Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය දෙන්නේ, මන්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය දෙන්නේ, මන්&#3501

[FONT=Malithi_Web]පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය දෙන්නේ, මන්ත්‍රීවරු පත්වෙන්නේ කොහොමද?

[/FONT]

[FONT=Malithi_Web]fShare

භාතිය ගුණසේන

ශ්‍රී ලාංකික ජනතාව තවත් මැතිවරණයක් සඳහා ඡන්දය දීමට බලා සිටිති. එය හෙට (10 දා) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයයි. මෙවර එම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව මැතිවරණ නීතියක්, නව ඡන්ද කොට්ඨාස ක්‍රමයක් සහ ඡන්දය දීමේ නව ක්‍රමයක් අනුවය. එනිසාම, පෙබරවාරි දහය පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දීමට බලා සිටින පුරවැසියන් නව නිර්දේශ පිළිබඳව අවබෝධයක් ලැබ සිටීම වැදගත් වෙයි.

නව ඡන්ද ක්‍රමය ගැන කෙටියෙන්

ශ්‍රී ලංකාවේ නව පළාත් පාලන ක්‍රමය පදනම් වන්නේ (අ) ප්‍රාදේශීය සභා ආඥා පනත (ආ) නගර සභා ආඥා පනත (ඇ) මහ නගර සභා පනත යන ප්‍රධාන නෛතික මූලාශ්‍ර තුනයි. මෙම ඡන්ද ක්‍රමය දැනට අදාළ වන්නේ පළාත් පාලන ආයතන සඳහා පමණි. එනම් ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා වලටය. නව පළාත් පාලන ඡන්ද ක්‍රමය 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) පනත නමින් හඳුන්වයි. මෙම ක්‍රමය කොට්ඨාස මැතිවරණ ක්රමයකි. නව ඡන්ද ක්‍රමය අනුව මනාප ක්‍රමය අහෝසි වන අතර කොට්ඨාසයට මන්ත්‍රීවරයකු ලැබෙයි. ඊට අමතරව සමානුපාතික ක්රමයද ආරක්ෂා වෙයි.

සමානුපාතික ක්‍රමය යටතේ සිදුවූයේ සමස්ත පළාත් පාලන ආයතනයම ආවරණය වන පරිදි අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමයි. නමුත් නව ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනයට අදාළ ග්‍රාම නිලධාරි වසම් අනුව කොට්ඨාස ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව පළාත් පාලන ආයතනයකට කොට්ඨාස කිහිපයක් පැවතිය හැකිය. එක් කොට්ඨාසයකට අවම වශයෙන් ග්‍රාම නිලධාරී වසම් දෙකක්වත් අයත් වේ. ඇතැම් විට පහක් හයක් වීමටද ඉඩ ඇත. ඇතැම් විට ඊටත් වැඩි විය හැකිය. එය බෙදෙන්නේ පළාත් පාලන ආයතනයන්හි ජන අනුපාතයට අනුවය. එම නෛතික විධි විධාන යටතේ පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණය නව මුහුණුවරක් ගනියි.

සමානුපාතික නියෝජන ක්‍රමය

1978 න් අනතුරුව සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙන තෙක් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරා පත් කරන ලද්දේ කේවල ඡන්ද කොට්ඨාස ක්‍රමය අනුවයි. ඒ සඳහා පළාත් පාලන ආයතන කුඩා ඡන්ද කොට්ඨාශවලට බෙදා වෙන් කර තිබුණ අතර, ඒවාට තරග වැදුණ අපේක්ෂකයන් අතරින් සාපේක්ෂ වැඩි ඡන්ද ක්‍රමය අනුව බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයා අදාළ කොට්ඨාසයේ නියෝජිතයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුණි. එහෙත් 1978 න් පසුව හඳුන්වා දෙන ලද සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනයන්හි ද එතෙක් පැවති කේවල ඡන්ද කොට්ඨාස ක්‍රමය අහෝසි කරමින් පුද්ගලයාට නොව දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය දීමේ ක්‍රමය හඳුන්වා දුන් අතර කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් ඡන්දය දෙන තැනැත්තකුට එම ලැයිස්තුවේ නම් සඳහන් අපේක්ෂකයන් අතරින් තුන් දෙනකු වෙනුවෙන් සිය මනාපය ද ලකුණු කළ හැකි විය. එහෙත් එම මනාප ක්‍රමය නව ප්‍රතිසංස්කරණය මගින් ඉවත් කරනු ලැබ ඇත.

නාම යෝජනා ලබා දීම

නව ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනයක සාමාජිකයන් සියයට 60 ක් කොට්ඨාස ක්‍රමයෙන් ද සියයට 40 ක් සමානුපාතික ක්‍රමයෙන් ද පත් කරගනු ලබයි. පළාත් පාලන ආයතනයක් සඳහා නාම යෝජනා පත්‍රයේ කොටස්, එනම් ලැයිස්තු, දෙකක් වේ. එයින් එකක් කොට්ඨාශවලට තරඟ කරන අපේක්ෂක ලැයිස්තුවයි. අනෙක් නාමයෝජනා ලැයිස්තුව අතිරේක ලැයිස්තුවයි. කොට්ඨාස ලැයිස්තුවට නම් කරන අපේක්ෂකයන් එම කොට්ඨාසයේම පදිංචිකරුවන් වීම අනිවාර්ය නැත. නමුත් යම් කොට්ඨාසයක් සඳහා තරග කරන අපේක්ෂකයෙක් අදාළ පළාත් පාලන බල ප්‍රදේශයේ පදිංචිකරුවකු විය යුතුය.

කාන්තා නියෝජනය

තරග වදින ලැයිස්තුවේ අපේක්ෂකයන්ගෙන් සියයට 10 ක් අනිවාර්යයෙන්ම කාන්තා නියෝජනයක් සිදු විය යුතුය. එමෙන්ම අතිරේක ලැයිස්තුවේ සියයට පනහක කාන්තා නියෝජනයක් තිබිය යුතුය. මැතිවරණයෙන් පසුව ඒ ඒ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හිමිවන මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සියයට විසි පහක් කාන්තාවන් පත් විය යුතුය.

ඡන්දය දෙන්නේ කොහොමද?

පැරණි මැතිවරණ ක්‍රම තරම් මෙම ඡන්ද ක්‍රමය සංකීර්ණ නැත. මෙය ඉතා සරළ ක්රමයකි. මනාප ක්‍රමය මුළුමනින් අහෝසි කරන ලද මැතිවරණ ක්රමයකි. ඡන්ද දායකයන් නියෝජනය කරන කොට්ඨාසයේ එක් පක්ෂයකින් එක් අපේක්ෂකයා බැගින් තරග කරනු ඇත. ඡන්ද දායකයන් කතිරය ගැසිය යුත්තේ අදාළ පුද්ගලයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට පමණි. ඡන්ද පත්‍රිකාවේ තිබෙනුයේ දේශපාලන පක්ෂවල නම් සහ ඊට අදාළ සලකුණුය. ඡන්ද දායකයන් කළ යුත්තේ කැමැති පක්ෂයේ සළකුණ ඉදිරියේ කතිරය යෙදීම පමණි. නව පළාත් පාලන මැතිවරණ නීතිය අනුව, එසේ දෙන ලද ඡන්ද ගණන් කිරීම ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන තුළම හෝ ඇතැම්විට නියම කෙරෙන වෙනත් ස්ථානයක සිදු කරනු ලැබීම මැතිවරණ කොමිසමේ නිර්දේශයකි. එම ක්‍රමය අනුව කේවල ඡන්ද කොට්ඨාසයක් සඳහා තේරී පත්වූ අපේක්ෂකයා කවුරුන්ද යන්න එම මධ්‍යස්ථානයේ දීම දැන ගැනීමට ඡන්දදායකයාට බොහෝ විට අවස්ථාව ලැබෙනු ඇත.

මන්ත්‍රී ධුර බෙදෙන හැටි

ඡන්ද විමසීමෙන් අනතුරුව එක් පළාත් පාලන ආයතනයකට අයත් සියලු කොට්ඨාසයන්හි ප්‍රකාශිත සමස්ත ඡන්දවල මුළු එකතුව ගණනය කිරීම මගින් සමානුපාතික ක්‍රමය අනුව ඒ ඒ දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හිමි නියෝජිතයන්ගේ සංඛ්‍යාව තීන්දු කෙරෙයි. ඒ සඳහා මුලින්ම සමානුපාතික ක්‍රමය අනුව නියෝජිත පදවියක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව සොයා ගත යුතුව ඇත. එය සිදු කරනු ලබන්නේ පළාත් පාලන බල ප්‍රදේශයක ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව ගනිමින් එය එම පළාත් පාලන ආයතනයට සමානුපාතිකව තෝරා පත් කර ගත යුතු යෑයි නිර්දේශ කරනු ලැබ ඇති මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බෙදීම මගිනි.

අනතුරුව, එක් සභිකයකු සඳහා අවශ්‍ය එම සංඛ්‍යාවෙන් එම පළාත් පාලන ආයතනයේ ඒ ඒ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබා ඇති ඡන්ද ප්‍රමාණයන් බෙදූ විට ඒ ඒ දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට සමානුපාතිකව හිමිවෙන නියෝජිත සංඛ්‍යාව තීන්දු වෙයි.

තාක්ෂණික පැත්ත

උදාහරණ - (උපකල්පනයක් අනුව කොට්ඨාස දොළහකින් සමන්විත පළාත් පාලන ආයතනයක දළ සැලැස්ම මෙසේය.)

කොට්ඨාස දොළහට අදාළව තරග වදින ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ගණන 12 කි. එනම් සියයට 60 ට අයත් ලැයිස්තුවයි. (12 } 60%)

තරග නොවදින ( අතිරේක ලැයිස්තුවේ) ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ගණන 08 කි. එනම් සියයට 40 ට අයත් ලැයිස්තුවයි. (08 } 40%)

මෙම අතිරේක ලැයිස්තුවට තවත් 03 ක් එකතු කළ යුතුවේ. 8+3 } 11

12 ( කොට්ඨාස මට්ටමින් තේරී පත් වුණු සංඛ්‍යාව) 11 (අතිරේක ලැයිස්තුවෙන් ) } 23 (සමස්ත සභාව සඳහා නාම යෝජනාවේ සිටිය යුතු සංඛ්‍යාව)

කොට්ඨාස 12 ට සභිකයන් පත් වන්නේ කේවල ක්රමයටය. අනෙක් සභිකයන් 8 දෙනා තෝරාගන්නේ එක් එක් පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශත සැළකීමෙනි.

උදාහරණයක් ලෙස කොට්ඨාස 12 දී A නම් පක්ෂයක අපේක්ෂකයන් සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද සියයට 50 ක් ද, ඊ නම් පක්ෂයක අපේක්ෂකයන් සියයට 30 ක් ද, C නම් පක්ෂයක අපේක්ෂකයන් සියයට 20 ක් ද ලැබී යෑයි සිතන්න.

එවිට Aල ඊල C පක්ෂ තුනට පිළිවෙලින් මන්ත්‍රී ධුර 10, 6, 4 ලෙස ලැබිය යුතුය.

A පක්ෂය කොට්ඨාස 7 ක් දිනා ඇතැයි සිතන්න. එවිට සමස්ත මන්ත්‍රී ධුර ගණන 10 වන ලෙස අනෙක් ලැයිස්තුවෙන් තුන් දෙනෙකු පත් කිරීමට ඊට අවසර ලැබේ.

ඊ පක්ෂය කොට්ඨාස 5 ක් දිනුවේ නම් තවත් එක් සභිකයකු පත් කිරීමට අවසර ලැබේ.

කිසිදු කොට්ඨාසයක් දිනුවේ නැතත් C පක්ෂයට සමස්ත ඡන්ද ගණනින් සියයට 20 ක් ලැබී ඇත. එහෙයින් මන්ත්‍රීන් 4 දෙනකු පත් කිරීමට අවස්ථාව ලැබේ.

ඇතැම් විට සභිකයන් ගණන 20 ට වඩා වැඩි විය හැක. එය සිදු විය හැක්කේ මෙසේය.

ඉහත උදාහරණයම ගමු. යම් හෙයකින් A පක්ෂය කොට්ඨාස ක්‍රමයෙන් ආසන 12 ම දිනුවේ යෑයි සිතමු. ඡන්ද ප්‍රතිශත හැටියට ආසන 10 ක්, ආසන 6 ක් සහ ආසන 4 ක් ලැබිය යුතුය. මේ අනුව ඊ සහ C ට හිමි වන ආසන 6 සහ 4 ට අදාළ සභිකයන් දෙවැනි ලැයිස්තුවලින් පත් කිරීමට ලැබෙන අතර A පක්ෂයෙන් පත් වූ 12 දෙනාට ද සභාවේ අසුන් ගැනීමේ ඉඩ ලැබේ. මෙවිට සභික සංඛ්‍යාව 22 දක්වා වැඩිවේ. මෙසේ වැඩිවන ආසනවලට අමතර ආසන නැතහොත් එල්ලෙන ආසන (ධඩැරය්බට Seaඑs) යෑයි කියනු ලැබේ. එහෙයින් යම් පළාත් පාලන බල ප්‍රදේශයක අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වන තුරු නිශ්චිත මන්ත්‍රීධුර සංඛ්‍යාවක් පිළිබඳව නිගමනය කළ නොහැක.

බහු ආසන යනු මොනවාද?

බහු ආසනයක් යනු එක් මැතිවරණ කොට්ඨාසයකට මන්ත්‍රීවරුන් දෙදෙනකු හෝ තිදෙනකු පත් කිරීමයි. මේ ක්‍රමය නිර්මාණය කර ඇත්තේ කරුණු දෙකක් පදනම් කර ගනිමිනි.

එනම් යම් කොට්ඨාසයට සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ගයන් සමාන ලෙස සිටී නම්, එහිදී ජනවර්ගයන් තුනම නියෝජනය වන සේ එය බහු ආසනයක් ලෙස නම් කර ඇත. එහිදී අදාළ කොට්ඨාසයට අපේක්ෂකයන් තරග කරති. යම් කොට්ඨාසයක සිංහල සහ මුස්ලිම් ජනවර්ගයන් සමානව සිටී නම් එය ඒ ඒ ජාතිකත්වයන්ගෙන් සමන්විත අපේක්ෂකයන් දෙදෙනකුගෙන් යුත් බහු ආසනයකි. තවත් කොට්ඨාසයක සිංහල හා දෙමළ ජන වර්ගයන් සමානව සිටී නම් එම ජාතිකත්වයන් දෙකම නියෝජනය කරන අපේක්ෂකයන් දෙදෙනකු තරග කරති. අනෙක් ක්‍රමය වන්නේ කොට්ඨාසයක සිටින ජනගහනය අධික වීමයි. එහිදී ද බහු ආසන ක්‍රමය ක්‍රියාත්මක වෙයි. යම් බහු ආසනයක් වන කොට්ඨාසයක් සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇසුරින්, කොට්ඨාසය ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට බහු ආසනයට අදාළ මන්ත්‍රීවරු හිමි වෙයි. එබැවින් එම බහු ආසනයට අදාළව වෙනත් පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට එම මන්ත්‍රී ධුරයන් බෙදී නොයයි. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට පමණක් බහු ආසනයට අදාළ මන්ත්‍රී ධුර හිමිවෙයි.

(අඅඅගරද්රගකන වෙබ් අඩවියෙන් උපුටා ගැනිණි.)

[/FONT]

[QUOTE="Target Hoona, post: 22829128, member: 558749"] [b]පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය දෙන්නේ, මන්ත[/b] [FONT=Malithi_Web][B][SIZE=4][COLOR=Red]පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය දෙන්නේ, මන්ත්‍රීවරු පත්වෙන්නේ කොහොමද?[/COLOR][/SIZE][/B] [/FONT] [FONT=Malithi_Web][SIZE=3][COLOR=DarkSlateGray][B]f[/B]Share[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]භාතිය ගුණසේන ශ්‍රී ලාංකික ජනතාව තවත් මැතිවරණයක් සඳහා ඡන්දය දීමට බලා සිටිති. එය හෙට (10 දා) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයයි. මෙවර එම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව මැතිවරණ නීතියක්, නව ඡන්ද කොට්ඨාස ක්‍රමයක් සහ ඡන්දය දීමේ නව ක්‍රමයක් අනුවය. එනිසාම, පෙබරවාරි දහය පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දීමට බලා සිටින පුරවැසියන් නව නිර්දේශ පිළිබඳව අවබෝධයක් ලැබ සිටීම වැදගත් වෙයි. නව ඡන්ද ක්‍රමය ගැන කෙටියෙන් ශ්‍රී ලංකාවේ නව පළාත් පාලන ක්‍රමය පදනම් වන්නේ (අ) ප්‍රාදේශීය සභා ආඥා පනත (ආ) නගර සභා ආඥා පනත (ඇ) මහ නගර සභා පනත යන ප්‍රධාන නෛතික මූලාශ්‍ර තුනයි. මෙම ඡන්ද ක්‍රමය දැනට අදාළ වන්නේ පළාත් පාලන ආයතන සඳහා පමණි. එනම් ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා වලටය. නව පළාත් පාලන ඡන්ද ක්‍රමය 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) පනත නමින් හඳුන්වයි. මෙම ක්‍රමය කොට්ඨාස මැතිවරණ ක්රමයකි. නව ඡන්ද ක්‍රමය අනුව මනාප ක්‍රමය අහෝසි වන අතර කොට්ඨාසයට මන්ත්‍රීවරයකු ලැබෙයි. ඊට අමතරව සමානුපාතික ක්රමයද ආරක්ෂා වෙයි. සමානුපාතික ක්‍රමය යටතේ සිදුවූයේ සමස්ත පළාත් පාලන ආයතනයම ආවරණය වන පරිදි අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමයි. නමුත් නව ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනයට අදාළ ග්‍රාම නිලධාරි වසම් අනුව කොට්ඨාස ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව පළාත් පාලන ආයතනයකට කොට්ඨාස කිහිපයක් පැවතිය හැකිය. එක් කොට්ඨාසයකට අවම වශයෙන් ග්‍රාම නිලධාරී වසම් දෙකක්වත් අයත් වේ. ඇතැම් විට පහක් හයක් වීමටද ඉඩ ඇත. ඇතැම් විට ඊටත් වැඩි විය හැකිය. එය බෙදෙන්නේ පළාත් පාලන ආයතනයන්හි ජන අනුපාතයට අනුවය. එම නෛතික විධි විධාන යටතේ පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණය නව මුහුණුවරක් ගනියි. සමානුපාතික නියෝජන ක්‍රමය 1978 න් අනතුරුව සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙන තෙක් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරා පත් කරන ලද්දේ කේවල ඡන්ද කොට්ඨාස ක්‍රමය අනුවයි. ඒ සඳහා පළාත් පාලන ආයතන කුඩා ඡන්ද කොට්ඨාශවලට බෙදා වෙන් කර තිබුණ අතර, ඒවාට තරග වැදුණ අපේක්ෂකයන් අතරින් සාපේක්ෂ වැඩි ඡන්ද ක්‍රමය අනුව බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයා අදාළ කොට්ඨාසයේ නියෝජිතයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුණි. එහෙත් 1978 න් පසුව හඳුන්වා දෙන ලද සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනයන්හි ද එතෙක් පැවති කේවල ඡන්ද කොට්ඨාස ක්‍රමය අහෝසි කරමින් පුද්ගලයාට නොව දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය දීමේ ක්‍රමය හඳුන්වා දුන් අතර කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් ඡන්දය දෙන තැනැත්තකුට එම ලැයිස්තුවේ නම් සඳහන් අපේක්ෂකයන් අතරින් තුන් දෙනකු වෙනුවෙන් සිය මනාපය ද ලකුණු කළ හැකි විය. එහෙත් එම මනාප ක්‍රමය නව ප්‍රතිසංස්කරණය මගින් ඉවත් කරනු ලැබ ඇත. නාම යෝජනා ලබා දීම නව ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනයක සාමාජිකයන් සියයට 60 ක් කොට්ඨාස ක්‍රමයෙන් ද සියයට 40 ක් සමානුපාතික ක්‍රමයෙන් ද පත් කරගනු ලබයි. පළාත් පාලන ආයතනයක් සඳහා නාම යෝජනා පත්‍රයේ කොටස්, එනම් ලැයිස්තු, දෙකක් වේ. එයින් එකක් කොට්ඨාශවලට තරඟ කරන අපේක්ෂක ලැයිස්තුවයි. අනෙක් නාමයෝජනා ලැයිස්තුව අතිරේක ලැයිස්තුවයි. කොට්ඨාස ලැයිස්තුවට නම් කරන අපේක්ෂකයන් එම කොට්ඨාසයේම පදිංචිකරුවන් වීම අනිවාර්ය නැත. නමුත් යම් කොට්ඨාසයක් සඳහා තරග කරන අපේක්ෂකයෙක් අදාළ පළාත් පාලන බල ප්‍රදේශයේ පදිංචිකරුවකු විය යුතුය. කාන්තා නියෝජනය තරග වදින ලැයිස්තුවේ අපේක්ෂකයන්ගෙන් සියයට 10 ක් අනිවාර්යයෙන්ම කාන්තා නියෝජනයක් සිදු විය යුතුය. එමෙන්ම අතිරේක ලැයිස්තුවේ සියයට පනහක කාන්තා නියෝජනයක් තිබිය යුතුය. මැතිවරණයෙන් පසුව ඒ ඒ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හිමිවන මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සියයට විසි පහක් කාන්තාවන් පත් විය යුතුය. ඡන්දය දෙන්නේ කොහොමද? පැරණි මැතිවරණ ක්‍රම තරම් මෙම ඡන්ද ක්‍රමය සංකීර්ණ නැත. මෙය ඉතා සරළ ක්රමයකි. මනාප ක්‍රමය මුළුමනින් අහෝසි කරන ලද මැතිවරණ ක්රමයකි. ඡන්ද දායකයන් නියෝජනය කරන කොට්ඨාසයේ එක් පක්ෂයකින් එක් අපේක්ෂකයා බැගින් තරග කරනු ඇත. ඡන්ද දායකයන් කතිරය ගැසිය යුත්තේ අදාළ පුද්ගලයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට පමණි. ඡන්ද පත්‍රිකාවේ තිබෙනුයේ දේශපාලන පක්ෂවල නම් සහ ඊට අදාළ සලකුණුය. ඡන්ද දායකයන් කළ යුත්තේ කැමැති පක්ෂයේ සළකුණ ඉදිරියේ කතිරය යෙදීම පමණි. නව පළාත් පාලන මැතිවරණ නීතිය අනුව, එසේ දෙන ලද ඡන්ද ගණන් කිරීම ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන තුළම හෝ ඇතැම්විට නියම කෙරෙන වෙනත් ස්ථානයක සිදු කරනු ලැබීම මැතිවරණ කොමිසමේ නිර්දේශයකි. එම ක්‍රමය අනුව කේවල ඡන්ද කොට්ඨාසයක් සඳහා තේරී පත්වූ අපේක්ෂකයා කවුරුන්ද යන්න එම මධ්‍යස්ථානයේ දීම දැන ගැනීමට ඡන්දදායකයාට බොහෝ විට අවස්ථාව ලැබෙනු ඇත. මන්ත්‍රී ධුර බෙදෙන හැටි ඡන්ද විමසීමෙන් අනතුරුව එක් පළාත් පාලන ආයතනයකට අයත් සියලු කොට්ඨාසයන්හි ප්‍රකාශිත සමස්ත ඡන්දවල මුළු එකතුව ගණනය කිරීම මගින් සමානුපාතික ක්‍රමය අනුව ඒ ඒ දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හිමි නියෝජිතයන්ගේ සංඛ්‍යාව තීන්දු කෙරෙයි. ඒ සඳහා මුලින්ම සමානුපාතික ක්‍රමය අනුව නියෝජිත පදවියක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව සොයා ගත යුතුව ඇත. එය සිදු කරනු ලබන්නේ පළාත් පාලන බල ප්‍රදේශයක ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව ගනිමින් එය එම පළාත් පාලන ආයතනයට සමානුපාතිකව තෝරා පත් කර ගත යුතු යෑයි නිර්දේශ කරනු ලැබ ඇති මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බෙදීම මගිනි. අනතුරුව, එක් සභිකයකු සඳහා අවශ්‍ය එම සංඛ්‍යාවෙන් එම පළාත් පාලන ආයතනයේ ඒ ඒ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබා ඇති ඡන්ද ප්‍රමාණයන් බෙදූ විට ඒ ඒ දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට සමානුපාතිකව හිමිවෙන නියෝජිත සංඛ්‍යාව තීන්දු වෙයි. තාක්ෂණික පැත්ත උදාහරණ - (උපකල්පනයක් අනුව කොට්ඨාස දොළහකින් සමන්විත පළාත් පාලන ආයතනයක දළ සැලැස්ම මෙසේය.) කොට්ඨාස දොළහට අදාළව තරග වදින ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ගණන 12 කි. එනම් සියයට 60 ට අයත් ලැයිස්තුවයි. (12 } 60%) තරග නොවදින ( අතිරේක ලැයිස්තුවේ) ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ගණන 08 කි. එනම් සියයට 40 ට අයත් ලැයිස්තුවයි. (08 } 40%) මෙම අතිරේක ලැයිස්තුවට තවත් 03 ක් එකතු කළ යුතුවේ. 8+3 } 11 12 ( කොට්ඨාස මට්ටමින් තේරී පත් වුණු සංඛ්‍යාව) 11 (අතිරේක ලැයිස්තුවෙන් ) } 23 (සමස්ත සභාව සඳහා නාම යෝජනාවේ සිටිය යුතු සංඛ්‍යාව) කොට්ඨාස 12 ට සභිකයන් පත් වන්නේ කේවල ක්රමයටය. අනෙක් සභිකයන් 8 දෙනා තෝරාගන්නේ එක් එක් පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශත සැළකීමෙනි. උදාහරණයක් ලෙස කොට්ඨාස 12 දී A නම් පක්ෂයක අපේක්ෂකයන් සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද සියයට 50 ක් ද, ඊ නම් පක්ෂයක අපේක්ෂකයන් සියයට 30 ක් ද, C නම් පක්ෂයක අපේක්ෂකයන් සියයට 20 ක් ද ලැබී යෑයි සිතන්න. එවිට Aල ඊල C පක්ෂ තුනට පිළිවෙලින් මන්ත්‍රී ධුර 10, 6, 4 ලෙස ලැබිය යුතුය. A පක්ෂය කොට්ඨාස 7 ක් දිනා ඇතැයි සිතන්න. එවිට සමස්ත මන්ත්‍රී ධුර ගණන 10 වන ලෙස අනෙක් ලැයිස්තුවෙන් තුන් දෙනෙකු පත් කිරීමට ඊට අවසර ලැබේ. ඊ පක්ෂය කොට්ඨාස 5 ක් දිනුවේ නම් තවත් එක් සභිකයකු පත් කිරීමට අවසර ලැබේ. කිසිදු කොට්ඨාසයක් දිනුවේ නැතත් C පක්ෂයට සමස්ත ඡන්ද ගණනින් සියයට 20 ක් ලැබී ඇත. එහෙයින් මන්ත්‍රීන් 4 දෙනකු පත් කිරීමට අවස්ථාව ලැබේ. ඇතැම් විට සභිකයන් ගණන 20 ට වඩා වැඩි විය හැක. එය සිදු විය හැක්කේ මෙසේය. ඉහත උදාහරණයම ගමු. යම් හෙයකින් A පක්ෂය කොට්ඨාස ක්‍රමයෙන් ආසන 12 ම දිනුවේ යෑයි සිතමු. ඡන්ද ප්‍රතිශත හැටියට ආසන 10 ක්, ආසන 6 ක් සහ ආසන 4 ක් ලැබිය යුතුය. මේ අනුව ඊ සහ C ට හිමි වන ආසන 6 සහ 4 ට අදාළ සභිකයන් දෙවැනි ලැයිස්තුවලින් පත් කිරීමට ලැබෙන අතර A පක්ෂයෙන් පත් වූ 12 දෙනාට ද සභාවේ අසුන් ගැනීමේ ඉඩ ලැබේ. මෙවිට සභික සංඛ්‍යාව 22 දක්වා වැඩිවේ. මෙසේ වැඩිවන ආසනවලට අමතර ආසන නැතහොත් එල්ලෙන ආසන (ධඩැරය්බට Seaඑs) යෑයි කියනු ලැබේ. එහෙයින් යම් පළාත් පාලන බල ප්‍රදේශයක අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වන තුරු නිශ්චිත මන්ත්‍රීධුර සංඛ්‍යාවක් පිළිබඳව නිගමනය කළ නොහැක. බහු ආසන යනු මොනවාද? බහු ආසනයක් යනු එක් මැතිවරණ කොට්ඨාසයකට මන්ත්‍රීවරුන් දෙදෙනකු හෝ තිදෙනකු පත් කිරීමයි. මේ ක්‍රමය නිර්මාණය කර ඇත්තේ කරුණු දෙකක් පදනම් කර ගනිමිනි. එනම් යම් කොට්ඨාසයට සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ගයන් සමාන ලෙස සිටී නම්, එහිදී ජනවර්ගයන් තුනම නියෝජනය වන සේ එය බහු ආසනයක් ලෙස නම් කර ඇත. එහිදී අදාළ කොට්ඨාසයට අපේක්ෂකයන් තරග කරති. යම් කොට්ඨාසයක සිංහල සහ මුස්ලිම් ජනවර්ගයන් සමානව සිටී නම් එය ඒ ඒ ජාතිකත්වයන්ගෙන් සමන්විත අපේක්ෂකයන් දෙදෙනකුගෙන් යුත් බහු ආසනයකි. තවත් කොට්ඨාසයක සිංහල හා දෙමළ ජන වර්ගයන් සමානව සිටී නම් එම ජාතිකත්වයන් දෙකම නියෝජනය කරන අපේක්ෂකයන් දෙදෙනකු තරග කරති. අනෙක් ක්‍රමය වන්නේ කොට්ඨාසයක සිටින ජනගහනය අධික වීමයි. එහිදී ද බහු ආසන ක්‍රමය ක්‍රියාත්මක වෙයි. යම් බහු ආසනයක් වන කොට්ඨාසයක් සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇසුරින්, කොට්ඨාසය ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට බහු ආසනයට අදාළ මන්ත්‍රීවරු හිමි වෙයි. එබැවින් එම බහු ආසනයට අදාළව වෙනත් පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට එම මන්ත්‍රී ධුරයන් බෙදී නොයයි. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට පමණක් බහු ආසනයට අදාළ මන්ත්‍රී ධුර හිමිවෙයි. (අඅඅගරද්රගකන වෙබ් අඩවියෙන් උපුටා ගැනිණි.) [/COLOR][/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom