Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළි_ගන්නවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශිරන්ති රහස් පොලිසියට - තාජුඩීන්ගේ මරණයට පසු කළු කළ වාහනයක් !

රග්බි ක්රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරත්නි රාජපක්ෂ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කළ දැනුම් දිමකට අනුවයි.

ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයන්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් භාවිත කර ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

එම රථය රතු කුරුස සංවිධානය විසින් සිරිලිය පදනමට ලබා දී ඇති එකක් බවයි හෙළි වී ඇත්තේ.

කෙසේ වෙතත් සිදු පැහැති මෙම ඩිෆෙන්ඩර් රථය තාජුඞීන් ඝාතන සිද්ධියෙන් පසු කළු පැහැ ගන්වා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වුණා.

මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ද හෙට(16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

තාජුඞීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ද ප්රශ්න කිරීමට නියමිතයි.

NETHNEWS

"පවුලේ පිරිස අත්අඩංගුවට !" - නාමල්ගෙන් පණිවිඩයක්

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන යටපත් කිරීම සඳහා තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

රග්බි ක්රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා ශිරත්නි රාජපක්ෂ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිත අතර යෝෂිත රාජපක්ෂට ද හෙට(16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ ට්විටර් ගිණුමේ සටහන පහතින් දැක්වෙනවා.

[QUOTE="Sadun Buwa, post: 22092621, member: 427884"] [CENTER][SIZE="5"]ශිරන්ති රහස් පොලිසියට - තාජුඩීන්ගේ මරණයට පසු කළු කළ වාහනයක් ! [/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="3"]රග්බි ක්රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරත්නි රාජපක්ෂ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කළ දැනුම් දිමකට අනුවයි. ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයන්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් භාවිත කර ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා. එම රථය රතු කුරුස සංවිධානය විසින් සිරිලිය පදනමට ලබා දී ඇති එකක් බවයි හෙළි වී ඇත්තේ. කෙසේ වෙතත් සිදු පැහැති මෙම ඩිෆෙන්ඩර් රථය තාජුඞීන් ඝාතන සිද්ධියෙන් පසු කළු පැහැ ගන්වා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වුණා. මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ද හෙට(16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. තාජුඞීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ද ප්රශ්න කිරීමට නියමිතයි. NETHNEWS[/SIZE][/COLOR] [CENTER][COLOR="Black"][SIZE="5"] "පවුලේ පිරිස අත්අඩංගුවට !" - නාමල්ගෙන් පණිවිඩයක් [/SIZE][/COLOR][/CENTER] [COLOR="black"][SIZE="3"]බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන යටපත් කිරීම සඳහා තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කර තිබෙනවා. රග්බි ක්රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා ශිරත්නි රාජපක්ෂ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිත අතර යෝෂිත රාජපක්ෂට ද හෙට(16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ ට්විටර් ගිණුමේ සටහන පහතින් දැක්වෙනවා. [/SIZE][/COLOR] [CENTER][IMG]https://4.bp.blogspot.com/-v-_KrDD8Sww/WZJICfhH-8I/AAAAAAAAU3Q/ebRUqcqnr8Y38KS05U9AzFoqUkOQ2H6NgCLcBGAs/s1600/Capture.JPG[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom