Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළවෙනි ලෝක යුධ සමයේ රස කතාවක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විපත්ති කාලයන් අප සියල්ලන් තුළ සිටින සැබෑ වීරයන් එළියට ගෙන එනවා.

පළමුවන ලෝක සංග්‍රාමය ඒ වගේ වීරක්රියාවලින් පිරුණු සර්වකාලීන උදාහරණවලින් එකක්.

නිර්භීතකම සහ වීරත්වය පිළිබඳ කතා දහස් ගණනක් මේ ලෝක යුද්ධ වටා ගෙතිල තියනවා..

අද මම කියන මේ කතාව "චර් අමි" නම් නිර්භීත වාහක පරෙවියෙකු (carrier pigeon) වටා ගෙතිල තියනවා.

ඇස්තමේන්තු වලට අනුව, පළමු ලෝක සංග්‍රාමයේදී එක්සත් ජනපද හමුදා සංඥා බලකාය දළ වශයෙන් වාහක පරෙවියන් 600 ක් පමණ භාවිතා කරාලු..

හේතුව තමයි 1914 වගේ කාලෙ ගුවන් විදුලියේ විශාලත්වය, ඒ සමඟ ඇති විදුලි රැහැන් එක්ක යුධ සන්නිවේදන කටයුතු කරන් යන එක ලොකු අභියෝගයක් වීම,

ඉතින් මේකට විකල්පයක් විදියට තමයි මෙයාල පරවියන් පාවිච්චි කරන්න පටන් අරන් තියෙන්නෙ... සාමාන්‍යයෙන් මේ පරවියන්ට පැයට සැතපුම් 70 ක් දක්වා පියාසර කරන්න පුලුවන්.. මෙයාල මේ අපි නගරවල දකින සාමාන්‍ය වර්ගයේ පරවියන් නෙමෙයි.

ඒ තීරණාත්මක දවස 1918 ඔක්තෝම්බර් 4.

මේ වෙද්දි දිගින් දිගට ජර්මන් හමුදාවේ ප්‍රභල යුධ ප්‍රහාර හමුවේ, Charles Whittlesey ගේ නායකත්වයෙන් යුත් ඇමරිකානු හමුදා, Argonne Forrest කියන පැත්තට පසු බාලා තමයි හිටියේ.,

ජර්මන් හමුදාව උපක්රමිකව ඒ කණ්ඩායම ඒ ප්‍රදේශය තුළ තව තවාත් පිටිපස්සට පසුබස්සවනවා..

ඇමෙරිකානු හමුදාව සම්බන්ධතා බිඳවැටිල දවස් කිහිමයකට පස්සෙ ඒ කණ්ඩායම "නැතිවූ බලඇණිය" the “Lost Battalion” කියල නම් කරාලු.. කොටියෙන් කිව්වොත් අතුරුදන් ලිස්ට් එකට දාල ඒ ගැන බලාපොරොත්තු අත ඇරල ඉඳල තියෙන්නෙ,,

supplies නැති හේතුවෙන් ආබාධිත සෙබලුන්ට උපස්ථාන කිරීමේ හැකියාවක් නැතිව මේ ගොල්ලො ගොඩක් අසරණ වෙලාතියනවා, මෙතන ඒ සතුරු භූමියේ සෙබලු 550 ක වගේ පිරිසක් අන්ත අසරණ වෙලා ඉඳල තියෙන්නෙ..

නරකම වැඩේ මේ ගොල්ලන්ට තම්න්ගේම හමුදාවෙන් ගුවන් ප්රහාරාත් එල්ල වෙනවා..,ඒ ඇමරිකානු හමුදා බව නොදැන...

මේ ගොල්ලො radio signals අහුවෙන පරාසයෙන් බොහෝ දුරස් වෙලා තමයි ඒ වෙද්දි ඉඳල තියෙන්නෙ..

තිබුන එකම විසදුම පරවියෙක්ව release කරන එක.. ඒත් ඒකත් එයලා ආවට ගියාට කරන්නෙ නෑ..

හේතුව තමයි ඒ වෙද්දි ජර්මානු සොල්දාදුවන් පියාසර කරන අතරතුර කුරුල්ලන් සොයා ගැනීමට සහ ඔවුන්ව වෙඩි තියල බිම හෙළන්න විශේෂ පුහුණුවක් ලබල තිබුනා..

මේ හිනදා පරෙවියෙකු විශ්වාස කිරීම අතිශයින්ම භයානකයි.., මොකද කුරුල්ලා වෙඩි තැබුවොත් සතුරාට උපාය මාර්ගික පණිවිඩය පහසුවෙන් ලබා ගන්න පුලුවන්..

මැෂින් තුවක්කු මිනිත්තුවකට උණ්ඩ 500 ක් වෙඩි තියනවා,, ඉතින් කුරුල්ලව වට්ටන එක මහ ලොකු දෙයක් නෙමෙයි..

වෙන කරන්නම දෙයක් නැති හින්දා මේජර් විටල්සි තීරණයක් ගන්නවා..12 වැනි පැයේදී මේජර් විටල්සි එයා ගාව හිටපු අවසන් පරෙවියා වූ "චර් අමි" පිටත් කරල හරිනවා.

පණිවිඩයේ සඳහන් වූයේ, "අපි හිර වෙලා ඉන්නෙ කාණ්ඩ අන්ක 276.4 ට සමාන්තරව.. දෙයියන්ගෙ නාමෙන් අපිට ප්‍රහාර එල්ල කරන එක නවත්වන්න"

"චර් අමි" මේ පණිවිඩයත් අරන් වෙඩි හඬ මැද අදුරු දූවිලි වලාවලින් වැහුන අහසට නගිනවා..

සුපුරුදු විදියට ජර්මන් හමුදා සෙබලුන්ගෙ මැශින් තුවක්කු චර් අමි දෙසට හැරිල ක්‍රියාත්මක වෙනවා..

ආමිට වැදුණු වෙඩි උණ්ඩයක් එක්ක අමි නොපෙනී යන දිහා ජර්මන් සෙබලු බලාපොරිත්තු කඩ කරගෙන බලන් ඉන්නවා..

"අන්න ආයෙත් උඩට ආවා" එක සෙබලෙක් මේජර් විටල්සිට පෙන්නනවා චර් අමි තුවාල වෙලත් ආය උඩට ඉගිලෙන හැටි.. ජර්මන් සෙබලු නැවත්ත වෙඩි වරුසා චර් අමි දෙසට එල්ල කරනවා..

තවත් බලාපොරොත්තු තියාගන්න දෙයක් නෑ ඒ වෙද්දි..

හැබැයි චර් අමි තුවාල වෙලත් ගව් ගණනක් ගෙවාගෙන මේ පණිවිඩය අරන් යනවා..

අවසානයේ මේ පරවියා ගමනාන්තයට පැමිණෙන විට, ඔහුගෙ එක් ඇසක් අන්ධ වෙලා තිබිල තියනවා..ඒ වගේම දකුණු පාදයට දරුණු තුවාල වෙලා තියනවා.

වාසනාවකට මෙන්, අමිගේ ජීවිතය බේරා ගැනීමට හමුදා වෛද්‍යවරුන්ට පුලුවන් වෙලා තියනවා. Cher Amiගේ පණිවිඩය හින්ද එදා සෙබලු සිය ගණනකගේ ජීවිත බේරෙනවා.

ඔහු සුව වූ පසු, Cher Ami ඔහුගේ පුහුණුකරු වන කපිතාන් ජෝන් කාර්නි සමඟ එක්සත් ජනපදයට ආපසු ඇවිත් තියනව කියල තමයි ආරන්චි. Cher Ami 1919 දී මියගිය නමුත් ඔහුගේ සිරුර සංරක්ෂණය කර ඇමරිකානු ඉතිහාස ස්මිත්සෝනියන් කෞතුකාගාරයට ලබා දීල තියනවා, යට තියෙන්නෙ ඒ සංරක්ශණය කරපු සිරුර..

මගෙ ගාව හිටපු homer peigon කෙනෙක් මන් 50ක්km වගේ fly කරල බලල තියනවා.. අදටත් ජර්මන් blood lines වලින් එන homer peigons ලා ලක්ශ ගණන්වලට අලෙවි වෙනවා..

වොෂින්ටන් ඩීසී හි ඇමරිකානු ඉතිහාස පිළිබඳ Smithsonian කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති Cher Ami

[ATTACH=full]233855[/ATTACH]

[ATTACH=full]233858[/ATTACH]

[QUOTE="Flappybird, post: 29997565, member: 567734"] [SIZE=7]විපත්ති කාලයන් අප සියල්ලන් තුළ සිටින සැබෑ වීරයන් එළියට ගෙන එනවා. පළමුවන ලෝක සංග්‍රාමය ඒ වගේ වීරක්රියාවලින් පිරුණු සර්වකාලීන උදාහරණවලින් එකක්. නිර්භීතකම සහ වීරත්වය පිළිබඳ කතා දහස් ගණනක් මේ ලෝක යුද්ධ වටා ගෙතිල තියනවා.. අද මම කියන මේ කතාව "චර් අමි" නම් නිර්භීත වාහක පරෙවියෙකු (carrier pigeon) වටා ගෙතිල තියනවා. ඇස්තමේන්තු වලට අනුව, පළමු ලෝක සංග්‍රාමයේදී එක්සත් ජනපද හමුදා සංඥා බලකාය දළ වශයෙන් වාහක පරෙවියන් 600 ක් පමණ භාවිතා කරාලු.. හේතුව තමයි 1914 වගේ කාලෙ ගුවන් විදුලියේ විශාලත්වය, ඒ සමඟ ඇති විදුලි රැහැන් එක්ක යුධ සන්නිවේදන කටයුතු කරන් යන එක ලොකු අභියෝගයක් වීම, ඉතින් මේකට විකල්පයක් විදියට තමයි මෙයාල පරවියන් පාවිච්චි කරන්න පටන් අරන් තියෙන්නෙ... සාමාන්‍යයෙන් මේ පරවියන්ට පැයට සැතපුම් 70 ක් දක්වා පියාසර කරන්න පුලුවන්.. මෙයාල මේ අපි නගරවල දකින සාමාන්‍ය වර්ගයේ පරවියන් නෙමෙයි. ඒ තීරණාත්මක දවස 1918 ඔක්තෝම්බර් 4. මේ වෙද්දි දිගින් දිගට ජර්මන් හමුදාවේ ප්‍රභල යුධ ප්‍රහාර හමුවේ, Charles Whittlesey ගේ නායකත්වයෙන් යුත් ඇමරිකානු හමුදා, Argonne Forrest කියන පැත්තට පසු බාලා තමයි හිටියේ., ජර්මන් හමුදාව උපක්රමිකව ඒ කණ්ඩායම ඒ ප්‍රදේශය තුළ තව තවාත් පිටිපස්සට පසුබස්සවනවා.. ඇමෙරිකානු හමුදාව සම්බන්ධතා බිඳවැටිල දවස් කිහිමයකට පස්සෙ ඒ කණ්ඩායම "නැතිවූ බලඇණිය" the “Lost Battalion” කියල නම් කරාලු.. කොටියෙන් කිව්වොත් අතුරුදන් ලිස්ට් එකට දාල ඒ ගැන බලාපොරොත්තු අත ඇරල ඉඳල තියෙන්නෙ,, supplies නැති හේතුවෙන් ආබාධිත සෙබලුන්ට උපස්ථාන කිරීමේ හැකියාවක් නැතිව මේ ගොල්ලො ගොඩක් අසරණ වෙලාතියනවා, මෙතන ඒ සතුරු භූමියේ සෙබලු 550 ක වගේ පිරිසක් අන්ත අසරණ වෙලා ඉඳල තියෙන්නෙ.. නරකම වැඩේ මේ ගොල්ලන්ට තම්න්ගේම හමුදාවෙන් ගුවන් ප්රහාරාත් එල්ල වෙනවා..,ඒ ඇමරිකානු හමුදා බව නොදැන... මේ ගොල්ලො radio signals අහුවෙන පරාසයෙන් බොහෝ දුරස් වෙලා තමයි ඒ වෙද්දි ඉඳල තියෙන්නෙ.. තිබුන එකම විසදුම පරවියෙක්ව release කරන එක.. ඒත් ඒකත් එයලා ආවට ගියාට කරන්නෙ නෑ.. හේතුව තමයි ඒ වෙද්දි ජර්මානු සොල්දාදුවන් පියාසර කරන අතරතුර කුරුල්ලන් සොයා ගැනීමට සහ ඔවුන්ව වෙඩි තියල බිම හෙළන්න විශේෂ පුහුණුවක් ලබල තිබුනා.. මේ හිනදා පරෙවියෙකු විශ්වාස කිරීම අතිශයින්ම භයානකයි.., මොකද කුරුල්ලා වෙඩි තැබුවොත් සතුරාට උපාය මාර්ගික පණිවිඩය පහසුවෙන් ලබා ගන්න පුලුවන්.. මැෂින් තුවක්කු මිනිත්තුවකට උණ්ඩ 500 ක් වෙඩි තියනවා,, ඉතින් කුරුල්ලව වට්ටන එක මහ ලොකු දෙයක් නෙමෙයි.. වෙන කරන්නම දෙයක් නැති හින්දා මේජර් විටල්සි තීරණයක් ගන්නවා..12 වැනි පැයේදී මේජර් විටල්සි එයා ගාව හිටපු අවසන් පරෙවියා වූ "චර් අමි" පිටත් කරල හරිනවා. පණිවිඩයේ සඳහන් වූයේ, "අපි හිර වෙලා ඉන්නෙ කාණ්ඩ අන්ක 276.4 ට සමාන්තරව.. දෙයියන්ගෙ නාමෙන් අපිට ප්‍රහාර එල්ල කරන එක නවත්වන්න" "චර් අමි" මේ පණිවිඩයත් අරන් වෙඩි හඬ මැද අදුරු දූවිලි වලාවලින් වැහුන අහසට නගිනවා.. සුපුරුදු විදියට ජර්මන් හමුදා සෙබලුන්ගෙ මැශින් තුවක්කු චර් අමි දෙසට හැරිල ක්‍රියාත්මක වෙනවා.. ආමිට වැදුණු වෙඩි උණ්ඩයක් එක්ක අමි නොපෙනී යන දිහා ජර්මන් සෙබලු බලාපොරිත්තු කඩ කරගෙන බලන් ඉන්නවා.. "අන්න ආයෙත් උඩට ආවා" එක සෙබලෙක් මේජර් විටල්සිට පෙන්නනවා චර් අමි තුවාල වෙලත් ආය උඩට ඉගිලෙන හැටි.. ජර්මන් සෙබලු නැවත්ත වෙඩි වරුසා චර් අමි දෙසට එල්ල කරනවා.. තවත් බලාපොරොත්තු තියාගන්න දෙයක් නෑ ඒ වෙද්දි.. හැබැයි චර් අමි තුවාල වෙලත් ගව් ගණනක් ගෙවාගෙන මේ පණිවිඩය අරන් යනවා.. අවසානයේ මේ පරවියා ගමනාන්තයට පැමිණෙන විට, ඔහුගෙ එක් ඇසක් අන්ධ වෙලා තිබිල තියනවා..ඒ වගේම දකුණු පාදයට දරුණු තුවාල වෙලා තියනවා. වාසනාවකට මෙන්, අමිගේ ජීවිතය බේරා ගැනීමට හමුදා වෛද්‍යවරුන්ට පුලුවන් වෙලා තියනවා. Cher Amiගේ පණිවිඩය හින්ද එදා සෙබලු සිය ගණනකගේ ජීවිත බේරෙනවා. ඔහු සුව වූ පසු, Cher Ami ඔහුගේ පුහුණුකරු වන කපිතාන් ජෝන් කාර්නි සමඟ එක්සත් ජනපදයට ආපසු ඇවිත් තියනව කියල තමයි ආරන්චි. Cher Ami 1919 දී මියගිය නමුත් ඔහුගේ සිරුර සංරක්ෂණය කර ඇමරිකානු ඉතිහාස ස්මිත්සෝනියන් කෞතුකාගාරයට ලබා දීල තියනවා, යට තියෙන්නෙ ඒ සංරක්ශණය කරපු සිරුර.. මගෙ ගාව හිටපු homer peigon කෙනෙක් මන් 50ක්km වගේ fly කරල බලල තියනවා.. අදටත් ජර්මන් blood lines වලින් එන homer peigons ලා ලක්ශ ගණන්වලට අලෙවි වෙනවා..[/SIZE] [COLOR=rgb(247, 218, 100)][SIZE=6]වොෂින්ටන් ඩීසී හි ඇමරිකානු ඉතිහාස පිළිබඳ Smithsonian කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති Cher Ami👇[/SIZE][/COLOR] [ATTACH type="full" alt="Cher+ami.jpeg"]233855[/ATTACH] [ATTACH type="full" alt="pidgeon-lead.jpg"]233858[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom