකේ නැගලා එනකොට ඒ girl මම හිටපු SEAT එකට ඉස්සරහ එකේ හිට්යේ.....නියෝමාල් මල්ලි බූක්මර්ක් වගයක් ගෙනත් අර ගැනු ළමයට කිව බුද්ධිමා අක්කේ BOOKMARK එකක් ගන්නවකො කියලා ....එය ඒ bookmark ටික අරන් ඒවායින් 2 ගත්තා ...ඒ වෙලාවේ තමයි මම එයාගේ නම දැනගත්තේ ,....අපි යාලුවෝ එක්ක එනකොට බුස් එකේ කෑ ගහන නිසා එය සරින් සැරේ අපි හටපු දිහා බලල්ලා හිනා උන වෙලාවලුත් තිබුණා.....කොහොමහරි එයා වරියපොලින් බැස්සා .....මම ගෙදර ආවත් මට එය ගනමි මතක් උනේ එක නම් පුදුම දෙයක් ඒ නම් මාරයි......මම රෑ නිදාගන්න ගිහිල්ලත් එය්වමි මතක් උනේ ........එත් මම කල්පනා කරා එය නම් මට කැමති වෙන එකක් නේ ,මොකද එය ලස්සන නිසා ...... මට ඉවසිල්ලක් නැතුව ගිය එයාව දකින්න අය හෙටත් ඉස්කෝලේ යන්න,,,,,දැන් මට ඉස්කෝලේ යන්නත් මාරම කැමැත්තක් අවා,උදේ වෙන්නේ කොයි වෙලේද කියලා මම හිතන තරමටම මම අය එයාව දකින්න කැමති උනා.... පහුවෙනිදා මම CTB එක ගිය එත් එදා එය ඒ bus එකට නැග්ගේ නේ .....මම එදා ඉකොලේ ගියේ එයාව හවසවත් බලාගන්න පුළුවන් වෙයි කියන බලපොරෝතුවෙන්...... ඉතුරු ටික හෙට දැන්නම් මචංලා මට උදව් කරපල්ලා මේක ලියාගන්න .....කතාව හොඳ තැනකට එයි වගේ හිතෙනවනම් bump එකක් ,comment කරපල්ලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom