ප්‍රතික්ෂේපිත ජන්ද සංඛ්‍යාව

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,988
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කතිරෙ විතරක් ගැහැව්වනම් ඉවරනෙ

    අනුරට සජිත්ට රනිල්ට ඡන්දෙ දෙන අයට කොහොමත් මනාප හෝ දෙවෙනි මනාප කතාවක් වැඩකුත් නෑනෙ.

    සජිත්ට රනිල්ට දෙන එව්වො කොහොමත් සිරිකොතේ එකම සෙට් එක නිසා මනාප ලියන්ඩ ඉඩ තියෙනවා :lol: