Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළාත් පාලන මැතිවරණය 2021 - OFFICIAL THREAD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවර ඔබගේ වටිනා මනාපය කාටද?

මේ දවස් වල මේ ප්රශ්නය හැමෝගෙම ඔලුවේ උඩු දුවනවා ඇති කියලා මම හිතනවා. මොකද ශ්රී ලාංකිකයන් විදිහට අපි සැහෙන්න දේශපාලනය ගැන කලකිරීමක් ඇති වෙලා තියෙන වෙලාවක් මේක. සමහරෙක් තමන් කැපුවත් කොළ හරි නිල හරි රතු හරි කියන් තමන්ගේ පක්ෂෙට චන්දෙ දෙන්න බලන් ඉන්නවා. සමහරෙක් මුන් ඔක්කොම හොරු කියලා හිතන් එකෙක්ටවත් මේ සැරේ චන්දෙ දෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා. සමහරෙක් මේ සැරේ වෙනසක් කරමු කියලා හිතන් චන්දෙ එනකන් බලන් ඉන්නවා. හරි ඔය උඹලා කරලා දේ ඇත්තටම හරිද? එහෙම කියලා අපිම බලේට ගේන උන්ට අපි හෙට බනිනවා මුන් ඔක්කොම හොරු, මුන්ව පරද්දන්න ඕන, මේ සැරේ JVP උන්ව දිනවන්න ඕන කියලා. ආයෙත් මන් අහන්නේ උඹලා අපි මේ කරන දේ ඇත්තටම තේරුමක් තියෙනවද?

දැන් මෙතන ටෝයියෝ බයියෝ ජෙප්පෝ හරි මැදමුලනේ වලන් හෝදන එකා හරි කියාගෙන එක එක හැමිනෙන්න එයි. එත් උඹලා එකෙක්වත් මේ රටට වෙන දේ නැත්නම් මේ රට තියෙන තැනින් ඉස්සරහට ගන්න ඕන ක්රමයක් ගැන එක විනාඩියකට හිතනවද? ඇත්ත මේ කියන කිසි දෙයක් මේ කිරියේ thread එකක් දානවා වගේ ලේසි නැහැ කරන්න ගියාම. එත් මොනවද බන් මේ උඹලා අපි මේ බෙදිලා වෙන්වෙලා කරන්නේ.

උඹලා ආස නැද්ද හොඳ ගෙයක් දොරක් හදන් හොද වාහනයක් පැදලා අතල් එකේ ජිවත් වෙන්න. දැන් බලපන්. අනාගතය, ආසියාවේ ආශ්චර්යය, තාක්ෂනය මෙන්න මේ වචන මේ දවස් වල අපිට ඇහෙන සුලබ දේවල් නේද? උඹ මම දවසේ වැඩි වෙලාවක් පාවිච්චි කරන අන්තර්ජාල සේවාව අපේ රටේ තියෙන තත්වේ ගැන හිතපන්. උඹලා අපි ඇත්තටම විඳවනවා නේද මේ දේ නිසා දවස ගානේ. ඉතින් මොන අනාගතයක්ද බොල. අන්න ඒ වගේ තමා අපේ රටේ අනිත් හැම දේම. හැමතැනම හොරකම, අසාදාරනය. පුපිරි පැලැන්තියේ උන් කරන්නේ පොඩි මිනිහව හූරන් කන එක.

ඔය ලංකාවේ ඉන්න කෝටිපතියෝ කියන අයගේ business ගැන අදහසක් තියෙන අය නම් දන්නවා ඇති. හැම කෙනාම කරන්නේ අසාදාරන විදිහට පොඩි මිනිහව හූරන් කන එක. දේශපාලනේ ගත්තත් එච්චරයි.

මේ දවස් වල news බලපන්. අපිට මොනවද news වලින් ගන්න තියෙන දේ කියපන්. තනිකරම දේශපාලනේ විතරනේ. රටේ වෙන එක හොඳ දෙයක් ගැන කතා කරපන්. අනිත් එක රටේ නමගිය ජනප්රිය ඵලදායි කියලා හිතන් හිටපු වැඩසටහන් උනත් තනිකර ඒ ඒ නාලිකාවල දේශපාලන අරමුණු ඉටු කරගන්න දැන් තනිකරම පාවිච්චි වෙන්නේ. මේවා බලන උඹලා අපි තේරුම් ගන්න ඕන. ගන්න ඕනදේ මොකක්ද ඕන නැති දේ මොකක්ද කියන එක. එහෙම නැතුව TV එකේ පෙන්නන හැම ගු ගොඩම දොහොත් මුදුන් දීලා පිළිගන්න තරම් ගොන් හරක් වෙන්න එපා. කාලයක් බැඳුම් කරේ කිව්වම අපේ උන් එක අල්ලන් නටනවා. ඊටපස්සේ සීනි කිව්වම ඒක අල්ලන් දඟලනවා. තව සෙට් එකක් සර් කිය කිය මැරෙන්න හදනවා. ඊටපස්සේ කැලේ කපනවා කියලා තව සෙට් එකක් මැරෙන්න හදනවා. මේ එකක් ගැනවත් නොදන්නා උඹලා අපි පිල්බෙදිලා කෑ ගහ ගන්නවා. සමහරු හෙන දාර්ශනික talk දෙනවා. තේරුම් ගනින් මචන්ලා. උඹලා අපි හෙන මායාවක හෙන අඳුරක අතරමන් වෙලා ඉන්නේ. අපි මෙහෙම කරන තාක් උඩ පුටුවලට එන උන්ට රජ මගුල්. උන් අපිට මාතෘකාවක් හදලා දෙනවා. අපිත් මොලේ නැති හරක් වගේ දෙපිල බෙදිලා කෑගහ ගන්නවා. ඉතින් කොහෙද යකෝ රටක් හැදෙන්නේ.

අපි කරන්නේ බත් බැලයෝ වගේ SLPP එක හෝ SJB එක හෝ JVP එක හෝ UNP එක එක්කෝ චන්දෙන් පරද්දන්න හෝ දිනවන්නේ කොහොමද කියලා හිතන එක. ඊට වඩා හොඳ නැද්ද ඉන්න එකා මොකද උගෙන් ප්රයෝජනයක් ගන්න try කරන එක. ඊළඟ චන්දෙන් ගෝටා දිනන්න පුළුවන්, රනිල් දිනන්න පුළුවන්, අනුර දිනන්න පුළුවන්, නගනන්ද දිනන්න පුළුවන්, ධම්මික පෙරේරා දිනන්න පුළුවන්. හැබැයි ඔය මොන එකා ආවත් අපිට වෙන්න ඕන දේ එකම නේද? අනිත් එක ඔය මොකා බලේට ආවත් අපි උඹලා එකට නැත්තන් මේ රට මේ තියෙන විදිහම තමයි. වැරදි දේ වෙනුවෙන් එකට පෙනී ඉන්නවා වගේම හොද දේ හොදයි කියලා අගයන්නත් ඕන. වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යද්දී මිනිස්සු එකතුවෙලා ඒක නැවැත්තුවා මතක ඇතිනේ. අන්න එහෙමයි වෙන්න ඕන. අපි එකට ඉන්නවා නම් මොන ආණ්ඩුව ආවත් උන්ට ඕන විදිහට නටන්න අමාරුයි. අමාරුයි නෙවෙයි ඇත්තටම බැහැ. මෙතන වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත. උඹලා අපි පිල්බෙදිලා කෑ ගහ ගහ ඉන්නවා. එච්චරයි. ලොකු පුටුවලට වෙලා ඉන්න උන් උන්ට ඕන විදිහට හොරකම් කර කර ආතල් එකේ ඉන්නවා. මොකා ලොකු පුටුවල හිටියත් අපි එකමුතුව ඉන්න ඕන බොලවූ. අන්න ඒක මතක තියා ගනින්.

මොනම වෙලාවකවත් දේශපාලනේ කරන උන්ගේ ඉත්තෙක් වෙන්න එපා. එහෙම උනොත් අපිට ඇති වාසියක් නෑ. උන්ටම තමා වාසි. හැමවෙලේම පැත්තක් නොගෙන මැද ඉඳන් තීරණ ගනින්. හොදක් කරනවනම් එකට උදවු කරපන්. නරකක් කරනවා නම් එකට විරුද්ධ වෙයන්. මේ විදිහට අපි හැමෝම හිතුවොත් මේ රට හදන්න බැරි නැහැ. උඹලා හිතනවද අනිත් අරටවල් වල දේශපාලනේ කරන්නේ හොද පිරිසිදු උන් කියලා. පිස්සුද යකෝ. උනුත් මේ වගේ තමා. හැබැයි උන්ට ඕන ඕන විදිහට නටන්න බැහැ. මොකද ඒ රටවල මිනිස්සු හරි එකමුතුයි. වැරද්දක් දැක්කොත් එකට පාරට බහින්නේ. හොදක් තිබ්බොත් ඒ වගේම තමයි. ඒකට සැහෙන්න උදවු කරනවා. අන්න ඒ තැනට අපිට එන්න ඕන බොලවූ. හැමදාම කුණු වෙච්ච දේශපාලනේට බනිනවට වඩා දෙයක් කරන්න පුළුවන් අපිම අපේ ආකල්ප වෙනස් කර ගත්තා නම්.

ඒක නිසා මගේ මතය නම් චන්දෙ නොදී ඉන්න එකවත්, මේ සැරේ මෙයාව පරද්දලා අරයව දිනවමු කියන එකවත් නෙවෙයි කරන්න ඕන. ඔය චන්ද කොලේ අතට අරන් මද්යස්තව හිතපන්. මොකද ඔය ලිස්ට් එකේ ඉන්න ගොඩක් උන්ට අපේ රටේ ඉතිහාසයක් තියෙනවා. ඒවත් පොඩ්ඩක් ඔලුවට අරන් ඇත්තටම වැඩක් කරන්න පුළුවන් පැත්තකට උඹේ වටිනා චන්දේ දීපන්. වෙනස් කම් කරනවට වඩා ඉන්න උන්ගෙන් වැඩක් ගන්න විදිහක් හිතපන්. වෙනස් කම් හැම දාම කර කර ඉන්න පුළුවන්. එත් ඊටපස්සේ ඕවගෙන් විඳවන්නේ අපේම ළමයි. මොකා මොන විදිහට කිව්වත් හොරකම කියන එක නම් පුතේ නවත්තන්න බැහැ. මොකද ඔය පුටු වලට එන්නේ මිනිස්සු. කැපුවත් කොළ, නිල්, රතු කියන මානසිකත්වයෙන් අයින් වෙයන්.

හරකෙක් වහේ හිතන්නේ නැතුව මනුස්සයෙක් වගේ හිතලා උඹේ චන්දය භාවිතා කරපන්.

[QUOTE="ESL, post: 26212610, member: 556953"] [SIZE=6][B]මෙවර ඔබගේ වටිනා මනාපය කාටද? [/B][/SIZE] [SIZE=5] මේ දවස් වල මේ ප්රශ්නය හැමෝගෙම ඔලුවේ උඩු දුවනවා ඇති කියලා මම හිතනවා. මොකද ශ්රී ලාංකිකයන් විදිහට අපි සැහෙන්න දේශපාලනය ගැන කලකිරීමක් ඇති වෙලා තියෙන වෙලාවක් මේක. සමහරෙක් තමන් කැපුවත් කොළ හරි නිල හරි රතු හරි කියන් තමන්ගේ පක්ෂෙට චන්දෙ දෙන්න බලන් ඉන්නවා. සමහරෙක් මුන් ඔක්කොම හොරු කියලා හිතන් එකෙක්ටවත් මේ සැරේ චන්දෙ දෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා. සමහරෙක් මේ සැරේ වෙනසක් කරමු කියලා හිතන් චන්දෙ එනකන් බලන් ඉන්නවා. හරි ඔය උඹලා කරලා දේ ඇත්තටම හරිද? එහෙම කියලා අපිම බලේට ගේන උන්ට අපි හෙට බනිනවා මුන් ඔක්කොම හොරු, මුන්ව පරද්දන්න ඕන, මේ සැරේ JVP උන්ව දිනවන්න ඕන කියලා. ආයෙත් මන් අහන්නේ උඹලා අපි මේ කරන දේ ඇත්තටම තේරුමක් තියෙනවද? දැන් මෙතන ටෝයියෝ බයියෝ ජෙප්පෝ හරි මැදමුලනේ වලන් හෝදන එකා හරි කියාගෙන එක එක හැමිනෙන්න එයි. එත් උඹලා එකෙක්වත් මේ රටට වෙන දේ නැත්නම් මේ රට තියෙන තැනින් ඉස්සරහට ගන්න ඕන ක්රමයක් ගැන එක විනාඩියකට හිතනවද? ඇත්ත මේ කියන කිසි දෙයක් මේ කිරියේ thread එකක් දානවා වගේ ලේසි නැහැ කරන්න ගියාම. එත් මොනවද බන් මේ උඹලා අපි මේ බෙදිලා වෙන්වෙලා කරන්නේ. උඹලා ආස නැද්ද හොඳ ගෙයක් දොරක් හදන් හොද වාහනයක් පැදලා අතල් එකේ ජිවත් වෙන්න. දැන් බලපන්. අනාගතය, ආසියාවේ ආශ්චර්යය, තාක්ෂනය මෙන්න මේ වචන මේ දවස් වල අපිට ඇහෙන සුලබ දේවල් නේද? උඹ මම දවසේ වැඩි වෙලාවක් පාවිච්චි කරන අන්තර්ජාල සේවාව අපේ රටේ තියෙන තත්වේ ගැන හිතපන්. උඹලා අපි ඇත්තටම විඳවනවා නේද මේ දේ නිසා දවස ගානේ. ඉතින් මොන අනාගතයක්ද බොල. අන්න ඒ වගේ තමා අපේ රටේ අනිත් හැම දේම. හැමතැනම හොරකම, අසාදාරනය. පුපිරි පැලැන්තියේ උන් කරන්නේ පොඩි මිනිහව හූරන් කන එක. ඔය ලංකාවේ ඉන්න කෝටිපතියෝ කියන අයගේ business ගැන අදහසක් තියෙන අය නම් දන්නවා ඇති. හැම කෙනාම කරන්නේ අසාදාරන විදිහට පොඩි මිනිහව හූරන් කන එක. දේශපාලනේ ගත්තත් එච්චරයි. මේ දවස් වල news බලපන්. අපිට මොනවද news වලින් ගන්න තියෙන දේ කියපන්. තනිකරම දේශපාලනේ විතරනේ. රටේ වෙන එක හොඳ දෙයක් ගැන කතා කරපන්. අනිත් එක රටේ නමගිය ජනප්රිය ඵලදායි කියලා හිතන් හිටපු වැඩසටහන් උනත් තනිකර ඒ ඒ නාලිකාවල දේශපාලන අරමුණු ඉටු කරගන්න දැන් තනිකරම පාවිච්චි වෙන්නේ. මේවා බලන උඹලා අපි තේරුම් ගන්න ඕන. ගන්න ඕනදේ මොකක්ද ඕන නැති දේ මොකක්ද කියන එක. එහෙම නැතුව TV එකේ පෙන්නන හැම ගු ගොඩම දොහොත් මුදුන් දීලා පිළිගන්න තරම් ගොන් හරක් වෙන්න එපා. කාලයක් බැඳුම් කරේ කිව්වම අපේ උන් එක අල්ලන් නටනවා. ඊටපස්සේ සීනි කිව්වම ඒක අල්ලන් දඟලනවා. තව සෙට් එකක් සර් කිය කිය මැරෙන්න හදනවා. ඊටපස්සේ කැලේ කපනවා කියලා තව සෙට් එකක් මැරෙන්න හදනවා. මේ එකක් ගැනවත් නොදන්නා උඹලා අපි පිල්බෙදිලා කෑ ගහ ගන්නවා. සමහරු හෙන දාර්ශනික talk දෙනවා. තේරුම් ගනින් මචන්ලා. උඹලා අපි හෙන මායාවක හෙන අඳුරක අතරමන් වෙලා ඉන්නේ. අපි මෙහෙම කරන තාක් උඩ පුටුවලට එන උන්ට රජ මගුල්. උන් අපිට මාතෘකාවක් හදලා දෙනවා. අපිත් මොලේ නැති හරක් වගේ දෙපිල බෙදිලා කෑගහ ගන්නවා. ඉතින් කොහෙද යකෝ රටක් හැදෙන්නේ. අපි කරන්නේ බත් බැලයෝ වගේ SLPP එක හෝ SJB එක හෝ JVP එක හෝ UNP එක එක්කෝ චන්දෙන් පරද්දන්න හෝ දිනවන්නේ කොහොමද කියලා හිතන එක. ඊට වඩා හොඳ නැද්ද ඉන්න එකා මොකද උගෙන් ප්රයෝජනයක් ගන්න try කරන එක. ඊළඟ චන්දෙන් ගෝටා දිනන්න පුළුවන්, රනිල් දිනන්න පුළුවන්, අනුර දිනන්න පුළුවන්, නගනන්ද දිනන්න පුළුවන්, ධම්මික පෙරේරා දිනන්න පුළුවන්. හැබැයි ඔය මොන එකා ආවත් අපිට වෙන්න ඕන දේ එකම නේද? අනිත් එක ඔය මොකා බලේට ආවත් අපි උඹලා එකට නැත්තන් මේ රට මේ තියෙන විදිහම තමයි. වැරදි දේ වෙනුවෙන් එකට පෙනී ඉන්නවා වගේම හොද දේ හොදයි කියලා අගයන්නත් ඕන. වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යද්දී මිනිස්සු එකතුවෙලා ඒක නැවැත්තුවා මතක ඇතිනේ. අන්න එහෙමයි වෙන්න ඕන. අපි එකට ඉන්නවා නම් මොන ආණ්ඩුව ආවත් උන්ට ඕන විදිහට නටන්න අමාරුයි. අමාරුයි නෙවෙයි ඇත්තටම බැහැ. මෙතන වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත. උඹලා අපි පිල්බෙදිලා කෑ ගහ ගහ ඉන්නවා. එච්චරයි. ලොකු පුටුවලට වෙලා ඉන්න උන් උන්ට ඕන විදිහට හොරකම් කර කර ආතල් එකේ ඉන්නවා. මොකා ලොකු පුටුවල හිටියත් අපි එකමුතුව ඉන්න ඕන බොලවූ. අන්න ඒක මතක තියා ගනින්. මොනම වෙලාවකවත් දේශපාලනේ කරන උන්ගේ ඉත්තෙක් වෙන්න එපා. එහෙම උනොත් අපිට ඇති වාසියක් නෑ. උන්ටම තමා වාසි. හැමවෙලේම පැත්තක් නොගෙන මැද ඉඳන් තීරණ ගනින්. හොදක් කරනවනම් එකට උදවු කරපන්. නරකක් කරනවා නම් එකට විරුද්ධ වෙයන්. මේ විදිහට අපි හැමෝම හිතුවොත් මේ රට හදන්න බැරි නැහැ. උඹලා හිතනවද අනිත් අරටවල් වල දේශපාලනේ කරන්නේ හොද පිරිසිදු උන් කියලා. පිස්සුද යකෝ. උනුත් මේ වගේ තමා. හැබැයි උන්ට ඕන ඕන විදිහට නටන්න බැහැ. මොකද ඒ රටවල මිනිස්සු හරි එකමුතුයි. වැරද්දක් දැක්කොත් එකට පාරට බහින්නේ. හොදක් තිබ්බොත් ඒ වගේම තමයි. ඒකට සැහෙන්න උදවු කරනවා. අන්න ඒ තැනට අපිට එන්න ඕන බොලවූ. හැමදාම කුණු වෙච්ච දේශපාලනේට බනිනවට වඩා දෙයක් කරන්න පුළුවන් අපිම අපේ ආකල්ප වෙනස් කර ගත්තා නම්. ඒක නිසා මගේ මතය නම් චන්දෙ නොදී ඉන්න එකවත්, මේ සැරේ මෙයාව පරද්දලා අරයව දිනවමු කියන එකවත් නෙවෙයි කරන්න ඕන. ඔය චන්ද කොලේ අතට අරන් මද්යස්තව හිතපන්. මොකද ඔය ලිස්ට් එකේ ඉන්න ගොඩක් උන්ට අපේ රටේ ඉතිහාසයක් තියෙනවා. ඒවත් පොඩ්ඩක් ඔලුවට අරන් ඇත්තටම වැඩක් කරන්න පුළුවන් පැත්තකට උඹේ වටිනා චන්දේ දීපන්. වෙනස් කම් කරනවට වඩා ඉන්න උන්ගෙන් වැඩක් ගන්න විදිහක් හිතපන්. වෙනස් කම් හැම දාම කර කර ඉන්න පුළුවන්. එත් ඊටපස්සේ ඕවගෙන් විඳවන්නේ අපේම ළමයි. මොකා මොන විදිහට කිව්වත් හොරකම කියන එක නම් පුතේ නවත්තන්න බැහැ. මොකද ඔය පුටු වලට එන්නේ මිනිස්සු. කැපුවත් කොළ, නිල්, රතු කියන මානසිකත්වයෙන් අයින් වෙයන්. [/SIZE] [SIZE=6][B]හරකෙක් වහේ හිතන්නේ නැතුව මනුස්සයෙක් වගේ හිතලා උඹේ චන්දය භාවිතා කරපන්.[/B][/SIZE] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom