Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළාත් පාලන මැතිවරණය "ජනවාරියේ": සභිකයන් ප&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළාත් පාලන මැතිවරණය "ජනවාරියේ": සභිකයන් ප&

පළාත් පාලන මැතිවරණය "ජනවාරියේ": සභිකයන් පිරිස 8356ක් දක්වා ඉහළට

තද කොරගනිල්ලා - පටිය

ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් 11) නිකුත් කෙරුණි.

ඒ අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යයි.. එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි..මේ වැඩිවීමත් සමග එම මන්ත්‍රීවරුන්ට ලබාදෙන දීමනා සඳහා අතිවිශාල මුදලක් රජයට දැරීමට සිදුවන අතර මෙම නවක මන්ත්‍රීවරු සමග රැස්වීම් පැවැත්වීමට බොහෝ නගර සභා හා ප්‍රාදේශීය සභා ගොඩනැගිලිවල ඉඩකඩ නොමැති බැවින් රැස්වීම් ශාලා යළි ඉදිකිරීමටත් සිදුවිය හැකිය.

මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වී තිබේ. ඒ අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙනි.

මහ නගර සභා සභික ප්‍රමාණයක් වැඩිවීම:

කොළඹ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 55 සිට 110

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 32 සිට 48

ශ්‍රී ජයවර්ධන පුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 20 සිට 35

කඩුවෙල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 28 සිට 46

මොරටුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 29 සිට 48

මීගමුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 26 සිට 48

ගම්පහ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 18 සිට 28

කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 12 සිට 21

මහනුවර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 24 සිට 41

මාතලේ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 13 සිට 21

දඹුල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 21

නුවර එළිය මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 10 සිට 21

බදුල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 25

බණ්ඩාරවෙල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 19

ගාල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 35

මාතර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 28

හම්බන්තොට මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 12 සිට 21

රත්නපුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 28

අනුරාධපුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 13 සිට 25

යාපනය මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 23 සිට 45

මඩකළපුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 33

අම්පාර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 16

කල්මුණේ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 34

අක්කරපත්තු මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 24

එයට අමතරව නගර සභා 41ක සහ ප්‍රාදේශීය සභා 276කද සභික සංඛ්‍යාව සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිවේ

කොහොමද පරිප්පුව ... ????

සනීපයි නේද ?

source

[QUOTE="D_Mad, post: 22484377, member: 476938"] [b]පළාත් පාලන මැතිවරණය "ජනවාරියේ": සභිකයන් ප&[/b] [SIZE="6"][COLOR="DarkRed"]පළාත් පාලන මැතිවරණය "ජනවාරියේ": සභිකයන් පිරිස 8356ක් දක්වා ඉහළට[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Sienna"]තද කොරගනිල්ලා - පටිය[/COLOR][/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/660/cpsprodpb/924C/production/_98725473_palathpalana.jpg[/IMG] [SIZE="4"] ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් 11) නිකුත් කෙරුණි. ඒ අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යයි..[/SIZE][SIZE="5"][COLOR="Red"] එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි..මේ වැඩිවීමත් සමග එම මන්ත්‍රීවරුන්ට ලබාදෙන දීමනා සඳහා අතිවිශාල මුදලක් රජයට දැරීමට සිදුවන අතර මෙම නවක මන්ත්‍රීවරු සමග රැස්වීම් පැවැත්වීමට බොහෝ නගර සභා හා ප්‍රාදේශීය සභා ගොඩනැගිලිවල ඉඩකඩ නොමැති බැවින් රැස්වීම් ශාලා යළි ඉදිකිරීමටත් සිදුවිය හැකිය.[/COLOR][/SIZE] :sorry::sorry: [SIZE="4"]මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වී තිබේ. ඒ අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙනි. මහ නගර සභා සභික ප්‍රමාණයක් වැඩිවීම: කොළඹ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 55 සිට 110 දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 32 සිට 48 ශ්‍රී ජයවර්ධන පුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 20 සිට 35 කඩුවෙල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 28 සිට 46 මොරටුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 29 සිට 48 මීගමුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 26 සිට 48 ගම්පහ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 18 සිට 28 කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 12 සිට 21 මහනුවර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 24 සිට 41 මාතලේ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 13 සිට 21 දඹුල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 21 නුවර එළිය මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 10 සිට 21 බදුල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 25 බණ්ඩාරවෙල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 19 ගාල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 35 මාතර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 28 හම්බන්තොට මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 12 සිට 21 රත්නපුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 28 අනුරාධපුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 13 සිට 25 යාපනය මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 23 සිට 45 මඩකළපුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 33 අම්පාර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 16 කල්මුණේ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 34 අක්කරපත්තු මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 24 එයට අමතරව නගර සභා 41ක සහ ප්‍රාදේශීය සභා 276කද සභික සංඛ්‍යාව සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිවේ[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]කොහොමද පරිප්පුව ... ???? සනීපයි නේද ?[/COLOR][/SIZE] :(:( [URL="http://www.bbc.com/sinhala/41966821"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom