ප්‍රතිඵල උණුසුම එක්ක මෛත්‍රී රටට දැනෙන ව&#3545

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ප්‍රතිඵල උණුසුම එක්ක මෛත්‍රී රටට දැනෙන ව&#3545

    ලැබුණු ඡන්ද ප්‍රතිඵලත් සමඟ ඉදිරි දින කිහිපය තුළ රටට දැනෙන වෙනසක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    අද(11) දිනයේ පැවති ශ්‍රීලනිප අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    වෙනස කලින් හදුනාගෙන ෆ්‍රී වයි ෆයි ලබා ගන්න :yes::yes:




    http://sinhala.adaderana.lk/news/84225/-ප්‍රතිඵල-උණුසුම-එක්ක-මෛත්‍රී-රටට-දැනෙන-වෙනසක්-කරන්න-යයි
     
    Last edited:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    වෙනස දැනටමත් වෙලා ඉවරයි. සද්ද නැතුව කට පියන් ඉතුරු කාලෙ ඉඳලා නම්බු ඇතුව යන එකයි තියෙන්නේ. කිවලා හත්පොලේ ගාගන්නැතුව :lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    වෙනස දැනටමත් වෙලා ඉවරයි. සද්ද නැතුව කට පියන් ඉතුරු කාලෙ ඉඳලා නම්බු ඇතුව යන එකයි තියෙන්නේ. කිවලා හත්පොලේ ගාගන්නැතුව :lol:
    :lol:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    රටේ ජනපති තීන්දු ගනියිලු. රනිල්ගෙන් අහලා තීන්දු ගත්තනම් හරි කලින් කලා වගේ. :yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    වෙනස කලින් හදුනාගෙන ෆ්‍රී වයි ෆයි ලබා ගන්න
     

    Similar threads