Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
පළාත්සභා help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ ආසම වාහනයක් බන්.

ක්‍රෑෂ් බාර් එක ගහපු ජෙරි කෑන් එක තියන රතු පාට 65- ඉන්ටර්කූලරේකට මගෙ පුදුම ආසවක් තියෙන්නේ.

ඕකට ලක්ශ 35 ඉදන් ලක්ශ 50 වෙනකන් ගනන් කියනවා. ගොඩක් උන් 45 කියනවා. ඉතින් කොහොමද බන් ගන්නේ?

ඕකට ලන්කාවේ මාකට් එකේ හැටියටත් ලක්ශ 30ක් විතර හොඳටම ඇති. අවුරුදු 20ක් 22ක් පරණයිනෙ. ඒ උනාට හද්ද පරණ පලාත් සබා එකටත් තාම ගිනි ගනන් කියන හින්දා මේකටත් ලොකු ලොකු ගනන් කියනවා.

මේක තව හොඳයි. මේ මොඩල් එකත් එක්ක ආපු ටොයොටා ප්‍රාඩෝ වල ගනන් ඇහුවම පිස්සු හැදෙනවා. ශුවර් එකට රත්තරන් මික්ස් කරපු තහඩු වලින් බොඩිය හදල තියෙන්නේ. ඔයිට වඩා හොඳයිනේ බන් දිලිසෙන ඇලියොන් 260ක් ගේනවා. සැපට යන්නත් පුලුවන්, අලුත් නිසා ලෙඩ දෙයි කියල බයකුත් නෑ, පෙට්‍රලුත් කරනවනෙ හොඳට.

සිරාවට බන්,

මාත් ආස නිෂ්පදිත වර්ශය අවුරුදු 12ට 13ට වඩා පරණ මොඩල් දෙක තුනක්ම තියනවා. හැබැයි ඒ ටික ගන්නනම් අවුරුදු හැට හැත්තෑවක් නොකා නොබී කසාද නොබැඳ වැඩ කරන්න වෙනවා.

ජීප් ඕනේ නෑ, ගෙදර පාවිච්චියට අවුරුදු 17ක් විතර පරණ ටොයොටා 110 එකක් ගේද්දි කොහොමද ලක්ශ 18- 20 දීල. ඕනෙමනම් ලක්ශ 22ටත් තියනවා. තව කීයක් හරි දාල 121 එකක් ගන්නව වගේද පරණ 110 එක?

විකුනණ එවුනුත් කියන්නෙ ඕකමනෙ, මේක මල්ලි 110 නේ, පට්ට මාර්කට් නේ ලන්කාවෙ, නිශ්පාදිත වර්ෂෙන් එච්චර වැඩක් නැනෙ. දුවපු ගාන වැඩක්ම නෑනෙ.

නමටනෙ වාහනේ යන්නෙ.

උන් දන්නේ නෑ මට 121 එකක් ගන්න සල්ලි නැති නිසා 110 එක බලන්න අව කියල.

උන් හිතන්නෙ මම ලන්කාවෙ පට්ට මාර්කට් 110 ගන්න අවා කියල කීය උනත් කමක් නෑ කියල.

සමහර සේල් කාරයෝ කියනවා 110 බෙහෙතකටවත් හොයාගන්න නෑ කියල.

බෙහෙත් වලට කවුද බන් 110 හොයන්නේ.

[QUOTE="marQuis, post: 17996002, member: 255271"] [SIZE=4]මගෙ ආසම වාහනයක් බන්. ක්‍රෑෂ් බාර් එක ගහපු ජෙරි කෑන් එක තියන රතු පාට 65- ඉන්ටර්කූලරේකට මගෙ පුදුම ආසවක් තියෙන්නේ. :love: [IMG]http://ikman.lk/images/large/63f79898-8912-4e73-8d8e-c5f0502111ea.jpg[/IMG] ඕකට ලක්ශ 35 ඉදන් ලක්ශ 50 වෙනකන් ගනන් කියනවා. ගොඩක් උන් 45 කියනවා. ඉතින් කොහොමද බන් ගන්නේ? :sorry::sorry: ඕකට ලන්කාවේ මාකට් එකේ හැටියටත් ලක්ශ 30ක් විතර හොඳටම ඇති. අවුරුදු 20ක් 22ක් පරණයිනෙ. ඒ උනාට හද්ද පරණ පලාත් සබා එකටත් තාම ගිනි ගනන් කියන හින්දා මේකටත් ලොකු ලොකු ගනන් කියනවා. මේක තව හොඳයි. මේ මොඩල් එකත් එක්ක ආපු ටොයොටා ප්‍රාඩෝ වල ගනන් ඇහුවම පිස්සු හැදෙනවා.:baffled::sorry: ශුවර් එකට රත්තරන් මික්ස් කරපු තහඩු වලින් බොඩිය හදල තියෙන්නේ. ඔයිට වඩා හොඳයිනේ බන් දිලිසෙන ඇලියොන් 260ක් ගේනවා. සැපට යන්නත් පුලුවන්, අලුත් නිසා ලෙඩ දෙයි කියල බයකුත් නෑ, පෙට්‍රලුත් කරනවනෙ හොඳට. [/SIZE] [SIZE=4]සිරාවට බන්, :D මාත් ආස නිෂ්පදිත වර්ශය අවුරුදු 12ට 13ට වඩා පරණ මොඩල් දෙක තුනක්ම තියනවා. හැබැයි ඒ ටික ගන්නනම් අවුරුදු හැට හැත්තෑවක් නොකා නොබී කසාද නොබැඳ වැඩ කරන්න වෙනවා. :sorry: ජීප් ඕනේ නෑ, ගෙදර පාවිච්චියට අවුරුදු 17ක් විතර පරණ ටොයොටා 110 එකක් ගේද්දි කොහොමද ලක්ශ 18- 20 දීල. ඕනෙමනම් ලක්ශ 22ටත් තියනවා. තව කීයක් හරි දාල 121 එකක් ගන්නව වගේද පරණ 110 එක? විකුනණ එවුනුත් කියන්නෙ ඕකමනෙ, මේක මල්ලි 110 නේ, පට්ට මාර්කට් නේ ලන්කාවෙ, නිශ්පාදිත වර්ෂෙන් එච්චර වැඩක් නැනෙ. දුවපු ගාන වැඩක්ම නෑනෙ. නමටනෙ වාහනේ යන්නෙ.[/SIZE] [SIZE=4]උන් දන්නේ නෑ මට 121 එකක් ගන්න සල්ලි නැති නිසා 110 එක බලන්න අව කියල. උන් හිතන්නෙ මම ලන්කාවෙ පට්ට මාර්කට් 110 ගන්න අවා කියල කීය උනත් කමක් නෑ කියල. සමහර සේල් කාරයෝ කියනවා 110 බෙහෙතකටවත් හොයාගන්න නෑ කියල. බෙහෙත් වලට කවුද බන් 110 හොයන්නේ. :rofl::rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom