Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රතික්ෂේපවාදී මතවාද සහ සෝමවංස ගේ “ජිල්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රතික්ෂේපවාදී මතවාද සහ සෝමවංස ගේ “ජිල්&#3512

ෆ්‍රොයිඩ් ට අනුව, සමහර විට මිනිස්සු තමාට පිලි ගැනීමට තිත්ත ඇත්ත, මොන තරම් සාධක ඇතිව වුවත් ප්‍රතික්ෂේප කරති. මෙය මනෝවිද්‍යාවේ සිංහලෙන් හැඳින්වෙන්නේ කෙසේදැයි මම නොදනිමි. ප්රතික්ෂේපය හෝ පිළිකෙව්ව යන්න වෙනත් ඕනෑම වචනයක් තරමට සුදුසු වනු ඇත.

ප්රභාකරන් ගේ මළ සිරුර නන්දිකඩාල් වලදී සොයා ගෙන පුවත් පත් වල පින්තූර පලවූ පසු ඊලාම් වාදීන් කී කතා සිහි ගන්වන අන්දමේ අඳෝනා ආඩපාලි දැන් විපක්ෂ කඳවුරෙන් ඇසෙන්නට පටන් ගෙන ඇත.

මා සිටියේ චන්දය ගැන කීමට ඇති බොහොමයක් දේ බොහොමයක් දෙනා විසින් කියා ඇති නිසා දැන් වෙනත් දෙයක් ගැන කතා කිරීමටයි. නමුත් විපක්ෂ සන්ධානයෙනුත්, එයට ආවඩන නොයෙකුත් ඊනියා බුද්ධිමතුන්ගෙනුත් ඇසෙන ආඩපාලි අඩු වෙනු වෙනුවට වැඩි වෙන සෙයක් දක්නට ඇත.

කට කතා වලටත් මිනිස්සු ඇන්දිය හැකි තරමේ සීමාවක් ඇති බව පෙන්වා දෙනු ලැබූ පසුව වත්, මංගලට තම හැකියාව වන නැති දේ මහා ලොකු දේ කර පෙන්වීමේ ගතිය අත හැර ගත නොහැකි ලෙසකි. ෆොන්සේකා මහතා හැරුණු විට, දැන් මේ චන්ද ප්‍රතිඵලය පිළිගත නොහැක්කකැයි කියන්නන්න් ගේ පෙරමුනේ සිටින්නේ මංගල සහ සෝමවංසය.ජනප්‍රිය චෝදනා වන්නේ, ෆොන්සේකා මහතාගේ චන්ද මිටි වල පිට පැත්තට මහින්ද ගේ චන්ද දෙක බැගින් දමා ෆොන්සේකාගේ චන්ද මිටි “මහින්දකරණය” කළ බවත්, සෝමවංසට අනුව “කම්පියුටර් ජිල්මාට්” එකකින් ප්‍රතිඵල වෙනස් කළ බවත් ය.

චන්ද ගැනීම පිලිබඳ අප මීට පෙරත් ඉංගිරිසියෙන් සඳහන් කළෙමු. මෙවර රිවිර, ඊට වඩා බෙහෙවින් විස්තර සහිත ලිපියක් සිංහලෙන්ම පළ කර ඇත. මෙම ලිපියට අනුව, චන්ද මිටි මාරු කිරීම ලක්ෂ 18ක් වෙනසක් ඇතිවන අන්දමට කෙසේ වෙතත් දස දහසක වෙනසක් ඇතිවන අන්දමට වත් කළ හැකි නොවන්නක් බව ඕනෑම මෝඩයෙකුට තේරෙනු ඇත. තෙවරක් ගණන් කෙරුනු පසුවත්, අහඹු ලෙස ගන්නා නියැදි වලින් නිසි අපේක්ෂකයාටම චන්ද යොමු වී ඇති දැයි පරීක්ෂා කරණු ලැබේ. තැපැල් චන්ද වලින් පෙනී ඇති ආකාරයටත්, පිස්සකු, කුහකයකු හෝ මැටි මෝළෙකු නොවන ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි අන්දමටත්, 50% කෙසේ වෙතත් ෆොන්සේකා මහතාට තැපැල් චන්දය දුන් පිරිස ද ඇතුළුව අඩු ගණනේ 30% පමණ මැතිවරණ නිලධාරී පිරිසක් ෆොන්සේකා මහතාට පක්ෂපාතී මතයක සිටි බැව් සිතීම සාධාරණය. මේ, පක්ෂ විසින් පත් කරනු ලබන නියෝජිතයනට අමතරවයි. ඉතින් චන්ද මිටි විකෘති කරන තෙක් මේ සියල්ලන්ම බලා සිටියා ද?

අනෙක, මූලික ප්‍රතිඵල නිකුත් කරන විටත් චන්ද වැටී ඇති ආකාරය ගැන සෑහෙන හැඟීමක් නියෝජිතයනට ඇත. චන්ද මිටි ගැනෙන්නේ ද යන්ත්‍රානුසාරයෙන් නොව මිනිසුන් අතිනි. ගැනීමේ ප්‍රතිඵලය, ඒ මොහොතේම මධ්‍යස්ථානයේ සිටින නියෝජිතයනට නිකුත් කරනු ලැබේ. මෙය සැක සහිත නම්, නැවත ගැනීමක් ඉල්වා සිටිය හැක. මේ ප්‍රතිඵලය කොමසාරිස් විසින් නිකුත් කරන ප්‍රතිඵලයට වෙනස් නම්, කොමසාරිස් ගේ “කොම්පියුටර් ජිල්මාට්” එක ඔප්පු කළ හැකි ලිඛිත සාක්ෂි ඒ මොහොතෙහිම නියෝජිතයන් සතුව ඇත! (ඊට අමතරව සෝමවංසට ඇවැසි වනුයේ ගණන් ටික අතින් එකතු කර බැලීමට පොකට් කැල්කියුලේටරයක් පමණි. රුපියල් 100-200 කට පමණ මෙය පහසුවෙන් සපයා ගත හැක.)

ඉතින්, මෙතරම් සරල කරුණක් ගැන බොරු කියන්නේ ඇයි?

“හිතේ අමාරුවට” සහ “කුහක කමට” යන්නෙන් තොර සාධාරණ උත්තරයක් මට නම් සිතා ගත නොහැක. මගේ අදහස නම්, මේ කියන්නේ අන්ත එජාප සහ අන්ත ජවිපෙ වාදීන්ට හිත හදා ගැනීමට යම් කිසිවක් ඇවැසි වීමේ, ජනපතිවරණයෙන් එහාට යන සීරියස් දේශපාලන අවශ්‍යතාව නිසා මිස සෝමවංස හෝ මංගල මේ කරුණු පුද්ගලිකව විස්වාස කරන නිසා නොවේ:චන්ද කිහිපයකින් පැරදිනි නම් සිය කාඩරයට අඩු ගණනේ “මහින්ද හොර කර දිනුවා” යන්න හෝ කියා බේරිය හැකිව තිබිනි. එහෙත් ලක්ෂ 18ක් බඳු විශාල චන්ද සංඛ්‍යාවක් සමග, එයද කළ නොහැක. අනෙක් අතට, තම අශ්වයා වට ගනනකින් නීත්‍යනුකූලවම පැරදුනු බවද පිළිගත නොහැක්කේ, ලඟ එන මැතිවරණයට හා කාඩරයේ චිත්ත ධෛර්යයට (morale) ඉන් අත් විය හැකි හානිකර ප්‍රතිඵලය නිසාය.

ෆොන්සේකා මහතා, සෝමවංස, මංගල පමණක් නොව ඊනියා උගතුන් ලෙස පෙනී සිටින්නට තැත් කරන්නන් ද මහින්දගේ ජය ඇදහිය නොහැකි බව කියන්නේ අමුතුම තර්ක පදනම් කොට ගෙනය:

මෙය ෆොන්සේකාට දේශපාලනයේ පළපුරුද්දක් නැතිවීම, ඔප්පු නොකළ ‘හොර ගිවිසුම්’ හෝ ඔහුගේ බෑනාගේ කොම්පැණිය ගැන කළ කතා ආදී සරල කාරණා වලට බැර කිරීමට තරම් ලේඛකයා අඳ බාල නොවේ. මේ කිසිවක් අපේ රටේ බහුතර ඡන්ද දායකයාට වැදගත් නැත. එසේම ඡන්දය ප්‍රකාශ නොකළද ඔවුන් විශාල පිරිසක් ෆොන්සේකාට යම් ගෞරවයකින් සැලකූ බවද ඔහුගේ රැස්වීම් වලට එක් රොක් වූ ජනකායෙන් පැහැදිළිය. යුද්ධය නතර කිරීම වෙනුවෙන් කළගුණ සැලකූයේ නම් එයද 50-50 ලෙස අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදී යා යුතුව තිබුණේය.

ටැබූ සබ්ජෙක්ට්ස් ගේ අබූත වලට මෙහි සහ මෙහි මා මීට පෙර පිලිතුරු දී ඇත. මෙම ලිපියේ සන්දර්භයට අදාල ලෙස තවත් කතා කළ හැකි දේ වෙයි. එය නම්, ටැබූ තමන්ගේ මතය හෝ තමන්ට වත් අයිති නොවන මතයන්, පොදු ජනයා වෙත ඇතැයි බලෙන් පැටවීමට යත්න දැරීමයි. ප්‍රථමයෙන්, “ඔප්පු නොකළ” බෑනා ගේ කොම්පැනියේ දූෂන ගැන සාමන්‍ය ජනතාව ගනන් ගන්නේ නැතැයි කියන්නේ, මහින්දගේ දූෂන අති මහත් බහුතරය මෙපමණක් වත් ඔප්පු නොකළ දේ බව නොසලකා මහින්ද විවේචනය කළ ටැබූ මය. හොර ගිවිසුම් ගැන කීවේ මහින්ද පමණක් නොවූවත්, ෆොන්සේකා ද්‍ර.ජා.ස සමග එකතු වීම සාමාන්‍ය ජනයාට කෙසේ බලපෑවේදැයි කීමට ටැබූ සුදුස්සකු නොවන්නේ අන්ත කොටි හිතවාදී ද්‍ර. ජා. සන්ධානය හෝ දෙමළ ජාතිවාදය ගැන ටැබූ ගේ අදහස් මෙරට පොදු ජනයාගේ අදහස් නොවන නිසා ය. එදා සොල්දාදුවන් අවශ්‍ය විට පොර කිරීම විහිලුවක් ලෙස දුටු ටැබූ, අද තම ඊනියා ලිබරල් උගත් කමද පසෙක තබා, යුද්ධයේ ගෞරවය 50%-50% බෙදිය යුත්තේ දේශපාලන නායකත්වයත්, පාබල හමුදා නායකත්වයත් අතර බව කියයි! (එතකොට ගුවන් හමුදාවටත්, නාවික හමුදාවටත්, අයිති වන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. ඒවාට බෙදිය යුතු රාජපක්ෂගේ කොටසින් විය යුතු ය.) කන්න ඕනෑ වූ විට ටැබූට සරත් ෆොන්සේකා කබරගොයා තල ගොයා වූවත්, යුද්ධය දිනීමට අනිවාර්ය අවශ්‍යතාවය වූයේ මහින්ද ගේ දේශපාලන නායකත්වය බව කුහකයකු නොවන ඕනෑම “උගතකු” පිලි ගනු ඇත.

අනෙක, රැස්වීම් වලට එන සෙනගින් චන්ද ලැබෙන හැටි තීරණය කිරීමට තරම් මෙතැන කුමක් කීවත් ටැබූ ම වත් අඳබාලයෙක් නොවේ.

මෙබඳු කරුණු සලකා බලා, මහින්දට මිනිස්සු චන්දය දුන්නේත්, ෆොන්සේකාට නොදුන්නේත් මොන හේතු උඩ දැයි පැහැදිලි කිරීමට සරල උත්තර ටිකක් දීම සුදුසු යයි හැඟේ.

[QUOTE="lkboy4u, post: 6623485, member: 3126"] [b]ප්‍රතික්ෂේපවාදී මතවාද සහ සෝමවංස ගේ “ජිල්ම[/b] [COLOR="Blue"][SIZE="5"]ෆ්‍රොයිඩ් ට අනුව, සමහර විට මිනිස්සු තමාට පිලි ගැනීමට තිත්ත ඇත්ත, මොන තරම් සාධක ඇතිව වුවත් ප්‍රතික්ෂේප කරති. මෙය මනෝවිද්‍යාවේ සිංහලෙන් හැඳින්වෙන්නේ කෙසේදැයි මම නොදනිමි. ප්රතික්ෂේපය හෝ පිළිකෙව්ව යන්න වෙනත් ඕනෑම වචනයක් තරමට සුදුසු වනු ඇත. ප්රභාකරන් ගේ මළ සිරුර නන්දිකඩාල් වලදී සොයා ගෙන පුවත් පත් වල පින්තූර පලවූ පසු ඊලාම් වාදීන් කී කතා සිහි ගන්වන අන්දමේ අඳෝනා ආඩපාලි දැන් විපක්ෂ කඳවුරෙන් ඇසෙන්නට පටන් ගෙන ඇත. මා සිටියේ චන්දය ගැන කීමට ඇති බොහොමයක් දේ බොහොමයක් දෙනා විසින් කියා ඇති නිසා දැන් වෙනත් දෙයක් ගැන කතා කිරීමටයි. නමුත් විපක්ෂ සන්ධානයෙනුත්, එයට ආවඩන නොයෙකුත් ඊනියා බුද්ධිමතුන්ගෙනුත් ඇසෙන ආඩපාලි අඩු වෙනු වෙනුවට වැඩි වෙන සෙයක් දක්නට ඇත. කට කතා වලටත් මිනිස්සු ඇන්දිය හැකි තරමේ සීමාවක් ඇති බව පෙන්වා දෙනු ලැබූ පසුව වත්, මංගලට තම හැකියාව වන නැති දේ මහා ලොකු දේ කර පෙන්වීමේ ගතිය අත හැර ගත නොහැකි ලෙසකි. ෆොන්සේකා මහතා හැරුණු විට, දැන් මේ චන්ද ප්‍රතිඵලය පිළිගත නොහැක්කකැයි කියන්නන්න් ගේ පෙරමුනේ සිටින්නේ මංගල සහ සෝමවංසය.ජනප්‍රිය චෝදනා වන්නේ, ෆොන්සේකා මහතාගේ චන්ද මිටි වල පිට පැත්තට මහින්ද ගේ චන්ද දෙක බැගින් දමා ෆොන්සේකාගේ චන්ද මිටි “මහින්දකරණය” කළ බවත්, සෝමවංසට අනුව “කම්පියුටර් ජිල්මාට්” එකකින් ප්‍රතිඵල වෙනස් කළ බවත් ය. චන්ද ගැනීම පිලිබඳ අප මීට පෙරත් ඉංගිරිසියෙන් සඳහන් කළෙමු. මෙවර රිවිර, ඊට වඩා බෙහෙවින් විස්තර සහිත ලිපියක් සිංහලෙන්ම පළ කර ඇත. මෙම ලිපියට අනුව, චන්ද මිටි මාරු කිරීම ලක්ෂ 18ක් වෙනසක් ඇතිවන අන්දමට කෙසේ වෙතත් දස දහසක වෙනසක් ඇතිවන අන්දමට වත් කළ හැකි නොවන්නක් බව ඕනෑම මෝඩයෙකුට තේරෙනු ඇත. තෙවරක් ගණන් කෙරුනු පසුවත්, අහඹු ලෙස ගන්නා නියැදි වලින් නිසි අපේක්ෂකයාටම චන්ද යොමු වී ඇති දැයි පරීක්ෂා කරණු ලැබේ. තැපැල් චන්ද වලින් පෙනී ඇති ආකාරයටත්, පිස්සකු, කුහකයකු හෝ මැටි මෝළෙකු නොවන ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි අන්දමටත්, 50% කෙසේ වෙතත් ෆොන්සේකා මහතාට තැපැල් චන්දය දුන් පිරිස ද ඇතුළුව අඩු ගණනේ 30% පමණ මැතිවරණ නිලධාරී පිරිසක් ෆොන්සේකා මහතාට පක්ෂපාතී මතයක සිටි බැව් සිතීම සාධාරණය. මේ, පක්ෂ විසින් පත් කරනු ලබන නියෝජිතයනට අමතරවයි. ඉතින් චන්ද මිටි විකෘති කරන තෙක් මේ සියල්ලන්ම බලා සිටියා ද? අනෙක, මූලික ප්‍රතිඵල නිකුත් කරන විටත් චන්ද වැටී ඇති ආකාරය ගැන සෑහෙන හැඟීමක් නියෝජිතයනට ඇත. චන්ද මිටි ගැනෙන්නේ ද යන්ත්‍රානුසාරයෙන් නොව මිනිසුන් අතිනි. ගැනීමේ ප්‍රතිඵලය, ඒ මොහොතේම මධ්‍යස්ථානයේ සිටින නියෝජිතයනට නිකුත් කරනු ලැබේ. මෙය සැක සහිත නම්, නැවත ගැනීමක් ඉල්වා සිටිය හැක. මේ ප්‍රතිඵලය කොමසාරිස් විසින් නිකුත් කරන ප්‍රතිඵලයට වෙනස් නම්, කොමසාරිස් ගේ “කොම්පියුටර් ජිල්මාට්” එක ඔප්පු කළ හැකි ලිඛිත සාක්ෂි ඒ මොහොතෙහිම නියෝජිතයන් සතුව ඇත! (ඊට අමතරව සෝමවංසට ඇවැසි වනුයේ ගණන් ටික අතින් එකතු කර බැලීමට පොකට් කැල්කියුලේටරයක් පමණි. රුපියල් 100-200 කට පමණ මෙය පහසුවෙන් සපයා ගත හැක.) ඉතින්, මෙතරම් සරල කරුණක් ගැන බොරු කියන්නේ ඇයි? “හිතේ අමාරුවට” සහ “කුහක කමට” යන්නෙන් තොර සාධාරණ උත්තරයක් මට නම් සිතා ගත නොහැක. මගේ අදහස නම්, මේ කියන්නේ අන්ත එජාප සහ අන්ත ජවිපෙ වාදීන්ට හිත හදා ගැනීමට යම් කිසිවක් ඇවැසි වීමේ, ජනපතිවරණයෙන් එහාට යන සීරියස් දේශපාලන අවශ්‍යතාව නිසා මිස සෝමවංස හෝ මංගල මේ කරුණු පුද්ගලිකව විස්වාස කරන නිසා නොවේ:චන්ද කිහිපයකින් පැරදිනි නම් සිය කාඩරයට අඩු ගණනේ “මහින්ද හොර කර දිනුවා” යන්න හෝ කියා බේරිය හැකිව තිබිනි. එහෙත් ලක්ෂ 18ක් බඳු විශාල චන්ද සංඛ්‍යාවක් සමග, එයද කළ නොහැක. අනෙක් අතට, තම අශ්වයා වට ගනනකින් නීත්‍යනුකූලවම පැරදුනු බවද පිළිගත නොහැක්කේ, ලඟ එන මැතිවරණයට හා කාඩරයේ චිත්ත ධෛර්යයට (morale) ඉන් අත් විය හැකි හානිකර ප්‍රතිඵලය නිසාය. ෆොන්සේකා මහතා, සෝමවංස, මංගල පමණක් නොව ඊනියා උගතුන් ලෙස පෙනී සිටින්නට තැත් කරන්නන් ද මහින්දගේ ජය ඇදහිය නොහැකි බව කියන්නේ අමුතුම තර්ක පදනම් කොට ගෙනය: මෙය ෆොන්සේකාට දේශපාලනයේ පළපුරුද්දක් නැතිවීම, ඔප්පු නොකළ ‘හොර ගිවිසුම්’ හෝ ඔහුගේ බෑනාගේ කොම්පැණිය ගැන කළ කතා ආදී සරල කාරණා වලට බැර කිරීමට තරම් ලේඛකයා අඳ බාල නොවේ. මේ කිසිවක් අපේ රටේ බහුතර ඡන්ද දායකයාට වැදගත් නැත. එසේම ඡන්දය ප්‍රකාශ නොකළද ඔවුන් විශාල පිරිසක් ෆොන්සේකාට යම් ගෞරවයකින් සැලකූ බවද ඔහුගේ රැස්වීම් වලට එක් රොක් වූ ජනකායෙන් පැහැදිළිය. යුද්ධය නතර කිරීම වෙනුවෙන් කළගුණ සැලකූයේ නම් එයද 50-50 ලෙස අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදී යා යුතුව තිබුණේය. ටැබූ සබ්ජෙක්ට්ස් ගේ අබූත වලට මෙහි සහ මෙහි මා මීට පෙර පිලිතුරු දී ඇත. මෙම ලිපියේ සන්දර්භයට අදාල ලෙස තවත් කතා කළ හැකි දේ වෙයි. එය නම්, ටැබූ තමන්ගේ මතය හෝ තමන්ට වත් අයිති නොවන මතයන්, පොදු ජනයා වෙත ඇතැයි බලෙන් පැටවීමට යත්න දැරීමයි. ප්‍රථමයෙන්, “ඔප්පු නොකළ” බෑනා ගේ කොම්පැනියේ දූෂන ගැන සාමන්‍ය ජනතාව ගනන් ගන්නේ නැතැයි කියන්නේ, මහින්දගේ දූෂන අති මහත් බහුතරය මෙපමණක් වත් ඔප්පු නොකළ දේ බව නොසලකා මහින්ද විවේචනය කළ ටැබූ මය. හොර ගිවිසුම් ගැන කීවේ මහින්ද පමණක් නොවූවත්, ෆොන්සේකා ද්‍ර.ජා.ස සමග එකතු වීම සාමාන්‍ය ජනයාට කෙසේ බලපෑවේදැයි කීමට ටැබූ සුදුස්සකු නොවන්නේ අන්ත කොටි හිතවාදී ද්‍ර. ජා. සන්ධානය හෝ දෙමළ ජාතිවාදය ගැන ටැබූ ගේ අදහස් මෙරට පොදු ජනයාගේ අදහස් නොවන නිසා ය. එදා සොල්දාදුවන් අවශ්‍ය විට පොර කිරීම විහිලුවක් ලෙස දුටු ටැබූ, අද තම ඊනියා ලිබරල් උගත් කමද පසෙක තබා, යුද්ධයේ ගෞරවය 50%-50% බෙදිය යුත්තේ දේශපාලන නායකත්වයත්, පාබල හමුදා නායකත්වයත් අතර බව කියයි! (එතකොට ගුවන් හමුදාවටත්, නාවික හමුදාවටත්, අයිති වන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. ඒවාට බෙදිය යුතු රාජපක්ෂගේ කොටසින් විය යුතු ය.) කන්න ඕනෑ වූ විට ටැබූට සරත් ෆොන්සේකා කබරගොයා තල ගොයා වූවත්, යුද්ධය දිනීමට අනිවාර්ය අවශ්‍යතාවය වූයේ මහින්ද ගේ දේශපාලන නායකත්වය බව කුහකයකු නොවන ඕනෑම “උගතකු” පිලි ගනු ඇත. අනෙක, රැස්වීම් වලට එන සෙනගින් චන්ද ලැබෙන හැටි තීරණය කිරීමට තරම් මෙතැන කුමක් කීවත් ටැබූ ම වත් අඳබාලයෙක් නොවේ. මෙබඳු කරුණු සලකා බලා, මහින්දට මිනිස්සු චන්දය දුන්නේත්, ෆොන්සේකාට නොදුන්නේත් මොන හේතු උඩ දැයි පැහැදිලි කිරීමට සරල උත්තර ටිකක් දීම සුදුසු යයි හැඟේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom