Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
29 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'පළාත් සභා විධායක බලය ජනාධිපතිට' - මෛත්‍රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'පළාත් සභා විධායක බලය ජනාධිපතිට' - මෛත්‍රී

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_maithripala_int_video

'පළාත් සභා විධායක බලය ජනාධිපතිට' - මෛත්‍රී

2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන විධායක බලතල දිගටම ජනාධිපති පදවිය සතු වන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු සෞඛ්‍යය අමාත්‍ය, ජනාධිපති ධූර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ, කොළඹ පිහිටි සිය නිල නිවසේ දී බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සිදු කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති පදවිය සතු විධායක බලතල දින සියයක් ඇතුළත අහෝසි කරන බව පවසන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන,යුද හමුදා පාලනය භාර සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා වශයෙන් එම පදවියට පැවරෙන බලතල දිගටම ඊට අයත් වනු ඇතැයි ද කියා සිටියි.

එහෙත් නව පදවිය විධායක බලතල රහිත ධූරයක් වන බවයි ඔහු පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් නොව, ජීවන බරෙන් මිරිකෙන පොදු ජනතාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ද දින සියයේ වැඩසටහනට ඇතුළත් වන බවයි බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ඔහු යළිත් වරක් අවධාරණය කළේ.

සර්ව පාක්ෂික පාලනයක්

සිය ජයග්රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සුළු ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියා මාර්ගය ගැන විමසීමක් කළ විට ඔහු කියා සිටියේ ජනපතිවරණයෙන් අනතුරුව බිහි කෙරෙන සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුව විසින් සුලු ජාතික ගැටලුවලට පිළියම් ලබා දීම තීරණය කරන බවයි.

‘මාස තුනේ සැලැස්මට ඇතුළත් වෙන්නේ අප විසින් දැනට නිකුත් කරනු ලැබ ඇති ප්රකාශනයේ කරුණු පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අදාළ ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථික අමාරු කම් සහිත ජනතාවට ශුභ සාධන සහන සැලසීම ඊට ඇතුළත්. අපි හදන්නේ ජාතික ආණ්ඩුවක්. ඉන් අනතුරුවයි, සෙසු ප්‍රශ්න වලට යොමු වෙන්නේ. පවතින පාර්ලිමේන්තුව ඒ සඳහා සහයෝගය නොදුන්නොත් දින සීයකට පසුව අපි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මහ මැතිවරණයක් කැඳවනවා. ඒ සමඟ හැදෙන අලුත් ආණ්ඩුව තුළයි, ඔබ මතු කරන කාරනා සාකච්ඡා කෙරෙන්නේ’ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

විදේශගතව රැකියාවන්හි නිරත වෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට රටේ මැතිවරණවල දී ඡන්ද දීමේ අයිතිය සහතික කළ යුතු බවත් පොදු අපේක්ෂකයා ඉහත කී සාකච්ඡාවේ දී සඳහන් කළේය.

සිය දේශපාලන ගමන් මගේ දැනුවත්ව කිසිදු වරදක් කර නොමැති බව සිය හෘදය සාක්ෂිය වන බවත් ඔහු කියා සිටියි.

‘එක් පවුලක් විසින් පාලනය සහ භාණ්ඩාගාරය අතට ගෙන'

[QUOTE="The_Stig, post: 17523969, member: 518218"] [b]'පළාත් සභා විධායක බලය ජනාධිපතිට' - මෛත්‍රී[/b] [url]http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_maithripala_int_video[/url] [SIZE="4"]'පළාත් සභා විධායක බලය ජනාධිපතිට' - මෛත්‍රී 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන විධායක බලතල දිගටම ජනාධිපති පදවිය සතු වන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි. හිටපු සෞඛ්‍යය අමාත්‍ය, ජනාධිපති ධූර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ, කොළඹ පිහිටි සිය නිල නිවසේ දී බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සිදු කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති පදවිය සතු විධායක බලතල දින සියයක් ඇතුළත අහෝසි කරන බව පවසන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන,යුද හමුදා පාලනය භාර සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා වශයෙන් එම පදවියට පැවරෙන බලතල දිගටම ඊට අයත් වනු ඇතැයි ද කියා සිටියි. එහෙත් නව පදවිය විධායක බලතල රහිත ධූරයක් වන බවයි ඔහු පවසන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් නොව, ජීවන බරෙන් මිරිකෙන පොදු ජනතාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ද දින සියයේ වැඩසටහනට ඇතුළත් වන බවයි බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ඔහු යළිත් වරක් අවධාරණය කළේ. සර්ව පාක්ෂික පාලනයක් සිය ජයග්රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සුළු ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියා මාර්ගය ගැන විමසීමක් කළ විට ඔහු කියා සිටියේ ජනපතිවරණයෙන් අනතුරුව බිහි කෙරෙන සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුව විසින් සුලු ජාතික ගැටලුවලට පිළියම් ලබා දීම තීරණය කරන බවයි. ‘මාස තුනේ සැලැස්මට ඇතුළත් වෙන්නේ අප විසින් දැනට නිකුත් කරනු ලැබ ඇති ප්රකාශනයේ කරුණු පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අදාළ ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථික අමාරු කම් සහිත ජනතාවට ශුභ සාධන සහන සැලසීම ඊට ඇතුළත්. අපි හදන්නේ ජාතික ආණ්ඩුවක්. ඉන් අනතුරුවයි, සෙසු ප්‍රශ්න වලට යොමු වෙන්නේ. පවතින පාර්ලිමේන්තුව ඒ සඳහා සහයෝගය නොදුන්නොත් දින සීයකට පසුව අපි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මහ මැතිවරණයක් කැඳවනවා. ඒ සමඟ හැදෙන අලුත් ආණ්ඩුව තුළයි, ඔබ මතු කරන කාරනා සාකච්ඡා කෙරෙන්නේ’ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි. විදේශගතව රැකියාවන්හි නිරත වෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට රටේ මැතිවරණවල දී ඡන්ද දීමේ අයිතිය සහතික කළ යුතු බවත් පොදු අපේක්ෂකයා ඉහත කී සාකච්ඡාවේ දී සඳහන් කළේය. සිය දේශපාලන ගමන් මගේ දැනුවත්ව කිසිදු වරදක් කර නොමැති බව සිය හෘදය සාක්ෂිය වන බවත් ඔහු කියා සිටියි. ‘එක් පවුලක් විසින් පාලනය සහ භාණ්ඩාගාරය අතට ගෙන[/SIZE]' [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom