Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමු ලෝක සංග්‍රාමයේ දරුණුම සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු ලෝක සංග්‍රාමයේ දරුණුම සටන

පසුගිය ජූලි 1 වෙනිදාට සෝම් සටනේ 100 සංවත්සරය යෙදී තිබිණි.පළමු ලෝක යුද්ධයේ දරුණුතම සටන ලෙස මෙය ඉතිහාස ගත වී තිබේ.මෙය අවසන් වන්නේ මාස පහකට පසුවයි.සටනේ පළමු දිනය බ්‍රිතාන්‍යය හමුදා ඉතිහාසයේ දැවැන්තම ජීවිත හානිය සිදුවූ දිනය ලෙස සලකයි.එදින බ්‍රිතාන්‍ය සෙබලුන් ආසන්න වශයෙන් 60,000 පමණ තුවාල ලබන්නට හෝ මියයන්නට ඇතැයි කියවේ.මෙම සටන 1916 නොවැම්බර් මස 1 දා අවසන් වන විට මියගිය ගණන 125,000කට වැඩි වූ බව වාර්තා වේ.

*වර්ඩන් නගරයට සැතපුම් 125ක් වයඹදිගින් සෝම් ගඟ ආසන්නයේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා මුණගැසිනි.

*ප්‍රංශ-බ්‍රිතාන්‍යය එකතුවෙන් 1916 වසරේදී ප්‍රහාරයක් දියත් කිරීම අරමුණ විය.බ්‍රිතාන්‍ය ජෙනරල් ඩග්ලස් හෙයිග් ගේ නියමය පරිදි ජර්මන් පෙරමුණට දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් දියත් කරන ලදි.

*කාලතුවක්කු ප්‍රහාරය සතියක් පුරා පැවතුණි.මෙහිදී කාලතුවක්කු උණ්ඩ මිලියන 1.7ක් පමණ ජර්මන් හමුදාව ඉලක්ක කරගෙන එල්ල කර තිබේ.මෙම ප්‍රහාරය හඩ ඉංග්‍රීසි ඕඩයෙන් අනෙක් පසටත් ඇසුණු බව කියවේ.

*නමුත් ජර්මන් ඉදිරි පෙරමුණ ඉතා ශක්තිමත් වූ අතර ඔවුන්ගේ අගල් ගැඹුරට හාරා තිබිණි.සමහර උණ්ඩ ජර්මන් සීමාවට ගමන් කලේද නැත.ඒවාහි විනාශකාරි බවද ප්‍රමාණවත් නොවීය.

*කාලතුවක්කු ප්‍රහාරය අවසානයේදී 100,000 පමණ බ්‍රිතාන්‍ය සෙබලුන් පිරිසක් ජර්මන් පෙරමුණට පහරදීමට ඉදිරියට යවන ලදි.

* 1916 ජූලි 1 දා ඇරඹි සටනේ පළමු දිනයේදී පමණක් බ්‍රිතාන්‍ය හමුදාවේ 19,240 මියගොස් තිබේ.සාමාන්‍ය සෙබලුන්ට වඩා මේජර් තනතුරෙන් පහළ නිලධාරීන් විශාල වශයෙන් එදින මියගොස් තිබේ.පළමුදිනයේ සටනට එක්වූ බ්‍රිතාන්‍ය නිලධාරීන්ගෙන් 60%ක් එදින මියගොස් තිබේ.

*සෝම් සටන යනු පාබල සටනක් වුවද ගුවන් ප්රහාරද එල්ල කරන ලදි.බ්‍රිතාන්‍යය ගුවන් හමුදාවේ යානා 800ක් මෙහිදී විනාශ වූ අතර පුද්ගලයින් 252ක් මරණයට පත්විය.

*සටනේදී සෑම බ්‍රිතාන්‍යය සෙබලෙකුටම කි.ග්රෑ.30ක පමණ උපකරණ ජර්මන් පෙරමුණට ගෙන යායුතුව තිබිණි.

*කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රදේශයෙන් පැමිණි 2000ක් පමණ සෙබලුන්ගෙන් සමන්විත සේනාංකයක 90% පමණ දෙනා සටනේ පළමු දිනයේදී මරණයට පත්ව තිබේ.

*මෙම සටන සඳහා ජර්මන් පාර්ශ්වයෙන් ඇඩොල්ෆ් හිට්ලර් සහභාගීවූ අතර එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවිය.

*දින 141 පුරා පැවති සටනෙන් මියගිය ,අතුරුදහන් වූ හෝ තුවාල ලැබූ බ්‍රිතාන්‍ය සෙබලුන් ගණන 419,654ක් බව නිල වාර්තාවල සඳහන්ය.පළමු ලෝක යුද්ධය තුල ප්‍රථම වරට යුද ටැංකි භාවිතා කලේ මෙම සටනේදීය

*බ්‍රිතාන්‍ය-ප්‍රංශ සම්පුර්ණ මරණ ගණන ලක්ෂ 7ක් ඉක්මව වූ අතර ජර්මනියේ එම ගණන ලක්ෂ පහකට වැඩිවිය.මෙතරම් විනාශයක් සිදුවුවද සටන උපායමාර්ගික වශයෙන් මිත්‍ර හමුදා ජය ලැබීය.

Source:businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20363438, member: 547562"] [b]පළමු ලෝක සංග්‍රාමයේ දරුණුම සටන[/b] [CENTER][IMG]http://i.imgur.com/B5evp6E.jpg[/IMG][/CENTER] [SIZE="3"]පසුගිය ජූලි 1 වෙනිදාට සෝම් සටනේ 100 සංවත්සරය යෙදී තිබිණි.පළමු ලෝක යුද්ධයේ දරුණුතම සටන ලෙස මෙය ඉතිහාස ගත වී තිබේ.මෙය අවසන් වන්නේ මාස පහකට පසුවයි.සටනේ පළමු දිනය බ්‍රිතාන්‍යය හමුදා ඉතිහාසයේ දැවැන්තම ජීවිත හානිය සිදුවූ දිනය ලෙස සලකයි.එදින බ්‍රිතාන්‍ය සෙබලුන් ආසන්න වශයෙන් 60,000 පමණ තුවාල ලබන්නට හෝ මියයන්නට ඇතැයි කියවේ.මෙම සටන 1916 නොවැම්බර් මස 1 දා අවසන් වන විට මියගිය ගණන 125,000කට වැඩි වූ බව වාර්තා වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/tgMYfHY.gif[/IMG][/CENTER] [SIZE="3"][CENTER]*වර්ඩන් නගරයට සැතපුම් 125ක් වයඹදිගින් සෝම් ගඟ ආසන්නයේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා මුණගැසිනි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/I8vmHNz.jpg[/IMG] [SIZE="3"]*ප්‍රංශ-බ්‍රිතාන්‍යය එකතුවෙන් 1916 වසරේදී ප්‍රහාරයක් දියත් කිරීම අරමුණ විය.බ්‍රිතාන්‍ය ජෙනරල් ඩග්ලස් හෙයිග් ගේ නියමය පරිදි ජර්මන් පෙරමුණට දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් දියත් කරන ලදි.[/SIZE] [IMG]http://i.imgur.com/avt1Ebn.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]*කාලතුවක්කු ප්‍රහාරය සතියක් පුරා පැවතුණි.මෙහිදී කාලතුවක්කු උණ්ඩ මිලියන 1.7ක් පමණ ජර්මන් හමුදාව ඉලක්ක කරගෙන එල්ල කර තිබේ.මෙම ප්‍රහාරය හඩ ඉංග්‍රීසි ඕඩයෙන් අනෙක් පසටත් ඇසුණු බව කියවේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/FZIOLZw.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]*නමුත් ජර්මන් ඉදිරි පෙරමුණ ඉතා ශක්තිමත් වූ අතර ඔවුන්ගේ අගල් ගැඹුරට හාරා තිබිණි.සමහර උණ්ඩ ජර්මන් සීමාවට ගමන් කලේද නැත.ඒවාහි විනාශකාරි බවද ප්‍රමාණවත් නොවීය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/vp4SLJz.jpg[/IMG] [SIZE="3"]*කාලතුවක්කු ප්‍රහාරය අවසානයේදී 100,000 පමණ බ්‍රිතාන්‍ය සෙබලුන් පිරිසක් ජර්මන් පෙරමුණට පහරදීමට ඉදිරියට යවන ලදි.[/SIZE] [IMG]http://i.imgur.com/BNwO8xz.jpg[/IMG] [SIZE="3"]* 1916 ජූලි 1 දා ඇරඹි සටනේ පළමු දිනයේදී පමණක් බ්‍රිතාන්‍ය හමුදාවේ 19,240 මියගොස් තිබේ.සාමාන්‍ය සෙබලුන්ට වඩා මේජර් තනතුරෙන් පහළ නිලධාරීන් විශාල වශයෙන් එදින මියගොස් තිබේ.පළමුදිනයේ සටනට එක්වූ බ්‍රිතාන්‍ය නිලධාරීන්ගෙන් 60%ක් එදින මියගොස් තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/RD1Nkye.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]*සෝම් සටන යනු පාබල සටනක් වුවද ගුවන් ප්රහාරද එල්ල කරන ලදි.බ්‍රිතාන්‍යය ගුවන් හමුදාවේ යානා 800ක් මෙහිදී විනාශ වූ අතර පුද්ගලයින් 252ක් මරණයට පත්විය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/76D1KjZ.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]*සටනේදී සෑම බ්‍රිතාන්‍යය සෙබලෙකුටම කි.ග්රෑ.30ක පමණ උපකරණ ජර්මන් පෙරමුණට ගෙන යායුතුව තිබිණි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kzx3wNj.jpg[/IMG] [SIZE="3"]*කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රදේශයෙන් පැමිණි 2000ක් පමණ සෙබලුන්ගෙන් සමන්විත සේනාංකයක 90% පමණ දෙනා සටනේ පළමු දිනයේදී මරණයට පත්ව තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/rk6yN9N.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]*මෙම සටන සඳහා ජර්මන් පාර්ශ්වයෙන් ඇඩොල්ෆ් හිට්ලර් සහභාගීවූ අතර එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Hvizyz7.jpg[/IMG] [SIZE="3"]*දින 141 පුරා පැවති සටනෙන් මියගිය ,අතුරුදහන් වූ හෝ තුවාල ලැබූ බ්‍රිතාන්‍ය සෙබලුන් ගණන 419,654ක් බව නිල වාර්තාවල සඳහන්ය.පළමු ලෝක යුද්ධය තුල ප්‍රථම වරට යුද ටැංකි භාවිතා කලේ මෙම සටනේදීය[/SIZE] [IMG]http://i.imgur.com/vCgLdmn.jpg[/IMG] [SIZE="3"]*බ්‍රිතාන්‍ය-ප්‍රංශ සම්පුර්ණ මරණ ගණන ලක්ෂ 7ක් ඉක්මව වූ අතර ජර්මනියේ එම ගණන ලක්ෂ පහකට වැඩිවිය.මෙතරම් විනාශයක් සිදුවුවද සටන උපායමාර්ගික වශයෙන් මිත්‍ර හමුදා ජය ලැබීය.[/SIZE] [IMG]http://i.imgur.com/0jHU9fa.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.businessinsider.com/"]businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom