Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රකෝටිපති_ධම්මික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් අමාත්‍යංශය වාර්ෂිකව බදු නිදහස් කිරීම යටතේ වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම සිදුකරයි.

එයට අදාලව මෙතෙක් ක්‍රියාත්මක වූ නිතිය (රේගු නීතිය - 19 A වගන්තිය) යටතේ බලපත්‍රය නිකුත්කළ දින සිට වසර තුනක් යනතෙක් අදාල බලපත්‍රය යටතේ ගෙන්වන වාහන වෙනත් පාර්ශවයකට පැවරීම හෝ විකිණීම සිදුකල නොහැක.

එහෙත් පසු ගිය නොවැම්බර් මස 17 වන දින නිවේදනයක් නිකුත් කරමින් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් නෙවිල් ගුරුගේ මහතා කියාසිටියේ නිදහස් වාහන බලපත්‍ර සඳහා මෙතෙක් පනවා තිබු අවුරුදු තුනේ සීමාව ඉවත්වයන බවත් නව නීතිය යටතේ බලපත්‍රය ඕනෑම අවස්ථාවක තවත් පාර්ශවයකට පැවරිය හැකි බවත්ය.

හදිසියේම පැනවූ මෙම නව නිතිය යටතේ මහජනතාවට හිමිවන ප්‍රතිලාභය පිළිබඳ රජය පාර්ශවයෙන්ද අදහස් දැක්වීමක් සිදුනොවුන අතර කිසිඳු මාධ්‍යක් මෙය පිලිබඳ බලධාරීන්ගෙන් විමිසිමක් සිදූ නොකරන ලදී. එහෙත් ගොසිප් 9 කලක් තිස්සේ සිදුකල සොයාබැලීම් තුලින් පහත තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවිය.

නව නීතියේ පිටුපස කතාව

ධම්මික පෙරේරා ගේ හිමිකාරිත්වය පවතින LB Finance ආයතනය මෙලස බලපත්‍ර හිමිවූ පුද්ගලයන් හට වාහන මිලදී ගැනීම සඳහා ලිසිං පහසුකම් සලසා තිබේ.ඇතැම් පිරිස්හට ඔවුන් අයකරන ඉතා ඉහල පොලී ප්‍රතිශතය ( ත්‍රිරෝද රථයකින් පවා ඔවුන් 40% තරම් ඉහල පොළී ප්‍රතිශතයක් අයකරයි) හේතුවෙන් නිසි පරිදි ණය වාරික ගෙවා ගැනීමට නොහැකිවී තිබෙන අතර එම වාහන LB Finance ආයතනය විසින් බලෙන් අත්කරගෙන තිබේ.

එහෙත් පැවති නීති යටතේ වසර තුනක් යනතෙක් මෙම වාහන වෙනත් පාර්ශවයකට පවරා ගත නොහැක. මේ හේතුවෙන් අගතියටපත් ඇතැම් පාර්ශව LB Finance ආයතනයට විරුද්ධව නඩු පැවරීමට සුදනම් විය. එසේ නඩු පවරුවේ නම් LB Finance ආයතනයට අනිවාර්යයෙන්ම පරාජය වීමට සිදුවේ. එලෙස පරාජය විනම් ඔවුනට ලක්ෂ හත්සීයකට ආසන්න අලාභයක් ලැබීමේ සිදුවේ .

ඒ හෙතුවෙන් LB Finance ආයතනයේ හිමිකරු ධම්මික පෙරේරා රජයේ ප්රභූවරයෙකු ගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඑලයක් ලෙස මෙම නීතිය වෙනස්වීම සිදුවී තිබේ. මෙය අප සොයාගත් එක් කරුණක් පමණක් වන අතර තවත් කරුණු ද මේ සඳහා පසුබිම්ව පැවතිය හැකිය.

ධම්මික පෙරේරා යනු කවුද?

1996 වර්ෂයේ රුපියල් ලක්ෂ තුනක් ආයෝජනය කරමින් කොළඹ කොටස් වෙළඳපොළට පිවිසි මොහු දැන් රුපියල් බිලියන ගණනක ව්‍යාපාර වල හිමිකම් කරුවෙකි. ඔහු සතුව කොළඹ කොටස් වෙළඳපොලේ විස්සකට අධික ලයිස්තුගත සමාගම් ප්‍රමාණයක් පවතී. තවද ඔහු ලංකාවේ ප්‍රධානම කැසිනෝහල් ජලයේ හිමිකරුදවේ.

මොහුට අයත් ව්‍යාපාර අතරට හේලීස් සමුහ ව්‍යාපාරය 30% කොටස්, Pan Asia Bank, Sampath Bank, Royal Ceramics, Balangoda Wind Power Plant, LB Finance, Valibel Finance, Beverly Street, Amaya Group and Ruhunu Hotels, Malu Malu Hotel, Alumex,Delmege සහ තවත් බොහෝ ව්‍යාපාර අයත්වේ.

ධම්මික පෙරේරාට මෙතරම් බලයක් කෙසේද ?

මෙම ලිපිය කියවන ඕනෑම පුද්ගලයකු ධම්මික පෙරේරා අසහාය ව්‍යාපාරිකයකු ලෙස විශ්වාස කරනවට සැක නැත. 1996 රුපියල් ලක්ෂ තුනක් ආයෝජනය කර මෙපමණ ධනයකට නිවැරදිව හිමිකම් කියයි නම් ඔහු අසහාය ව්‍යාපාරිකයෙකි. එහෙත් මේ මුදල් සැබවින්ම ඔහුගේද?

චන්ද්‍රිකා බණ්ඩාරණායක විවිධ අයතා ක්‍රම වලින් ඉපයූ මුදල් හැරී ජයවර්ධන හරහා ව්‍යාපාරවල ආයෝජනය කලක් මෙන් ධම්මික පෙරේරා ද ප්රභූන්ගේ කළු මුදල් තම ව්‍යාපාරවල යොදවා විශුද්ධි කරණයේ නිරතවේ.

මාධ්‍යට ඇති බිය නිසා ප්‍රභූන් තම නමින් ව්‍යාපාර ආරම්භ නොකරයි. ඒ වෙනුවට තමන්ට හිතවත් ව්‍යාපාරිකයකු හරහා එම මුදල් ආයෝජනය කිරීම සිදුකරයි. එලෙස මේ දිනවල දේශපාලනඥයන්ගේ මුදල් විශුද්ධි කරණයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ධම්මික පෙරේරා, රෙනෝ ද සිල්වා සහ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර ප්‍රධාන වේ.

මේ හේතුවෙන් තම ව්‍යාපාරික හවුල් කරුවන් බේරා ගැනීමට අදාල ප්‍රභූන් ඕනෑම නීතියක් වෙනස් කිරීමට සුදානම්ය . ධම්මික පෙරේරා විසින් පාසිකුඩා වෙරළ තිරයේ ඉදිකරන ලද බැසිල් රාජපක්ෂ මහතා අතින් විවෘත කරන ලද "මාළු මාළු" නම් සුපිරි හෝටලය ප්‍රභූ වරයෙකුගේ සහෝදරයකුගේ ආයෝජනයක් බව තතුදත් පාර්ශව වාර්තාකර සිටියි.

[QUOTE="diwarathne, post: 20540761, member: 554526"] [B] මුදල් අමාත්‍යංශය වාර්ෂිකව බදු නිදහස් කිරීම යටතේ වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම සිදුකරයි. එයට අදාලව මෙතෙක් ක්‍රියාත්මක වූ නිතිය (රේගු නීතිය - 19 A වගන්තිය) යටතේ බලපත්‍රය නිකුත්කළ දින සිට වසර තුනක් යනතෙක් අදාල බලපත්‍රය යටතේ ගෙන්වන වාහන වෙනත් පාර්ශවයකට පැවරීම හෝ විකිණීම සිදුකල නොහැක. එහෙත් පසු ගිය නොවැම්බර් මස 17 වන දින නිවේදනයක් නිකුත් කරමින් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් නෙවිල් ගුරුගේ මහතා කියාසිටියේ නිදහස් වාහන බලපත්‍ර සඳහා මෙතෙක් පනවා තිබු අවුරුදු තුනේ සීමාව ඉවත්වයන බවත් නව නීතිය යටතේ බලපත්‍රය ඕනෑම අවස්ථාවක තවත් පාර්ශවයකට පැවරිය හැකි බවත්ය. හදිසියේම පැනවූ මෙම නව නිතිය යටතේ මහජනතාවට හිමිවන ප්‍රතිලාභය පිළිබඳ රජය පාර්ශවයෙන්ද අදහස් දැක්වීමක් සිදුනොවුන අතර කිසිඳු මාධ්‍යක් මෙය පිලිබඳ බලධාරීන්ගෙන් විමිසිමක් සිදූ නොකරන ලදී. එහෙත් ගොසිප් 9 කලක් තිස්සේ සිදුකල සොයාබැලීම් තුලින් පහත තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවිය. නව නීතියේ පිටුපස කතාව ධම්මික පෙරේරා ගේ හිමිකාරිත්වය පවතින LB Finance ආයතනය මෙලස බලපත්‍ර හිමිවූ පුද්ගලයන් හට වාහන මිලදී ගැනීම සඳහා ලිසිං පහසුකම් සලසා තිබේ.ඇතැම් පිරිස්හට ඔවුන් අයකරන ඉතා ඉහල පොලී ප්‍රතිශතය ( ත්‍රිරෝද රථයකින් පවා ඔවුන් 40% තරම් ඉහල පොළී ප්‍රතිශතයක් අයකරයි) හේතුවෙන් නිසි පරිදි ණය වාරික ගෙවා ගැනීමට නොහැකිවී තිබෙන අතර එම වාහන LB Finance ආයතනය විසින් බලෙන් අත්කරගෙන තිබේ. එහෙත් පැවති නීති යටතේ වසර තුනක් යනතෙක් මෙම වාහන වෙනත් පාර්ශවයකට පවරා ගත නොහැක. මේ හේතුවෙන් අගතියටපත් ඇතැම් පාර්ශව LB Finance ආයතනයට විරුද්ධව නඩු පැවරීමට සුදනම් විය. එසේ නඩු පවරුවේ නම් LB Finance ආයතනයට අනිවාර්යයෙන්ම පරාජය වීමට සිදුවේ. එලෙස පරාජය විනම් ඔවුනට ලක්ෂ හත්සීයකට ආසන්න අලාභයක් ලැබීමේ සිදුවේ . ඒ හෙතුවෙන් LB Finance ආයතනයේ හිමිකරු ධම්මික පෙරේරා රජයේ ප්රභූවරයෙකු ගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඑලයක් ලෙස මෙම නීතිය වෙනස්වීම සිදුවී තිබේ. මෙය අප සොයාගත් එක් කරුණක් පමණක් වන අතර තවත් කරුණු ද මේ සඳහා පසුබිම්ව පැවතිය හැකිය. ධම්මික පෙරේරා යනු කවුද? 1996 වර්ෂයේ රුපියල් ලක්ෂ තුනක් ආයෝජනය කරමින් කොළඹ කොටස් වෙළඳපොළට පිවිසි මොහු දැන් රුපියල් බිලියන ගණනක ව්‍යාපාර වල හිමිකම් කරුවෙකි. ඔහු සතුව කොළඹ කොටස් වෙළඳපොලේ විස්සකට අධික ලයිස්තුගත සමාගම් ප්‍රමාණයක් පවතී. තවද ඔහු ලංකාවේ ප්‍රධානම කැසිනෝහල් ජලයේ හිමිකරුදවේ. මොහුට අයත් ව්‍යාපාර අතරට හේලීස් සමුහ ව්‍යාපාරය 30% කොටස්, Pan Asia Bank, Sampath Bank, Royal Ceramics, Balangoda Wind Power Plant, LB Finance, Valibel Finance, Beverly Street, Amaya Group and Ruhunu Hotels, Malu Malu Hotel, Alumex,Delmege සහ තවත් බොහෝ ව්‍යාපාර අයත්වේ. ධම්මික පෙරේරාට මෙතරම් බලයක් කෙසේද ? මෙම ලිපිය කියවන ඕනෑම පුද්ගලයකු ධම්මික පෙරේරා අසහාය ව්‍යාපාරිකයකු ලෙස විශ්වාස කරනවට සැක නැත. 1996 රුපියල් ලක්ෂ තුනක් ආයෝජනය කර මෙපමණ ධනයකට නිවැරදිව හිමිකම් කියයි නම් ඔහු අසහාය ව්‍යාපාරිකයෙකි. එහෙත් මේ මුදල් සැබවින්ම ඔහුගේද? චන්ද්‍රිකා බණ්ඩාරණායක විවිධ අයතා ක්‍රම වලින් ඉපයූ මුදල් හැරී ජයවර්ධන හරහා ව්‍යාපාරවල ආයෝජනය කලක් මෙන් ධම්මික පෙරේරා ද ප්රභූන්ගේ කළු මුදල් තම ව්‍යාපාරවල යොදවා විශුද්ධි කරණයේ නිරතවේ. මාධ්‍යට ඇති බිය නිසා ප්‍රභූන් තම නමින් ව්‍යාපාර ආරම්භ නොකරයි. ඒ වෙනුවට තමන්ට හිතවත් ව්‍යාපාරිකයකු හරහා එම මුදල් ආයෝජනය කිරීම සිදුකරයි. එලෙස මේ දිනවල දේශපාලනඥයන්ගේ මුදල් විශුද්ධි කරණයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ධම්මික පෙරේරා, රෙනෝ ද සිල්වා සහ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර ප්‍රධාන වේ. මේ හේතුවෙන් තම ව්‍යාපාරික හවුල් කරුවන් බේරා ගැනීමට අදාල ප්‍රභූන් ඕනෑම නීතියක් වෙනස් කිරීමට සුදානම්ය . ධම්මික පෙරේරා විසින් පාසිකුඩා වෙරළ තිරයේ ඉදිකරන ලද බැසිල් රාජපක්ෂ මහතා අතින් විවෘත කරන ලද "මාළු මාළු" නම් සුපිරි හෝටලය ප්‍රභූ වරයෙකුගේ සහෝදරයකුගේ ආයෝජනයක් බව තතුදත් පාර්ශව වාර්තාකර සිටියි. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom