Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
පළාත්සභා help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියන් ගැන නෙමෙයි මම කතා කලේ.

ඕවා ලඩි තමා වැඩි හරියක්. අවුරුඩු 25ක් 30ක් පට්ට ගහල පට්ට ගහල, දෙතුන් දෙනෙක් අතට මාරු කරල, ඕෆ් රෝඩ් දාල කැබින් එක අස්සට වතුර එහෙම දාල, එන්ජින් මාරු කරල, පේන්ට් කරල, ශීට් කවර එහෙම අලුතින් දාල මින්ට් කන්ඩිශන් කියල ලක්ශ 32කට විතර විකුනණව.

අවුලක් නෑනේ. ජපන් නේ. කොරියන් නෙමෙයි නේ. අනික පැජෙරෝ නේ.

මම දැක්කා 96/97 ටොයොටා කරීනා එහෙම ලක්ශ 22ටත් දාල තියනවා. ඕකට තව පොඩි ගානක් දාලා හොඳ 121 එකක් ගන්නව වගේද පරණ කරීනා එක නේද?

පැජෙරෝ එකේ ඩියුරබිලිටිය ගැන අවුලක් නෑ. හැබැයි ඩියුරබල් කියල පරණ වෙන්න පරණ වෙන්න ගණන් යන්න ඕව ෆෙරාරි, මසරාටි නම් නෙමෙයි.

ජපන් වාහන වල බිල්ට් කොලිටි එක කොරියන් වාහන වලට වඩා හොඳ බව ගොඩක් දෙනෙක් දන්නවනෙ.

මම කිව්වෙ ලන්කාවෙ වාහන මාර්කට් එකේ තියන මිල සූත්රය ගැන. තේරුම් ගනින්.

[QUOTE="marQuis, post: 17993786, member: 255271"] [SIZE=4]කොරියන් ගැන නෙමෙයි මම කතා කලේ. ඕවා ලඩි තමා වැඩි හරියක්. අවුරුඩු 25ක් 30ක් පට්ට ගහල පට්ට ගහල, දෙතුන් දෙනෙක් අතට මාරු කරල, ඕෆ් රෝඩ් දාල කැබින් එක අස්සට වතුර එහෙම දාල, එන්ජින් මාරු කරල, පේන්ට් කරල, ශීට් කවර එහෙම අලුතින් දාල මින්ට් කන්ඩිශන් කියල ලක්ශ 32කට විතර විකුනණව. අවුලක් නෑනේ. ජපන් නේ. කොරියන් නෙමෙයි නේ. අනික පැජෙරෝ නේ. මම දැක්කා 96/97 ටොයොටා කරීනා එහෙම ලක්ශ 22ටත් දාල තියනවා. ඕකට තව පොඩි ගානක් දාලා හොඳ 121 එකක් ගන්නව වගේද පරණ කරීනා එක නේද? පැජෙරෝ එකේ ඩියුරබිලිටිය ගැන අවුලක් නෑ. හැබැයි ඩියුරබල් කියල පරණ වෙන්න පරණ වෙන්න ගණන් යන්න ඕව ෆෙරාරි, මසරාටි නම් නෙමෙයි. ජපන් වාහන වල බිල්ට් කොලිටි එක කොරියන් වාහන වලට වඩා හොඳ බව ගොඩක් දෙනෙක් දන්නවනෙ. මම කිව්වෙ ලන්කාවෙ වාහන මාර්කට් එකේ තියන මිල සූත්රය ගැන.:rofl: තේරුම් ගනින්.[/SIZE]:P [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom