Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු බං ප්‍රථම ප්‍රේමය අමතක කරන්න අමාරුයි.. මටත් තියනවා ඒ වගේ අතීතාවර්ජනයක්.. ඒත් මේක උබ අපි කතාකරනවා වගේ මගෙ ප්‍රථම පෙම නෙවෙයි.. හිතට දැනුන පලවෙනි වෙනස, ආදරය කියන වචනේ ඇගට දැනුන එකම මොහොත, කොටින්ම කීවොත් මේ වනකන් මගෙ හදවතට දැනුන එකම එක ආදරය..

කවදාවත් හිමි කරගන්න බැරි බව දැන දැන ආදරය කරන එක වෙනමම දෙයක් මචං.. ඒ ආදරය ඇතුලේ හිනාව සතුටට වඩා දෝරෙ ගලන්නේ කදුල දුක.. ඒත් එ සතුටුවෙන හැම තප්පරයකම අයේ කවදාවත් විදින්න බැරි දකින්න බැරි අමුතු හැගීමක් තියෙන්නේ.. මං කතාකරන් මට වඩා වයසින් වැඩි කෙනෙක් ගැන.. ඔව් අක්කා කෙනෙක්.. මේ වෙනකන් කෙල්ලො 4ක් ඉදලා තියනවා එකක් වත් සිරා කරන්න හිතුනෙ නෑ ඒත් බං ඇයි මෙක මෙහෙම දැනෙන්නේ කියලා තාම තේරෙන්නෑ..

ඉස්සරනම් මතක්වෙන හැම තප්පරයකම පපුව ගිනිගන්නවා වගේ , කොහොමහරි හිතේ යට කරන් ඉන්නවා.. ඒත් මතක්වෙන එක නතරවෙන් නෑ බං , හිතෙන්නෙ කවදාවත් ඒ වගේ ආදරයක් ලැබෙන් නැතිවෙයි කියලා.. හිටපු කෙල්ලො එකක් වත් සිරා නෙවෙයි ඉතින් මේක තමා Logically මගෙ ප්‍රථම ප්‍රේමය සහෘදයා..

පෙරදාක මා ගාව ඉන්නම් කියා.....

නොකියාම මා හැර ගියා....

මට හාදකම් පා රතු රෝස දීලා .....

පෙම් සිතට දුක් දී ගියා....

හැමදාම එක හීනෙ පෙරුමන් පුරා....

කෝ ළදුනේ තෙපලූ කථා....

මට හාදකම් පා රතු රෝස දීලා .....

පෙම් සිතට දුක් දී ගියා....

මගෙ කියල සැනසෙන්න ඉඩ දුන්නෙ නෑ...

මා ගාව ඔබ උන්නෙ නෑ....//

ඔබ සිහිනයක් වී මගෙ තුරුලෙ සැනහී...

ඒ සිහිනය බොද වී ගියා....

අත දීල ලං වීල සිත දුන්නෙ නෑ...

මං වාගෙ පෙම් බැන්දෙ නෑ...//

සිත මාගෙ රවටා පෙම් කවිය ලියලා....

ඒ කවියෙ මං තනි උනා..

[QUOTE="Av_Dragon warrior, post: 23108088, member: 556833"] [CENTER][SIZE=5] ඔවු බං ප්‍රථම ප්‍රේමය අමතක කරන්න අමාරුයි.. මටත් තියනවා ඒ වගේ අතීතාවර්ජනයක්.. ඒත් මේක උබ අපි කතාකරනවා වගේ මගෙ ප්‍රථම පෙම නෙවෙයි.. හිතට දැනුන පලවෙනි වෙනස, ආදරය කියන වචනේ ඇගට දැනුන එකම මොහොත, කොටින්ම කීවොත් මේ වනකන් මගෙ හදවතට දැනුන එකම එක ආදරය.. :love:[/SIZE] [/CENTER] [SIZE=5] කවදාවත් හිමි කරගන්න බැරි බව දැන දැන ආදරය කරන එක වෙනමම දෙයක් මචං.. ඒ ආදරය ඇතුලේ හිනාව සතුටට වඩා දෝරෙ ගලන්නේ කදුල දුක.. ඒත් එ සතුටුවෙන හැම තප්පරයකම අයේ කවදාවත් විදින්න බැරි දකින්න බැරි අමුතු හැගීමක් තියෙන්නේ.. මං කතාකරන් මට වඩා වයසින් වැඩි කෙනෙක් ගැන.. ඔව් අක්කා කෙනෙක්.. මේ වෙනකන් කෙල්ලො 4ක් ඉදලා තියනවා එකක් වත් සිරා කරන්න හිතුනෙ නෑ ඒත් බං ඇයි මෙක මෙහෙම දැනෙන්නේ කියලා තාම තේරෙන්නෑ.. [/SIZE][CENTER][SIZE=5] ඉස්සරනම් මතක්වෙන හැම තප්පරයකම පපුව ගිනිගන්නවා වගේ , කොහොමහරි හිතේ යට කරන් ඉන්නවා.. ඒත් මතක්වෙන එක නතරවෙන් නෑ බං , හිතෙන්නෙ කවදාවත් ඒ වගේ ආදරයක් ලැබෙන් නැතිවෙයි කියලා.. හිටපු කෙල්ලො එකක් වත් සිරා නෙවෙයි ඉතින් මේක තමා Logically මගෙ ප්‍රථම ප්‍රේමය සහෘදයා.. :([/SIZE] [/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [IMG]http://www.elakiri.com/forum/[/IMG] [IMG]http://www.elakiri.com/forum/[/IMG]:love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love: :love::love::love::love: :love::love: :love: [SIZE=5]පෙරදාක මා ගාව ඉන්නම් කියා.....[/SIZE] [SIZE=5]නොකියාම මා හැර ගියා....[/SIZE] [SIZE=5]මට හාදකම් පා රතු රෝස දීලා .....[/SIZE] [SIZE=5]පෙම් සිතට දුක් දී ගියා....[/SIZE] [SIZE=5]හැමදාම එක හීනෙ පෙරුමන් පුරා....[/SIZE] [SIZE=5]කෝ ළදුනේ තෙපලූ කථා....[/SIZE] [SIZE=5]මට හාදකම් පා රතු රෝස දීලා .....[/SIZE] [SIZE=5]පෙම් සිතට දුක් දී ගියා....[/SIZE] [SIZE=5]මගෙ කියල සැනසෙන්න ඉඩ දුන්නෙ නෑ...[/SIZE] [SIZE=5]මා ගාව ඔබ උන්නෙ නෑ....//[/SIZE] [SIZE=5]ඔබ සිහිනයක් වී මගෙ තුරුලෙ සැනහී...[/SIZE] [SIZE=5]ඒ සිහිනය බොද වී ගියා....[/SIZE] [SIZE=5]අත දීල ලං වීල සිත දුන්නෙ නෑ...[/SIZE] [SIZE=5]මං වාගෙ පෙම් බැන්දෙ නෑ...//[/SIZE] [SIZE=5]සිත මාගෙ රවටා පෙම් කවිය ලියලා....[/SIZE] [SIZE=5]ඒ කවියෙ මං තනි උනා..[/SIZE] [/CENTER] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom