Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
පළාත්සභා help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත මචන්

මම මේ කියන්නෙ ඕකේ මිල ගැන.

මෙහෙමයි, සල්ලි තියන එකෙක්ට අවුලක් නෑ. ඔය වාහන දෙකම තියාගන්න පුලුවන්.

කාර් එක ඔෆිස් යන්න,

ජීප් එක හවසට නැත්නම් වීක් එන්ඩ් එකේ ෂෝටක් එහෙම ගහල කැප් එකක් එහෙම දාගෙන යාලුවොත් එක්ක පොඩි ෆන් එකක් ගන්න.

අනික සල්ලි තියන එකෙක් හොඳ වාහනේකට කීයක් හරි වැඩි පුර දුන්නා කියල ඌට ඒක ලොකුවට දැනෙන්නෙ නැහැ.

දැන් බලමු සල්ලි නැති එකෙක්. (මම වගේ)

මට ඔය දෙකම එක සැරේ ගන්න සල්ලි නැහැ.

ඉතින් යනවා පරණ එක ගන්නවා කියලා. අම්මටහුඩු. පරණ එක අලුත් එකේ ගාණටම කිට්ටුයි. නැත්නම් ඊට වැඩියි.

අනික ඔය දෙකෙන් මොක ගත්තත්, ඔෆිස් යන්න, කඩේ යන්න, පොලේ යන්න, ඉස්පිරිතලේ යන්න, ෆන් ගන්න යන්න හැමදේම කරන්න වෙන්නේ ගත්ත එකෙන් තමා.

ඉතින් ලෙඩ දුන්නොත් බඩු. ( ලෙඩ දෙන එකක් නැති වෙයි ජපන්නේ, මින්ට් කන්ඩිශන්නේ, පැජෙරෝනේ, අවුරුදු 22නේ පරණ, ලක්ෂ 2.5 නෙ දුවල තියෙන්නෙ )

ඉතින් ඕව මේව බලලා හිතලා ඉවරවෙලා කොහොමත් ණය වෙලා ගන්න එකේ තව පොඩ්ඩක් ණය වෙලා අලුත් එකක්ම ගන්නවා කියල හිතෙනවා.

ගන්න ආස එකක්. මිල ගණන් ලාබ පාඩු බැලුවම ගන්න වෙන්නේ වෙන එකක්. එයාර් බස් A380ක් හම්බුනත් මොකටද මම ආස පරණ බෝයිං 747 ජම්බො ජෙට් එකටනම්. ඒත් ඉතින් 747 එකත් A380 ගානටම එනකොට මොන රෙද්දකටද පරණ එකකට ඔච්චර ගෙවන්නෙ අලුත් එකක්ම ගන්නව කියල හිතෙනව.

ප.ලි. - පැජෙරෝ සහ කාර් කම්පෙයාර් කල නොහැකි බව දනිමි.

මම මෙතන සඳහන් කලේ මගේ සිත් ගත් වාහනය අයිති කර ගැනීමට ප්ලෑන් ගසද්දී මා හට පැන නැගුනු ගැටළු සහ මිල සූත්රයේ ඇති ධනපතිවාදයයි.

දැන් කියන්න එපා තොපි වගේ සින්හළුන්ට මොන පැජෙරෝ ද? ත්රීවීල් එකක් හරි මරුටියක් හරි ගනින් ඔය වැඩ ඔක්කොම කරගන්න කියලා.

මොකද අපිත් ආසයි ඕවට, අපිටත් රැවුලයි කැඳයි දෙකම ඕනි.

සාධාරණ ගාණකට එනවනම් පොඩි කැප කිරීමක් කරන්න අපිත් ලෑස්තියි.

කොහොම හරි අන්තිමට මට කියන්න තියෙන්නෙ පැජෙරෝ 1ක් වුනා කියල අවුරුදු 22ක් පරණ වාහනයක් අලුත් සැප පහසු ඇලියොන් වගේ වාහනයක මිලට සමාන නොවිය යුතුයි.

[QUOTE="marQuis, post: 17998014, member: 255271"] [SIZE=4]ඇත්ත මචන් :yes: මම මේ කියන්නෙ ඕකේ මිල ගැන. මෙහෙමයි, සල්ලි තියන එකෙක්ට අවුලක් නෑ. ඔය වාහන දෙකම තියාගන්න පුලුවන්. කාර් එක ඔෆිස් යන්න, ජීප් එක හවසට නැත්නම් වීක් එන්ඩ් එකේ ෂෝටක් එහෙම ගහල කැප් එකක් එහෙම දාගෙන යාලුවොත් එක්ක පොඩි ෆන් එකක් ගන්න. අනික සල්ලි තියන එකෙක් හොඳ වාහනේකට කීයක් හරි වැඩි පුර දුන්නා කියල ඌට ඒක ලොකුවට දැනෙන්නෙ නැහැ. දැන් බලමු සල්ලි නැති එකෙක්. (මම වගේ):cool: මට ඔය දෙකම එක සැරේ ගන්න සල්ලි නැහැ. ඉතින් යනවා පරණ එක ගන්නවා කියලා. අම්මටහුඩු. පරණ එක අලුත් එකේ ගාණටම කිට්ටුයි. නැත්නම් ඊට වැඩියි.:eek: අනික ඔය දෙකෙන් මොක ගත්තත්, ඔෆිස් යන්න, කඩේ යන්න, පොලේ යන්න, ඉස්පිරිතලේ යන්න, ෆන් ගන්න යන්න හැමදේම කරන්න වෙන්නේ ගත්ත එකෙන් තමා. ඉතින් ලෙඩ දුන්නොත් බඩු. ( ලෙඩ දෙන එකක් නැති වෙයි ජපන්නේ, මින්ට් කන්ඩිශන්නේ, පැජෙරෝනේ, අවුරුදු 22නේ පරණ, ලක්ෂ 2.5 නෙ දුවල තියෙන්නෙ ) :rolleyes: ඉතින් ඕව මේව බලලා හිතලා ඉවරවෙලා කොහොමත් ණය වෙලා ගන්න එකේ තව පොඩ්ඩක් ණය වෙලා අලුත් එකක්ම ගන්නවා කියල හිතෙනවා.:confused: ගන්න ආස එකක්. මිල ගණන් ලාබ පාඩු බැලුවම ගන්න වෙන්නේ වෙන එකක්. එයාර් බස් A380ක් හම්බුනත් මොකටද මම ආස පරණ බෝයිං 747 ජම්බො ජෙට් එකටනම්. ඒත් ඉතින් 747 එකත් A380 ගානටම එනකොට මොන රෙද්දකටද පරණ එකකට ඔච්චර ගෙවන්නෙ අලුත් එකක්ම ගන්නව කියල හිතෙනව. [COLOR=Blue]ප.ලි. - පැජෙරෝ සහ කාර් කම්පෙයාර් කල නොහැකි බව දනිමි. මම මෙතන සඳහන් කලේ මගේ සිත් ගත් වාහනය අයිති කර ගැනීමට ප්ලෑන් ගසද්දී මා හට පැන නැගුනු ගැටළු සහ මිල සූත්රයේ ඇති ධනපතිවාදයයි. දැන් කියන්න එපා තොපි වගේ සින්හළුන්ට මොන පැජෙරෝ ද? ත්රීවීල් එකක් හරි මරුටියක් හරි ගනින් ඔය වැඩ ඔක්කොම කරගන්න කියලා.:rofl: මොකද අපිත් ආසයි ඕවට, අපිටත් රැවුලයි කැඳයි දෙකම ඕනි.:dull: සාධාරණ ගාණකට එනවනම් පොඩි කැප කිරීමක් කරන්න අපිත් ලෑස්තියි. කොහොම හරි අන්තිමට මට කියන්න තියෙන්නෙ පැජෙරෝ 1ක් වුනා කියල අවුරුදු 22ක් පරණ වාහනයක් අලුත් සැප පහසු ඇලියොන් වගේ වාහනයක මිලට සමාන නොවිය යුතුයි.:frown: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom