Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්ලාස්ටික්_බෝතල්_භාවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්ලාස්ටික්_බෝතල්_භාවිතය

හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය

ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න මධ්‍යය විසින් මෑතකදි තමයි මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තේ ඒ නි සා මටත් හිතුණා ඒ ගැන දන්න දේ හැමෝ එක්කම බෙදාගත්තොත් හොඳයි කියල.... බෝතල් නිපදවීමට ගන්නා ප්ලාස්ටික් වර්ග කිහිපයක්ම තියෙනව ඉන් බහුලව භාවිතා කරන වර්ගය තමයි Polyethylene Terephthalate (PET or PETE) කියල කියන්නේ ඒවායින් හදපු බෝතල් පෙනුමෙන් මේන්න මේ වගේ

හදුනාගන්න තියෙන ක්‍රමය තමයි බෝතලයේ හෝ එම ප්ලාස්ටික් වස්තුව මත තබා ඇති ත්‍රිකේණයක් සහිත සලකුණ. මේ ත්‍රිකෝණය තුල අංක එක (1) සඳහන්වනවානම් එය Polyethylene Terephthalate (PET or PETE) වර්ගයට අයත් ප්ලාස්ටික් වලින් නිපදවූවක්

එසේම මේවා එක්වරකට වඩා භාවිතය සුදුසු නොමැති බව අවධාරණයෙන් සඳහන් කලයුතුයි මෙහි ඇති තුනී බවත් නිෂ්පාදිත ජලයේ දියවන යම් යම් රසායනික අමුද්‍රව්‍ය නිසාත් එක්වරකට වඩා භාවිතය සුදුසු නැති බව විද්වතුන්ගේ අදහසයි ඒබව මධ්‍යම පරිසර අධිකාරිය විසින්ද අනුමත කොට ඇත.

එසේම මීළඟට බහුල වශයෙන් භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය High Density Polyethylene (HDPE) වශයෙන් හදුන්වයි එම වර්ග හදුනාගැනීමට ඇති ක්‍රමය නම් ත්‍රිකෝණය සහිත සලකුණ මත අංක දෙක (2) සටහන් කොට තිබීමයි

එම ප්ලාස්ටික් වර්ගයෙන් සාදන ලද බෝතල් පහත ආකාරයෙන් දැකිය හැකිය

මේවා කෙටි කාලයක් භාවිතා කිරීමට සුදුසු වුවත් දීර්ගකාලීනව පරිහරණයට නුසුදුසුබව පෙන්වා දෙයි

දිර්ඝ කාලීනව වුවත් භාවිතා කළ හැකි එමෙන් කාලයක් ජලය ගභඩාකොට පවා තබාගත හැකි ප්ලාස්ටික් වර්ග ද කිහිපයක් ඇත ත්‍රිකෝණය සහිත සලකුණේ මැද අංක තුන හෝ තුනට වඩා වැඩි අගයක් සටහන් කර ඇත්නම් එම බෝතල් දීර්ඝ කාලීන පරිහරණයට වුවත් සුදුසු ඒවාය.ඒම බෝතල් භාවිතයෙන් ශරීරයට හානියක් නොවන බවද පවසයි අංක තුනට වඩා අඩු අගයන් සටහන් කර ඇති බෝතල් දීර්ඝ කාලීන භාවිතයෙන් ඉවත් කිරීමට අප වගබලා ගත යුතුය.

(01) PETE :- Polyethylene Terephthalate (PET or PETE)

(02) HDPE :- High Density Polyethylene (HDPE)

(03) PVC :- Polyvinyl Chloride (PVC)

(04) LDPE :- Low Density Polyethylene (LDPE)

(05) PP :- Polypropylene (PP)

(06) PS :- Polystyrene (PS)

(07) Other Plastics

මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

විශේෂ ස්තුතිය

කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,

මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,

ෆොටොස් ගත්තු මහත්තයට,

යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,

සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට

මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,

ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,

ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,

එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,

විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,

මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,

එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

[QUOTE="chathupatiya, post: 10929451, member: 48903"] [b]ප්ලාස්ටික්_බෝතල්_භාවිතය[/b] [CENTER][COLOR="Black"][SIZE="4"]හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.[/SIZE][/COLOR] [IMG]http://i54.tinypic.com/2j29hub.gif[/IMG][IMG]http://i54.tinypic.com/2j29hub.gif[/IMG][IMG]http://i54.tinypic.com/2j29hub.gif[/IMG][IMG]http://i54.tinypic.com/2j29hub.gif[/IMG] [SIZE="5"][COLOR="Blue"]ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය [/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න මධ්‍යය විසින් මෑතකදි තමයි මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තේ ඒ නි සා මටත් හිතුණා ඒ ගැන දන්න දේ හැමෝ එක්කම බෙදාගත්තොත් හොඳයි කියල.... බෝතල් නිපදවීමට ගන්නා ප්ලාස්ටික් වර්ග කිහිපයක්ම තියෙනව ඉන් බහුලව භාවිතා කරන වර්ගය තමයි Polyethylene Terephthalate (PET or PETE) කියල කියන්නේ ඒවායින් හදපු බෝතල් පෙනුමෙන් මේන්න මේ වගේ[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-XnLYEZiwMPc/TkvMIIg8XWI/AAAAAAAAAZw/tCXggqsWkG8/s1600/vattenflaska_90.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]හදුනාගන්න තියෙන ක්‍රමය තමයි බෝතලයේ හෝ එම ප්ලාස්ටික් වස්තුව මත තබා ඇති ත්‍රිකේණයක් සහිත සලකුණ. මේ ත්‍රිකෝණය තුල අංක එක (1) සඳහන්වනවානම් එය Polyethylene Terephthalate (PET or PETE) වර්ගයට අයත් ප්ලාස්ටික් වලින් නිපදවූවක්[/SIZE][/COLOR] [IMG]http://www.recycledplastic.com/wp-content/uploads/2011/03/what-is-PETE-300x204.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]එසේම මේවා එක්වරකට වඩා භාවිතය සුදුසු නොමැති බව අවධාරණයෙන් සඳහන් කලයුතුයි මෙහි ඇති තුනී බවත් නිෂ්පාදිත ජලයේ දියවන යම් යම් රසායනික අමුද්‍රව්‍ය නිසාත් එක්වරකට වඩා භාවිතය සුදුසු නැති බව විද්වතුන්ගේ අදහසයි ඒබව මධ්‍යම පරිසර අධිකාරිය විසින්ද අනුමත කොට ඇත. එසේම මීළඟට බහුල වශයෙන් භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය High Density Polyethylene (HDPE) වශයෙන් හදුන්වයි එම වර්ග හදුනාගැනීමට ඇති ක්‍රමය නම් ත්‍රිකෝණය සහිත සලකුණ මත අංක දෙක (2) සටහන් කොට තිබීමයි[/SIZE][/COLOR] [IMG]http://withfriendship.com/images/f/25238/High-density-polyethylene-picture.png[/IMG] [COLOR="Blue"][SIZE="4"]එම ප්ලාස්ටික් වර්ගයෙන් සාදන ලද බෝතල් පහත ආකාරයෙන් දැකිය හැකිය[/SIZE][/COLOR] [IMG]http://www.imprintitems.com/sitewide/images/prod/0-drinkware-watersportsbottle-nalgene_-_hdpe_-_bottle_lg.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මේවා කෙටි කාලයක් භාවිතා කිරීමට සුදුසු වුවත් දීර්ගකාලීනව පරිහරණයට නුසුදුසුබව පෙන්වා දෙයි දිර්ඝ කාලීනව වුවත් භාවිතා කළ හැකි එමෙන් කාලයක් ජලය ගභඩාකොට පවා තබාගත හැකි ප්ලාස්ටික් වර්ග ද කිහිපයක් ඇත ත්‍රිකෝණය සහිත සලකුණේ මැද අංක තුන හෝ තුනට වඩා වැඩි අගයක් සටහන් කර ඇත්නම් එම බෝතල් දීර්ඝ කාලීන පරිහරණයට වුවත් සුදුසු ඒවාය.ඒම බෝතල් භාවිතයෙන් ශරීරයට හානියක් නොවන බවද පවසයි අංක තුනට වඩා අඩු අගයන් සටහන් කර ඇති බෝතල් දීර්ඝ කාලීන භාවිතයෙන් ඉවත් කිරීමට අප වගබලා ගත යුතුය.[/SIZE] [/COLOR] [IMG]http://3.bp.blogspot.com/-D3FZ9jq-lU8/TkvPGhCW3GI/AAAAAAAAAaA/_s6kIx92zrI/s1600/pvc_carboy.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-lNysBnB_l4c/TkvPQVugSxI/AAAAAAAAAaE/2S252hi9fB4/s1600/recycle-logos-1.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"](01) PETE :- Polyethylene Terephthalate (PET or PETE) (02) HDPE :- High Density Polyethylene (HDPE) (03) PVC :- Polyvinyl Chloride (PVC) (04) LDPE :- Low Density Polyethylene (LDPE) (05) PP :- Polypropylene (PP) (06) PS :- Polystyrene (PS) (07) Other Plastics[/SIZE][/COLOR] [IMG]http://i54.tinypic.com/2j29hub.gif[/IMG][IMG]http://i54.tinypic.com/2j29hub.gif[/IMG][IMG]http://i54.tinypic.com/2j29hub.gif[/IMG][IMG]http://i54.tinypic.com/2j29hub.gif[/IMG] [COLOR="Black"][SIZE="4"]මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තුතිය කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට, මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට, ෆොටොස් ගත්තු මහත්තයට, යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට, සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට, ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට, ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට, එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට, විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට, මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට, එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom