Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රතිපත්ති කතා හමාරයි සුපුරුදු ජාතිවාද&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රතිපත්ති කතා හමාරයි සුපුරුදු ජාතිවාද&

ප්‍රතිපත්ති කතා හමාරයි. ගෝඨාගේ ප්‍රචාරණය සුපුරුදු ජාතිවාදී මඩ ගොහොරුවටම බහී !

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය සුපුරුදු කොටි නැඟිටින කතා සමඟින් රට බෙදන කුමන්ත්‍රණ ගැන කියමින් ජාතිවාදය ඇවිස්සීමේ ස්ථාවරය දක්වා පල්ලම් බැස තිබේ.

ඇත්තෙන්ම 2015 ජනාධිපතිවරණයේදී ද දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ අපේක්ෂකයාට වූ අතර මෙවර එහි වෙනසක් වනු ඇති බවට බලාපොරොත්තු සහගතව ප්‍රචාරණයක් ගෙනගියේ ද පොහොට්ටුවම විසිනි.

විශේෂයෙන් උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද දිනාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා සති දෙකක පමණ කාලයක් එම පළාත පුරා සංචාරය කරමින් රැස්වීම් පැවැත්වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ද උතුරේ ජනරැළි කිහිපයකටම සහභාගී වෙමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු පොරොන්දු ගණනාවක්ම ලබාදුන්නේය. ඒ අතරම නාමල් රාජපක්ෂ මහතා හදිසියේම ඩුබායි රාජ්‍යය බලාගොස් LTTE සංවිධානයේ හිටපු මූල්‍ය ප්‍රධානී එමිල් කාන්තන් නමැත්තාව ද හමුව තිබුණේ උතුරේ ජනතාව ඡන්දය වර්ජනය කරන තැනකට හෝ ගෙන ඒම සඳහා සහායක් ලබාගැනීමටය.

නමුත් මේ සියල්ල අසාර්ථ වූ තැන ඔවුන් සුපුරුදු පරිදි රට බෙදීමේ කොන්දේසි 13කට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇති බවට ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් කොටි නැඟිටීමේ තැටිය නැවත වාදනය කරමින් ජාතිවාදය වැපිරීම හරහා ගොඩයෑමේ උත්සාහයක නියැළී සිටී.

මෙම කොන්දේසි 13 යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සකස් කරන ලද්දක් වන අතර ඔවුන් එය දෙමළ දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කළ නමුත් ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. ඒ ගැන කතා කළේ හෝ පොහොට්ටුවේම ප්‍රධානියකු වන වාසුදේව නානායක්කාර මහතාගේ මස්සිනා වන උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු කිහිප දෙනෙකු පමණි. විග්නේෂ්වරන් මහතා මුල පටන්ම ගෝඨාට වාසිවන ආකාරයෙන් දකුණ ඇවිස්සීමේ ප්රයත්නයක නිරත වන බව ලංකා නිව්ස් අපි මීට මාස කිහිපයකට පෙරම පෙන්වා දුන්නෙමු. මේ කොන්දේසි සම්බන්ධයෙන් දකුණට දැවැන්ත ප්‍රචාරයක් ලබාදුන්නේ ද ගෝඨා හිතවාදී මාධ්‍ය ආයතන විසිනි.

දැන් සජිත් ප්‍රේමදාස මේ කොන්දේසි පිළිගත් බවත් ඒ අනුව සජිත් ජයග්‍රහණය කළහොත් අනිවාර්යයෙන්ම රට දෙකඩ කරන බවටත් ගෝඨාගේ ප්‍රචාරණ ජාලය විසින් පුවත් මවමින් ඇත.

මෙය අලුත් කතාවක් ද නොවේ. රාජපක්ෂ පාර්ශ්වය 2015 ජනාධිපතිවරණය හමුවේ ද මෙයම කළේය. ඔවුන් එහිදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය රට බෙදීමේ ගිවිසුමකට අත්සන් තැබූ බව පවසමින් ව්‍යාජ ගිවිසුමක් ද මාධ්‍ය හරහා ප්‍රචාරය කළ නමුත් එය සාර්ථක වූයේ නැත. එසේම එජාප සහ TNA සහාය ලැබූ අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද රට බෙදුනේත් නැත. සිදුවූ එකම දෙය වූයේ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් එදා රාජපක්ෂ පිල සමඟ එක්ව සිටි තිස්ස අත්තනායක මහතාට නඩුවක් වැටීම පමණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සටන ආරම්භ කළේම තමන් පැමිණ සිටින්නේ තම ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කිරීමට මිස ප්‍රතිවාදීන් විවේචනය කිරීමට නොවන බව පවසමිනි. තමන් කිසිවෙකුට මඩ නොගසන බවත් වැඩ පෙන්වන බවත් පවසමිනි. මේ වනවිට ගෝඨාගේ ප්‍රචාරණ ජාලය කතා නොකරන්නේම ද ප්‍රතිපත්ති ගැනය.

ඒඅනුව පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය මේ වනවිට 2015දීත් අසාර්ථක වුණු, මෙවරත් අසාර්ථක වන බව හොඳින්ම දන්නා කොටි නැඟිටීමේ තැටිය වාදනය කරන තැනටම මානසිකව වැටී ඇති බවයි. තාර්කිකව ගත් කළ ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපාරය පසුගිය සති කිහිපය තුළ දියත් කළ සියලුම ව්‍යාපෘති අසාර්ථක වූ පසුබිමක ඔවුන් මේ ගායනා කරමින් සිටින්නේ "හංස ගීතය" බව කිව හැකිය.

LNW

[QUOTE="macfa, post: 24898263, member: 559756"] [b]ප්‍රතිපත්ති කතා හමාරයි සුපුරුදු ජාතිවාද&[/b] [B][SIZE="5"]ප්‍රතිපත්ති කතා හමාරයි. ගෝඨාගේ ප්‍රචාරණය සුපුරුදු ජාතිවාදී මඩ ගොහොරුවටම බහී ![/SIZE][/B] [SIZE="4"]දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය සුපුරුදු කොටි නැඟිටින කතා සමඟින් රට බෙදන කුමන්ත්‍රණ ගැන කියමින් ජාතිවාදය ඇවිස්සීමේ ස්ථාවරය දක්වා පල්ලම් බැස තිබේ. [COLOR="Red"]ඇත්තෙන්ම 2015 ජනාධිපතිවරණයේදී ද දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ අපේක්ෂකයාට වූ අතර මෙවර එහි වෙනසක් වනු ඇති බවට බලාපොරොත්තු සහගතව ප්‍රචාරණයක් ගෙනගියේ ද පොහොට්ටුවම විසිනි. [/COLOR] [COLOR="red"]විශේෂයෙන් උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද දිනාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා සති දෙකක පමණ කාලයක් එම පළාත පුරා සංචාරය කරමින් රැස්වීම් පැවැත්වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ද උතුරේ ජනරැළි කිහිපයකටම සහභාගී වෙමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු පොරොන්දු ගණනාවක්ම ලබාදුන්නේය. ඒ අතරම නාමල් රාජපක්ෂ මහතා හදිසියේම ඩුබායි රාජ්‍යය බලාගොස් LTTE සංවිධානයේ හිටපු මූල්‍ය ප්‍රධානී එමිල් කාන්තන් නමැත්තාව ද හමුව තිබුණේ උතුරේ ජනතාව ඡන්දය වර්ජනය කරන තැනකට හෝ ගෙන ඒම සඳහා සහායක් ලබාගැනීමටය. නමුත් මේ සියල්ල අසාර්ථ වූ තැන ඔවුන් සුපුරුදු පරිදි රට බෙදීමේ කොන්දේසි 13කට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇති බවට ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් කොටි නැඟිටීමේ තැටිය නැවත වාදනය කරමින් ජාතිවාදය වැපිරීම හරහා ගොඩයෑමේ උත්සාහයක නියැළී සිටී. [/COLOR] [COLOR="red"]මෙම කොන්දේසි 13 යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සකස් කරන ලද්දක් වන අතර ඔවුන් එය දෙමළ දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කළ නමුත් ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. ඒ ගැන කතා කළේ හෝ පොහොට්ටුවේම ප්‍රධානියකු වන වාසුදේව නානායක්කාර මහතාගේ මස්සිනා වන උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු කිහිප දෙනෙකු පමණි. [/COLOR]විග්නේෂ්වරන් මහතා මුල පටන්ම ගෝඨාට වාසිවන ආකාරයෙන් දකුණ ඇවිස්සීමේ ප්රයත්නයක නිරත වන බව ලංකා නිව්ස් අපි මීට මාස කිහිපයකට පෙරම පෙන්වා දුන්නෙමු. මේ කොන්දේසි සම්බන්ධයෙන් දකුණට දැවැන්ත ප්‍රචාරයක් ලබාදුන්නේ ද ගෝඨා හිතවාදී මාධ්‍ය ආයතන විසිනි. දැන් සජිත් ප්‍රේමදාස මේ කොන්දේසි පිළිගත් බවත් ඒ අනුව සජිත් ජයග්‍රහණය කළහොත් අනිවාර්යයෙන්ම රට දෙකඩ කරන බවටත් ගෝඨාගේ ප්‍රචාරණ ජාලය විසින් පුවත් මවමින් ඇත. [COLOR="red"]මෙය අලුත් කතාවක් ද නොවේ. රාජපක්ෂ පාර්ශ්වය 2015 ජනාධිපතිවරණය හමුවේ ද මෙයම කළේය. ඔවුන් එහිදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය රට බෙදීමේ ගිවිසුමකට අත්සන් තැබූ බව පවසමින් ව්‍යාජ ගිවිසුමක් ද මාධ්‍ය හරහා ප්‍රචාරය කළ නමුත් එය සාර්ථක වූයේ නැත. එසේම එජාප සහ TNA සහාය ලැබූ අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද රට බෙදුනේත් නැත. සිදුවූ එකම දෙය වූයේ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් එදා රාජපක්ෂ පිල සමඟ එක්ව සිටි තිස්ස අත්තනායක මහතාට නඩුවක් වැටීම පමණි. [/COLOR] ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සටන ආරම්භ කළේම තමන් පැමිණ සිටින්නේ තම ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කිරීමට මිස ප්‍රතිවාදීන් විවේචනය කිරීමට නොවන බව පවසමිනි. තමන් කිසිවෙකුට මඩ නොගසන බවත් වැඩ පෙන්වන බවත් පවසමිනි. මේ වනවිට ගෝඨාගේ ප්‍රචාරණ ජාලය කතා නොකරන්නේම ද ප්‍රතිපත්ති ගැනය. [COLOR="red"]ඒඅනුව පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය මේ වනවිට 2015දීත් අසාර්ථක වුණු, මෙවරත් අසාර්ථක වන බව හොඳින්ම දන්නා කොටි නැඟිටීමේ තැටිය වාදනය කරන තැනටම මානසිකව වැටී ඇති බවයි. තාර්කිකව ගත් කළ ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපාරය පසුගිය සති කිහිපය තුළ දියත් කළ සියලුම ව්‍යාපෘති අසාර්ථක වූ පසුබිමක ඔවුන් මේ ගායනා කරමින් සිටින්නේ "හංස ගීතය" බව කිව හැකිය.[/COLOR] [/SIZE] :lol: [URL="https://www.lankanewsweb.net/sinhala/90-special-news/51016-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%92--%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B6%A9-%E0%B6%9C%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B6%B8-%E0%B6%B6%E0%B7%84%E0%B7%93--"]LNW[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom