Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ප්‍රංශ ජාතිකයා ඝාතනය කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රංශ ජාතිකයා ඝාතනය කරයි

ඇල්ජීරියාවේදී පැහැරගත් ප්‍රංශ ජාතිකයා ඝාතනය කරයි

පසුගිය ඉරිදා දිනයේදී ඇල්ජීරියාවේදී ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තාවාදී සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් පැහැරගැනීමට ලක්වූ ප්‍රංශ ජාතික හරවේ ගවුඩෙල් හිස ගසා ඝාතනය කර ඇතැයි වාර්තා වී තිබේ. මෙම ඝාතනය ප්‍රකාශයට සැලවීමත් සමග ප්‍රංශ ජනාධිපති ෆ්රන්කොයි හොලැන්ඩේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් පවසා ඇත්තේ මෙම ඝාතනය අමානුෂික සහ බියගුලු ක්‍රියාවක් ලෙසය.

ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර ඇත්තේ ත්රස්තවාදීන්ට එරෙහි සටන නොනවත්වා ක්‍රියාත්මක කළ යුතු බවත් එය වේගවත්ව කළ යුතුය යන්නයි. එසේම ප්‍රංශය ආරම්භ කළ ගුවන් ප්‍රහාර ඉරාකයේ සහ සිරියාවේ තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් පවසා ඇත.

අප ත්රස්තයන්ට එරෙහි සටන දිගටම සිදුකරන බවත් විශේෂයෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලිය මේ වන විට සිදුකරමින් සිටින ක්‍රියාදාමයන්ට විරුද්ධව කුමන ප්‍රදේශයක වුවද සටන් කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කර ඇත.

මෙම ඝාතනය සිදුවූ ඇල්ජීරියාවේ බලධාරීන් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙම ඝාතනයට සම්බන්ධවූවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා සෑම පියවරක්ම ගැනීමට සූදානම් බවය. එරට විදේශ අමාත්‍ය රම්ටානේ ලමාම්රා සඳහන් කර ඇත්තේ තම රට ත්රස්තවාදයට කිසිසේත් හිස නමන්නේ නැති බවත් මෙම සිද්ධිය හේතුවෙන් තමන් තව තවත් ශක්තිමත්ව සටන් වැදීමට ක්‍රියාකරන බවත් ප්‍රකාශ කර ඇත.

ඇල්ජීරියාවේ අල්-කිලාෆා ත්‍රස්ත කල්ලිය 55 හැවිරිදි නර්වේ ගවුඩෙල් ඝාතනය ප්‍රදර්ශනය කෙරෙන වීඩියෝ පටයක් නිකුත් කර එය සනාථ කර ඇත. එහි වැඩිදුරටත් අන්තර්ගතවී ඇත්තේ ප්‍රංශ රජයට රුධිරය තුළින් කෙරෙන දැන්වීමක් ලෙස මෙය ප්‍රකාශයට පත්කළ බවත්ය.

මීට සතියකට පෙරද මෙම ඉස්ලාමිය ත්රස්තවාදීහු මෙවන් අයුරින්ම ඇමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු සහ බ්‍රිතාන්‍ය සහන සේවකයකුද ඝාතනයට ලක්කර තිබිණ. දැනට ඔවුන්ගේ අත්අඩංගුවට පත්ව සිටින බ්‍රිතාන්‍ය ජාතිකයකුද ඝාතනය කරන බවට අනතුරු හඟවා ඇත.

පසුගිය ඉරිදා මෙම කල්ලිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබි ඇත්තේ ඇමෙරිකානුවන් සහ බටහිර සුදු ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාර සිදුකරන බවත් විශේෂයෙන් යුරෝපීය රටක් වන ප්‍රංශය මෙහිදී මුල්තැනට තබන බවය.

Rivira . lk

[QUOTE="Lewke, post: 17187361, member: 510552"] [b]ප්‍රංශ ජාතිකයා ඝාතනය කරයි[/b] [CENTER][B][SIZE="4"]ඇල්ජීරියාවේදී පැහැරගත් ප්‍රංශ ජාතිකයා ඝාතනය කරයි[/SIZE][/B] [IMG]http://cdn.rt.com/files/news/2e/78/00/00/is-jihadists-behead-frenchman.si.jpg[/IMG][/CENTER] [SIZE="4"]පසුගිය ඉරිදා දිනයේදී ඇල්ජීරියාවේදී ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තාවාදී සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් පැහැරගැනීමට ලක්වූ ප්‍රංශ ජාතික හරවේ ගවුඩෙල් හිස ගසා ඝාතනය කර ඇතැයි වාර්තා වී තිබේ. මෙම ඝාතනය ප්‍රකාශයට සැලවීමත් සමග ප්‍රංශ ජනාධිපති ෆ්රන්කොයි හොලැන්ඩේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් පවසා ඇත්තේ මෙම ඝාතනය අමානුෂික සහ බියගුලු ක්‍රියාවක් ලෙසය. ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර ඇත්තේ ත්රස්තවාදීන්ට එරෙහි සටන නොනවත්වා ක්‍රියාත්මක කළ යුතු බවත් එය වේගවත්ව කළ යුතුය යන්නයි. එසේම ප්‍රංශය ආරම්භ කළ ගුවන් ප්‍රහාර ඉරාකයේ සහ සිරියාවේ තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් පවසා ඇත. අප ත්රස්තයන්ට එරෙහි සටන දිගටම සිදුකරන බවත් විශේෂයෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලිය මේ වන විට සිදුකරමින් සිටින ක්‍රියාදාමයන්ට විරුද්ධව කුමන ප්‍රදේශයක වුවද සටන් කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කර ඇත. මෙම ඝාතනය සිදුවූ ඇල්ජීරියාවේ බලධාරීන් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙම ඝාතනයට සම්බන්ධවූවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා සෑම පියවරක්ම ගැනීමට සූදානම් බවය. එරට විදේශ අමාත්‍ය රම්ටානේ ලමාම්රා සඳහන් කර ඇත්තේ තම රට ත්රස්තවාදයට කිසිසේත් හිස නමන්නේ නැති බවත් මෙම සිද්ධිය හේතුවෙන් තමන් තව තවත් ශක්තිමත්ව සටන් වැදීමට ක්‍රියාකරන බවත් ප්‍රකාශ කර ඇත. ඇල්ජීරියාවේ අල්-කිලාෆා ත්‍රස්ත කල්ලිය 55 හැවිරිදි නර්වේ ගවුඩෙල් ඝාතනය ප්‍රදර්ශනය කෙරෙන වීඩියෝ පටයක් නිකුත් කර එය සනාථ කර ඇත. එහි වැඩිදුරටත් අන්තර්ගතවී ඇත්තේ ප්‍රංශ රජයට රුධිරය තුළින් කෙරෙන දැන්වීමක් ලෙස මෙය ප්‍රකාශයට පත්කළ බවත්ය. මීට සතියකට පෙරද මෙම ඉස්ලාමිය ත්රස්තවාදීහු මෙවන් අයුරින්ම ඇමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු සහ බ්‍රිතාන්‍ය සහන සේවකයකුද ඝාතනයට ලක්කර තිබිණ. දැනට ඔවුන්ගේ අත්අඩංගුවට පත්ව සිටින බ්‍රිතාන්‍ය ජාතිකයකුද ඝාතනය කරන බවට අනතුරු හඟවා ඇත. පසුගිය ඉරිදා මෙම කල්ලිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබි ඇත්තේ ඇමෙරිකානුවන් සහ බටහිර සුදු ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාර සිදුකරන බවත් විශේෂයෙන් යුරෝපීය රටක් වන ප්‍රංශය මෙහිදී මුල්තැනට තබන බවය.[/SIZE] [CENTER]Rivira . lk[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom