Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ප්ලග් මාරු කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්ලග් මාරු කරමු

මවුස් එක තියලා බලන එකා බූරුවා

වර වර කුකුලෝ ඇතුලට... හැම මගුලටම මීයා තිය තියා බලලා ඕක කඩාගන්නවා දැන්

ඉන්න ගමන් කොටන්න යන්නේ බොහොම සරල දෙයක්. ඒත් කට්ටියට වැදගත් වෙයි කියලා හිතලයි දාන්නේ. ස්පාර්ක් ප්ලග් වර්ග ගැන එලකිරියේ සවිස්තරාත්මක නූලක් ගිය නිසා ආයේ ඒවා කොටන්න ඕනේ නෑ කියලා හිතනවා

මේ ත්‍රෙඩ් එකේ මම සදහන් කරපු දේවල් ඔය කට්ටියට අනුව වැරදි සහ තවත් දේවල් එකතුකරන්න අවශ්‍යනම් ඒ ගැන මේකේ කොටන්න දෙපාරක් හිතන්න එපා

කොහොමද අලුත් වාහනවල ස්පාර්ක් ප්ලග් මාරු කරන්නේ

මොකක්ද මේ ස්පාර්ක් ප්ලග් එක?- අභ්‍යන්තර දහන ඇන්ජිමක පැට්රල් පත්තු කරන්න ගිනි පුලිගු ලබාදෙන උපකරනය කියලා ප්ලග් එක සරලවම හදුන්වන්න පුලුවන්

ප්ලග් පරීක්ශා කර මාරු කල යුතුම අවස්තා මොනවාද?

1.ඇන්ජිම වැඩි අයිඩ්ල් එකක දුවනවානම් (සාමාන්‍ය අගය 1000යි )

2. වාහනය පනගන්වන්න බැරිනම්..

3.ඇන්ජිම මිස්ෆයර් වෙනබව දැනෙනවනම්

4.එකසිය ගානට තෙල් පිච්චෙනවනම්

5.(හොන්ඩා විසෙල් එකක් වගේ) අජූත විදිහට ඇක්සිලරේට් වෙනවනම්

6.ඇන්ජිමට අත තිබ්බහම තරමක් වැඩි දෙදරීමක් දැනෙනවානම්

ප්ලග් එක ගලවලා බලනකොට ගඩොල් රතු පාටට තියෙනවානම් ප්ලග් හොදයි..ඒත් කර මලකඩ කාලා වගේ තියෙනවනම් මාරුකරලා දාන්න

රත්තරංගේ උපදෙස - හොද උනත් නරක උනත් හැමදාම දුවන වාහනයක් නම් අව්රුද්දකට සැරයක් ප්ලග් මාරුකරලා දාන්න

ප්ලග් කොයිල් එක පිච්චිලානම් ඒත් ප්ලග් වැඩකරන්නේ නැති වෙන්න පුලුවන්. ඒක චෙක් කරන හැටි තව ඉස්සරහට කියන්නම්

අපිට ප්ලග් මාරු කරන්න අවශ්‍ය වෙනවා,

1.ප්ලග් බොක්ස් එකක්

2.10යේ යතුරක් (8ත් එන ඒවා තියෙනවා )

ඒකේනම් පොටෝ දාන්නේ නෑ සිංහලු.. දහයේ යතුරක් දැකලා නැත්නම් ආත්මේ මාරුකරගන්න වෙනවා

එහෙනම් වැඩේට බහිමු...

ඉස්සෙල්ලම බැටරි වයර් එක ගලවගන්න

මේ විදිහට බොනට් එක ඇරගත්තහම අපිට ප්ලග් කොයිල් ටික පේනවා

ඊට පස්සේ 10යේ යතුර අරගෙන ප්ලග් කොයිල් ටිකේ ඇන ටික ගලවගෙන යන්න

දැන් ඕගොල්ලන්ට පුලුවන් කොයිල් එක පවර් සොකට් එකෙන් ගලවගන්න

මේ තියෙන්නේ ගලවාගත්ත කොයිල් එක

දැන් ප්ලග් බොක්ස් එක දාලා කරකවලා ප්ලග් එක බුරුල්කරගන්න

සේරම ගලවලා ගත්තට පස්සේ ඇන්ජිම

මෙන්න පරන ප්ලග් එක.. මේක ඉරේඩියම් ඩෙන්සෝ ප්ලග් එකක්..

මම දාන්න යන්නේ ජපන් NGK ඉරේඩියම් ප්ලග්

දැන් ඉතින් ගලවපු විදිහටම ප්ලග් හතර දාලා බොක්ස් කෑල්ලෙන් "අතේ තදේට" තද කරලා කොයිල් හතර දාලා ශොකට් ගහලා ඇන දාලා තද කරන්නයි තියෙන්නේ

මම අර කලින් කිව්වා වගේ ප්ලග් කොයිල් පිච්චිලාද බලන්න සරලම ක්‍රමයක් තියෙනවා. ඇන්ජිම ස්ටාර්ට් කරලා කොයිල් එකින් එක "පවර් සොකට් එකෙන්(ඉලෙක්ට්‍රිකල් කනෙක්ටර් )" විසන්දි කරමින් බලන්න විසන්දි කලාම ඇන්ජිම දෙදරනවද කියලා. දෙදරන්නේ නැත්නම්, වෙනසක් වෙන්නේ නැත්නම් ඒ කොයිල් එක වැඩකරන්නේ නෑ. ඒ වගේම මෙහෙම කොයිල් ගැලෙව්වහම චෙක් ඇන්ජින් ලයිට් එක පත්තු වෙනවා. එතකොට බැටරි වයර් එක නැවතත් ගලවලා විනාඩි 5ක් විතර තියල සවි කරන්න

මේ තියෙන්නේ ප්ලග් කොයිල් එක එහෙමත් නැත්නම් ඉග්නීශියන් කොයිල් එකක කොටස් ලකුනු කරපු සටහනක්

ඔන්න ඉතින් ගැරිජ් ගානේ රස්තියාදු වෙන්නේ නැතුව ප්ලග් ටික මාරු කරන හැටි කියල දුන්න.. වැඩක් උනානම් බම්ප් එකක් දාලා රෙප් පාරකුත් දීලා උබලගෙත් අදහස් කියාගෙනම පලයල්ලා....

[QUOTE="රත්තරං, post: 18258340, member: 391748"] [b]ප්ලග් මාරු කරමු[/b] [SIZE="3"][B][SIZE="1"][COLOR="White"]මවුස් එක තියලා බලන එකා බූරුවා වර වර කුකුලෝ ඇතුලට... හැම මගුලටම මීයා තිය තියා බලලා ඕක කඩාගන්නවා දැන්[/COLOR] [/SIZE] ඉන්න ගමන් කොටන්න යන්නේ බොහොම සරල දෙයක්. ඒත් කට්ටියට වැදගත් වෙයි කියලා හිතලයි දාන්නේ. ස්පාර්ක් ප්ලග් වර්ග ගැන එලකිරියේ සවිස්තරාත්මක නූලක් ගිය නිසා ආයේ ඒවා කොටන්න ඕනේ නෑ කියලා හිතනවා මේ ත්‍රෙඩ් එකේ මම සදහන් කරපු දේවල් ඔය කට්ටියට අනුව වැරදි සහ තවත් දේවල් එකතුකරන්න අවශ්‍යනම් ඒ ගැන මේකේ කොටන්න දෙපාරක් හිතන්න එපා [SIZE="4"][B][CENTER]කොහොමද අලුත් වාහනවල ස්පාර්ක් ප්ලග් මාරු කරන්නේ [/CENTER][/B][/SIZE] මොකක්ද මේ ස්පාර්ක් ප්ලග් එක?- අභ්‍යන්තර දහන ඇන්ජිමක පැට්රල් පත්තු කරන්න ගිනි පුලිගු ලබාදෙන උපකරනය කියලා ප්ලග් එක සරලවම හදුන්වන්න පුලුවන් ප්ලග් පරීක්ශා කර මාරු කල යුතුම අවස්තා මොනවාද? 1.ඇන්ජිම වැඩි අයිඩ්ල් එකක දුවනවානම් (සාමාන්‍ය අගය 1000යි ) 2. වාහනය පනගන්වන්න බැරිනම්.. 3.ඇන්ජිම මිස්ෆයර් වෙනබව දැනෙනවනම් 4.එකසිය ගානට තෙල් පිච්චෙනවනම් 5.(හොන්ඩා විසෙල් එකක් වගේ) අජූත විදිහට ඇක්සිලරේට් වෙනවනම් 6.ඇන්ජිමට අත තිබ්බහම තරමක් වැඩි දෙදරීමක් දැනෙනවානම් ප්ලග් එක ගලවලා බලනකොට ගඩොල් රතු පාටට තියෙනවානම් ප්ලග් හොදයි..ඒත් කර මලකඩ කාලා වගේ තියෙනවනම් මාරුකරලා දාන්න රත්තරංගේ උපදෙස - හොද උනත් නරක උනත් හැමදාම දුවන වාහනයක් නම් අව්රුද්දකට සැරයක් ප්ලග් මාරුකරලා දාන්න ප්ලග් කොයිල් එක පිච්චිලානම් ඒත් ප්ලග් වැඩකරන්නේ නැති වෙන්න පුලුවන්. ඒක චෙක් කරන හැටි තව ඉස්සරහට කියන්නම් අපිට ප්ලග් මාරු කරන්න අවශ්‍ය වෙනවා, 1.ප්ලග් බොක්ස් එකක් [IMG]http://public.snapon.com/R_RRD/Objects_lg/images/S9720KA.jpg[/IMG] 2.10යේ යතුරක් (8ත් එන ඒවා තියෙනවා ) ඒකේනම් පොටෝ දාන්නේ නෑ සිංහලු.. දහයේ යතුරක් දැකලා නැත්නම් ආත්මේ මාරුකරගන්න වෙනවා එහෙනම් වැඩේට බහිමු... ඉස්සෙල්ලම බැටරි වයර් එක ගලවගන්න මේ විදිහට බොනට් එක ඇරගත්තහම අපිට ප්ලග් කොයිල් ටික පේනවා [IMG]http://s3.postimg.org/fzvp90w03/image.jpg[/IMG] ඊට පස්සේ 10යේ යතුර අරගෙන ප්ලග් කොයිල් ටිකේ ඇන ටික ගලවගෙන යන්න [IMG]http://s8.postimg.org/6w4fjwct1/image.jpg[/IMG] දැන් ඕගොල්ලන්ට පුලුවන් කොයිල් එක පවර් සොකට් එකෙන් ගලවගන්න [IMG]http://s13.postimg.org/otff1wh2f/image.jpg[/IMG] මේ තියෙන්නේ ගලවාගත්ත කොයිල් එක [IMG]http://s1.postimg.org/w83iiw3e7/image.jpg[/IMG] දැන් ප්ලග් බොක්ස් එක දාලා කරකවලා ප්ලග් එක බුරුල්කරගන්න [IMG]http://s18.postimg.org/j2cp6cfop/04_5.jpg[/IMG] සේරම ගලවලා ගත්තට පස්සේ ඇන්ජිම [IMG]http://s17.postimg.org/k92qz0h9r/image.jpg[/IMG] මෙන්න පරන ප්ලග් එක.. මේක ඉරේඩියම් ඩෙන්සෝ ප්ලග් එකක්.. [IMG]http://s14.postimg.org/sxf0833ap/image.jpg[/IMG] මම දාන්න යන්නේ ජපන් NGK ඉරේඩියම් ප්ලග් [IMG]http://s13.postimg.org/hcb9jsxuv/image.jpg[/IMG] [IMG]http://s13.postimg.org/6o7ikynvr/image.jpg[/IMG] දැන් ඉතින් ගලවපු විදිහටම ප්ලග් හතර දාලා බොක්ස් කෑල්ලෙන් "අතේ තදේට" තද කරලා කොයිල් හතර දාලා ශොකට් ගහලා ඇන දාලා තද කරන්නයි තියෙන්නේ [IMG]http://s7.postimg.org/5bh05rnbv/image.jpg[/IMG] මම අර කලින් කිව්වා වගේ ප්ලග් කොයිල් පිච්චිලාද බලන්න සරලම ක්‍රමයක් තියෙනවා. ඇන්ජිම ස්ටාර්ට් කරලා කොයිල් එකින් එක "පවර් සොකට් එකෙන්(ඉලෙක්ට්‍රිකල් කනෙක්ටර් )" විසන්දි කරමින් බලන්න විසන්දි කලාම ඇන්ජිම දෙදරනවද කියලා. දෙදරන්නේ නැත්නම්, වෙනසක් වෙන්නේ නැත්නම් ඒ කොයිල් එක වැඩකරන්නේ නෑ. ඒ වගේම මෙහෙම කොයිල් ගැලෙව්වහම චෙක් ඇන්ජින් ලයිට් එක පත්තු වෙනවා. එතකොට බැටරි වයර් එක නැවතත් ගලවලා විනාඩි 5ක් විතර තියල සවි කරන්න මේ තියෙන්නේ ප්ලග් කොයිල් එක එහෙමත් නැත්නම් ඉග්නීශියන් කොයිල් එකක කොටස් ලකුනු කරපු සටහනක් [IMG]http://www.wjjeeps.com/service/coil_02.jpg[/IMG] ඔන්න ඉතින් ගැරිජ් ගානේ රස්තියාදු වෙන්නේ නැතුව ප්ලග් ටික මාරු කරන හැටි කියල දුන්න.. වැඩක් උනානම් බම්ප් එකක් දාලා රෙප් පාරකුත් දීලා උබලගෙත් අදහස් කියාගෙනම පලයල්ලා....[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom