Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමු ලෝක යුද්ධයේ ජර්මන් සබ්මැරීනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු ලෝක යුද්ධයේ ජර්මන් සබ්මැරීනයක්

යූ බෝට්(U-boats) හෙවත් ජර්මන් සබ්මැරීන යනු පළමු ලෝක යුද සමයේ මිත්‍ර පාර්ශ්වකයන් බිය ගැන්වූවකි.එම කාලයේ භාවිතා කල ජර්මන් සබ්මැරීන දඬයමේ ගියේ රංචු වශයෙනි.ඒවා සතුරු නෞකාවක් පිටුපස දවල් කාලයේ හඹාගෙන ගොස් රාත්රියේදී කණ්ඩායම විසින් වටකරගෙන ජලය මතුපිටට විත් පහර දෙයි.දෙවන ලෝක යුද සමයේ ජර්මනිය විසින් සබ්මැරීන 1162ක් නිපදවා තිබේ.ඒවා Unterseeboot / undersea boat යන නමින් හඳුන්වා තිබේ.1917 අප්‍රේල් වන විට ජර්මනියේ සබ්මැරීන මගින් මිත්‍ර පක්ෂයේ යුද සහ සිවිල් නෞකා 430ක් පමණ ගිල්වා දමා ඇත.පහත දැක්වෙන්නේ 1918 දී ගිල්වා දැමූ ජර්මන් UB-110 නම් සබ්මැරීනයයි.

ඉදිරිපසින් පෙනෙන්නේ UB-110 සබ්මැරීනයේ තිබූ ටෝර්පිඩෝ නිකුත් කරන නල හතරයි.

UB-110 සබ්මැරීනය ඇතුලත කපාට ක්‍රියාත්මක කරන උපකරණ

ඉන්ධන ටැංකියේ මිනුම් ගන්නා උපකරණය සහ තවත් උපකරණ

වායු පීඩනය සහ එන්ජිමේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට තිබූ කොටස්

සබ්මැරීනය ඇතුලත තවත් කොටස්

සබ්මැරීනයේ ඉලෙක්ට්‍රොනික කොටස් පාලනය වන කාමරය

යාත්‍රාවේ තවත් ප්‍රදේශයක්

ටෝර්පිඩෝ කාමරය

UB-110 සබ්මැරීනය ගිල්වා දැමුවේ එංගලන්ත මුහුදේදීය.ඒ 1918 ඔක්තෝම්බර් මස 4 දාය.බ්‍රිතාන්‍ය නෞකාවක් වන HMS Garry විසින් සිදුකල ප්‍රහාරයෙන් පසුව එය ජර්මානු නාවිකයන් 23 දෙනෙක් සමග මුහුදුබත් විය.

ගිලී ගිය ප්‍රදේශය

හයිඩ්රෝපෝන්ස්

හයිඩ්රෝපෝනයක් මයික්රෝෆෝන් දෙකකින් සමන්විතය.ඒවා මගින් නෞකාවල අවරපෙති ඇතිකරන ශබ්දයට සවන්දෙයි.ඒ ඔස්සේ නෞකාව,යුද නැවක්ද,වෙළඳ නැවක්ද යන්න නිගමනය කල හැකියැයි කියවේ.නමුත් හයිඩ්රෝපෝන් ඔස්සේ නෞකාවක පිහිටීම,එයට තිබෙන දුර,එය ගමන් කරන දුර ආදිය කිව නොහැකිය.ඊට කි.මී.100ක් දුරින් ගමන් කරන නෞකාවක් පවා අනාවරණය කර ගත හැකියැයි සඳහන් වේ.නමුත් උපරිම සඵලතාවයක් අත්කර ගැනීමට U-boat සබ්මැරීනය සම්පුර්ණයෙන්ම ජලයේ ගිල්වා එන්ජින් අක්‍රීය කර හයිඩ්රෝපෝන්වලින් මිනිත්තු කිහිපයක් සවන් දියයුතුය.

Hydrophone

Source:Businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19728876, member: 547562"] [b]පළමු ලෝක යුද්ධයේ ජර්මන් සබ්මැරීනයක්[/b] [CENTER][IMG]http://i.imgur.com/NEHdHHg.jpg[/IMG][/CENTER] [SIZE="3"]යූ බෝට්(U-boats) හෙවත් ජර්මන් සබ්මැරීන යනු පළමු ලෝක යුද සමයේ මිත්‍ර පාර්ශ්වකයන් බිය ගැන්වූවකි.එම කාලයේ භාවිතා කල ජර්මන් සබ්මැරීන දඬයමේ ගියේ රංචු වශයෙනි.ඒවා සතුරු නෞකාවක් පිටුපස දවල් කාලයේ හඹාගෙන ගොස් රාත්රියේදී කණ්ඩායම විසින් වටකරගෙන ජලය මතුපිටට විත් පහර දෙයි.දෙවන ලෝක යුද සමයේ ජර්මනිය විසින් සබ්මැරීන 1162ක් නිපදවා තිබේ.ඒවා Unterseeboot / undersea boat යන නමින් හඳුන්වා තිබේ.1917 අප්‍රේල් වන විට ජර්මනියේ සබ්මැරීන මගින් මිත්‍ර පක්ෂයේ යුද සහ සිවිල් නෞකා 430ක් පමණ ගිල්වා දමා ඇත.පහත දැක්වෙන්නේ 1918 දී ගිල්වා දැමූ ජර්මන් UB-110 නම් සබ්මැරීනයයි.[/SIZE] [SIZE="3"][CENTER]ඉදිරිපසින් පෙනෙන්නේ UB-110 සබ්මැරීනයේ තිබූ ටෝර්පිඩෝ නිකුත් කරන නල හතරයි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jS8D2Jo.jpg[/IMG] [SIZE="3"]UB-110 සබ්මැරීනය ඇතුලත කපාට ක්‍රියාත්මක කරන උපකරණ[/SIZE] [IMG]http://i.imgur.com/DIgAJGb.jpg[/IMG] [SIZE="3"]ඉන්ධන ටැංකියේ මිනුම් ගන්නා උපකරණය සහ තවත් උපකරණ[/SIZE] [IMG]http://i.imgur.com/YKLOp4C.jpg[/IMG] [SIZE="3"]වායු පීඩනය සහ එන්ජිමේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට තිබූ කොටස්[/SIZE] [IMG]http://i.imgur.com/AIocqPK.jpg[/IMG] [SIZE="3"]සබ්මැරීනය ඇතුලත තවත් කොටස්[/SIZE] [IMG]http://i.imgur.com/fNTPdgP.jpg[/IMG] [SIZE="3"]සබ්මැරීනයේ ඉලෙක්ට්‍රොනික කොටස් පාලනය වන කාමරය[/SIZE] [IMG]http://i.imgur.com/ty1kZP5.jpg[/IMG] [IMG]http://i.imgur.com/UUILfSt.jpg[/IMG] [SIZE="3"]යාත්‍රාවේ තවත් ප්‍රදේශයක්[/SIZE] [IMG]http://i.imgur.com/u9rahJq.jpg[/IMG] [SIZE="3"]ටෝර්පිඩෝ කාමරය[/SIZE] [IMG]http://i.imgur.com/yzy2zbm.jpg[/IMG] [SIZE="3"]UB-110 සබ්මැරීනය ගිල්වා දැමුවේ එංගලන්ත මුහුදේදීය.ඒ 1918 ඔක්තෝම්බර් මස 4 දාය.බ්‍රිතාන්‍ය නෞකාවක් වන HMS Garry විසින් සිදුකල ප්‍රහාරයෙන් පසුව එය ජර්මානු නාවිකයන් 23 දෙනෙක් සමග මුහුදුබත් විය.[/SIZE] [IMG]http://i.imgur.com/FaVNDqi.png[/IMG][/CENTER] [B][CENTER]ගිලී ගිය ප්‍රදේශය[/CENTER][/B] [B][CENTER][SIZE="3"]හයිඩ්රෝපෝන්ස්[/SIZE][/CENTER][/B] [SIZE="3"]හයිඩ්රෝපෝනයක් මයික්රෝෆෝන් දෙකකින් සමන්විතය.ඒවා මගින් නෞකාවල අවරපෙති ඇතිකරන ශබ්දයට සවන්දෙයි.ඒ ඔස්සේ නෞකාව,යුද නැවක්ද,වෙළඳ නැවක්ද යන්න නිගමනය කල හැකියැයි කියවේ.නමුත් හයිඩ්රෝපෝන් ඔස්සේ නෞකාවක පිහිටීම,එයට තිබෙන දුර,එය ගමන් කරන දුර ආදිය කිව නොහැකිය.ඊට කි.මී.100ක් දුරින් ගමන් කරන නෞකාවක් පවා අනාවරණය කර ගත හැකියැයි සඳහන් වේ.නමුත් උපරිම සඵලතාවයක් අත්කර ගැනීමට U-boat සබ්මැරීනය සම්පුර්ණයෙන්ම ජලයේ ගිල්වා එන්ජින් අක්‍රීය කර හයිඩ්රෝපෝන්වලින් මිනිත්තු කිහිපයක් සවන් දියයුතුය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/rY4ZMoP.jpg[/IMG][/CENTER] [B][CENTER]Hydrophone[/CENTER][/B] Source:[URL="http://www.businessinsider.com/"]Businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom