Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමු ලෝක යුද්ධයේ සැඟවුණු ජායාරූප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු ලෝක යුද්ධයේ සැඟවුණු ජායාරූප

ප්‍රංශය බ්‍රිතාන්‍ය හා රුසියාව ප්රමුඛ මිත්‍ර පක්ෂය එක් පාර්ශවක් ලෙසද, ජර්මනිය ඔස්ට්‍රියාව හා ඔටෝමාන් අධිරාජ්‍යය ප්රමුඛ මධ්‍ය බලවතුන් තවත් පාර්ශවක් ලෙසද, 1914 වසරේ ජූලි මස 28 වන දින සිට 1918 වසරේ නොවැම්බර් 11 වන දින දක්වා පුරා වසර හතරකට අධික කාලයක් තිස්සේ පැවතුන පළමු ලෝක යුද්ධය අවසන් වන්නේ මිත්‍ර පාර්ශවයට ජයග්‍රහණය අත්කර දෙමින්. විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන හා දේපළ හානිවීම් මෙම කාලය තුළ සිදු වූ අතර විද්‍යාත්මක හා තාක්ෂණික යුධ උපක්‍රම ඉතා සීග්‍රයෙන් වර්ධනය වීමද දකින්නට පුළුවන්.

ඉතින් මේ සැරසෙන්නේ දෙවන ලෝක යුද්ධය මෙන්ම මනුෂ්‍ය සංහතියටම විශාල විනාශයක් සිදුකළ පළමු ලෝක යුද්ධය පිළිබඳව සටහනක් ඔබ වෙත ගෙන එන්නටයි. එහි පළමු පියවර ලෙස, පළමු ලෝක යුද්ධ සමයේදී අහඹු ලෙස ලබාගත් පසු කාලයේදී ලොව පුරා ජනප්‍රිය වූ ජායාරූප කිහිපයක සැඟවී ඇති කතාව මෙම ලිපිය ඔස්සේ දිග හැරෙනවා.

අලියාගේ පිටේ සවිකළ මැෂින් තුවක්කුව – 1914

ජායාරූපයේ දැක්වෙන්නේ ඇමරිකානු යුධ හමුදාවේ කෝප්‍රල්වරයෙක් විසින් අලියෙකුගේ පිට මත Colt M1895 මැෂින් තුවක්කුවක් තබාගෙන සිටින ආකාරයයි. මෙහි සිටින අලියා ශ්‍රී ලංකා අලියෙක් බවත් මෙලෙස වෙඩි තැබීමේදී අලියාගේ කනට අගල් කිහිපයක් දුරෙන් ඇසෙන මැෂින් තුවක්කුවේ හඬට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා සිටිය බවත් සදහන්. ඇමරිකානු හමුදා විසින් මැෂින් තුවක්කු සඳහා ආධාරකයක් ලෙස අලි ඇතුන් භාවිතා කර නොමැති අතර මෙය හුදෙක් ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා ගත් ජායාරූපයක් පමණක් බවත් සදහන් වෙනවා.

20 වන සියවසේදී සටන් පෙරමුණට අලි ඇතුන් ගෙන නොගියත් සටන් පෙරමුණ පසුපස තිබූ බර අවි යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම සඳහා අලි ඇතුන් පළමු ලෝක යුධ සමයේ භාවිතා කර තිබෙනවා.

ගෑස් ආවරණ පැළඳි අශ්වයන් – 1916

ජායාරූපයෙන් දැක්වෙන්නේ ජර්මානු සෙබළුන් දෙදෙනෙක් හා අශ්වයෙක් බ්‍රිතාන්‍ය හමුදා එල්ල කරන විෂ වායු ප්‍රහාර වලින් වැලැක්වීම සඳහා මුහුණ ආවරණය වන පරිදි විෂ වායු ආවරණ පැළද සිටින අන්දමයි.

පළමු ලෝක යුද්ධ සමයේ අශ්වයින් මෙන්ම ඔටුවන්,කොටළුවන්, බල්ලන් හා පරවියන් යුද්ධය සඳහා යොදා ගත් අතර ඉන් බොහෝ සතුන් ප්‍රමාණයක් මිය යනවා. ඔටුවන් හා කොටළුවන් යුධ පෙරමුණ සඳහා අවශ්‍ය ආහාර, උණ්ඩ ප්‍රවාහනය කල අතර අශ්වයින් පාබල හමුදාව සමඟ යුධ පෙරමුණේ සටන් කිරීම සදහා යොදාගන්නවා. බල්ලන් හා පරවියන් යොදාගනු ලබන්නේ පණිවුඩ ගෙන යාම සඳහායි.

අශ්වයින් සඳහා මුඛ හා නාස් ආවරණ පැළඳවීම හේතුවෙන් අනෙක් පාර්ශවය විසින් එල්ල කරන ලද Phosgene වැනි විෂ වායුන්ගෙන් දිවි බේරා ගැනීමට හැකියාව ලැබුනත් ඔවුන්ගේ ඇස් ක්ලෝරීන් වැනි වායුන්ගේ බලපෑම් වලට ගොදුරු වෙනවා. ඒ, ආවරණය මගින් අශ්වයින්ගේ දෙනෙත් හරිහැටි ආවරණය නොවීම හේතුවෙන්. මෙවැනි හේතූන් නිසා බ්‍රිතාන්‍ය පාබල හමුදාව සමඟ පළමු ලෝක යුද්ධයේදී විවිධ රටවලට ගිය මිලියනයක් පමණ වූ අශ්වයින්ගෙන් දිවි බේරා ගන්නේ 62 000 ක් පමණ වූ අශ්වයන් ගණනකි. එය පළමු ලෝක යුද්ධයේ කාගේත් අවධානයට යොමු නොවූ අදුරු පැතිකඩක් ලෙස හදුන්වන්නට පුළුවන්.

විෂ වායු ප්‍රහාරයක් සඳහා ක්ලෝරීන් සිලින්ඩර් සකසන රුසියන් සෙබළු -1916

ඉහත ජායාරූපයේ දකින්නට ලැබෙන්නේ ජර්මන් සෙබළුන් විසින් ඊට පෙර දිනක Latvia ප්‍රදේශයට එල්ල කරන ලද විෂ වායු ප්‍රහාරයට එරෙහිව තවත් විෂ වායු ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන රුසියන් සෙබළුන් පිරිසකුයි. ඔවුන් අයත් වන්නේ රුසියන් පාබල හමුදාවේ පස්වන බල ඇණියටයි.

විෂ වායු ප්‍රහාර ලෙස ක්ලෝරීන් වායු ප්‍රහාර පළමුවෙන්ම යුධ බිමට හදුන්වා දෙන්නේ ජර්මන් හමුදාව විසින්. ඒ 1915 වසරේදීයි. ඒ සඳහා මූලිකත්වය ගන්නේ ජර්මානු රසායනික විද්‍යාඥයෙක් වන IG Farben නම් පුද්ගලයෙක්.

ගම්මිරිස් මිශ්‍රිත අන්නාසි වලින් එන සුවදට සමාන ගන්ධයක් මෙම වායුව හේතුවෙන් ඇතිවෙන බව සොල්දාදුවන් විසින් පවසනවා. එය ආඝ්‍රහණය වීමෙන් පසුව ලෝහමය රසයක් ඇතිවෙන බවත් ඒ සමඟම පපුවේ හිරවීමක් සමඟ හුස්ම ගැනීම අපහසුවෙන බව සොල්දාදුවන් විසින් පවසන අතර හයිඩ්රෝක්ලොරික් අම්ලය ශරීරය තුළ නිර්මාණය වීම මගින් පෙනහළු වලට හා වකුගඩුවට හානි වීම සිදුවෙනවා.

ක්ලෝරීන් වායු ප්‍රහාර වලින් බේරීමට මුහුණු ආවරණ හා විෂ වායු පෙරීමේ උපක්‍රම භාවිතා කිරීම හේතුවෙන් අනෙකුත් රසායනික අවි ප්‍රහාර වලට සාපේක්ෂව මරණ සංඛ්‍යාව අඩු වූයේ ක්ලෝරීන් වායු ප්‍රහාර වලදීයි.

මඩේ ගිලුණු ප්‍රංශ සෙබළා බේරා ගැනීමට තැත් කරන රුසියන් සෙබළු – 1916

වර්ඩන් සටනේදී (Battle of Verdun) ලබාගත් ජායාරූපයක් වන මෙහිදී දකින්නට ලැබෙන්නේ මඩ වගුරක එරී සිටින ප්‍රංශ සෙබළෙක් ගොඩ ගැනීමට උත්සාහ දරන ප්‍රතිවාදී ජර්මන් සෙබළුන් පිරිසක්.

පළමු ලෝක යුධ සමයේදී මෙම ප්‍රදේශය පුරාවටම ෂෙල් වෙඩි පතිත වීම හේතුවෙන් මීටර් 2 – 3ක් ගැඹුරු වලවල් නිර්මාණය වෙනවා. අධික වැසි සමය හේතුවෙන් එම වලවල් මඩගොහොරු බවට පත්වෙනවා. බොහෝ සෙබළුන් ඉදිරියට ගමන් කිරීමේදී මෙම මඩ වලවල් වලට ඇද වැටි මඩේ ගිලී යනවා. බොහෝ අවස්ථා වලදී මඩේ එරෙන සෙබළුන් ගොඩ ගැනීමට නොහැකි වූ අතර සෙමෙන් සෙමෙන් මඩේ එරී මිය යනවාට වඩා තමන්ට වෙඩි තබා මරා දමා යන ලෙස ඔවුන් විසින් තම සහෝදර සෙබළුන්ගෙන් ඉල්ලා සිටිනවා.

තම දිවිය බේරූ හිස් වැස්ම පෙන්වන බ්‍රිතාන්‍ය සොල්දාදුවා – 1917

වෙලුම්පටියකින් හිස වෙලන ලද බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සිනහමුසු මුහුණින් සිදුරු වූ තම හෙල්මටය කැමරාකරුට පෙන්වන ආකාරයක් මෙම ජායාරූපයෙන් පෙනෙනවා. හිස තාවකාලික වෙළුම් පටියකින් වෙලීමෙන් පසුව යුධ පිටියේ සිට රෝහලට යාමට ප්‍රථමවයි මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ. වෙඩි උණ්ඩයකට ගොදුරු වන සොල්දාදුවන් හෙල්මටය පැළඳ සිටියත් මරණයට පත් වූ අතර කාලතුවක්කු ප්රහාරයන්හි කුඩා කැබලි වැදීමෙන් හිස බේරා දීමට සොල්දාදුවන්ගේ යකඩ හෙල්මට් සමත් වෙනවා. මේ දැක්වෙන්නේ එවැනි අවස්ථාවක්. පළමු ලෝක යුද්ධය හේතුවෙන් 1915 වන විට කාලතුවක්කු ප්‍රහාර වලට ලක් වී තුවාල ලැබූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගෙන් 65%ක්ම හිසේ තුවාල වලින් යුක්ත වුණා.

පළමු ලෝක යුද්ධයේ මුල් අවුරුදු දෙක තුළ කිසිඳු රටක සොල්දාදුවන් යකඩ හෙල්මට් නොපැලදි අතර ඔවුන් විසින් භාවිතා කරන්නේ රෙදි වලින් මසන ලද හිස් වැසුම් පමණයි. යුද්ධයේදී සෙබළුන් විශාල ප්රමාණයකගේ හිසට අනතුරු වීම හේතුවෙන් 1915 වසරේදී ප්‍රංශය විසින් මුල් වතාවට යකඩ හෙල්මටය පළමු ලෝක යුද්ධ භූමියට හදුන්වා දෙනවා.පසුව ඉතා දියුණු ලෙස නිෂ්පාදනය කල හෙල්මට් විවිධ රටවලින් හදුන්වා දෙනවා.

කතෘ අයිතිය ලසන්ත කුලතුංග සතුයි..උපුටාගත්තේ මෙතනින්

[QUOTE="s.a.s, post: 23136648, member: 215786"] [b]පළමු ලෝක යුද්ධයේ සැඟවුණු ජායාරූප[/b] [CENTER][SIZE="4"][FONT="Comic Sans MS"][B][CENTER]ප්‍රංශය බ්‍රිතාන්‍ය හා රුසියාව ප්රමුඛ මිත්‍ර පක්ෂය එක් පාර්ශවක් ලෙසද, ජර්මනිය ඔස්ට්‍රියාව හා ඔටෝමාන් අධිරාජ්‍යය ප්රමුඛ මධ්‍ය බලවතුන් තවත් පාර්ශවක් ලෙසද, 1914 වසරේ ජූලි මස 28 වන දින සිට 1918 වසරේ නොවැම්බර් 11 වන දින දක්වා පුරා වසර හතරකට අධික කාලයක් තිස්සේ පැවතුන පළමු ලෝක යුද්ධය අවසන් වන්නේ මිත්‍ර පාර්ශවයට ජයග්‍රහණය අත්කර දෙමින්. විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන හා දේපළ හානිවීම් මෙම කාලය තුළ සිදු වූ අතර විද්‍යාත්මක හා තාක්ෂණික යුධ උපක්‍රම ඉතා සීග්‍රයෙන් වර්ධනය වීමද දකින්නට පුළුවන්. ඉතින් මේ සැරසෙන්නේ දෙවන ලෝක යුද්ධය මෙන්ම මනුෂ්‍ය සංහතියටම විශාල විනාශයක් සිදුකළ පළමු ලෝක යුද්ධය පිළිබඳව සටහනක් ඔබ වෙත ගෙන එන්නටයි. එහි පළමු පියවර ලෙස, පළමු ලෝක යුද්ධ සමයේදී අහඹු ලෙස ලබාගත් පසු කාලයේදී ලොව පුරා ජනප්‍රිය වූ ජායාරූප කිහිපයක සැඟවී ඇති කතාව මෙම ලිපිය ඔස්සේ දිග හැරෙනවා.[/CENTER][/B][/FONT][/SIZE] [SIZE="5"][COLOR="Sienna"][I][B]අලියාගේ පිටේ සවිකළ මැෂින් තුවක්කුව – 1914[/B][/I] [/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/03/01-680x539.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"]ජායාරූපයේ දැක්වෙන්නේ ඇමරිකානු යුධ හමුදාවේ කෝප්‍රල්වරයෙක් විසින් අලියෙකුගේ පිට මත Colt M1895 මැෂින් තුවක්කුවක් තබාගෙන සිටින ආකාරයයි. මෙහි සිටින අලියා ශ්‍රී ලංකා අලියෙක් බවත් මෙලෙස වෙඩි තැබීමේදී අලියාගේ කනට අගල් කිහිපයක් දුරෙන් ඇසෙන මැෂින් තුවක්කුවේ හඬට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා සිටිය බවත් සදහන්. ඇමරිකානු හමුදා විසින් මැෂින් තුවක්කු සඳහා ආධාරකයක් ලෙස අලි ඇතුන් භාවිතා කර නොමැති අතර මෙය හුදෙක් ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා ගත් ජායාරූපයක් පමණක් බවත් සදහන් වෙනවා. 20 වන සියවසේදී සටන් පෙරමුණට අලි ඇතුන් ගෙන නොගියත් සටන් පෙරමුණ පසුපස තිබූ බර අවි යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම සඳහා අලි ඇතුන් පළමු ලෝක යුධ සමයේ භාවිතා කර තිබෙනවා.[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Sienna"][B][CENTER]ගෑස් ආවරණ පැළඳි අශ්වයන් – 1916[/CENTER][/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://assets.roar.media/Sinhala/2018/03/02-680x550.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER]ජායාරූපයෙන් දැක්වෙන්නේ ජර්මානු සෙබළුන් දෙදෙනෙක් හා අශ්වයෙක් බ්‍රිතාන්‍ය හමුදා එල්ල කරන විෂ වායු ප්‍රහාර වලින් වැලැක්වීම සඳහා මුහුණ ආවරණය වන පරිදි විෂ වායු ආවරණ පැළද සිටින අන්දමයි. පළමු ලෝක යුද්ධ සමයේ අශ්වයින් මෙන්ම ඔටුවන්,කොටළුවන්, බල්ලන් හා පරවියන් යුද්ධය සඳහා යොදා ගත් අතර ඉන් බොහෝ සතුන් ප්‍රමාණයක් මිය යනවා. ඔටුවන් හා කොටළුවන් යුධ පෙරමුණ සඳහා අවශ්‍ය ආහාර, උණ්ඩ ප්‍රවාහනය කල අතර අශ්වයින් පාබල හමුදාව සමඟ යුධ පෙරමුණේ සටන් කිරීම සදහා යොදාගන්නවා. බල්ලන් හා පරවියන් යොදාගනු ලබන්නේ පණිවුඩ ගෙන යාම සඳහායි. අශ්වයින් සඳහා මුඛ හා නාස් ආවරණ පැළඳවීම හේතුවෙන් අනෙක් පාර්ශවය විසින් එල්ල කරන ලද Phosgene වැනි විෂ වායුන්ගෙන් දිවි බේරා ගැනීමට හැකියාව ලැබුනත් ඔවුන්ගේ ඇස් ක්ලෝරීන් වැනි වායුන්ගේ බලපෑම් වලට ගොදුරු වෙනවා. ඒ, ආවරණය මගින් අශ්වයින්ගේ දෙනෙත් හරිහැටි ආවරණය නොවීම හේතුවෙන්. මෙවැනි හේතූන් නිසා බ්‍රිතාන්‍ය පාබල හමුදාව සමඟ පළමු ලෝක යුද්ධයේදී විවිධ රටවලට ගිය මිලියනයක් පමණ වූ අශ්වයින්ගෙන් දිවි බේරා ගන්නේ 62 000 ක් පමණ වූ අශ්වයන් ගණනකි. එය පළමු ලෝක යුද්ධයේ කාගේත් අවධානයට යොමු නොවූ අදුරු පැතිකඩක් ලෙස හදුන්වන්නට පුළුවන්.[/CENTER][/SIZE][/COLOR] [CENTER][SIZE="5"][B][COLOR="Sienna"]විෂ වායු ප්‍රහාරයක් සඳහා ක්ලෝරීන් සිලින්ඩර් සකසන රුසියන් සෙබළු -1916[/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/03/03-680x464.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"]ඉහත ජායාරූපයේ දකින්නට ලැබෙන්නේ ජර්මන් සෙබළුන් විසින් ඊට පෙර දිනක Latvia ප්‍රදේශයට එල්ල කරන ලද විෂ වායු ප්‍රහාරයට එරෙහිව තවත් විෂ වායු ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන රුසියන් සෙබළුන් පිරිසකුයි. ඔවුන් අයත් වන්නේ රුසියන් පාබල හමුදාවේ පස්වන බල ඇණියටයි. විෂ වායු ප්‍රහාර ලෙස ක්ලෝරීන් වායු ප්‍රහාර පළමුවෙන්ම යුධ බිමට හදුන්වා දෙන්නේ ජර්මන් හමුදාව විසින්. ඒ 1915 වසරේදීයි. ඒ සඳහා මූලිකත්වය ගන්නේ ජර්මානු රසායනික විද්‍යාඥයෙක් වන IG Farben නම් පුද්ගලයෙක්. ගම්මිරිස් මිශ්‍රිත අන්නාසි වලින් එන සුවදට සමාන ගන්ධයක් මෙම වායුව හේතුවෙන් ඇතිවෙන බව සොල්දාදුවන් විසින් පවසනවා. එය ආඝ්‍රහණය වීමෙන් පසුව ලෝහමය රසයක් ඇතිවෙන බවත් ඒ සමඟම පපුවේ හිරවීමක් සමඟ හුස්ම ගැනීම අපහසුවෙන බව සොල්දාදුවන් විසින් පවසන අතර හයිඩ්රෝක්ලොරික් අම්ලය ශරීරය තුළ නිර්මාණය වීම මගින් පෙනහළු වලට හා වකුගඩුවට හානි වීම සිදුවෙනවා. ක්ලෝරීන් වායු ප්‍රහාර වලින් බේරීමට මුහුණු ආවරණ හා විෂ වායු පෙරීමේ උපක්‍රම භාවිතා කිරීම හේතුවෙන් අනෙකුත් රසායනික අවි ප්‍රහාර වලට සාපේක්ෂව මරණ සංඛ්‍යාව අඩු වූයේ ක්ලෝරීන් වායු ප්‍රහාර වලදීයි.[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][B][COLOR="Sienna"][CENTER]මඩේ ගිලුණු ප්‍රංශ සෙබළා බේරා ගැනීමට තැත් කරන රුසියන් සෙබළු – 1916 [/CENTER][/COLOR][/B][/SIZE] [CENTER][IMG]https://assets.roar.media/Sinhala/2018/03/04-680x438.jpg[/IMG] [/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER]වර්ඩන් සටනේදී (Battle of Verdun) ලබාගත් ජායාරූපයක් වන මෙහිදී දකින්නට ලැබෙන්නේ මඩ වගුරක එරී සිටින ප්‍රංශ සෙබළෙක් ගොඩ ගැනීමට උත්සාහ දරන ප්‍රතිවාදී ජර්මන් සෙබළුන් පිරිසක්. පළමු ලෝක යුධ සමයේදී මෙම ප්‍රදේශය පුරාවටම ෂෙල් වෙඩි පතිත වීම හේතුවෙන් මීටර් 2 – 3ක් ගැඹුරු වලවල් නිර්මාණය වෙනවා. අධික වැසි සමය හේතුවෙන් එම වලවල් මඩගොහොරු බවට පත්වෙනවා. බොහෝ සෙබළුන් ඉදිරියට ගමන් කිරීමේදී මෙම මඩ වලවල් වලට ඇද වැටි මඩේ ගිලී යනවා. බොහෝ අවස්ථා වලදී මඩේ එරෙන සෙබළුන් ගොඩ ගැනීමට නොහැකි වූ අතර සෙමෙන් සෙමෙන් මඩේ එරී මිය යනවාට වඩා තමන්ට වෙඩි තබා මරා දමා යන ලෙස ඔවුන් විසින් තම සහෝදර සෙබළුන්ගෙන් ඉල්ලා සිටිනවා.[/CENTER][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Sienna"][B][CENTER]තම දිවිය බේරූ හිස් වැස්ම පෙන්වන බ්‍රිතාන්‍ය සොල්දාදුවා – 1917[/CENTER][/B] [/COLOR][/SIZE] [CENTER][IMG]https://assets.roar.media/Sinhala/2018/03/05-541x720.jpg[/IMG] [/CENTER] [SIZE="4"][COLOR="Black"][CENTER]වෙලුම්පටියකින් හිස වෙලන ලද බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සිනහමුසු මුහුණින් සිදුරු වූ තම හෙල්මටය කැමරාකරුට පෙන්වන ආකාරයක් මෙම ජායාරූපයෙන් පෙනෙනවා. හිස තාවකාලික වෙළුම් පටියකින් වෙලීමෙන් පසුව යුධ පිටියේ සිට රෝහලට යාමට ප්‍රථමවයි මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ. වෙඩි උණ්ඩයකට ගොදුරු වන සොල්දාදුවන් හෙල්මටය පැළඳ සිටියත් මරණයට පත් වූ අතර කාලතුවක්කු ප්රහාරයන්හි කුඩා කැබලි වැදීමෙන් හිස බේරා දීමට සොල්දාදුවන්ගේ යකඩ හෙල්මට් සමත් වෙනවා. මේ දැක්වෙන්නේ එවැනි අවස්ථාවක්. පළමු ලෝක යුද්ධය හේතුවෙන් 1915 වන විට කාලතුවක්කු ප්‍රහාර වලට ලක් වී තුවාල ලැබූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගෙන් 65%ක්ම හිසේ තුවාල වලින් යුක්ත වුණා. පළමු ලෝක යුද්ධයේ මුල් අවුරුදු දෙක තුළ කිසිඳු රටක සොල්දාදුවන් යකඩ හෙල්මට් නොපැලදි අතර ඔවුන් විසින් භාවිතා කරන්නේ රෙදි වලින් මසන ලද හිස් වැසුම් පමණයි. යුද්ධයේදී සෙබළුන් විශාල ප්රමාණයකගේ හිසට අනතුරු වීම හේතුවෙන් 1915 වසරේදී ප්‍රංශය විසින් මුල් වතාවට යකඩ හෙල්මටය පළමු ලෝක යුද්ධ භූමියට හදුන්වා දෙනවා.පසුව ඉතා දියුණු ලෙස නිෂ්පාදනය කල හෙල්මට් විවිධ රටවලින් හදුන්වා දෙනවා.[/CENTER][/COLOR][/SIZE] [SIZE="3"][RIGHT]කතෘ අයිතිය ලසන්ත කුලතුංග සතුයි..උපුටාගත්තේ [URL="https://roar.media/sinhala/main/history/rare-photographs-world-war-1/"]මෙතනින්[/URL][/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom