Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රථමාදාර ගැන කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවෘත තුවාල - බාහිර ලේ ගැලීම්

බොහෝ විවෘත තුවාල සෑම දිනක ම සිදුවන කැපීම් හා ගැටීම් විය හැකි වුව ද ඇතැම් තුවාල භයානක සහ දරුණු ලේ ගැලීම් සිදුවන තුවාල විය හැකි ය.

සංවෘත තුවාල - අභ්‍යන්තර ලේ ගැලීම

ප්‍රථමාධාර දැනුම ඇති තැනැත්තෙකු විසින් ක්‍රියාකරනු ලබන සංවෘත තුවාලයක් සාමාන්‍ය තැලීමක් විය හැකි ය. අස්ථී බිඳීමක් වැනි අභ්‍යන්තර තුවාලයක් ඇති විට තැලීම් ඉතා අනතුරුදායක විය හැකි අතර, බාහිර ස්ථරයට යටින් වූ අවයවයන් වටා එම තැලීම් බලපා ඇති විටද, තැලීම් ඉතා අනතුරුදායක විය හැකි ය. තුවාලයක් හේතුවෙන් ශරීරයෙන් රුධිරය සහ වෙනත් ශ්‍රාවයන් පිටවිය හැකි අතර, තුවාලය විවෘත විට විෂබීජ ඇතුළු විය හැකි ය. මෙයින් විවිධ රෝග බෝවීමට හැකිය. නිතර ම ප්‍රථමාධාර කරු තමාගේ ආරකෂාව ගැන සැලකිලිමත් විය යුතුය. රුධිරය සහ සිරුරේ වෙනත් ශ්‍රාවයන් මගින් AIDS සහ හෙපටයිටීස් බී වැනි වෛරසයන් ගෙනයා හැකි ය.හැකිනම් ප්‍රථමාධාර ලබා දීමට පෙර ඔබ විසින් අත් වැසුම් දමා ගැනීම හෝ ඔබගේ අත් ෂෝපිං බෑග් තුළට දමා ගැනීම සිදුකරන්න. රෝගියාගේ ජීවිතය අවදානමක ඇති අවස්ථාවක දී සහ ඔබට අත් වැසුම් නොමැති අවස්ථාවක දී සැබෑ අනතුරක් ඇති විට මෙවැනි අත් වැසුම් හෝ ෂෝපිං බෑග් නොමැති වීම ඔබගේ ප්‍රථමාධාර සේවය වැළැක්වීමට හේතුවක් නොවිය යුතු ය. නොකැඩුණු සම වෛරස් සඳහා ඉතා අනර්ඝ

බාධකයක් වන අතර තුවාලය සේ විවෘත ප්‍රදේශය ජලය උරා නොගන්නා රෙදි කැබැල්ලකින් එතීමට ඔබ පුහුණු වී සිටී නම් එය විෂබීජ ඇතුළුවීම වැළැක්වීමට ප්‍රමාණවත් ආරකෂිත පියවරකි. ඔබගේ සමට රෝගියාගේ රුධිරය විශාල ලෙස ගෑවුනේ නම් හෝ රෝගියාගේ රුධිරය ඔබේ සිරුර පුරා ඉහිරුනේ නම් එවිට වෛද්‍යවරයෙකුගෙන් වහාම උපදෙස් ගන්න. අපි සෑම ආකාරයක ම තුවාල සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය විමසා බලමු. සෑම සිදුවිමක් සම්බන්ධයෙන් ම ඔබගේ DRABC ආරම්භක තක්සේරුව මතකයට ගෙන එක් එක් ප්‍රමුඛත්වය විය යුතු ක්‍රියාව සම්බන්ධව පිළිවෙළින් කටයුතු කරන්න.

ඉලක්කය

රුධිරය ගැලීම පාලනය කිරිම

කම්පනය සඳහා ප්‍රතිකාර කිරීම

රෝග බෝවීම වැලැක්වීම

උචිත අවස්ථාවල දී ආසන්නම සෞඛ්‍යය පහසුකම ලබාගැනීමට සූදානම් වීම

පිටගැස්ම සහ ජලභීතිකා රෝගය ගැන සැලකිලිමත් වීම

ප්‍රතිකාර

රෝගියාගේ තුවාලය කුඩා කැපීමක් පමණක් නම් ටික වේලාවක් තුවාලයෙන් ලේ ගැලීමට ඉඩ හරින්න (එමගින් තුවාලය පිරිසිදු වීම සිදු වේ.) ඉන්පසු ලේ ගැලීමනැවතීම සඳහා විනාඩි 10ක පමණ කාලයක් ඍජු පීඩනයක් ලබා දෙන්න. තුවාලය වටා ඇති ප්‍රදේශය අපිරිසුදු නම් පිරිසුදු ජලයෙන් සෝදා තුවාලය අවට හොඳීන් වේලෙන්නට ඉඩ හරින්න. ඉන්පසු තුවාලය ප්ලාස්ටරයක් වැනි සිනිඳු වෙළුම් පටියකින් ඔතන්න. වැලි කැට හෝ රොඩු වැනි දේ තුවාලයෙහි ඇලී ඇත් නම් එවැනි ද්‍රව්‍ය සාමාන්‍ය සේදීමකින් ඉවත් නොවනු ඇත. එවිට වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

අධික ලේ ගැලීම

ප්‍රතිකාර

තුවාලය නිරාවරණය කරන්න.

තුවාලය ඇතුළට කිසිවක් (හෝ ඇට කැබලි) කාවැදී ඇත්දැ යි පරීකෂා කර බලන්න.

තුවාලය තුළ දෘශ්‍යමාන කිසිදු ද්‍රව්‍යයක් නැත් නම් ඔබගේ අතේ ඇඟිලිවලින් සහ අත්ල උපයෝගි කර ගෙන තුවාලයට ඍජු පීඩනයක් ලබා දෙන්න.

විෂබීජ නැති රෙදි කැබැල්ලක් හෝ පිරිසිදු ඝන වෙළුමක් පාවිච්චි කර තුවාලය පිරිසිදු කිරීමෙන් පසු ව රෝගියාගේ එම තුවාලය සහිත අවයවය ඔසවන්න.

රෝගියාගේ තුවාලය සහිත අවයවය ඉහළට ඔසවා රෝගියාව දිගා කරන්න.

රෝගියාගේ කම්පනය සඳහා ප්‍රතිකාර කරන්න.

විනාඩි 10ක් තිස්සේ තුවාලය මතට පීඩනය ලබා දෙන්න.

ලේ ගමනාගමනය පාලනය වී ඇති විටෙක පළමුවෙන් වෙළන ලද ඝන වෙළුම එසේ තිබීමට හැර විෂබීජ නොමැති රෙදි පටියකින් සහ තුවාල වෙළුම් පටියකින් වෙළන්න. තුවාලයෙන් පහත කොටසට රුධිරය සංසරණය වීම වැළැක්වෙන බැවින්තුවාල වෙළුම් පටිය අවශ්‍ය ප්‍රමාණයට වඩා තදින් ගැට නොගසන්න.

වෙළුම් පටිය හරහා රුධිරය ඉවතට එරීම ආරම්භ වේ නම් වෙළුම් පටිය ඉවත් නොකරන්න. වෙළුම් පටියට උඩින් තවත් වෙළුම් පටියක් ඔතමින් තුවාල ආරකෂා කරන්න.

මෙම වෙළුම් පටි 02ම හරහා රුධිරය ගලා ඒනම් එම වෙළුම්පටි 02ම ඉවත් කර වෙනත් පිරිසිදු වෙළුම් පටියක් / වෙළුම්පටි තුවාල වටා ඔතන්න.

[QUOTE="JesonRulez, post: 17012358, member: 482203"] [SIZE="3"][COLOR="Indigo"]විවෘත තුවාල - බාහිර ලේ ගැලීම් බොහෝ විවෘත තුවාල සෑම දිනක ම සිදුවන කැපීම් හා ගැටීම් විය හැකි වුව ද ඇතැම් තුවාල භයානක සහ දරුණු ලේ ගැලීම් සිදුවන තුවාල විය හැකි ය. සංවෘත තුවාල - අභ්‍යන්තර ලේ ගැලීම ප්‍රථමාධාර දැනුම ඇති තැනැත්තෙකු විසින් ක්‍රියාකරනු ලබන සංවෘත තුවාලයක් සාමාන්‍ය තැලීමක් විය හැකි ය. අස්ථී බිඳීමක් වැනි අභ්‍යන්තර තුවාලයක් ඇති විට තැලීම් ඉතා අනතුරුදායක විය හැකි අතර, බාහිර ස්ථරයට යටින් වූ අවයවයන් වටා එම තැලීම් බලපා ඇති විටද, තැලීම් ඉතා අනතුරුදායක විය හැකි ය. තුවාලයක් හේතුවෙන් ශරීරයෙන් රුධිරය සහ වෙනත් ශ්‍රාවයන් පිටවිය හැකි අතර, තුවාලය විවෘත විට විෂබීජ ඇතුළු විය හැකි ය. මෙයින් විවිධ රෝග බෝවීමට හැකිය. නිතර ම ප්‍රථමාධාර කරු තමාගේ ආරකෂාව ගැන සැලකිලිමත් විය යුතුය. රුධිරය සහ සිරුරේ වෙනත් ශ්‍රාවයන් මගින් AIDS සහ හෙපටයිටීස් බී වැනි වෛරසයන් ගෙනයා හැකි ය.හැකිනම් ප්‍රථමාධාර ලබා දීමට පෙර ඔබ විසින් අත් වැසුම් දමා ගැනීම හෝ ඔබගේ අත් ෂෝපිං බෑග් තුළට දමා ගැනීම සිදුකරන්න. රෝගියාගේ ජීවිතය අවදානමක ඇති අවස්ථාවක දී සහ ඔබට අත් වැසුම් නොමැති අවස්ථාවක දී සැබෑ අනතුරක් ඇති විට මෙවැනි අත් වැසුම් හෝ ෂෝපිං බෑග් නොමැති වීම ඔබගේ ප්‍රථමාධාර සේවය වැළැක්වීමට හේතුවක් නොවිය යුතු ය. නොකැඩුණු සම වෛරස් සඳහා ඉතා අනර්ඝ බාධකයක් වන අතර තුවාලය සේ විවෘත ප්‍රදේශය ජලය උරා නොගන්නා රෙදි කැබැල්ලකින් එතීමට ඔබ පුහුණු වී සිටී නම් එය විෂබීජ ඇතුළුවීම වැළැක්වීමට ප්‍රමාණවත් ආරකෂිත පියවරකි. ඔබගේ සමට රෝගියාගේ රුධිරය විශාල ලෙස ගෑවුනේ නම් හෝ රෝගියාගේ රුධිරය ඔබේ සිරුර පුරා ඉහිරුනේ නම් එවිට වෛද්‍යවරයෙකුගෙන් වහාම උපදෙස් ගන්න. අපි සෑම ආකාරයක ම තුවාල සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය විමසා බලමු. සෑම සිදුවිමක් සම්බන්ධයෙන් ම ඔබගේ DRABC ආරම්භක තක්සේරුව මතකයට ගෙන එක් එක් ප්‍රමුඛත්වය විය යුතු ක්‍රියාව සම්බන්ධව පිළිවෙළින් කටයුතු කරන්න. ඉලක්කය රුධිරය ගැලීම පාලනය කිරිම කම්පනය සඳහා ප්‍රතිකාර කිරීම රෝග බෝවීම වැලැක්වීම උචිත අවස්ථාවල දී ආසන්නම සෞඛ්‍යය පහසුකම ලබාගැනීමට සූදානම් වීම පිටගැස්ම සහ ජලභීතිකා රෝගය ගැන සැලකිලිමත් වීම ප්‍රතිකාර රෝගියාගේ තුවාලය කුඩා කැපීමක් පමණක් නම් ටික වේලාවක් තුවාලයෙන් ලේ ගැලීමට ඉඩ හරින්න (එමගින් තුවාලය පිරිසිදු වීම සිදු වේ.) ඉන්පසු ලේ ගැලීමනැවතීම සඳහා විනාඩි 10ක පමණ කාලයක් ඍජු පීඩනයක් ලබා දෙන්න. තුවාලය වටා ඇති ප්‍රදේශය අපිරිසුදු නම් පිරිසුදු ජලයෙන් සෝදා තුවාලය අවට හොඳීන් වේලෙන්නට ඉඩ හරින්න. ඉන්පසු තුවාලය ප්ලාස්ටරයක් වැනි සිනිඳු වෙළුම් පටියකින් ඔතන්න. වැලි කැට හෝ රොඩු වැනි දේ තුවාලයෙහි ඇලී ඇත් නම් එවැනි ද්‍රව්‍ය සාමාන්‍ය සේදීමකින් ඉවත් නොවනු ඇත. එවිට වෛද්‍ය උපදෙස් ලබා ගන්න. අධික ලේ ගැලීම ප්‍රතිකාර තුවාලය නිරාවරණය කරන්න. තුවාලය ඇතුළට කිසිවක් (හෝ ඇට කැබලි) කාවැදී ඇත්දැ යි පරීකෂා කර බලන්න. තුවාලය තුළ දෘශ්‍යමාන කිසිදු ද්‍රව්‍යයක් නැත් නම් ඔබගේ අතේ ඇඟිලිවලින් සහ අත්ල උපයෝගි කර ගෙන තුවාලයට ඍජු පීඩනයක් ලබා දෙන්න. විෂබීජ නැති රෙදි කැබැල්ලක් හෝ පිරිසිදු ඝන වෙළුමක් පාවිච්චි කර තුවාලය පිරිසිදු කිරීමෙන් පසු ව රෝගියාගේ එම තුවාලය සහිත අවයවය ඔසවන්න. රෝගියාගේ තුවාලය සහිත අවයවය ඉහළට ඔසවා රෝගියාව දිගා කරන්න. රෝගියාගේ කම්පනය සඳහා ප්‍රතිකාර කරන්න. විනාඩි 10ක් තිස්සේ තුවාලය මතට පීඩනය ලබා දෙන්න. ලේ ගමනාගමනය පාලනය වී ඇති විටෙක පළමුවෙන් වෙළන ලද ඝන වෙළුම එසේ තිබීමට හැර විෂබීජ නොමැති රෙදි පටියකින් සහ තුවාල වෙළුම් පටියකින් වෙළන්න. තුවාලයෙන් පහත කොටසට රුධිරය සංසරණය වීම වැළැක්වෙන බැවින්තුවාල වෙළුම් පටිය අවශ්‍ය ප්‍රමාණයට වඩා තදින් ගැට නොගසන්න. වෙළුම් පටිය හරහා රුධිරය ඉවතට එරීම ආරම්භ වේ නම් වෙළුම් පටිය ඉවත් නොකරන්න. වෙළුම් පටියට උඩින් තවත් වෙළුම් පටියක් ඔතමින් තුවාල ආරකෂා කරන්න. මෙම වෙළුම් පටි 02ම හරහා රුධිරය ගලා ඒනම් එම වෙළුම්පටි 02ම ඉවත් කර වෙනත් පිරිසිදු වෙළුම් පටියක් / වෙළුම්පටි තුවාල වටා ඔතන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom