Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
21 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රංශයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිශාන්ත වික්‍රමසිංහ ප්‍රංශයට යන යානයේ මගීන් බස්සවා යාළුවෝ යවන්න හැදූ නිසා කෝටිගණන් පාඩු සිදුවූ හැටි හෙළිවේ

හිටපු ජනපතිගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය දරන සමයේ තමන්ගේ හිතු මනාපයට සිංගප්පූරුවේ සිට යානයක් හැරවූ බව ප්‍රකට කථාවකි. ඊයේ දූෂණ කමිටුවෙන් අනාවරණය වූයේ ඒකාලයේ ඔහු ලබාදුන් තවත් විකාර නියෝගයකි. ශ්‍රීලන්කන් ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක්

නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටියකට අධික පාඩුවක් දැරීමට සිදුවූ බවයි.

ඒ කවුරුත් නොදන්නා විශේෂ පිරිසක් ඔහුට ප්‍රංශයට පිටත්කිරීමට අවශ්‍යවී යානයේ සිටි මගීන් බස්සවා ඔහුගේ පිරිස එහි ඇතුළු කර ගුවන්ගතකරවූ අසාමාන්‍ය සිද්ධියකි. මෙවැනි කටයුතු ලෝකයේ කිසිදු ගුවන් සමාගමක සභාපතිවරයෙකු විසින් සිදු කර ඇතැයි වාර්තා නොවූ බවද කොමිසම දන්වා ඇත.

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීකෂණ

කොමිසම හමුවේ ඊයේ (15දා) හෙළි වූ පරිදි මේ හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට

සිය ගමනාන්ත වැරදුණු බවත්, ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදීමට සිදු වූ පාඩුවට වඩා, එහි කීර්තිනාමයට අති විශාල කැළලක් සිදු වූ බවත් පළවිය.

අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනමිබුව මහතාගේ මෙහෙයවීම යටතේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වන ධමිමික සේනානායක සහ හඳපාන්ගොඩ මහත්වරු මෙසේ කියා ඇත.

"2014 ජනවාරි මස 25 වැනිදා උදෑසන සිට 26 වැනිදා උදෑසන දක්වා කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මෙහෙයුම් කළමනාකාරවරයා ලෙස මා කටයුතු කළා. එදින අපේ ගුවන් යානා දෙකක් කාර්මික දෝෂවලට ලක් වී තිබුණා. මේ නිසා කොළඹ සිට ප්‍රංශයේ අගනුවරට යන ගුවන් යානය නියමිත වේලාවට යවන්නත් කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය ප්‍රමාද කිරීමටත් අපි තීරණය කොට තිබුණා. එසේ කිරීමෙන් සමාගමට කිසිදු පාඩුවක් සිදු නොවන ආකාරයට එය කළමනාකරණය කර ගැනීමට අපට හැකියාව තිබුණා.

එසේ තිබියදී 26 වැනිදා උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතාකොට කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන

ලෙස මට දැනුම් දුන්නා. එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යට සිටින බව ඔහු මට කීවා.

කොමිසම - එම විශේෂ දූත කණ්ඩායම කවුද කියා ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගෙන් වීමසුවද?

පිළතුර - නැහැ. මා එහෙම විමසුවා නම් ඔහුට තරහා යෑමට හැකියි.

කොමිසම - මෙම ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ඔබ කිසිවෙකුට හෝ ඊමේල් පණිවුඩ මගින් දැනුම් දුන්නාද?

පිළිතුර - ඔව්. මා ඒ පිළිබඳ ඉහළ නිලධාරීන්ට මෙන්ම ගුවන් යානා කාර්යමණ්ඩලයටත් දැනුම් දුන්නා.

කොමිසම - එම රීමේල් පණිවුඩය සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාටත් යව්වද?

පිළිතුර - ඔව්. එසේ තිබියදී තමයි නිශාන්ත වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතාකොට කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන ලෙස කීවේ.

එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යෑමට සිටින බවත් දැනුම් දීම නිසා අපි සභාපතිතුමාගේ නියෝගය අනුව එම් ගුවන් යානය නිසි වේලාවට යැව්වා,

එමනිසා එම ගුවන් යානයට පැමිණීමට නියමිතව සිටි පිරීස්වලට හා ප්‍රංශයේ ගුවන් තොටුපළවලින් යෑමට සිටි පිරිස් ඔවුන්ගේ ගමනාන්තවලට යැවීම සඳහා වෙනත් ගුවන් සමාගම්වලට මුදල් ගෙවා ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට සිදු වීම නිසා විශාල වියදම් දැරීමට සිදුවුණා. මේ සිදුවිම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් 90,260ක (රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයකට අධික මුදලක්) පාඩුවක් සිදුවුණා.

කොමිසම් සභාපතිවරයා වශයෙන් අනිල් ගුණරත්න මහතා (විශ්‍රාමීක ශ්‍රේෂ්ඨාධිකර විනිසුරු) කටයුතු කරන අතර එහි සාමාජික විනිසුරුවරුන් වශයෙන් ගාමිණි අමරසේකර (අභියාචනාධිකරණ විනිසුරු), පියසේන රණසිංහ (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු), ඇස්තනි හැරල්ඩ් ( විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති) යන මහත්වරුන් සහ කපුගම ගීගනගේ (ගිණුම් හා ප්‍රමිති සමික්ෂණ ආයතනයේ අධ්යක්ෂි ජනරාල්) කටයුතු කරයි.

සටහන - බුද්ධිමාල් රුබේරු

[QUOTE="50KG, post: 23528026, member: 558780"] [B][SIZE=5]නිශාන්ත වික්‍රමසිංහ ප්‍රංශයට යන යානයේ මගීන් බස්සවා යාළුවෝ යවන්න හැදූ නිසා කෝටිගණන් පාඩු සිදුවූ හැටි හෙළිවේ[/SIZE][/B] [SIZE=4][IMG]https://4.bp.blogspot.com/-T_CdRZI0Low/W3TysWDngdI/AAAAAAABiWs/A8eoovWphjkg4eM8z2-9hYPpuMskVFS1wCLcBGAs/s1600/collage.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හිටපු ජනපතිගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය දරන සමයේ තමන්ගේ හිතු මනාපයට සිංගප්පූරුවේ සිට යානයක් හැරවූ බව ප්‍රකට කථාවකි. ඊයේ දූෂණ කමිටුවෙන් අනාවරණය වූයේ ඒකාලයේ ඔහු ලබාදුන් තවත් විකාර නියෝගයකි. ශ්‍රීලන්කන් ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටියකට අධික පාඩුවක් දැරීමට සිදුවූ බවයි. ඒ කවුරුත් නොදන්නා විශේෂ පිරිසක් ඔහුට ප්‍රංශයට පිටත්කිරීමට අවශ්‍යවී යානයේ සිටි මගීන් බස්සවා ඔහුගේ පිරිස එහි ඇතුළු කර ගුවන්ගතකරවූ අසාමාන්‍ය සිද්ධියකි. මෙවැනි කටයුතු ලෝකයේ කිසිදු ගුවන් සමාගමක සභාපතිවරයෙකු විසින් සිදු කර ඇතැයි වාර්තා නොවූ බවද කොමිසම දන්වා ඇත. ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීකෂණ කොමිසම හමුවේ ඊයේ (15දා) හෙළි වූ පරිදි මේ හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට සිය ගමනාන්ත වැරදුණු බවත්, ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදීමට සිදු වූ පාඩුවට වඩා, එහි කීර්තිනාමයට අති විශාල කැළලක් සිදු වූ බවත් පළවිය. අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනමිබුව මහතාගේ මෙහෙයවීම යටතේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වන ධමිමික සේනානායක සහ හඳපාන්ගොඩ මහත්වරු මෙසේ කියා ඇත. "2014 ජනවාරි මස 25 වැනිදා උදෑසන සිට 26 වැනිදා උදෑසන දක්වා කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මෙහෙයුම් කළමනාකාරවරයා ලෙස මා කටයුතු කළා. එදින අපේ ගුවන් යානා දෙකක් කාර්මික දෝෂවලට ලක් වී තිබුණා. මේ නිසා කොළඹ සිට ප්‍රංශයේ අගනුවරට යන ගුවන් යානය නියමිත වේලාවට යවන්නත් කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය ප්‍රමාද කිරීමටත් අපි තීරණය කොට තිබුණා. එසේ කිරීමෙන් සමාගමට කිසිදු පාඩුවක් සිදු නොවන ආකාරයට එය කළමනාකරණය කර ගැනීමට අපට හැකියාව තිබුණා. එසේ තිබියදී 26 වැනිදා උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතාකොට කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන ලෙස මට දැනුම් දුන්නා. එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යට සිටින බව ඔහු මට කීවා. කොමිසම - එම විශේෂ දූත කණ්ඩායම කවුද කියා ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගෙන් වීමසුවද? පිළතුර - නැහැ. මා එහෙම විමසුවා නම් ඔහුට තරහා යෑමට හැකියි. කොමිසම - මෙම ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ඔබ කිසිවෙකුට හෝ ඊමේල් පණිවුඩ මගින් දැනුම් දුන්නාද? පිළිතුර - ඔව්. මා ඒ පිළිබඳ ඉහළ නිලධාරීන්ට මෙන්ම ගුවන් යානා කාර්යමණ්ඩලයටත් දැනුම් දුන්නා. කොමිසම - එම රීමේල් පණිවුඩය සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාටත් යව්වද? පිළිතුර - ඔව්. එසේ තිබියදී තමයි නිශාන්ත වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතාකොට කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන ලෙස කීවේ. එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යෑමට සිටින බවත් දැනුම් දීම නිසා අපි සභාපතිතුමාගේ නියෝගය අනුව එම් ගුවන් යානය නිසි වේලාවට යැව්වා, එමනිසා එම ගුවන් යානයට පැමිණීමට නියමිතව සිටි පිරීස්වලට හා ප්‍රංශයේ ගුවන් තොටුපළවලින් යෑමට සිටි පිරිස් ඔවුන්ගේ ගමනාන්තවලට යැවීම සඳහා වෙනත් ගුවන් සමාගම්වලට මුදල් ගෙවා ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට සිදු වීම නිසා විශාල වියදම් දැරීමට සිදුවුණා. මේ සිදුවිම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් 90,260ක (රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයකට අධික මුදලක්) පාඩුවක් සිදුවුණා. කොමිසම් සභාපතිවරයා වශයෙන් අනිල් ගුණරත්න මහතා (විශ්‍රාමීක ශ්‍රේෂ්ඨාධිකර විනිසුරු) කටයුතු කරන අතර එහි සාමාජික විනිසුරුවරුන් වශයෙන් ගාමිණි අමරසේකර (අභියාචනාධිකරණ විනිසුරු), පියසේන රණසිංහ (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු), ඇස්තනි හැරල්ඩ් ( විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති) යන මහත්වරුන් සහ කපුගම ගීගනගේ (ගිණුම් හා ප්‍රමිති සමික්ෂණ ආයතනයේ අධ්යක්ෂි ජනරාල්) කටයුතු කරයි. සටහන - බුද්ධිමාල් රුබේරු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom