Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රථමාදාර ගැන කතා කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදිස්සියේ ඇතිවන පපුවේ කැක්කුමකදී දිය යුතු ප්‍රථමාධාර (හෘදය හා සම්භන්ධව) (Heart attack)

- මෙහි ස්වාභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

- එය ඉතාමත් සුළු කැක්කුමක සිට දරාගත නොහැකි තරමේ වේදනවක් දක්වා වූ පරාසයක විය හැක.

- වයසක හා දියවැඞ්යාව සහිත අයගේ පපුවේ කැක්කුමක් ඇති නොවීමට පවාද පුළුවන.

මෙහිදී වැඞ්පුර දැකියහැකි ලක්ෂණ වනුයේ

1- පපුව මත පීඩනයක් හෝ පපුව ප්‍රදේශයේ ම්රිකීමක් වැනි හැගීම.

2- මෙය ප්‍රධාන වශයෙන් පපුව මැද ප්‍රදේශයේ ඇතිවේ.

3- මෙය උරහිස් ප්‍රදේශයට, මුඛයේ හකු ප්‍රදේශයට, පිට කොන්ද දෙසට පැතිරෙන්නක් සේ දැනිය හැක.

4- මෙය විනාඞ් කිහිපයක් හෝ නැවත නැවත ඇතිවීම වියහැක.

මීට අමතරව

ඇඟ සීතල කර දාඞ්ය දැමීම, හිසේ කැක්කුම, වමනය හුස්ම ගැනීමේ අපහසු ගතිය හෝ ඇග පණ නැතිවයාම මේ හා ඇතිවීමට පුළුවන.

මෙහිදී දියයුතු මූලික ප්‍රථමාධාර මොනවාද ?

1- රොගියාව වාඞ්කරවා ඔහුව සන්සුන් කරන්න.

2- හිරට ඇදුම් ඇද ඇත්නම් ඒවා බුරුල් කරන්න.

3- හෘද රොගියෙක් නම්, බොහෝ විට මෙවවැනි අවස්ථාවලදී දිව යට තබාගැනීමට බෙහෙත් ලබාදී තිබිය හැක (GNT) එය එසේ දිව යට තබා ගැනීමට ඔහුට සහය වන්න.

4- කැක්කුම විනාඞ් කිහිපයකදී පහ නොවේ නම් වහාම රොහලකට රැගෙන යා යුතුය.

මෙහිදී නොකලයුතු දේවල් වනුයේ

1- රෝගියාව තනි නොකරන්න.

2- පපුවේ කැක්කුම දැන් නැතිවයැයි සිතා කාලය ගතවීමට ඉඩ නොහරින්න.

3- මේ වෙලාවේදී රොගියාට ආහාර පාන දීමෙන් වලකින්න.

[QUOTE="JesonRulez, post: 17013377, member: 482203"] [SIZE="5"][COLOR="Blue"]හදිස්සියේ ඇතිවන පපුවේ කැක්කුමකදී දිය යුතු ප්‍රථමාධාර (හෘදය හා සම්භන්ධව) (Heart attack)[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Sienna"]- මෙහි ස්වාභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. - එය ඉතාමත් සුළු කැක්කුමක සිට දරාගත නොහැකි තරමේ වේදනවක් දක්වා වූ පරාසයක විය හැක. - වයසක හා දියවැඞ්යාව සහිත අයගේ පපුවේ කැක්කුමක් ඇති නොවීමට පවාද පුළුවන. මෙහිදී වැඞ්පුර දැකියහැකි ලක්ෂණ වනුයේ 1- පපුව මත පීඩනයක් හෝ පපුව ප්‍රදේශයේ ම්රිකීමක් වැනි හැගීම. 2- මෙය ප්‍රධාන වශයෙන් පපුව මැද ප්‍රදේශයේ ඇතිවේ. 3- මෙය උරහිස් ප්‍රදේශයට, මුඛයේ හකු ප්‍රදේශයට, පිට කොන්ද දෙසට පැතිරෙන්නක් සේ දැනිය හැක. 4- මෙය විනාඞ් කිහිපයක් හෝ නැවත නැවත ඇතිවීම වියහැක. මීට අමතරව ඇඟ සීතල කර දාඞ්ය දැමීම, හිසේ කැක්කුම, වමනය හුස්ම ගැනීමේ අපහසු ගතිය හෝ ඇග පණ නැතිවයාම මේ හා ඇතිවීමට පුළුවන.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මෙහිදී දියයුතු මූලික ප්‍රථමාධාර මොනවාද ?[/COLOR] [/SIZE] [SIZE="3"][COLOR="Sienna"]1- රොගියාව වාඞ්කරවා ඔහුව සන්සුන් කරන්න. 2- හිරට ඇදුම් ඇද ඇත්නම් ඒවා බුරුල් කරන්න. 3- හෘද රොගියෙක් නම්, බොහෝ විට මෙවවැනි අවස්ථාවලදී දිව යට තබාගැනීමට බෙහෙත් ලබාදී තිබිය හැක (GNT) එය එසේ දිව යට තබා ගැනීමට ඔහුට සහය වන්න. 4- කැක්කුම විනාඞ් කිහිපයකදී පහ නොවේ නම් වහාම රොහලකට රැගෙන යා යුතුය.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මෙහිදී නොකලයුතු දේවල් වනුයේ[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Sienna"]1- රෝගියාව තනි නොකරන්න. 2- පපුවේ කැක්කුම දැන් නැතිවයැයි සිතා කාලය ගතවීමට ඉඩ නොහරින්න. 3- මේ වෙලාවේදී රොගියාට ආහාර පාන දීමෙන් වලකින්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom