Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ප්ලාස්ටික් බෝතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්ලාස්ටික් බෝතල්

ඔන්න කට්ටියට අද මම කියන්ට යන්නේ ප්ලාස්ටික් බොතල් ගෑන, දිනකට මිලියන ගනන්ක් පමණ ලොව පුරා භාවිතා වන ප්ලාස්ටික් බෝතල් ගෑන.

මොකෝ අපේ එවුන් හිතාගෙන ඉන්නේ බෝතලය බබා හම්බ වෙනවා වාගේ එනවා කියලා

ඉතින් මම හිතුවා මොකුත් Technical data දාන්නෑතුව සරලව කියන්න බෝතලය හදන්නේ කොහොමද කියලා

ඉතින් මේ ප්ලාස්ටික් බොතල් හදන්නේ කොහොමද ? මොනවාගෙන්ද?

ප්ලාස්ටික් බොතල් හදන්නේ මෙන්න මේවාගේ Pre-Form වලින් , මෙවා හරියට Test Tube වගේ ,

මේවා එක එක Sizes තියනවා එක එක බොතල් වලට , ඕන Colour එකකින් ගන්ට පුලුවන්. 12g,14g, 15g, 18g, 22g, 25g, 28g, 32g, 38g, 44g, 48g, 52g, 84g, 100g, up to 750g වගේ බර පරාස වල තියනවා.

හරියට ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වගේ

(සෑ.යු.කාන්තාවන් සදහා පමණයි: මෙම Pre-Forms අහවල් කාර්ය සදහා යොදා නොගන්න  )

Pre-Form ගෑන මම වෑඩි විස්තර වෙනම Thread එකකින් දාන්නම් Pre-Form සදහා යොදා ගන්නා අමුද්‍රවය, එවායේ තිබියයුතු ගුණානග, ......

බොතල් ප්‍රදාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මේ සදහා යොදා ගන්නා raw materials වෙනස් වේ. මේ සදහා යොදා ගන්නා Pre-Form ද වෙනස් වේ,

1.බීමට ගන්නා ජලය ඈසුරෑමි කරන බොතල්.

2. coca cola , sprite, pepsi, වෑනි සිසිල් බීම ඈසුරෑමි කරන බොතල්

3.ජුස් වර්ග ඈසුරෑමි කරන බොතල් (KIST , MD, Sun Quick, Smack )

මිට අමතරව තවත් බොතල් වර්ග තිබෙනවා. Beer ect

ඉතින් මෙම බොතල් වර්ග තුන නිශ්පාදන කියාවලියේ සමාන කම් හා වෙනස් කම් ඈත.

බීමට ගන්නා ජලය ඈසුරෑමි කරන බොතල් Pre-Froms යොදා ගෙන නිස්පාදනය කරන්නේ කෙසේදෑයි බලමු.

අපට නිශ්පාදය කිරිමට අවශ්‍ය 500ml බොතල් යයි සිතමු.

අදාල බොතලයට අවශ්‍ය Pre- From weight සහ Colour එක තොරා ගත යුතුය, වෙළදපොලේ ඈති බොහෝ 500ml බොතල් වල බර 18g හා පාට නිල් පාට වේ, 500ml බොතලය 20g or 25g Pre-Form වලින් උවත් නිශ්පාදය කිරිමට හෑකිය, එවිට බොත්ලයේ සවි ශක්තිය වෑඩි වන අතර මිලද වෑඩි වේ .

(ප්‍රදාන වශයෙන් ග්‍රෑම් ප්රමාණ්ය මත මිල තිරනය වේ )

මෙන්න අපි තොරගත්ත Pre-Form එක.

මෙන්න අපි තොරගත්ත 500ml Mold එක.

මෙ Pre-Form එක අපි පලමුව අවන් එකක් තුලින් යවා රත්කර ගන්නවා. Heat එක නිසා මේක මෙලෙක් වෙනවා. අපි මේ භාවිතා කරන ක්‍රමයේදි Pre-Form එක ඈදිමකට ලක් කර වේගවත් සුළO දාරාවක් මගින් අවශ්‍ය හෑඩයට පිම්බ්මට ලක් කරනවා.

පහලින් තිබෙන්නේ ඉතා සරල Blow Machine එකකි , එය semi automatic blowing machine ලෙස හදුන් වයි. මිට අමතරව Fully automatic blowing machine ද ඈත. එවා ඉතා වේගවත් හා කාර්ය්ශම වේ.

වම් පෑත්තේ අච්චුව සහිත Blow Machine එක, දකුනු පෑත්තේ Heater Oven එක.

මෑද එක මෙතෙන්ට අදාල නෑ.

*.Oven එකේ Heaters on, Oven එකේ RPM එක Set කරා.

*.ඊට පස්සේ Oven එකට Pre-Form manual load කරනවා

*.ඊට පස්සේ Heat වෙලා එන Pre-Form Blow Machine එකට දාලා Switch එක press.

Blow Machine එකේ Main Step 3k තියනවා.

1.Stretch

මෙම අවස්තාවෙදි ප්‍රමාණයෙන් කුඩා Pre-Form එක Mold එකේ උසට ඈදිමට ලක් කරනවා

2.Pre-Blow

මෙම අවස්තාවෙදි Streatch වු Pre-Form එක High Pressure Air මගින් පිම්බිමට ලක් කරනවා.

3 Blow

මෙම අවස්තාවෙදි තරමක් පිම්බ් ඈති Pre-Form එක High Pressure Air මගින් සම්පුර්ණයෙන් Mold එකේ හෑඩයට Blow කරගන්නවා.

මෙම Step 3 සදහා තත්පර 3කට අඩු කාලයක් වෑයවේ.

පහල ලින්ක් එක බලපල්ලා, එත කොට හොදට තේරෙයි

http://www.youtube.com/watch?v=0jbxpMOZLUM&feature=player_detailpage

ඉතින් දෑන් උබලා දන්නවානේ උබලා අපි බොන වතුර බොන ප්ලාස්ට්ක් බොතලය හෑදෙන්නේ කියලා

ඔන්න මම Technical data දාන්නෑතුව සරලව කිව්වා බෝතලය හදන්නේ කොහොමද කියලා

මේ තියෙන්නේ සමන්ය වෙලදපොලේ පවතින බෝතල් හා ඒවායේ බර.අපි සමාන්‍යයෙන් භාවිතා කරන බෝතල් වල Neck Size එක 28mm Neck Type එක 1810 .එත් දෑන් දෑන් Neck Size එක 28mm and neck Type එක 1880 භාවිතයේ පවතිනවා .

Fruit juice

200ml - 18g

325ml - 25g

1000ml - 44g

Water Bottles

500ml -15g, 17.5g, 18g

1000ml -22g, 25g

1500ml -32g,35g,

2000ml -44g

5L -100g

Coca Cola Pepsi, Sprite ect....

500ml -25g. 27g

1.5L -44g, 48g

2L -48g, 53g

Sure නෑත්තන් weight එක කිරලා බලපල්ලා , පෙරේත කමට කොක් බොන්නේ නෑතුව

කොටලා කොටලා අත් රිදෙනවා. කියවලා bump එකක් වත් දාලා පලයල්ලා

[QUOTE="zeeyzka, post: 14606353, member: 92802"] [b]ප්ලාස්ටික් බෝතල්[/b] [SIZE="5"][COLOR="DarkSlateGray"][CENTER]ඔන්න කට්ටියට අද මම කියන්ට යන්නේ ප්ලාස්ටික් බොතල් ගෑන, දිනකට මිලියන ගනන්ක් පමණ ලොව පුරා භාවිතා වන ප්ලාස්ටික් බෝතල් ගෑන. [/CENTER][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkSlateGray"]මොකෝ අපේ එවුන් හිතාගෙන ඉන්නේ බෝතලය බබා හම්බ වෙනවා වාගේ එනවා කියලා :P ඉතින් මම හිතුවා මොකුත් Technical data දාන්නෑතුව සරලව කියන්න බෝතලය හදන්නේ කොහොමද කියලා :D[/COLOR][/SIZE] [IMG]http://img.ehowcdn.com/article-new/ehow/images/a05/06/rq/plastic-bottle-making-process-800x800.jpg[/IMG] [IMG]http://eng.frost.by/i/photo/water/bottle_negaz.jpg[/IMG] [COLOR="Sienna"][SIZE="5"]ඉතින් මේ ප්ලාස්ටික් බොතල් හදන්නේ කොහොමද ? මොනවාගෙන්ද?[/SIZE][/COLOR] [IMG]http://image.made-in-china.com/2f0j00gMVtuKwWCpbo/PET-Preform-Bottle.jpg[/IMG] [SIZE="5"]ප්ලාස්ටික් බොතල් හදන්නේ මෙන්න මේවාගේ Pre-Form වලින් , මෙවා හරියට Test Tube වගේ :P, මේවා එක එක Sizes තියනවා එක එක බොතල් වලට , ඕන Colour එකකින් ගන්ට පුලුවන්. 12g,14g, 15g, 18g, 22g, 25g, 28g, 32g, 38g, 44g, 48g, 52g, 84g, 100g, up to 750g වගේ බර පරාස වල තියනවා. [COLOR="DarkRed"]හරියට ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වගේ[/COLOR] :P (සෑ.යු.කාන්තාවන් සදහා පමණයි: මෙම Pre-Forms අහවල් කාර්ය සදහා යොදා නොගන්න :P )[/SIZE] [IMG]http://www.achilles-expert.com/catalog/pics/PET_Bottle_Preform.jpg[/IMG] [SIZE="5"][COLOR="Teal"]Pre-Form ගෑන මම වෑඩි විස්තර වෙනම Thread එකකින් දාන්නම්:D Pre-Form සදහා යොදා ගන්නා අමුද්‍රවය, එවායේ තිබියයුතු ගුණානග, ......[/COLOR] බොතල් ප්‍රදාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මේ සදහා යොදා ගන්නා raw materials වෙනස් වේ. මේ සදහා යොදා ගන්නා Pre-Form ද වෙනස් වේ, [B]1.බීමට ගන්නා ජලය ඈසුරෑමි කරන බොතල්. [/B] [IMG]http://www.sundayobserver.lk/2011/07/17/z_p-38-Access-02.jpg[/IMG] [B]2. coca cola , sprite, pepsi, වෑනි සිසිල් බීම ඈසුරෑමි කරන බොතල්[/B] [IMG]http://www.inhabitat.com/wp-content/uploads/plantbottle-ed03.jpg[/IMG] [B]3.ජුස් වර්ග ඈසුරෑමි කරන බොතල් (KIST , MD, Sun Quick, Smack )[/B] [IMG]http://www.packaging-gateway.com/projects/tropicana/images/tropicana-4.jpg[/IMG] මිට අමතරව තවත් බොතල් වර්ග තිබෙනවා. Beer ect [IMG]http://novocortex.com/wp-content/uploads/2013/02/International-branding-beer-in-plastic-bottles1.jpg[/IMG] ඉතින් මෙම බොතල් වර්ග තුන නිශ්පාදන කියාවලියේ සමාන කම් හා වෙනස් කම් ඈත. [COLOR="DarkSlateBlue"]බීමට ගන්නා ජලය ඈසුරෑමි කරන බොතල් Pre-Froms යොදා ගෙන නිස්පාදනය කරන්නේ කෙසේදෑයි බලමු.[/COLOR] [COLOR="DarkSlateGray"][B]අපට නිශ්පාදය කිරිමට අවශ්‍ය 500ml බොතල් යයි සිතමු. [/B][/COLOR] අදාල බොතලයට අවශ්‍ය Pre- From weight සහ Colour එක තොරා ගත යුතුය, වෙළදපොලේ ඈති බොහෝ 500ml බොතල් වල බර 18g හා පාට නිල් පාට වේ, 500ml බොතලය 20g or 25g Pre-Form වලින් උවත් නිශ්පාදය කිරිමට හෑකිය, එවිට බොත්ලයේ සවි ශක්තිය වෑඩි වන අතර මිලද වෑඩි වේ :D. [COLOR="Navy"](ප්‍රදාන වශයෙන් ග්‍රෑම් ප්රමාණ්ය මත මිල තිරනය වේ :yes:)[/COLOR] මෙන්න අපි තොරගත්ත Pre-Form එක. [IMG]http://www.jesper-preform.com/comm/upimage/p_111102_04205.jpg[/IMG] මෙන්න අපි තොරගත්ත 500ml Mold එක. [IMG]http://image.made-in-china.com/2f0j00dMktaiWCblop/500ml-Bottle-Blow-Mold.jpg[/IMG] මෙ Pre-Form එක අපි පලමුව අවන් එකක් තුලින් යවා රත්කර ගන්නවා. Heat එක නිසා මේක මෙලෙක් වෙනවා. අපි මේ භාවිතා කරන ක්‍රමයේදි Pre-Form එක ඈදිමකට ලක් කර වේගවත් සුළO දාරාවක් මගින් අවශ්‍ය හෑඩයට පිම්බ්මට ලක් කරනවා. පහලින් තිබෙන්නේ ඉතා සරල Blow Machine එකකි :D, එය semi automatic blowing machine ලෙස හදුන් වයි. මිට අමතරව Fully automatic blowing machine ද ඈත. එවා ඉතා වේගවත් හා කාර්ය්ශම වේ.:yes: [IMG]http://img542.imageshack.us/img542/5826/1281004871138hzmyalibab.jpg[/IMG] වම් පෑත්තේ අච්චුව සහිත Blow Machine එක, දකුනු පෑත්තේ Heater Oven එක. [COLOR="DimGray"]මෑද එක මෙතෙන්ට අදාල නෑ.[/COLOR] :P *.Oven එකේ Heaters on, Oven එකේ RPM එක Set කරා. *.ඊට පස්සේ Oven එකට Pre-Form manual load කරනවා *.ඊට පස්සේ Heat වෙලා එන Pre-Form Blow Machine එකට දාලා Switch එක press. Blow Machine එකේ Main Step 3k තියනවා. [COLOR="DarkGreen"]1.Stretch මෙම අවස්තාවෙදි ප්‍රමාණයෙන් කුඩා Pre-Form එක Mold එකේ උසට ඈදිමට ලක් කරනවා [IMG]http://img339.imageshack.us/img339/6043/20554090.jpg[/IMG] 2.Pre-Blow මෙම අවස්තාවෙදි Streatch වු Pre-Form එක High Pressure Air මගින් පිම්බිමට ලක් කරනවා. 3 Blow මෙම අවස්තාවෙදි තරමක් පිම්බ් ඈති Pre-Form එක High Pressure Air මගින් සම්පුර්ණයෙන් Mold එකේ හෑඩයට Blow කරගන්නවා.[/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/29/Inside_the_mold.jpg/400px-Inside_the_mold.jpg[/IMG] මෙම Step 3 සදහා තත්පර 3කට අඩු කාලයක් වෑයවේ. :yes: පහල ලින්ක් එක බලපල්ලා, එත කොට හොදට තේරෙයි [URL="http://www.youtube.com/watch?v=0jbxpMOZLUM&feature=player_detailpage"]http://www.youtube.com/watch?v=0jbxpMOZLUM&feature=player_detailpage[/URL] [COLOR="Indigo"] ඉතින් දෑන් උබලා දන්නවානේ උබලා අපි බොන වතුර බොන ප්ලාස්ට්ක් බොතලය හෑදෙන්නේ කියලා :D[/COLOR] ඔන්න මම Technical data දාන්නෑතුව සරලව කිව්වා බෝතලය හදන්නේ කොහොමද කියලා :yes: මේ තියෙන්නේ සමන්ය වෙලදපොලේ පවතින බෝතල් හා ඒවායේ බර.අපි සමාන්‍යයෙන් භාවිතා කරන බෝතල් වල Neck Size එක 28mm Neck Type එක 1810 .එත් දෑන් දෑන් Neck Size එක 28mm and neck Type එක 1880 භාවිතයේ පවතිනවා .;) [COLOR="Black"]Fruit juice 200ml - 18g 325ml - 25g 1000ml - 44g [/COLOR] [COLOR="DarkGreen"]Water Bottles 500ml -15g, 17.5g, 18g 1000ml -22g, 25g 1500ml -32g,35g, 2000ml -44g 5L -100g .......[/COLOR] [COLOR="Navy"]Coca Cola Pepsi, Sprite ect.... 500ml -25g. 27g 1.5L -44g, 48g 2L -48g, 53g[/COLOR] Sure නෑත්තන් weight එක කිරලා බලපල්ලා :rofl:, පෙරේත කමට කොක් බොන්නේ නෑතුව :P [COLOR="Purple"]කොටලා කොටලා අත් රිදෙනවා. කියවලා bump එකක් වත් දාලා පලයල්ලා :D[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom