Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ප්‍රඥාවෙන් ලොව දකිනු කැමති තරුණ තරුණියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රඥාවෙන් ලොව දකිනු කැමති තරුණ තරුණියන්

ගීතයක් වී....

සවන් යුග සැතැපී....

සිත් සතන් හැම සැනසී...

ඇසේවී කල්පයක් සපුරා....

ගැයේවී දනන් තොල් මතුරා...

රැඳේවී හදේ සුව පතුරා...

ඒ අසිරිමත් සිරි සදහම්.....!

දැන් ඉතින් පි‍්‍රය සබඳ කාලයයි...

අවදි වී, දහමටම දිවි පුදා ජීවිතේ දුක් සෝ සුසුම් නිමාවන ඒ උතුම් ක්ෂේම භූමිය සොය සොයා චාරිකා කරන්නට කාලයයි.

හය හතර නොතේරෙන ඒ සොඳුරු ළමාවිය දැන් ඉතින් ඉක්මිලා ගිහින්, හදවතේ තෙරපෙනා සුවහසක් පැතුම් මල් උණු කඳුළු බවට විත් නෙත් කෙවෙණිය තුළින් කඩාහැලෙන්නට කලින්, මිරිඟු දිය සොය සොයා මිරිඟුදිය වළල්ලෙහි හතිවැටෙන මුවන් සේ වන්නට කලින්, දෑස් අයා එක්වන්න!!! අප සමඟ සොයා යමු ජීවිතේ යථාර්ථය...!

මේ දෙනෙත් කවුළුවෙන් දිස්වෙනා නා නා රූ දසුන් අතර අතරමංවී ගිහින්, දෙසවන් කුටියෙන් සුමිහිරි වදන් අසමින් ජීවිතේ සුව සොය සොයා ගියත්, අනේ... මේ ජීවිතය රැළි වැටුණු, ඉරි ගැසුණු ජරාවෙන් කා දමන්නට කලින්, කයේ වෙර පහව ගිය අතපයද වාරු නැති ලෙඩ ඇදක වැතිර ගන්නට කලින්...

සත්‍යයට දිවි පුදා සය වසක් කටුක දුක් දොම්නස් දෙමින්, ඒ අන්ත හැර දමා මැදුම් මඟ සිත වඩා දුක් සයුර ඉක්මවා ගිහින්, සසර බැමි බිඳහෙලූ අමා සුව පසක් කළ මුණි රජුන් වටා රැුස්වෙමු ! පැණි පිරුණ කුසුමකට රොක්වෙනා සමනලූන් හැම ලෙසින්...

ගෞතම බුද්ධ රාජ්‍යයේ ‘යොවුන් දහම් හමුව‘

සෑම මසකම පළමුවෙනි ඉරිදා දින, පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා

කඩුවෙල, හේවාගම මහමෙව්නා බෝධිඥාන භාවනා අසපුවේ දී...

:::: ප්‍රඥාවෙන් ලොව දකිනු කැමති - තරුණ තරුණියන් වෙතයි..

:::: එන්න..... සොයායමු අප සමඟ ජීවිතයේ සැබෑම වූ යථාර්ථය....

[QUOTE="wmsaneera, post: 12904913, member: 251360"] [b]ප්‍රඥාවෙන් ලොව දකිනු කැමති තරුණ තරුණියන්[/b] [SIZE=4][SIZE=5]ගීතයක් වී.... සවන් යුග සැතැපී.... සිත් සතන් හැම සැනසී... ඇසේවී කල්පයක් සපුරා.... ගැයේවී දනන් තොල් මතුරා... රැඳේවී හදේ සුව පතුරා... ඒ අසිරිමත් සිරි සදහම්.....![/SIZE] [/SIZE][CENTER][LEFT][IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/575765_458818654130386_545707787_n.jpg[/IMG] [/LEFT] [LEFT][SIZE=4]දැන් ඉතින් පි‍්‍රය සබඳ කාලයයි... අවදි වී, දහමටම දිවි පුදා ජීවිතේ දුක් සෝ සුසුම් නිමාවන ඒ උතුම් ක්ෂේම භූමිය සොය සොයා චාරිකා කරන්නට කාලයයි. හය හතර නොතේරෙන ඒ සොඳුරු ළමාවිය දැන් ඉතින් ඉක්මිලා ගිහින්, හදවතේ තෙරපෙනා සුවහසක් පැතුම් මල් උණු කඳුළු බවට විත් නෙත් කෙවෙණිය තුළින් කඩාහැලෙන්නට කලින්, මිරිඟු දිය සොය සොයා මිරිඟුදිය වළල්ලෙහි හතිවැටෙන මුවන් සේ වන්නට කලින්, දෑස් අයා එක්වන්න!!! අප සමඟ සොයා යමු ජීවිතේ යථාර්ථය...! මේ දෙනෙත් කවුළුවෙන් දිස්වෙනා නා නා රූ දසුන් අතර අතරමංවී ගිහින්, දෙසවන් කුටියෙන් සුමිහිරි වදන් අසමින් ජීවිතේ සුව සොය සොයා ගියත්, අනේ... මේ ජීවිතය රැළි වැටුණු, ඉරි ගැසුණු ජරාවෙන් කා දමන්නට කලින්, කයේ වෙර පහව ගිය අතපයද වාරු නැති ලෙඩ ඇදක වැතිර ගන්නට කලින්... සත්‍යයට දිවි පුදා සය වසක් කටුක දුක් දොම්නස් දෙමින්, ඒ අන්ත හැර දමා මැදුම් මඟ සිත වඩා දුක් සයුර ඉක්මවා ගිහින්, සසර බැමි බිඳහෙලූ අමා සුව පසක් කළ මුණි රජුන් වටා රැුස්වෙමු ! පැණි පිරුණ කුසුමකට රොක්වෙනා සමනලූන් හැම ලෙසින්... [/SIZE][SIZE=4][SIZE=5] ගෞතම බුද්ධ රාජ්‍යයේ ‘[B]යොවුන් දහම් හමුව[/B]‘[/SIZE] සෑම මසකම පළමුවෙනි ඉරිදා දින, පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා කඩුවෙල, හේවාගම මහමෙව්නා බෝධිඥාන භාවනා අසපුවේ දී... :::: ප්‍රඥාවෙන් ලොව දකිනු කැමති - තරුණ තරුණියන් වෙතයි.. :::: එන්න..... සොයායමු අප සමඟ ජීවිතයේ සැබෑම වූ යථාර්ථය.... [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/425784_380365431975709_1610957302_n.jpg[/IMG] [/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom