Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතීතයෙ මා පෙම් බැඳි ළියන්ටයි

මේ ගීය ගයන්නේ

හමුවීම් වෙන්වීම් මැද ආදරයේ

බැඳිම් බිඳීම් අතර ජීවිතේ

ළඟ නොරැඳී රැඳී නික්මී ගිය ඒ

සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ

මේ ගීය ගයන්නේ

සිනාවක මතකයන්

තියා නෙතු ඉම දුරකින්

හදින් නොමැකෙන ආදරේ නටඹුන්

කුරුටු ගා රුහිරෙන්

ළඟ නොරැඳී රැඳී

නික්ම ගිය ඒ

නිල්වනුන් රන්වනුන්

ලදලියන් නිලැසියන්ටයි

මේ ගීය ගයන්නේ

සීතල කඳුළකින්

ලියා ළය රහසක්

අප අපම වූ

අනන්ත නිමේශයන්

විඳ දරා හදවතින්

ළඟ නොරැඳී රැඳී

නික්මී ගිය ඒ

නිල්වනුන් රන්වනුන්

ලදලියන් නිලැසියන්ටයි

මේ ගීය ගයන්නේ...

[QUOTE="Mr UNKNOWN, post: 23546217, member: 558255"] [SIZE="3"]අතීතයෙ මා පෙම් බැඳි ළියන්ටයි මේ ගීය ගයන්නේ හමුවීම් වෙන්වීම් මැද ආදරයේ බැඳිම් බිඳීම් අතර ජීවිතේ ළඟ නොරැඳී රැඳී නික්මී ගිය ඒ සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ මේ ගීය ගයන්නේ සිනාවක මතකයන් තියා නෙතු ඉම දුරකින් හදින් නොමැකෙන ආදරේ නටඹුන් කුරුටු ගා රුහිරෙන් ළඟ නොරැඳී රැඳී නික්ම ගිය ඒ නිල්වනුන් රන්වනුන් ලදලියන් නිලැසියන්ටයි මේ ගීය ගයන්නේ සීතල කඳුළකින් ලියා ළය රහසක් අප අපම වූ අනන්ත නිමේශයන් විඳ දරා හදවතින් ළඟ නොරැඳී රැඳී නික්මී ගිය ඒ නිල්වනුන් රන්වනුන් ලදලියන් නිලැසියන්ටයි මේ ගීය ගයන්නේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom