Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්ලූටෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්ලූටෝ

NASA ආයතනයේ New Horizon යානාව 2015 ජූලි 13 වන දින ප්ලුටෝ ග්‍රහ වස්තුව පසුකර ගියා. මෙතෙක් කල් අප සතුව ප්ලුටෝ ග්‍රහයා පිළිබඳව තිබුනේ බොඳ වූ අපැහැදිලි ඡායාරුප පමණයි. නමුත් මේ ඔබ දකින්නේ New Horizon යානාව ලබා ගෙන ඒවා ඇති, මීට පෙර කිසිවෙක් දැක නොතිබූ ප්ලුටෝ ග්‍රහයාගේ අති සමීප සුපහදිලිම ඡායාරුපයයි.

ප්ලුටෝ මෑතකදී සෞරග්‍රහ මණ්ඩලයෙන්ද ඉවත් කලේ එයට ග්‍රහ වස්තුවක් වීමට අවශ්‍ය ඇතැම් සුදුසුකම් නැතැයි තීන්දු වීමෙන්.

පසුගිය වසර නවය පුරා සෞරග්‍රහ මණ්ඩලය වටා ගමන් ගත් අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ ග්‍රහයා ආසන්නයෙන් ගමන් ගනිමින් දත්ත එක්රැස් කරමින් සිටියි.

යානය ප්ලූටෝ වෙත ළඟා වූයේ පෘථිවියේ සිට කිලෝමීටර් කෝටි පන්සීයකට ආසන්න අභ්‍යවකාශ චාරිකාවක යෙදීමෙන් අනතුරුවයි.

රොබෝ යානය විසින් ප්ලූටෝ ග්‍රහයායේ ඡායාරූප සහ දත්ත එක් රැස් කිරීමට නියමිතයි.

යානය ඔස්සේ ලැබුණු ප්ලූටෝ ග්‍රහයාගේ ඡායාරූප පිළිබඳ විස්තර කරමින් අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන පර්යේෂක ඇලන් ස්ටර්න් කියා සිටියේ ‘නොයෙකුත් ආකාරයේ දීප්තිමත් කලාප ඔබට දැකිය හැකියි.

'එහි සමකයට ආසන්නයෙන් ඉතා කළු පැහැති කලාප තිබෙනවා. තුනී හෝ අඩු පීඩනයකින් යුත් නයිට්‍රිජන් සහිත වායු ගෝලයක් එහි තිබිය යුතුයි’ ඇලන් ස්ටර්න් පවසයි.

තත්වයෙන් ඉහළ තවත් ඡායාරූප යානය වෙතින් ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර අලුතින්ම ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ අභ්‍යවකාශ යානය පෘථිවිය සමඟ යළි සබඳතා ආරම්භ කර ඇති බවයි.

යානය යහපත් තත්වයක පවතින බව තහවුරු වීමත් සමඟ නාසා ආයතනයේ විද්‍යාඥයන් ඔල්වරසන් හඬ නැගූ බවත් වාර්තා වෙයි.

මේරිලන්ඩ් ප්‍රාන්තයේ ‘නාසා’ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ, ප්‍රමාණයෙන් කුඩා ප්ලූටෝ ග්‍රහයා සම්බන්ධයෙන් මාහැඟි තොරතුරු රාශියක් ලැබෙනු ඇතැයි විද්‍යාඥයන් බලාපොරොත්තු තබන බවයි.

සිංහලපීඩියා : BBC සංදේශය

[QUOTE="hemalsilva, post: 18666086, member: 7335"] [CENTER][SIZE="5"][B]ප්ලූටෝ[/B][/SIZE] [SIZE="3"]NASA ආයතනයේ New Horizon යානාව 2015 ජූලි 13 වන දින ප්ලුටෝ ග්‍රහ වස්තුව පසුකර ගියා. මෙතෙක් කල් අප සතුව ප්ලුටෝ ග්‍රහයා පිළිබඳව තිබුනේ බොඳ වූ අපැහැදිලි ඡායාරුප පමණයි. නමුත් මේ ඔබ දකින්නේ New Horizon යානාව ලබා ගෙන ඒවා ඇති, මීට පෙර කිසිවෙක් දැක නොතිබූ ප්ලුටෝ ග්‍රහයාගේ අති සමීප සුපහදිලිම ඡායාරුපයයි. ප්ලුටෝ මෑතකදී සෞරග්‍රහ මණ්ඩලයෙන්ද ඉවත් කලේ එයට ග්‍රහ වස්තුවක් වීමට අවශ්‍ය ඇතැම් සුදුසුකම් නැතැයි තීන්දු වීමෙන්. [IMG]http://ichef-1.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/07/14/150714130907_pluto_nasa_512x288_nasa_nocredit.jpg[/IMG] පසුගිය වසර නවය පුරා සෞරග්‍රහ මණ්ඩලය වටා ගමන් ගත් අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ ග්‍රහයා ආසන්නයෙන් ගමන් ගනිමින් දත්ත එක්රැස් කරමින් සිටියි. යානය ප්ලූටෝ වෙත ළඟා වූයේ පෘථිවියේ සිට කිලෝමීටර් කෝටි පන්සීයකට ආසන්න අභ්‍යවකාශ චාරිකාවක යෙදීමෙන් අනතුරුවයි. රොබෝ යානය විසින් ප්ලූටෝ ග්‍රහයායේ ඡායාරූප සහ දත්ත එක් රැස් කිරීමට නියමිතයි. යානය ඔස්සේ ලැබුණු ප්ලූටෝ ග්‍රහයාගේ ඡායාරූප පිළිබඳ විස්තර කරමින් අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන පර්යේෂක ඇලන් ස්ටර්න් කියා සිටියේ ‘නොයෙකුත් ආකාරයේ දීප්තිමත් කලාප ඔබට දැකිය හැකියි. 'එහි සමකයට ආසන්නයෙන් ඉතා කළු පැහැති කලාප තිබෙනවා. තුනී හෝ අඩු පීඩනයකින් යුත් නයිට්‍රිජන් සහිත වායු ගෝලයක් එහි තිබිය යුතුයි’ ඇලන් ස්ටර්න් පවසයි. තත්වයෙන් ඉහළ තවත් ඡායාරූප යානය වෙතින් ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. මේ අතර අලුතින්ම ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ අභ්‍යවකාශ යානය පෘථිවිය සමඟ යළි සබඳතා ආරම්භ කර ඇති බවයි. යානය යහපත් තත්වයක පවතින බව තහවුරු වීමත් සමඟ නාසා ආයතනයේ විද්‍යාඥයන් ඔල්වරසන් හඬ නැගූ බවත් වාර්තා වෙයි. [IMG]http://solarsystem.nasa.gov/multimedia/gallery/201507140007HQ_br.jpg[/IMG] මේරිලන්ඩ් ප්‍රාන්තයේ ‘නාසා’ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ, ප්‍රමාණයෙන් කුඩා ප්ලූටෝ ග්‍රහයා සම්බන්ධයෙන් මාහැඟි තොරතුරු රාශියක් ලැබෙනු ඇතැයි විද්‍යාඥයන් බලාපොරොත්තු තබන බවයි.[/SIZE][/CENTER][SIZE="3"][/SIZE] සිංහලපීඩියා : BBC සංදේශය [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom