Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රකෝටිපති ක්‍රීඩකයාගේ අශික්ෂිත දෙබිඩ&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රකෝටිපති ක්‍රීඩකයාගේ අශික්ෂිත දෙබිඩ&#

තම සහජාත දරුවාට නඩත්තු නොගෙවා කට්ටි පනින තිලකරත්න ඩිල්ෂාන් ප්‍රකෝටිපති ක්‍රීඩකයාගේ අශික්ෂිත දෙබිඩි රංගනය..!

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.27, ප.ව10.20) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ අශික්ෂිත දෙබිඩි රංගනයක් පිළිබඳ ජනතාවට සත්‍ය හෙළිදරව් කළ යුතුය. ඒ මන්ද යත් ඔහු තම අශික්ෂිත ක්‍රියාව ගැන තමාට හිතවත් විද්‍යුත් මාධ්‍ය මගින් අසත්‍ය වපුරන නිසාය. ඩිල්ෂාන් දෙබිඩි රංගනයට උපන් හපන්කම් ඇත්තෙකි. ඔහුට තම අශික්ෂිත රංගනයේ යෙදීමට දෙවැනි කසාදයේ බිරිඳ වන මංජුලා තිළිණි ද එක්ව තිබේ. නිළියක වන ඇයට මේ සඳහා උපදෙස් දීමට හොඳ හැකියාවක් ඇතිවා විය යුතුය.

තම මුල් විවාහක බිරිඳ වන නිලංකාගෙන් ඩිල්ෂාන් නීත්‍යාණුකූලව වෙන් වූයේ මීට නව වසරකට පෙර ය. ඔහුගේ මුල් කසාදයේ එකම පුතණුවන් වන රෙසඳු තිලකරත්න දැනට කොළඹ රාජකීය විදුහලේ 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරයි.

දික්කසාදයට අනුව ඩිල්ෂාන් තම මුල් බිරිඳ නිලංකා සමග වසන රෙසඳුට මාසිකව රු. 20,000/- ක නඩත්තු මුදලක් ගෙවීමට නියමිතව ඇතත් මීට වසර එක හමාරක පමණ සිට එය ගෙවීම පැහැර හැර තිබේ.

ඩිල්ෂාන් නම් කෝටිපති ක්‍රිකට් ක්‍රීඩකයා තම සහජාත පුත්‍රයාට මෙම නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීමට එරෙහිව නිලංකා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කොට දැනට වසරකටත් වැඩි ය.

ඩිල්ෂාන් සතුව ඇති හෝටල්, නිවාස සහ වෙනත් වත්කම් ගැන දක්වමින් නිලංකා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මීට වඩා වැඩි මුදලක් මොහුට ගෙවිය හැකි බවත්, මෙතෙක් ගෙවූ මුදලද නොගෙවා පැහැර හරින බවත් එම නිසා තමන්ට සාධාරණයක් ඉෂ්ඨ කර දෙන ලෙසය.

ලක්ෂ ගණන් ගෙවා මෙම නඩු වාර වලට නීතිඥයන් එවන ඩිල්ෂාන් උසාවියෙන් මග හරිද්දී මෙම නඩත්තු නඩුවද දැන් දෙවැනි වසරට පා තබා තිබේ. පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු වාරයේ දී ඩිල්ෂාන්ට තම අදහස් දැක්වීමට නියම කර තිබුණත් එදින ඔහුවත් ඔහුගේ නීතිඥයෙකුවත් ඇප කරුවත් අධිකරණයට පැමිණ නොසිටි බැවින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් ඩිල්ෂාන් හා ඇපකරුට වරෙන්තු නිකුත් කෙළේය.

මෙම නඩුව තුළ දී ඩිල්ෂාන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කළ දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර වරෙන්තු නිකුත් කළ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනය මගින් හොරට නිකුත් කළ ලිපියක් ඉදිරිපත් කළ ඩිල්ෂාන් තමන් රට වෙනුවෙන් සංචාරයක නිරතව සිටි බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව පවසා තිබිණ.

එහෙත් තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් ගත ක්‍රීඩකයෙකු නොවන බැවින් මෙවර ඔහුට යළිත් වරක් එවැනි බොරුවක් කිරීමට නොහැකි විය. පුවත්පත් වල මුල් පිටු පවා මෙම වරෙන්තු සිද්ධිය ප්‍රසිද්ධියට පත් වීම නිසා තමන් අත් අඩංගුවට පත් වීමට පෙර ඩිල්ෂාන් පසුගිය අඟහරුවාදා (25) උදෙන්ම නීතිඥයෙකු සමග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මෝසමක් මගින් ඉදිරිපත් වී වරෙන්තු නියෝගය ඉවත් කර ගත්තේ ය. අනතුරුව වැරැද්ද තම නීතිඥයා පිට පැවරීය. මෙම නඩුවට ඩිල්ෂාන් වරෙන්තු කෑ දෙවන අවස්ථාව මෙය වන අතර ඔහු වරින් වර නීතිඥයන් මාරු කිරීමද සැලකිය යුතුය.

මෙයින් නොනැවතුණු ඩිල්ෂාන් තම ගජ මිතුරෙකු වන කුඩු නාලිකාවේ රංගන නමැත්තා ලවා එහි ගොසිප් වෙබ් අඩවියකට ප්‍රකාශයක් කරමින් තවත් පට්ට පල් බොරු රැසක් දෙසා බෑවේ ය. රංගන යනු ඩිල්ෂාන් සහ මංජුලාගේ සාද වලට සහභාගී වී හොඳින් කා බී ඔවුන්ගේ මාධ්‍ය උපදේශකයා ලෙස කටයුතු කරන්නෙකි.

එහිදී ඩිල්ෂාන්ට සුදු හුණු ගාන්නේ ඔහු දරුවාගේ රැකවරණය වෙනුවෙන් දික්කසාදයේදී රුපියල් ලක්ෂ 300 ක් ගෙවූ බවත්, දැනටමත් මාසිකව රුපියල් 40,000 ක් දරුවා වෙනුවෙන් වන්දි මුදලක් ගෙවන බවත්, දුක් මහන්සියෙන් තමන් ඉපැයූ මුදලින් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හා තම දෙවැනි කසාදයේ දරු තිදෙනා වෙනුවෙන් වියදම් කිරීමට තිබෙන බවත් කියමිනි. ඇතැම් මාධ්‍ය ඔහුට මඩ ගසන බවද ඔහු පවසයි.

(මේ ලිපිය ලිවීමේ ප්‍රධාන අරමුණ වන්නේද මෙලෙස කුඩු නාලිකා හරහා මොහු ගොතන බොරු පිළිබඳ ජනතාවට සත්‍ය කීම අප වගකීමක් ලෙස සලකන බැවිනි. )

මෙහි ලොකුම බොරුව නම් දික්කසාද නඩුවේ දී තමන් රුපියල් ලක්ෂ 300 ක් ගෙවූ බව කීමය. ඔහු එහිදී ඇත්තටම ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 80 ක්, තලවතුගොඩ පිහිටි නිවසක් සමග ‘මාච්‘ වර්ගයේ කුඩා මෝටර් රථයකි. ඒ සමග මාසිකව රුපියල් 20,000 ක් බැගින් දරුවා වෙනුවෙන් ගෙවීමට ඔහු එකඟ වූ නමුත් දැනට වසර එක හමාරක සිට එයද ගෙවීම පැහැර හැරියේ ය. රු. 40,000 ක් දැන් ගෙවනුයේ නඩුව අවසන් වන තුරු එම මුදල ගෙවන මෙන් විනිසුරු දුන් අතුරු තීන්දුවක් අනුවය. නමුත් එයද ගෙවා නැත.

ඕස්ට්‍රේලියාවේ ද නිවාස මිල දී ගෙන ඇති ඩිල්ෂාන් ගේ මූල්‍ය වටිනාකම මේ වන විට ප්‍රකෝටි ගණනකි. එතරම් මුදලක් නීත්‍යාණුකූලව ඔහු උපයා ගත්තේ කෙසේද යන්නද ගැටළුවකි. තරඟ පාවා දීමේ අවස්ථා කිහිපයක් ගැනම ඔහුට විරුද්ධව අයිසීසීය පරීක්ෂණ පවත්වා තිබේ. එවැනි එක් අවස්ථාවක් පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මීට කලකට පෙර ලංකා ඊ නිව්ස් වෙත නිරෝෂන් පාදුක්ක විසින් ලියා තිබේ. ඔහු ‘දුක් මහන්සියෙන්‘ මුදල් උපයා ඇත්තේ එලෙස ය.

නොබෝදා මාතලේ පැත්තේ දිළිඳු පවුලකට නිවසක් තම වියදමින් හදා දුන් බවට ඩිල්ෂාන් මංජුලා සමග මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගත් නමුත් ඒ සඳහා ඉඩම හා මුදල් පරිත්‍යාග කළ සෙස්සන් ගැන කියැවුනේ නැත. තම දෙමව්පියන්ට ද ඩිල්ෂාන් සලකන අයුරු කළුතර පැත්තේ හැමෝම දනිති.

මහා දානපතියෙකු ලෙස ලෝකයාට පෙන්වමින් මහින්ද රාජපක්ෂ සමග මීලඟ මහා මැතිවරණයට ඉදිරිපත්වීමට මාන බලමින් සිටින ඩිල්ෂාන් තම ලේ වලින් උපන් මුල් කසාදයේ දරුවාට කරන නොසැලකිල්ල ගැන රාජකීය විදුහලේ ඔහුගේ ක්‍රිකට් කණ්ඩායමේ දෙමාපියෝ හොඳින් දනිති. රෙසඳුට අවශ්‍ය බැට් හා ක්‍රිකට් ආම්පන්න ලබා දෙන්නේ සංගක්කාරලා මහේලලා ය. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රෙසඳුගේ ක්‍රිකට් තරඟයක් නැරඹීමටවත් නොඑන ඩිල්ෂාන් ඔහුගේ උපන් දිනයට සුබ පතන්නටවත් අකමැති නරුමයෙකි.

අලුත්ගම දී පසුගියදා පැවැති අවුරුදු උත්සවයකට සහභාගී වූ ඩිල්ෂාන් සෑම දරුවෙකුටම එහි එන ලෙසත් එන සියළු දෙනාටම තෑගි දෙන බවත් රූපවාහිනියෙන් පැවසීය. එහෙත් තම දරුවාට ඔහු සලකන්නේ මෙලෙස ය. කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් රූරා ගලන්නේ එවිට ය. අහෝ ඩිල්ෂාන්..!

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි-

[QUOTE="aappjj, post: 21537135, member: 106306"] [b]ප්‍රකෝටිපති ක්‍රීඩකයාගේ අශික්ෂිත දෙබිඩ&#[/b] [SIZE="5"]තම සහජාත දරුවාට නඩත්තු නොගෙවා කට්ටි පනින තිලකරත්න ඩිල්ෂාන් ප්‍රකෝටිපති ක්‍රීඩකයාගේ අශික්ෂිත දෙබිඩි රංගනය..! (ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.27, ප.ව10.20) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ අශික්ෂිත දෙබිඩි රංගනයක් පිළිබඳ ජනතාවට සත්‍ය හෙළිදරව් කළ යුතුය. ඒ මන්ද යත් ඔහු තම අශික්ෂිත ක්‍රියාව ගැන තමාට හිතවත් විද්‍යුත් මාධ්‍ය මගින් අසත්‍ය වපුරන නිසාය. ඩිල්ෂාන් දෙබිඩි රංගනයට උපන් හපන්කම් ඇත්තෙකි. ඔහුට තම අශික්ෂිත රංගනයේ යෙදීමට දෙවැනි කසාදයේ බිරිඳ වන මංජුලා තිළිණි ද එක්ව තිබේ. නිළියක වන ඇයට මේ සඳහා උපදෙස් දීමට හොඳ හැකියාවක් ඇතිවා විය යුතුය. තම මුල් විවාහක බිරිඳ වන නිලංකාගෙන් ඩිල්ෂාන් නීත්‍යාණුකූලව වෙන් වූයේ මීට නව වසරකට පෙර ය. ඔහුගේ මුල් කසාදයේ එකම පුතණුවන් වන රෙසඳු තිලකරත්න දැනට කොළඹ රාජකීය විදුහලේ 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරයි. දික්කසාදයට අනුව ඩිල්ෂාන් තම මුල් බිරිඳ නිලංකා සමග වසන රෙසඳුට මාසිකව රු. 20,000/- ක නඩත්තු මුදලක් ගෙවීමට නියමිතව ඇතත් මීට වසර එක හමාරක පමණ සිට එය ගෙවීම පැහැර හැර තිබේ. ඩිල්ෂාන් නම් කෝටිපති ක්‍රිකට් ක්‍රීඩකයා තම සහජාත පුත්‍රයාට මෙම නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීමට එරෙහිව නිලංකා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කොට දැනට වසරකටත් වැඩි ය. ඩිල්ෂාන් සතුව ඇති හෝටල්, නිවාස සහ වෙනත් වත්කම් ගැන දක්වමින් නිලංකා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මීට වඩා වැඩි මුදලක් මොහුට ගෙවිය හැකි බවත්, මෙතෙක් ගෙවූ මුදලද නොගෙවා පැහැර හරින බවත් එම නිසා තමන්ට සාධාරණයක් ඉෂ්ඨ කර දෙන ලෙසය. ලක්ෂ ගණන් ගෙවා මෙම නඩු වාර වලට නීතිඥයන් එවන ඩිල්ෂාන් උසාවියෙන් මග හරිද්දී මෙම නඩත්තු නඩුවද දැන් දෙවැනි වසරට පා තබා තිබේ. පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු වාරයේ දී ඩිල්ෂාන්ට තම අදහස් දැක්වීමට නියම කර තිබුණත් එදින ඔහුවත් ඔහුගේ නීතිඥයෙකුවත් ඇප කරුවත් අධිකරණයට පැමිණ නොසිටි බැවින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් ඩිල්ෂාන් හා ඇපකරුට වරෙන්තු නිකුත් කෙළේය. මෙම නඩුව තුළ දී ඩිල්ෂාන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කළ දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර වරෙන්තු නිකුත් කළ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනය මගින් හොරට නිකුත් කළ ලිපියක් ඉදිරිපත් කළ ඩිල්ෂාන් තමන් රට වෙනුවෙන් සංචාරයක නිරතව සිටි බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව පවසා තිබිණ. එහෙත් තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් ගත ක්‍රීඩකයෙකු නොවන බැවින් මෙවර ඔහුට යළිත් වරක් එවැනි බොරුවක් කිරීමට නොහැකි විය. පුවත්පත් වල මුල් පිටු පවා මෙම වරෙන්තු සිද්ධිය ප්‍රසිද්ධියට පත් වීම නිසා තමන් අත් අඩංගුවට පත් වීමට පෙර ඩිල්ෂාන් පසුගිය අඟහරුවාදා (25) උදෙන්ම නීතිඥයෙකු සමග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මෝසමක් මගින් ඉදිරිපත් වී වරෙන්තු නියෝගය ඉවත් කර ගත්තේ ය. අනතුරුව වැරැද්ද තම නීතිඥයා පිට පැවරීය. මෙම නඩුවට ඩිල්ෂාන් වරෙන්තු කෑ දෙවන අවස්ථාව මෙය වන අතර ඔහු වරින් වර නීතිඥයන් මාරු කිරීමද සැලකිය යුතුය. මෙයින් නොනැවතුණු ඩිල්ෂාන් තම ගජ මිතුරෙකු වන කුඩු නාලිකාවේ රංගන නමැත්තා ලවා එහි ගොසිප් වෙබ් අඩවියකට ප්‍රකාශයක් කරමින් තවත් පට්ට පල් බොරු රැසක් දෙසා බෑවේ ය. රංගන යනු ඩිල්ෂාන් සහ මංජුලාගේ සාද වලට සහභාගී වී හොඳින් කා බී ඔවුන්ගේ මාධ්‍ය උපදේශකයා ලෙස කටයුතු කරන්නෙකි. එහිදී ඩිල්ෂාන්ට සුදු හුණු ගාන්නේ ඔහු දරුවාගේ රැකවරණය වෙනුවෙන් දික්කසාදයේදී රුපියල් ලක්ෂ 300 ක් ගෙවූ බවත්, දැනටමත් මාසිකව රුපියල් 40,000 ක් දරුවා වෙනුවෙන් වන්දි මුදලක් ගෙවන බවත්, දුක් මහන්සියෙන් තමන් ඉපැයූ මුදලින් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හා තම දෙවැනි කසාදයේ දරු තිදෙනා වෙනුවෙන් වියදම් කිරීමට තිබෙන බවත් කියමිනි. ඇතැම් මාධ්‍ය ඔහුට මඩ ගසන බවද ඔහු පවසයි. (මේ ලිපිය ලිවීමේ ප්‍රධාන අරමුණ වන්නේද මෙලෙස කුඩු නාලිකා හරහා මොහු ගොතන බොරු පිළිබඳ ජනතාවට සත්‍ය කීම අප වගකීමක් ලෙස සලකන බැවිනි. ) මෙහි ලොකුම බොරුව නම් දික්කසාද නඩුවේ දී තමන් රුපියල් ලක්ෂ 300 ක් ගෙවූ බව කීමය. ඔහු එහිදී ඇත්තටම ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 80 ක්, තලවතුගොඩ පිහිටි නිවසක් සමග ‘මාච්‘ වර්ගයේ කුඩා මෝටර් රථයකි. ඒ සමග මාසිකව රුපියල් 20,000 ක් බැගින් දරුවා වෙනුවෙන් ගෙවීමට ඔහු එකඟ වූ නමුත් දැනට වසර එක හමාරක සිට එයද ගෙවීම පැහැර හැරියේ ය. රු. 40,000 ක් දැන් ගෙවනුයේ නඩුව අවසන් වන තුරු එම මුදල ගෙවන මෙන් විනිසුරු දුන් අතුරු තීන්දුවක් අනුවය. නමුත් එයද ගෙවා නැත. ඕස්ට්‍රේලියාවේ ද නිවාස මිල දී ගෙන ඇති ඩිල්ෂාන් ගේ මූල්‍ය වටිනාකම මේ වන විට ප්‍රකෝටි ගණනකි. එතරම් මුදලක් නීත්‍යාණුකූලව ඔහු උපයා ගත්තේ කෙසේද යන්නද ගැටළුවකි. තරඟ පාවා දීමේ අවස්ථා කිහිපයක් ගැනම ඔහුට විරුද්ධව අයිසීසීය පරීක්ෂණ පවත්වා තිබේ. එවැනි එක් අවස්ථාවක් පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මීට කලකට පෙර ලංකා ඊ නිව්ස් වෙත නිරෝෂන් පාදුක්ක විසින් ලියා තිබේ. ඔහු ‘දුක් මහන්සියෙන්‘ මුදල් උපයා ඇත්තේ එලෙස ය. නොබෝදා මාතලේ පැත්තේ දිළිඳු පවුලකට නිවසක් තම වියදමින් හදා දුන් බවට ඩිල්ෂාන් මංජුලා සමග මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගත් නමුත් ඒ සඳහා ඉඩම හා මුදල් පරිත්‍යාග කළ සෙස්සන් ගැන කියැවුනේ නැත. තම දෙමව්පියන්ට ද ඩිල්ෂාන් සලකන අයුරු කළුතර පැත්තේ හැමෝම දනිති. මහා දානපතියෙකු ලෙස ලෝකයාට පෙන්වමින් මහින්ද රාජපක්ෂ සමග මීලඟ මහා මැතිවරණයට ඉදිරිපත්වීමට මාන බලමින් සිටින ඩිල්ෂාන් තම ලේ වලින් උපන් මුල් කසාදයේ දරුවාට කරන නොසැලකිල්ල ගැන රාජකීය විදුහලේ ඔහුගේ ක්‍රිකට් කණ්ඩායමේ දෙමාපියෝ හොඳින් දනිති. රෙසඳුට අවශ්‍ය බැට් හා ක්‍රිකට් ආම්පන්න ලබා දෙන්නේ සංගක්කාරලා මහේලලා ය. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රෙසඳුගේ ක්‍රිකට් තරඟයක් නැරඹීමටවත් නොඑන ඩිල්ෂාන් ඔහුගේ උපන් දිනයට සුබ පතන්නටවත් අකමැති නරුමයෙකි. අලුත්ගම දී පසුගියදා පැවැති අවුරුදු උත්සවයකට සහභාගී වූ ඩිල්ෂාන් සෑම දරුවෙකුටම එහි එන ලෙසත් එන සියළු දෙනාටම තෑගි දෙන බවත් රූපවාහිනියෙන් පැවසීය. එහෙත් තම දරුවාට ඔහු සලකන්නේ මෙලෙස ය. කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් රූරා ගලන්නේ එවිට ය. අහෝ ඩිල්ෂාන්..! -ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom