Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමු පෙම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-හතරවන කොටස -

මේ කොටස දාන්නම් ගොඩක් දවස් ගියා ,චන්දෙ නිසා ඒ ගැන ගොඩක් හොයපු නිසා ,,ELAKIRI එකේ චන්දෙට හොඳ post ටිකක් ගියා එළ .......

මම ඉස්සරලම A/L වලට clz ගියේ maths වලට අනිල් සර් ලගට,,මම එදත් ගිහින් clz එකේ වාඩි උනේ බුද්ධිමා ඒ clz එකට එයි කියලා හිතාගෙන,මම කොහොමත් හිතුව එයා maths or bio කරයි කියලා....මම එදා මුළු දවසම වගේ එය ඒ clz එකේ ඉන්නවද කියලා ගොඩක් බැලුවා ...එත් මට එයාව දකින්න ලැබුනේ නැ ...ඔහොම ටික කාලයක් ගියා හැමදාම මම බැලුවා එය ඉන්නවද කියලා මට කිසිම clz එකක එයාව දකින්න ලැබුණේ නැ..ඔහොම මාස කීපයක් ගියා..result ආවා මම හිතුවටත් වඩා හොඳට මම pass වෙලා තිබුණා ,,ඒ කාලේ වෙනකොට මට මට maths කෙරිල්ල එපා වෙලා හිට්යේ ,මම maths අතැරලා bio වලට මාරු උනා....මම bio වලත් clz ගොඩකට ගියා බුද්ධිමා ඒවාට හරි එයි කියලා....එත් මට කවදාවත් එයාව දකින්න හම්බුනේ නේ ..ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා,මම එයට line කියන එක අපේ ඉස්කෝලේ එවුන් වගේම වටේ පිටේ හිටපු එවුන් වගේම යාළුවොත් ඔක්කොම වගේ වගේ දැනගෙන හිටියා..මට ඉස්කෝලේ වගේම දන්නා හැම එකම කිවේ tony කියලා,නම කිවත් දන්නේ නැති මගේ යාලුවෝ ඒ නම කිවම තමයි,දැනගෙන හිටියේ ..මත ඒ නමට ලොකු අකමැත්තක් තිබුනෙත් නැ.....මගේ යාලුවෙක් හිටියා අශාන් කියලා ,මිනිහ බුද්ධිමා හොඳට දන්නවා එයාලගේ ගෙවල් ලග හිටියේ ඌ .....බුද්ධිමා clz එහෙම යනකොට පාරේ එහෙම ඉන්න කොල්ලෝ "අන්න tony ගේ කෑල්ල යනවා " කියලා කෑ ගහන්න පටන් අරන් තිබුණා ,එත් එය දැනගෙන හිටියේ නැ ඒ මම කියලා....එක දවසක් එය අශාන් ගෙන් බුද්ධිමා අහල තිබුණා කවුද tony කියන්නේ "පාරේ යන්න බෑ කොල්ලෝ කෑ ගහනවා " කියලා ...ඊට පස්සේ දවසක් අශාන් මාව පෙන්නලා තිබුණා බුද්ධිමට ....එත් එය කිසිදෙයක් කියලා තිබුනේ නේ ....මේ වෙනකොට A/L පටන් අරං අවුරුදු 1 1/2 විතර ගිහින් තිබුණා ,.......එයා මං ගැන එයාගේ යාලුවන්ටත් කියලා තිබුණා...

මම හීනෙකින්වත් හිතුවේ නැති විදියට එයා කීර්ති සර් ගේ physics clz ආවා...මට කියා ගන්න බැරි සතුටක් හිතේ තිබුනේ...ඒ වෙනකොටත් මම එයා එක්ක එක වචනයක්වත් කතා කරලා තිබුනේ නෑ..එත් එයත් මට ලොකු අකමැත්තක් පෙන්නුවේ නැ......ඒ වෙනකොටත් මම බුද්ධිමා ට line කියලා දන්නේ නැති එකෙක් හිටියේ නැ...bus එකේ ගියපු 7 8 පොඩි එවුන් පවා දැනගෙන හිටියා...එයාලත් බුද්ධිමා ලගට ගිහිං " tony tony tony " කියපු වෙලාවල් ඕන තරම් තිබුණා ...එත් එයා අකමැත්තක් පෙන්නුවේ නෑ ,.............

-මතුසම්බන්දයි-

[QUOTE="Darshana Konara, post: 17742976, member: 511462"] [SIZE="5"] -හතරවන කොටස - මේ කොටස දාන්නම් ගොඩක් දවස් ගියා ,චන්දෙ නිසා ඒ ගැන ගොඩක් හොයපු නිසා ,,ELAKIRI එකේ චන්දෙට හොඳ post ටිකක් ගියා එළ ....... මම ඉස්සරලම A/L වලට clz ගියේ maths වලට අනිල් සර් ලගට,,මම එදත් ගිහින් clz එකේ වාඩි උනේ බුද්ධිමා ඒ clz එකට එයි කියලා හිතාගෙන,මම කොහොමත් හිතුව එයා maths or bio කරයි කියලා....මම එදා මුළු දවසම වගේ එය ඒ clz එකේ ඉන්නවද කියලා ගොඩක් බැලුවා ...එත් මට එයාව දකින්න ලැබුනේ නැ ...ඔහොම ටික කාලයක් ගියා හැමදාම මම බැලුවා එය ඉන්නවද කියලා මට කිසිම clz එකක එයාව දකින්න ලැබුණේ නැ..ඔහොම මාස කීපයක් ගියා..result ආවා මම හිතුවටත් වඩා හොඳට මම pass වෙලා තිබුණා ,,ඒ කාලේ වෙනකොට මට මට maths කෙරිල්ල එපා වෙලා හිට්යේ ,මම maths අතැරලා bio වලට මාරු උනා....මම bio වලත් clz ගොඩකට ගියා බුද්ධිමා ඒවාට හරි එයි කියලා....එත් මට කවදාවත් එයාව දකින්න හම්බුනේ නේ ..ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා,මම එයට line කියන එක අපේ ඉස්කෝලේ එවුන් වගේම වටේ පිටේ හිටපු එවුන් වගේම යාළුවොත් ඔක්කොම වගේ වගේ දැනගෙන හිටියා..මට ඉස්කෝලේ වගේම දන්නා හැම එකම කිවේ tony කියලා,නම කිවත් දන්නේ නැති මගේ යාලුවෝ ඒ නම කිවම තමයි,දැනගෙන හිටියේ ..මත ඒ නමට ලොකු අකමැත්තක් තිබුනෙත් නැ.....මගේ යාලුවෙක් හිටියා අශාන් කියලා ,මිනිහ බුද්ධිමා හොඳට දන්නවා එයාලගේ ගෙවල් ලග හිටියේ ඌ .....බුද්ධිමා clz එහෙම යනකොට පාරේ එහෙම ඉන්න කොල්ලෝ "අන්න tony ගේ කෑල්ල යනවා " කියලා කෑ ගහන්න පටන් අරන් තිබුණා ,එත් එය දැනගෙන හිටියේ නැ ඒ මම කියලා....එක දවසක් එය අශාන් ගෙන් බුද්ධිමා අහල තිබුණා කවුද tony කියන්නේ "පාරේ යන්න බෑ කොල්ලෝ කෑ ගහනවා " කියලා ...ඊට පස්සේ දවසක් අශාන් මාව පෙන්නලා තිබුණා බුද්ධිමට ....එත් එය කිසිදෙයක් කියලා තිබුනේ නේ ....මේ වෙනකොට A/L පටන් අරං අවුරුදු 1 1/2 විතර ගිහින් තිබුණා ,.......එයා මං ගැන එයාගේ යාලුවන්ටත් කියලා තිබුණා... මම හීනෙකින්වත් හිතුවේ නැති විදියට එයා කීර්ති සර් ගේ physics clz ආවා...මට කියා ගන්න බැරි සතුටක් හිතේ තිබුනේ...ඒ වෙනකොටත් මම එයා එක්ක එක වචනයක්වත් කතා කරලා තිබුනේ නෑ..එත් එයත් මට ලොකු අකමැත්තක් පෙන්නුවේ නැ......ඒ වෙනකොටත් මම බුද්ධිමා ට line කියලා දන්නේ නැති එකෙක් හිටියේ නැ...bus එකේ ගියපු 7 8 පොඩි එවුන් පවා දැනගෙන හිටියා...එයාලත් බුද්ධිමා ලගට ගිහිං " tony tony tony " කියපු වෙලාවල් ඕන තරම් තිබුණා ...එත් එයා අකමැත්තක් පෙන්නුවේ නෑ ,.............:no: -මතුසම්බන්දයි- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom