Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ප්ලීස් පෙන්නන්නකෝ (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්ලීස් පෙන්නන්නකෝ (18+)

ඔන්න දවසක් ඇම්ඩා ගියාලු ලැම්ඩව බලන්න.

ඔන්න ඉතිං ඇම්ඩා දොරට තට්ටු කලාම ලැම්ඩගේ වයිෆ් සදුනි ආවලු.

ඇම්ඩා - ලැම්ඩා ගෙදර ඉන්නවද?

සදුනි - එයා ගෙදර නෑනේ අනේ

ඇම්ඩා - ඔයාට ප්රශ්නයක් නැත්තම් මම එයා එනකම් පොඩ්ඩක් ඉන්නද ?

සදුනි - අයියෝ ප්රශ්නයක් නෑ එන්න ගේ ඇතුලට

ඇම්ඩා ඉතිං ඇතුලට ගිහින් ඉදගත්තලු.ලැම්ඩත් නැති එකේ පොඩි ආතල් එකක් සදුනිගෙන් ගන්න හිතුවලු.

සදුනි - ඔයාට තියෙන්නේ ලස්සන පියයුරැ යුගලක්.මං හරි ආසයි ඒවා බලන්න.ඔයා මට පෙන්නනවම් මම රැ.1000ක් දෙනවා ඔයාට.ඔව්!!

සදුනිත් ලොකු බැල්මක් ඇම්ඩා දිහාවට දාලා හිතුවලු "මූ නම් මහ මෝඩයෙක්! රැ1000ක් දෙන්න හදනවා මගේ පියයුරැ 2ක බලන්න.ඉක්මනට හිත වෙනස් වෙන්න කලින් පෙන්නන්න ඕනි.

ඉතිං සදුනිත් උඩ ඇදුමයි, බොඩියයි ගලවලා පියයුරැ පෙන්නුවලු.

ඇම්ඩත් පොරොන්දු වූ පරිදි රැ.1000ක් මේස උඩින් තිබ්බලු.

ඔන්න දැන් ඇම්ඩට සදුනිගේ හු*#ත් බලන්න ඕනි වුනාලු.

ආයෙත් ඇම්ඩා සදුනිට කිව්වලු ඔයාගේ පියයුරැ 2ක වගේම ඔයාගේ හු*#ත් ලස්සන ඇති.මට ඒකත් බලන්න පුලුවන්ද? මං ඔයාට තව රැ.1000ක් දෙන්නම් කිව්වලූ.

සදුනි ආයෙත් හිතුවලු ලැම්ඩත් නැති එකේ ඔන්න ඔහේ ඕකත් පෙන්නමු.කලිනුත් පොරොන්දු වුනා වගේ රැ.1000ක් දුන්නනේ.

ඉතිං සදුනිත් සාය උස්සලා මෙන්න බලාගනිං කියලා පෙන්නුවලු.

ඇම්ඩත් ආයෙත් රැ1000ක් මේස උඩින් තියලා කිව්වලු "මට පරක්කු වුනා.මම පස්සේ වෙලාවක එන්නම්.ලැම්ඩට කියන්න මම ඇවිල්ලා ගියා කියලා" මෑන් ශේප් එකේ මාරැ වුනාලූ.

ඔන්න ඉතිං සදුනිට හෙන හැපිලු.රැ.2000ක් නිකංම හම්බ කලානේ.

ඔය අතරේ ලැම්ඩත් වැඩ ඇරිලා ගෙදර එනවලූ.

සදුනි දුවගෙන ඇවිල්ලා ලැම්ඩට කිව්වලූ "අන්න ඔයාගේ යාලුවා ආවා.එයා නම් මෝඩ හරකෙක් නේ"

ටික වෙලාවක් කල්පනා කල ලැම්ඩා කිව්වලු "මං ඒක දන්නවා.මිනිහා ආවේ මගෙන් ඊයේ ණයට ගත්ත රැ.2000 දෙන්න.මට කෝල් කරලා කිව්වා ඒ සල්ලි ඔයාට දීලා ගියා කියලා.

Source From - http://jokesnoop.blogspot.com/

[QUOTE="Joke Snoop, post: 18050874, member: 524879"] [b]ප්ලීස් පෙන්නන්නකෝ (18+)[/b] [SIZE=4]ඔන්න දවසක් ඇම්ඩා ගියාලු ලැම්ඩව බලන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔන්න ඉතිං ඇම්ඩා දොරට තට්ටු කලාම ලැම්ඩගේ වයිෆ් සදුනි ආවලු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇම්ඩා - ලැම්ඩා ගෙදර ඉන්නවද?[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]සදුනි - එයා ගෙදර නෑනේ අනේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇම්ඩා - ඔයාට ප්රශ්නයක් නැත්තම් මම එයා එනකම් පොඩ්ඩක් ඉන්නද ?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සදුනි - අයියෝ ප්රශ්නයක් නෑ එන්න ගේ ඇතුලට[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇම්ඩා ඉතිං ඇතුලට ගිහින් ඉදගත්තලු.ලැම්ඩත් නැති එකේ පොඩි ආතල් එකක් සදුනිගෙන් ගන්න හිතුවලු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සදුනි - ඔයාට තියෙන්නේ ලස්සන පියයුරැ යුගලක්.මං හරි ආසයි ඒවා බලන්න.ඔයා මට පෙන්නනවම් මම රැ.1000ක් දෙනවා ඔයාට.ඔව්!![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සදුනිත් ලොකු බැල්මක් ඇම්ඩා දිහාවට දාලා හිතුවලු "මූ නම් මහ මෝඩයෙක්! රැ1000ක් දෙන්න හදනවා මගේ පියයුරැ 2ක බලන්න.ඉක්මනට හිත වෙනස් වෙන්න කලින් පෙන්නන්න ඕනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතිං සදුනිත් උඩ ඇදුමයි, බොඩියයි ගලවලා පියයුරැ පෙන්නුවලු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇම්ඩත් පොරොන්දු වූ පරිදි රැ.1000ක් මේස උඩින් තිබ්බලු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔන්න දැන් ඇම්ඩට සදුනිගේ හු*#ත් බලන්න ඕනි වුනාලු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ආයෙත් ඇම්ඩා සදුනිට කිව්වලු ඔයාගේ පියයුරැ 2ක වගේම ඔයාගේ හු*#ත් ලස්සන ඇති.මට ඒකත් බලන්න පුලුවන්ද? මං ඔයාට තව රැ.1000ක් දෙන්නම් කිව්වලූ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සදුනි ආයෙත් හිතුවලු ලැම්ඩත් නැති එකේ ඔන්න ඔහේ ඕකත් පෙන්නමු.කලිනුත් පොරොන්දු වුනා වගේ රැ.1000ක් දුන්නනේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතිං සදුනිත් සාය උස්සලා මෙන්න බලාගනිං කියලා පෙන්නුවලු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇම්ඩත් ආයෙත් රැ1000ක් මේස උඩින් තියලා කිව්වලු "මට පරක්කු වුනා.මම පස්සේ වෙලාවක එන්නම්.ලැම්ඩට කියන්න මම ඇවිල්ලා ගියා කියලා" මෑන් ශේප් එකේ මාරැ වුනාලූ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔන්න ඉතිං සදුනිට හෙන හැපිලු.රැ.2000ක් නිකංම හම්බ කලානේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔය අතරේ ලැම්ඩත් වැඩ ඇරිලා ගෙදර එනවලූ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සදුනි දුවගෙන ඇවිල්ලා ලැම්ඩට කිව්වලූ "අන්න ඔයාගේ යාලුවා ආවා.එයා නම් මෝඩ හරකෙක් නේ"[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ටික වෙලාවක් කල්පනා කල ලැම්ඩා කිව්වලු "මං ඒක දන්නවා.මිනිහා ආවේ මගෙන් ඊයේ ණයට ගත්ත රැ.2000 දෙන්න.මට කෝල් කරලා කිව්වා ඒ සල්ලි ඔයාට දීලා ගියා කියලා.[/SIZE] :frown::no::lol::growl::nerd::dull::(:):shocked: [SIZE=4]Source From - [url]http://jokesnoop.blogspot.com/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom