Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පළමු වෙඩිමුරය ගෙවත්තෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු වෙඩිමුරය ගෙවත්තෙන්

පළමු වෙඩිමුරය ගෙවත්තෙන්

අප අනුභව කරන බත්පතේ ඇති සියලූ ම දේවල් යම් ප්‍රමාණයකට වසවලින් යුතු බව පැහැදිලි ය. දිනපතා ගන්නා පරිමාව කුඩා වූව ද කලක් තිස්සේ අනුභව කරන විට අප සිරුරට ඔරොත්තු නො දෙන තරමට එ්වා තැන්පත්වන අතර ඉන් අනතුරුව සිදු වන්නේ හඳුනාගත නො හැකි, සුව කළ නො හැකි මට්ටමේ රෝග තත්ත්වයන්ට ඔබ ගොදුරු වීම ය.

කනගාටුදායක තත්ත්වය වන්නේ මෙයින් මිදීමට අපට ඇති ඉතාමත් පහසු ක්‍රම ගැන පවා අප අවධානය යොමු නො කර සිටීම ය.

වර්ග අඩි කීපයක හෝ ගෙවත්තක් නොමැති නිවාස ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයක් බව අපගේ විශ්වාසයයි. ඔබ දිනපතා ආහාරයට ගන්නා එළවළු සහ පලතුරු කීපයක් මෙම ගෙවත්තේ වගා කර ගන්නේ නම් වෙළඳ පොළෙන් මිලදී ගන්නා විෂ සහිත එළවළු කීපයක් හෝ ඔබ අඩු කර ගන්නවා නො වේ ද? වෙළඳපළේ ඇති එළවළු සියල්ල ම පාහේ අධික කෘෂි රසායන භාවිත කර නිපදවන එ්වා ය. අස්වැන්න නෙළා ගැනීමට දින 14කට පෙරවත් කෘෂි රසායන යෙදීම නැවැත්විය යුතු යැයි නිර්දේශයක් ඇතත්, ඇතැම් එළවළුවලට අස්වනු නෙළා ගත් පසුව ද රසායන ඉසිනු දක්නට ලැබේ. තක්කාලි මෙයට හොඳම උදාහරණයකි. වෙළඳ පොළේ ඇති තක්කාලිවල මෙම රසායනික ද්‍රව්‍ය පෙනි පෙනීම ඔබ මිලදී ගන්නවා නො වේ ද?

වැඩි ශ්‍රමයක් වැය නො කර, කිසිදු වියදමකින් තොරව තමනට උවමනා එළවළු කීපයක් හෝ වස විසවලින් තොරව වගා කර ගැනීමට පහත සඳහන් උපදෙස් කීපය උපකාරී වනු ඇතැයි සිතමු. වත්තේ එළවළු කීපයක් වගා කර ගැනීම එතරම් කාරියක් නොවනු ඇතැයි ඔබ සිතන්නට පුළුවන. එහෙත් ඔබ මේ ගැනත් සිතා බැලූවා ද?

දුවන්නන් වාලේ දුවන අධිවේගී සමාජයක අපි අද ජීවත් වන්නෙමු. ඔබ කාර්යබහුල අයෙක් බව ඔබ කොතෙකුත් කියනවා වන්නට පුළුවන. එම කාර්යබහුලත්වය ඔබට ගෙන දෙන්නේ තෘප්තියක් ද? අතෘප්තියක් ද? ඔබට ආහාර වේලක් සකසා ගන්නට වේලාවක් නැත. එම නිසා වෙළඳ පොළේ ඇති ක්ෂණික ආහාර ඔබට පිහිට වේ. එ්ත් සමඟ ම ඔබට ලැබෙන්නේ ලෙඩ රෝග ය. මෙම ආහාර සකසා ඇත්තේ රසායනික ක්රියාවලීන්ගෙනි. එ් ස`දහා භාවිත කරනුයේ ජාන විකෘති කරන ලද, එමෙන්ම කෘෂි රසායනයන්ගෙන් විෂ වූ අමු ද්‍රව්‍යයන් ය.

මෙම දුවන්නන් වාලේ දුවන අධිවේගී ගමනෙහි අවසන අපට ඉතිරි වන්නේ අතෘප්තිකර අත්දැකීමක් පමණක් නො වේ ද? අවසන ඔබත් ඔබේ පවුලේ සැමත් රෝගීන් බවට පත් වීම හැර වෙනත් ප්‍රතිඵලයක් ඔබට ඉතිරි නොවනු ඇත. මෙයින් මඳකට හෝ මිදීමට කැමැත්තක් ඇති කර ගන්න. වීර්යයක් ඇති කර ගන්න.

ගෙවත්ත වගා කිරීම ඔබගේ විනෝදාංශය කර ගන්න. කාර්යබහුල යැයි ඔබ නිර්වචනය කර ගන්නා ජීවිතයට විවේකයක්, වින්දනයක් සහ සුබදායී සිතුවිලි ඇති කිරීමට ගෙවත්තට ඇති හැකියාව ගැන ඔබ පුදුමයට පත් වනු ඇත. එසේ වන්නේ ඔබ පරිසරය සමඟ අත්වැල් බැඳ ගත්තොත් පමණි. තම නිවස අවට ඇති ගෙවත්ත ඔබ කෘමිනාශක වසවලින් දූෂණය නො කර ගන්නා බව අපට විශ්වාස ය. කැමැත්තක් ඇති කරගෙන අවධානයෙන් සිටිනවා නම්, පැළෑටියක් පොළවෙන් මතු වීම, වැඞීම, මල් සහ ඵල හට ගැනීම කෙතරම් චමත්කාර දෙයක්දැයි ඔබම මවිතයට පත් වනවා ඇත. ඔබේ ම වත්තෙන් ලබා ගන්නා ස්වභාවික එළවළු, පලතුරු තම පවුලේ කෑම වේලට එකතු කර ගැනීමෙන්, එනම් වස විසෙන් තොර ආහාර තම දූ දරුවන්ට ලබා දෙන්නේ යැයි ලැබෙන මානසික සුවය මිල කළ නොහැක්කක් බව ඔබට තේරුම් යනවා ඇත.

ඔබට ඇති ගෙවත්ත කුඩා එකක් විය හැක. නාගරික නිවාසවල ඇතැම් විට ඉඩමක් නැතිවා විය හැක. ඉඩ කඩ නැතැයි කොතරම් මැසිවිලි නැගුව ද ඔබ පෝච්චියක් හෝ සොයාගෙන මල් පැළ කීපයක් වවන්නේ නැත්ද? තට්ටු නිවාස දෙස බලන විට පෙනී යන දෙයක් නම් කෙසේ හෝ මල් ගසක් වැවීමට ඔබට ඉඩ කඩ ඇති බව ය. එසේ නම් පෝච්චියක හෝ එළවළුවක්, පලාවක්, මිරිස් පැළයක් වගා කර ගැනීමට නො හැකියාවක් නැත.

ඉඩම කෙතරම් කුඩා වුව ද එය උපරිම ප්‍රයෝජනයට ගත හැකි ලෙස සැලසුම් කර ගත හැක.

ඔබේ කුඩා ගෙවත්ත සැලසුම් කර ගැනීමේදී පහත සඳහන් මූලික කරුණු කීපය ඔබට උපකාරයක් විය හැකි ය.

ගෙවත්ත යනු විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව තබා ගත යුතු තැනක් හෙයින් පරිසරයේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම වැදගත් මූලධර්මයකි. එම නිසා විවිධ බෝග වර්ග වැවීමට සැලසුම් කර ගත යුතු ය. එමගින් පරිසරය සුරැකීමට මෙන්ම ඔබගේ බොහෝ අවශ්‍යතා සපුරා ගැනීමට ද උපකාරයක් ලැබේ.

1. කෙසෙල්, ගස්ලබු, මුරුංගා, කරපිංචා, පේර වැනි දිගුකාලීන, එමෙන්ම උසට වැඩෙන ගස් හැකි තරම් එක් පසකට වන්නට වවන්නට උත්සාහ ගන්න. එ්, එම ගස්වල සෙවණ අනෙක් වගාවලට බාධාවක් නො වන්නට ය.

2. උස් ගස් ආසන්නයේ, සෙවණට කැමති බෝග වර්ග වැවිය හැකි ය. කහ, ඉඟුරු, ඇතැම් පලා වර්ග, කිරි අල, කොච්චි, කොත්තමල්ලි වැනි ඔබ පෙදෙසට ගැළපෙන බෝග තෝරා ගන්න.

3. ගෙවත්ත අවට වැටක් වේ නම් එම වැට ආධාරකයක් කරගෙන වැවිය හැකි වැල් වර්ග වවන්න. කරවිල, පතෝල, පිපිඤ්ඤා, වැටකොළු ආදිය අතරින් පතර කෘමි විකර්ශක පැළෑටි කීපයක් ද යොදන්න. දාස්පෙතිය මල්, මිංචි, ගම්මිරිස්, පාවට්ටා උදාහරණ ය.

4. ඉතිරි බිම ඔබ කැමති පරිදි එළවළු වර්ග කීපයකට වෙන් කර ගන්න. එකම කුලයේ එළවළු එක ළඟ නො වැවිය යුතු ය. උදාහරණ ÷ තක්කාලි සහ වම්බටු

5. වගාබිමෙහි කෙළවරක් කොම්පෝස්ට් සෑදීම සඳහා වෙන් කර ගන්න. කුඩා වළක් තුළ හෝ ප්ලාස්ටික් බඳුනක වුව ද කොම්පෝස්ට් සාදා ගත හැකි ය.

වගාව සඳහා ප්‍රමාණවත් ඉඩ කඩ නොමැති නාගරික නිවාසවල අයට පෝච්චිවල එළවළු වගා කර ගැනීමට සැලසුම් කර ගත හැකි ය. මේ සඳහා ඔබට වෙළඳ පොළෙන් මැටි, සිමෙන්ති හෝ ප්ලාස්ටික් පෝච්චි ලබා ගත හැකි ය. වඩාත් උචිත පෝච්චි වන්නේ මැටි වලින් සැදූ එ්වා ය. මැටි පෝච්චිවල තෙතමනය වැඩි කාලයක් රඳවා ගත හැකි ය.

පෝච්චිවල ප්‍රමාණය ගැන ද පරීක්ෂාකාරී විය යුතු ය. බණ්ඩක්කා, බටු, මිරිස්, තක්කාලි වැනි බෝගවලට විශාල පෝච්චි වුවමනා ය. කුඩා පෝච්චිවල පළා වර්ග, වැනි එතරම් ඉඩකඩ අනවශ්‍ය බෝග වැවිය හැකි ය.

පෝච්චිවලට පැළෑටියක් වැඞීමට අවශ්‍ය සියලූ ම පෝෂක කොටස් සැපයිය යුතු ය. පෝච්චිවල පිරවීම සඳහා මිශ්‍රණයක් සාදා ගැනීමට පහත සඳහන් ක්‍රමය යොදා ගන්න. මිශ්‍රණය සමාන කොටස් හතරකින් යුක්ත නම්, එක් කොටසක් පස් ද කොටසක් වැලි ද කොටසක් කොළවලින් සාදා ගත් කොම්පෝස්ට් ද තව කොටසක් ගොම පොහොර ද ලෙස සම සමව කලවම් කර ගන්න. ගොම පොහොර නොමැති නම් වෙනත් සත්ව පොහොරක් වුව ද කම් නැත. බෝගයක් සිටුවීමට පෙර මෙම මිශ්‍රණය ඉඳහිට පෙරළමින් දින 7ක් පමණ ජලය යොදන්න. අනතුරුව ඔබ වගා කරන බෝගය අනුව සෘජුව ඇට පැළ කිරීම හෝ තවාන්්වල සකසා ගත් පැළ වගා කිරීම කළ හැකි ය.

ගෙවත්ත වගා කරන්නට ආරම්භ කරන බොහෝ දෙනා අධෛර්යයට පත් කරන්නක් වන්නේ ඉතා කුඩා කාලයේ ම බෝගයට හානි කරන කෘමීන් ය. දැහැමි ඔබ සතුන් මරා දැමීමට කැමැති නැත. කාබනික වගාවේ දී ද සතුන් මරා දැමීම පිළි ගන්නේ නැත. සතුන් ද පරිසරයේ කොටස්කරුවන් බැවිනි. මේ සඳහා හොඳ ම උපක්‍රමය වන්නේ හානිකර සතුන් පළවා හැරීම සහ උන් වගාබිමට එ්ම වළක්වා ගැනීම ය.

මේ සඳහා පහත සඳහන් පහසු උපක්‍රමය භාවිත කරන්න. සුදුලූනු ග්‍රෑම් 50ක් පැය 12ක් පමණ ලාම්පුතෙල් ස්වල්පයක බහා තබන්න. අනතුරුව පොතු ඉවත් කොට සියුම් තලපයක් වන ලෙස අඹරා ගන්න. වෙනත් බඳුනක අමුමිරිස් ග්‍රෑම් 25කට ජලය මදක් මිශ්‍ර කර එය ද තලපයක් ලෙස අඹරා ගන්න. එමෙන්ම ඉඟුරු ග්‍රෑම් 25ක් අඹරා ගන්න. මෙම සියල්ල ජලය ලීටර් 3කට මිශ්‍ර කර ගන්න. ඉතා හොඳින් කලවම් කර සියුම් රෙදි කඩකින් පෙරා ගන්න. කුඩා ස්පේ්රයරයකින් පැළ මතට ඉසින්න.

මෙය ගෙවතු වගාවේ බොහෝ කෘමීන් පළවා හැරීමට උපකාරී වේ. මිශ්‍රණය උපරිම වශයෙන් දින තුනක් ඇතුළත පාවිච්චි කළ යුතු වේ. කෘමි ගහනය අඩු වැඞී වීම අනුව මිශ්‍රණයේ ශක්තිය අඩු වැඩි කර ගත හැකි ය. සැර අධික මිශ්‍රණයක් සඳහා ජලය ලීටර් 2ක හෝ 2 1/2කට මිශ්‍ර කර ගත හැකි ය.

මෙය ස්වාභාවික කෘමි විකර්ශකයක් නිසා සතුන් මරා දැමීමක් සිදු නොවන අතර අපට හානි කරන විෂ ද්‍රව්‍යයක් ද නො වේ.

වසවිසෙන් තොර, සත්ව ඝාතනයෙන් තොර ගෙවත්තක් සාදා ගනිමු. ඔබේ දරුවන්ටත්, අනාගත පරපුරටත් දැහැමි ගොවිතැනක් කිරීමේ කැමැත්ත ඇති වේවා!

source- email

[QUOTE="kungpupanda, post: 20659107, member: 404084"] [b]පළමු වෙඩිමුරය ගෙවත්තෙන්[/b] [SIZE=4]පළමු වෙඩිමුරය ගෙවත්තෙන් අප අනුභව කරන බත්පතේ ඇති සියලූ ම දේවල් යම් ප්‍රමාණයකට වසවලින් යුතු බව පැහැදිලි ය. දිනපතා ගන්නා පරිමාව කුඩා වූව ද කලක් තිස්සේ අනුභව කරන විට අප සිරුරට ඔරොත්තු නො දෙන තරමට එ්වා තැන්පත්වන අතර ඉන් අනතුරුව සිදු වන්නේ හඳුනාගත නො හැකි, සුව කළ නො හැකි මට්ටමේ රෝග තත්ත්වයන්ට ඔබ ගොදුරු වීම ය. කනගාටුදායක තත්ත්වය වන්නේ මෙයින් මිදීමට අපට ඇති ඉතාමත් පහසු ක්‍රම ගැන පවා අප අවධානය යොමු නො කර සිටීම ය. වර්ග අඩි කීපයක හෝ ගෙවත්තක් නොමැති නිවාස ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයක් බව අපගේ විශ්වාසයයි. ඔබ දිනපතා ආහාරයට ගන්නා එළවළු සහ පලතුරු කීපයක් මෙම ගෙවත්තේ වගා කර ගන්නේ නම් වෙළඳ පොළෙන් මිලදී ගන්නා විෂ සහිත එළවළු කීපයක් හෝ ඔබ අඩු කර ගන්නවා නො වේ ද? වෙළඳපළේ ඇති එළවළු සියල්ල ම පාහේ අධික කෘෂි රසායන භාවිත කර නිපදවන එ්වා ය. අස්වැන්න නෙළා ගැනීමට දින 14කට පෙරවත් කෘෂි රසායන යෙදීම නැවැත්විය යුතු යැයි නිර්දේශයක් ඇතත්, ඇතැම් එළවළුවලට අස්වනු නෙළා ගත් පසුව ද රසායන ඉසිනු දක්නට ලැබේ. තක්කාලි මෙයට හොඳම උදාහරණයකි. වෙළඳ පොළේ ඇති තක්කාලිවල මෙම රසායනික ද්‍රව්‍ය පෙනි පෙනීම ඔබ මිලදී ගන්නවා නො වේ ද? වැඩි ශ්‍රමයක් වැය නො කර, කිසිදු වියදමකින් තොරව තමනට උවමනා එළවළු කීපයක් හෝ වස විසවලින් තොරව වගා කර ගැනීමට පහත සඳහන් උපදෙස් කීපය උපකාරී වනු ඇතැයි සිතමු. වත්තේ එළවළු කීපයක් වගා කර ගැනීම එතරම් කාරියක් නොවනු ඇතැයි ඔබ සිතන්නට පුළුවන. එහෙත් ඔබ මේ ගැනත් සිතා බැලූවා ද? දුවන්නන් වාලේ දුවන අධිවේගී සමාජයක අපි අද ජීවත් වන්නෙමු. ඔබ කාර්යබහුල අයෙක් බව ඔබ කොතෙකුත් කියනවා වන්නට පුළුවන. එම කාර්යබහුලත්වය ඔබට ගෙන දෙන්නේ තෘප්තියක් ද? අතෘප්තියක් ද? ඔබට ආහාර වේලක් සකසා ගන්නට වේලාවක් නැත. එම නිසා වෙළඳ පොළේ ඇති ක්ෂණික ආහාර ඔබට පිහිට වේ. එ්ත් සමඟ ම ඔබට ලැබෙන්නේ ලෙඩ රෝග ය. මෙම ආහාර සකසා ඇත්තේ රසායනික ක්රියාවලීන්ගෙනි. එ් ස`දහා භාවිත කරනුයේ ජාන විකෘති කරන ලද, එමෙන්ම කෘෂි රසායනයන්ගෙන් විෂ වූ අමු ද්‍රව්‍යයන් ය. මෙම දුවන්නන් වාලේ දුවන අධිවේගී ගමනෙහි අවසන අපට ඉතිරි වන්නේ අතෘප්තිකර අත්දැකීමක් පමණක් නො වේ ද? අවසන ඔබත් ඔබේ පවුලේ සැමත් රෝගීන් බවට පත් වීම හැර වෙනත් ප්‍රතිඵලයක් ඔබට ඉතිරි නොවනු ඇත. මෙයින් මඳකට හෝ මිදීමට කැමැත්තක් ඇති කර ගන්න. වීර්යයක් ඇති කර ගන්න. ගෙවත්ත වගා කිරීම ඔබගේ විනෝදාංශය කර ගන්න. කාර්යබහුල යැයි ඔබ නිර්වචනය කර ගන්නා ජීවිතයට විවේකයක්, වින්දනයක් සහ සුබදායී සිතුවිලි ඇති කිරීමට ගෙවත්තට ඇති හැකියාව ගැන ඔබ පුදුමයට පත් වනු ඇත. එසේ වන්නේ ඔබ පරිසරය සමඟ අත්වැල් බැඳ ගත්තොත් පමණි. තම නිවස අවට ඇති ගෙවත්ත ඔබ කෘමිනාශක වසවලින් දූෂණය නො කර ගන්නා බව අපට විශ්වාස ය. කැමැත්තක් ඇති කරගෙන අවධානයෙන් සිටිනවා නම්, පැළෑටියක් පොළවෙන් මතු වීම, වැඞීම, මල් සහ ඵල හට ගැනීම කෙතරම් චමත්කාර දෙයක්දැයි ඔබම මවිතයට පත් වනවා ඇත. ඔබේ ම වත්තෙන් ලබා ගන්නා ස්වභාවික එළවළු, පලතුරු තම පවුලේ කෑම වේලට එකතු කර ගැනීමෙන්, එනම් වස විසෙන් තොර ආහාර තම දූ දරුවන්ට ලබා දෙන්නේ යැයි ලැබෙන මානසික සුවය මිල කළ නොහැක්කක් බව ඔබට තේරුම් යනවා ඇත. ඔබට ඇති ගෙවත්ත කුඩා එකක් විය හැක. නාගරික නිවාසවල ඇතැම් විට ඉඩමක් නැතිවා විය හැක. ඉඩ කඩ නැතැයි කොතරම් මැසිවිලි නැගුව ද ඔබ පෝච්චියක් හෝ සොයාගෙන මල් පැළ කීපයක් වවන්නේ නැත්ද? තට්ටු නිවාස දෙස බලන විට පෙනී යන දෙයක් නම් කෙසේ හෝ මල් ගසක් වැවීමට ඔබට ඉඩ කඩ ඇති බව ය. එසේ නම් පෝච්චියක හෝ එළවළුවක්, පලාවක්, මිරිස් පැළයක් වගා කර ගැනීමට නො හැකියාවක් නැත. ඉඩම කෙතරම් කුඩා වුව ද එය උපරිම ප්‍රයෝජනයට ගත හැකි ලෙස සැලසුම් කර ගත හැක. ඔබේ කුඩා ගෙවත්ත සැලසුම් කර ගැනීමේදී පහත සඳහන් මූලික කරුණු කීපය ඔබට උපකාරයක් විය හැකි ය. ගෙවත්ත යනු විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව තබා ගත යුතු තැනක් හෙයින් පරිසරයේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම වැදගත් මූලධර්මයකි. එම නිසා විවිධ බෝග වර්ග වැවීමට සැලසුම් කර ගත යුතු ය. එමගින් පරිසරය සුරැකීමට මෙන්ම ඔබගේ බොහෝ අවශ්‍යතා සපුරා ගැනීමට ද උපකාරයක් ලැබේ. [COLOR=Blue][I]1. කෙසෙල්, ගස්ලබු, මුරුංගා, කරපිංචා, පේර වැනි දිගුකාලීන, එමෙන්ම උසට වැඩෙන ගස් හැකි තරම් එක් පසකට වන්නට වවන්නට උත්සාහ ගන්න. එ්, එම ගස්වල සෙවණ අනෙක් වගාවලට බාධාවක් නො වන්නට ය. 2. උස් ගස් ආසන්නයේ, සෙවණට කැමති බෝග වර්ග වැවිය හැකි ය. කහ, ඉඟුරු, ඇතැම් පලා වර්ග, කිරි අල, කොච්චි, කොත්තමල්ලි වැනි ඔබ පෙදෙසට ගැළපෙන බෝග තෝරා ගන්න. 3. ගෙවත්ත අවට වැටක් වේ නම් එම වැට ආධාරකයක් කරගෙන වැවිය හැකි වැල් වර්ග වවන්න. කරවිල, පතෝල, පිපිඤ්ඤා, වැටකොළු ආදිය අතරින් පතර කෘමි විකර්ශක පැළෑටි කීපයක් ද යොදන්න. දාස්පෙතිය මල්, මිංචි, ගම්මිරිස්, පාවට්ටා උදාහරණ ය. 4. ඉතිරි බිම ඔබ කැමති පරිදි එළවළු වර්ග කීපයකට වෙන් කර ගන්න. එකම කුලයේ එළවළු එක ළඟ නො වැවිය යුතු ය. උදාහරණ ÷ තක්කාලි සහ වම්බටු 5. වගාබිමෙහි කෙළවරක් කොම්පෝස්ට් සෑදීම සඳහා වෙන් කර ගන්න. කුඩා වළක් තුළ හෝ ප්ලාස්ටික් බඳුනක වුව ද කොම්පෝස්ට් සාදා ගත හැකි ය. [/I][/COLOR] වගාව සඳහා ප්‍රමාණවත් ඉඩ කඩ නොමැති නාගරික නිවාසවල අයට පෝච්චිවල එළවළු වගා කර ගැනීමට සැලසුම් කර ගත හැකි ය. මේ සඳහා ඔබට වෙළඳ පොළෙන් මැටි, සිමෙන්ති හෝ ප්ලාස්ටික් පෝච්චි ලබා ගත හැකි ය. වඩාත් උචිත පෝච්චි වන්නේ මැටි වලින් සැදූ එ්වා ය. මැටි පෝච්චිවල තෙතමනය වැඩි කාලයක් රඳවා ගත හැකි ය. පෝච්චිවල ප්‍රමාණය ගැන ද පරීක්ෂාකාරී විය යුතු ය. බණ්ඩක්කා, බටු, මිරිස්, තක්කාලි වැනි බෝගවලට විශාල පෝච්චි වුවමනා ය. කුඩා පෝච්චිවල පළා වර්ග, වැනි එතරම් ඉඩකඩ අනවශ්‍ය බෝග වැවිය හැකි ය. පෝච්චිවලට පැළෑටියක් වැඞීමට අවශ්‍ය සියලූ ම පෝෂක කොටස් සැපයිය යුතු ය. පෝච්චිවල පිරවීම සඳහා මිශ්‍රණයක් සාදා ගැනීමට පහත සඳහන් ක්‍රමය යොදා ගන්න. මිශ්‍රණය සමාන කොටස් හතරකින් යුක්ත නම්, එක් කොටසක් පස් ද කොටසක් වැලි ද කොටසක් කොළවලින් සාදා ගත් කොම්පෝස්ට් ද තව කොටසක් ගොම පොහොර ද ලෙස සම සමව කලවම් කර ගන්න. ගොම පොහොර නොමැති නම් වෙනත් සත්ව පොහොරක් වුව ද කම් නැත. බෝගයක් සිටුවීමට පෙර මෙම මිශ්‍රණය ඉඳහිට පෙරළමින් දින 7ක් පමණ ජලය යොදන්න. අනතුරුව ඔබ වගා කරන බෝගය අනුව සෘජුව ඇට පැළ කිරීම හෝ තවාන්්වල සකසා ගත් පැළ වගා කිරීම කළ හැකි ය. ගෙවත්ත වගා කරන්නට ආරම්භ කරන බොහෝ දෙනා අධෛර්යයට පත් කරන්නක් වන්නේ ඉතා කුඩා කාලයේ ම බෝගයට හානි කරන කෘමීන් ය. දැහැමි ඔබ සතුන් මරා දැමීමට කැමැති නැත. කාබනික වගාවේ දී ද සතුන් මරා දැමීම පිළි ගන්නේ නැත. සතුන් ද පරිසරයේ කොටස්කරුවන් බැවිනි. මේ සඳහා හොඳ ම උපක්‍රමය වන්නේ හානිකර සතුන් පළවා හැරීම සහ උන් වගාබිමට එ්ම වළක්වා ගැනීම ය. මේ සඳහා පහත සඳහන් පහසු උපක්‍රමය භාවිත කරන්න. [COLOR=Red]සුදුලූනු ග්‍රෑම් 50ක් පැය 12ක් පමණ ලාම්පුතෙල් ස්වල්පයක බහා තබන්න. අනතුරුව පොතු ඉවත් කොට සියුම් තලපයක් වන ලෙස අඹරා ගන්න. වෙනත් බඳුනක අමුමිරිස් ග්‍රෑම් 25කට ජලය මදක් මිශ්‍ර කර එය ද තලපයක් ලෙස අඹරා ගන්න. එමෙන්ම ඉඟුරු ග්‍රෑම් 25ක් අඹරා ගන්න. මෙම සියල්ල ජලය ලීටර් 3කට මිශ්‍ර කර ගන්න. ඉතා හොඳින් කලවම් කර සියුම් රෙදි කඩකින් පෙරා ගන්න. කුඩා ස්පේ්රයරයකින් පැළ මතට ඉසින්න.[/COLOR] මෙය ගෙවතු වගාවේ බොහෝ කෘමීන් පළවා හැරීමට උපකාරී වේ. මිශ්‍රණය උපරිම වශයෙන් දින තුනක් ඇතුළත පාවිච්චි කළ යුතු වේ. කෘමි ගහනය අඩු වැඞී වීම අනුව මිශ්‍රණයේ ශක්තිය අඩු වැඩි කර ගත හැකි ය. සැර අධික මිශ්‍රණයක් සඳහා ජලය ලීටර් 2ක හෝ 2 1/2කට මිශ්‍ර කර ගත හැකි ය. මෙය ස්වාභාවික කෘමි විකර්ශකයක් නිසා සතුන් මරා දැමීමක් සිදු නොවන අතර අපට හානි කරන විෂ ද්‍රව්‍යයක් ද නො වේ. වසවිසෙන් තොර, සත්ව ඝාතනයෙන් තොර ගෙවත්තක් සාදා ගනිමු. ඔබේ දරුවන්ටත්, අනාගත පරපුරටත් දැහැමි ගොවිතැනක් කිරීමේ කැමැත්ත ඇති වේවා! source- email [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom