Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රදීප් එක්නැලිගොඩ නම් වූ සිංහල කොටියා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලෙන් සාක්ෂි ගෙන මේ සැරසෙන්නේ

තරු ගහගන්නද.. රට වනසන්නද..?

හමුදා නිලධාරින්ගේ ඥතීන්ට පොලිසියෙන් දුරකථන ඇමතුම්

රවිරාඡ් ඝාතනයට යතුරුපැදියේ ගිය සැකකරු දැන් රජයේ සාක්ෂිකරුවෙක්

පොලිස් ලොක්කාගේ ඉලක්කය ගෝඨාභයද?

යමෙකු බඩ වෙනුවෙන් නොව රට වෙනුවෙන් යමක් කරන්නේ නම් ස්වභාවධර්මයා ඔහුට නිරන්තර ආශීර්වාද කරන්නේය. එසේම යමෙකු රට වෙනුවෙන් නොව බඩ වෙනුවෙන් ආත්මාර්ථය පෙරදැරිව යමක් කරන්නේ නම් නියත වශයෙන්ම ඔහුට කෙළවන්නේද ඒ ස්වභාවධර්මයාමය.

මේ සටහන් කෙරුණේ මා දන්නා හඳුනන එක්තරා පොලිස් නිලධාරියකු මීට ටික කලකට ඉහතදී මට කී කතාවකි. ඔහු ඒ කතාව කීමෙන් පසු මම එදා ඒ පිළිබඳ දීර්ඝව කල්පනා කළෙමි.

සැබවින්ම එය සත්‍යයකි. ඊට ඕනෑ තරම් උදාහරණ පොලිස් දෙපාර්තමේන්තුව තුළම තිබේ. ඉකුත් 2002 වසරේදී යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය වැනසූ "මිලේනියම් සිටි" මහා පාවා දීම සිදු කළ පොලිස් නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළගේ කතාව ඊට ඇති එක් කදිම උදාහරණයකි.

හේ "මිලේනියම් සිටි" පාවාදීම සිදු කළේය. ඒ හමුවේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සතුරාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ විරෝදාර රණවිරුවන් විසි අටදෙනකුටම එල්ටිටීඊයේ ගොදුරු බවට පත්ව ජීවිත පුදන්නට සිදු වූහ.

අවසානයේ "මිලේනියම් සිටි" යනු මහා පාවාදීමක් බව සනාථ විය. මතකයේ හැටියට කුලසිරි උඩුගම්පොළට නීතිය ඉදිරියටද යන්නට සිදු විය. අවසානයේ ඔහු පොලිසියෙන්ද ඉවත් විය. කුලසිරි උඩුගම්පොළ කෙනෙක් සිටියාද කියා සොයා ගැනීමටවත් නැති විය. ඒ නාමය ඉතිහාසයේ කුණු කූඩයට එක්විය.

මෙකී පාවා දීම හමුවේ බැට කෑවේ කුලසිරි උඩුගම්පොළ නම් වු ඒ පොලිස්කාරයා පමණක්ද? නැත. එවකට පැවති රජයට දෙවසරක් ඇතුළත බලය අහිමි වීමටද කුලසිරි උඩුගම්පොළගේ "මිලේනියම් සිටි" පාවා දීම ප්‍රධාන සාධකයක් විය.

කෙසේ වෙතත් දැන් මේ සිදුවීම ඉතිහාසයට එක්ව තිබෙන්නකි. කුලසිරි උඩුගම්පොළ යන නාමය ඇත්තේද ඒ ඉතිහාසයේ කුණු කූඩයට විසිවීය. නමුත් යථාර්ථය එසේ වෙද්දී මේ මොහොතේ කුමක් සිදුවෙමින් තිබේද?

මේ වන විට තවත් පොලිස් නිලධාරියකු ඒ පාවාදීමේ ඉතිහාස කතාව අලුතින් ලියන්නට පටන්ගෙන ඇත්තේ ඉතාම පහත් අයුරිනි. අපි ඒ සටහන තබන්නට පෙර අපි ආණ්ඩුවට වැදගත් අවවාදයක් දෙන්නෙමු. 2002 "මිලේනියම් සිටි" පාවා දීම හමුවේ එවකට රජයට ගෙදර යන්නට සිදු විය. ඒ යළි දේශපාලන බලය පේන මානයක නොතිබූ බිංදුවට ඇද වැටුණු අරාජික මානසිකත්වයක් සමගය. එය එසේ වූයේ කුලසිරි උඩුගම්පොළ නම් වූ නිලධාරියා නිසාය.

දැන් 2002 ඉතිහාසය අලුතින් ලියන්නට තවත් පොලිස් නිලධාරියකු සැරසෙන්නේ එදා ආණ්ඩුව ලද ඒ කටුක අත්දැකීමේ අමිහිරි බව එතරම්ම බරපතළ වී තිබියදීය. මේ පොලිස් නිලධාරියා කවරෙක්ද? හේ අන් කිසිවකුත් නොව කාලයක් තිස්සේ රහස් පොලිසිය තුළ සිටිමින් මේ වන විට රට බේරා ගත් විරුවන් දඩයමට සැරසී කැකිල්ලේ විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකි.

එහෙයින් අපි ආණ්ඩුවට මුලින්ම කියනුයේ මේ පොලිස් ලොක්කාගෙන් පරිස්සම් වන්නට යෑයි කියාය. මන්ද ඔහු කරන මඤ්ඤං හමුවේ කොයි මොහොතේ හෝ දියවෙන්නේ ආණ්ඩුවේ සායම වන නිසාය.

රට තුළ සිදු වු දේශපාලන පෙරළිය සමග නව රජය බලයට පත් වූයේ ඉකුත් ජනවාරි අට වැනිදාය. සිදුවූ දේශපාලන වෙනස පැහැදිලි දේශපාලන බලයක් බවට පත් වෙමින් පවතින සභාග ආණ්ඩුව පත්වූයේ ඉකුත් අගෝස්තු 18 වැනිදා සිටය.

නමුත් ජනවාරි අට වැනිදා සිදුවූ දේශපාලන පෙරළියත් සමග මේ පොලිස් ලොක්කා නින්දෙන් පිබිදුනාක් මෙන් වැඩ ඇරඹීය. ඔහු තමා භාරයේ එතෙක් තිබූ ලිපිගොනු තුනක් අතට ගත්තේය.

පෙබරවාරි හය වැනිදා වන විට ඉන් එක් ලිපි sගොනුවක් රැගෙන අධිකරණයට ගිය හේ කොළඹදී තරුණයන් පිරිසක් පැහැරගත් නාවික හමුදා නිලධාරින් පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනයක් සඳහා නාවික හමුදාව සහාය නොදෙන බවට අමුතුම කතාවක් කියන්නට විය.

එනිසා අදාළ විමර්ශනවලට සහාය දෙන ලෙස නාවික හමුදා නීති අධ්යක්ෂවරයාට නියෝග කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලීය. පසුව අධිකරණය ඒ නියෝගය ලබා දුන්නේය.

එසේ නියෝගය ලබා දීමෙන් පසු විමර්ශන ආරම්භ කළ හේ ඒ වන විට ඇමරිකාවේ පුහුණුවකට ගොස් සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී.කේ.පී. දසනායකගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් වහාම ඔහුව කැඳවන ලෙස නාවික හමුදාවට දැන්වීය.

පසුව කපිතාන් දසනායක යළි මෙරටට කැඳවනු ලැබිණි. ඔහු එසේ ලංකාවට පැමිණියේ ඉකුත් පෙබරවාරි දහසය වැනිදාය. එහෙත් පරීක්ෂණවලට අවශ්‍ය බැවින් කපිතාන් දසනායකව වහා කැඳවන්නැයි කී මේ පොලිස් ලොක්කා දසනායකව සීඅයිඩීයට ගෙන්වා ප්‍රකාශයක් ලබා ගත්තේ පෙබරවාරි 28 වැනිදාය.

එහෙත් දසනායකගෙන් එසේ ප්‍රකාශයක් ලබා ගත්තද තමන් ඉලක්කය වෙත යන්නට ඔහුට නොහැකි විය. ඔහුගේ ඉල්ලකයේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සිටි බව එවකට පළවූ මාධ්‍ය වාර්තා සනාථ කළේය. ඉන් එහාට යන ගමනක්ද ඒ තුළ විය.

මේකී අසමත් බව හමුවේ අදාළ ලිපි ගොනුව හෙවත් පළමු µයිල් එක මඳකට පසෙකින් තැබූ ඔහු දෙවැනි එක අතට ගත්තේය. එය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාඡ් ඝාතන විමර්ශනය ය.

එකී විමර්ශනයට අනුව රහස් පොලිසිය මගින් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් ලෙස රාජකාරි කළ සම්පත් මුණසිංහ, ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ සුමිත් රණසිංහ යන නිලධාරින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ ඉකුත් මාර්තු 12 වැනිදාය.

මෙහිදී මනම්පේරි නමැති පොලිස් නිලධාරියකුද අත්අඩංගුවට ගෙන තිබිණි. එම විමර්ශනයේදී අනාවරණය වූ ප්‍රබලම කරුණ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාඡ් ඝාතනයේදී ඝාතකයා පිටුපස හිඳුවාගෙන යතුරු පැදිය ධාවනය කරනු ලැබුවේ මනම්පේරි නමැති පොලිස් නිලධාරියා බවය.

නමුත් ඒ අනාවරණයත් සමග මොවුහු අපූරු වැඩක් කළහ. ඒ රවිරාඡ් ඝාතනයට යතුරු පැදිය ධාවනය කළ මනම්පේරි නමැති පොලිස් නිලධාරියා රජයේ සාක්කිකරුවකු කිරීමය.

අවසානයේ රජයේ සාක්කිකරුවා වූ මනම්පේරි, ලබා දුන් ප්‍රකාශය මත ඔහු සමඟ අත්අඩංගුවට ගත් නාවික හමුදා නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

රවිරාඡ් ඝාතනයට යතුරු පැදිය ධාවනය කළ මනම්පේරි නමැති පොලිස් නිලධාරියා රජයේ සාක්කිකරු නිසා නිදහස් විය. නමුත් මෙසේ සිදු කළ රවිරාඡ් විමර්ශනයේදීත් පොලිස් ලොක්කාට සිය යටි සිතේ තිබූ ඉලක්කය වෙත යැමට නොහැකි විය.

පොලිසිය තිබෙනුයේ යම් කිසි අපරාධයකදී නිසි පරිවේෂණීය සාක්ෂි සහ භෞතික සාක්ෂි සමග වාචික සාක්ෂි ඔස්සේ විමර්ශන සිදු කර පැහැදිලි සාක්ෂි සමග අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමටය. එහෙත් අද දවසේ අපූරු විමර්ශන සිදු කරනඉහත කී පොලිස් ලොක්කාගේ ක්‍රමය හෙවත් අලුත්ම "ට්‍රෙන්ඩ්" එක බවට වෙනත් එකක් පත්ව ඇත.

ඔහුට අවැසි වන්නේ යම් අපරාධයක සැකකරුවන් අතරින් එකකු ගෙන ඒකා රජයේ සාක්ෂිකරුවකු බවට පත් කිරීමටය. ඉන්පසු හේ එකී සාක්ෂිය මත සිටිමින් අනිත් උන් හිරේ යවන්නේය. මෙසේ කරන්නට නම් පොලිසියට මෙවන් පොලිස් ලොක්කන් අවශ්‍ය නැත. ඔහුගේ පොලිස් පට්ටම ළමයකුට දුන්නත් ඒ වැඩේ කරගත හැකිය.

අවසානයේ පොලිස් ලොක්කා ඇතුළු පිරිස තම අරමුණ ජය ගැනීම සඳහා ඊළඟට වෙබ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විමර්ශන නැට්ටේ එල්ලුනේය.

එක්නැලිගොඩ විමර්ශනය ආරම්භ කළ ඔවුන් මුලින්ම පසුගිය යුද සමයේ හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ ඔත්තුකරුවකු සිටි තවේන්ද්‍රන් සහ හමුදාවේ සහායට සිටි තවත් ද්‍රවිඩ ජාතිකයකු සමග විශ්‍රාමික සාජන් මේජර් රංබණ්ඩා යන අයවලුන් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ගිරිතලේ හමුදා කඳවුරේ සංචාරය කළ පොලිස් ලොක්කා ඇතුළු පිරිස පසුගිය කාලයේ එහි ප්‍රධානීන්ව සිටි ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ලුතිනන් කර්නල් ප්රබෝධය සිරිවර්ධන යන නිලධාරින්වද අත්අඩංගුවට ගත්තේය.

ඒ අතරේ එක්නැලිගොඩ සිද්ධිය හේතුවෙන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ රාජකාරි කළ සාජන් මේජර් රූපසේන, සාජන් මේජර් උපසේන සහ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර යන නිලධාරින්වද අත්අඩංගුවට ගෙන තිබිණ.

අනතුරුව මේ සියලුම යුද හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරින් මාස තුනක් තිස්සේ රැඳවුම් නියෝග මත තබාගෙන මෙකී පොලිස් නඩය විමර්ශන සිදු කළේය. මේ අතරේ¨ ශම්මිගේ සහ ප්රබෝධයගේ ඥතීන් ගොනු කළ හබයාස්කෝපුස් පෙත්සමක් හමුවේ ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි.

එහෙත් රූපසේන, ප්‍රියන්ත කුමාර සහ උපසේන යන හමුදා බුද්ධි නිලධාරින් සීඅයිඩී යේම රඳවා ගනු ලැබීය. එතැන් පටන්ද සිදුව ඇත්තේද මෙකී පොලිස් ලොක්කා ඇතුළු පිරිස එක්නැලිගොඩ විමර්ශනය කෙසේ වෙතත් රජයේ සාක්ෂිකරුවන් පැටව් ගැස්සවීමට වෙහෙසීම බව අද අනාවරණය වෙමින් තිබෙන්නකිs.

එසේ රජයේ සාක්ෂි එකතු කරන්නට වෙහෙසුණු ඉහත කී පොලිස් නඩය ඔවුන් භාරයේ සිටි එක් හමුදා නිලධාරියකුගේ ඥාතීන්ට දිගින් දිගටම දුරකථන ඇමතුම් මගින් බලපෑම් කළ බව මේ වන විට හෙළි වී ඇත. ඒ බව පසුගිය දිනවල මාධ්‍ය මගින්ද අනාවරණය කරනු ලැබීය. මෙහිදී පොලිස් ලොක්කා ඇතුළු පිරිසේ දැඩිම බලපෑම එල්ල වී ඇත්තේ එක් බුද්ධි අංශ නිලධාරියකුගේ බිරිඳටය.

මෙසේ හමුදා නිලධාරියාගේ ඥතීන්ට ලැබුණු එක් දුරකථන ඇමතුමත් ලබා දී ඇත්තේ පසුගිය දෙසැම්බර් මස 12 වැනිදාය. එහිදී එකී ඇමතුමෙන් සිය ඥතීන් ඇමතූ රහස් පොලිසියේ අත්අඩංගුවේ සිටි හමුදා නිලධාරියා පවසා ඇත්තේ තමන් දැන් සීඅයිඩී මහත්වරුන් සමග ගෝල්ෆෙaස් පිට්ටනියේ සිටින බවය.

මහත්වරුන් තමන්ට හොඳින් සලකන බවද ඔහු එහිදී පවසා ඇත. මෙය සිදු විය නොහැක්කි. සීඅයිඩීය භාරයේ පසුවන සැකකරුවකු කිසිසේත් ගෝල්ෆෙaස් එන්නට විදිහක් නැත. නමුත් දැනගන්නට ඇති පරිදි ඒ ඇමතුමේ කාලය විනාඩි හතළිස් පහකි. අවසානයේ ඒ හමුදා නිලධාරියාගේ බිරිඳට ඉක්මනින් රහස් පොලිසියට පැමිණෙන ලෙස දන්වා දුරකථනය විසන්ධි කර ඇත. මේ පිළිබඳ හඬපට සාක්ෂියක් අප සතු බවද මෙහිදී සටහන් කළ යුතුය.

එකී දැනුම් දීමට අනුව හමුදා නිලධාරියාගේ බිරිඳ ඉන් දින තුනකට පසු එනම් පසුගිය දෙසැම්බර් 5 වැනිදා සීඅයිඩීයට ගියාය. එහිදීත් සිදුව ඇත්තේ රජයේ සාක්ෂිකරුවකු වන්නේ නම් ඇගේ සැමියාට ගෙදර යැමට අවස්ථාව තිබෙන සඳහන් කිරීමය.

එසේ කරන්නේ නම් ඔහු ප්‍රකාශයක් දිය යුතුය. ඒ ප්‍රකාශයේ ඉලක්කය වි තිබී ඇත්තේ මීට පෙර විමර්ශන දෙකේදීම ඉහත පොලිස් ලොක්කා යන්නට හැදූ ගමනේ ඉලක්කයම ය. කිසිවකු විසින් හෝ මෙසේ සීඅයිඩීය දුරකථන ඇමැතුම් ලබා නොදුන් බවට පවසන්නේ නම් අපි ඔවුන්ට එක් ටිකිරි විමර්ශනයක් භාර දෙන්නෙමු.

ඒ අංක 0718561414, 0719658405 සහ 0716429304 යන දුරකථන පිළිබඳව දත්ත වාර්තාවක් ගෙන මේ දුරකථන කාගේද? ඔවුන් සිටින්නේ කොහේද? මෙකී දුරකථන මගින් සීඅයිඩීය භාරයේ සිටි හමුදා නිලධාරීන්ගේ ඥතීන්ගේ දුරකථන හා දිගින් දිගටම සබඳතා පවත්වා නැතිද? එසේ සබඳතා පවත්වා තිබේ නම් ඒවා ක්‍රියාත්මක වූයේ කොතැනක සිටදැයි කියා රටට හෙළි කරන ලෙසය.

දුරකථන ඇමතුම් කතාව එසේ වෙද්දී එක්නැලිගොඩ සිද්ධිය හමුවේ අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන්ට මත්පැන් ලබා දී ඔවුන් රජයේ සාක්ෂිකරුවන් කිරීමට මෙකී පොලිස් ලොක්කා උත්සාහ දැරූ බවක්ද අද තවත් පැත්තකින් කියෑවෙමින් තිබෙන්නකි.

මේ අන්දමට කැකිල්ලේ විමර්ශන සිදු කරමින් අද දවසේ හමුදා බුද්ධි නිලධාරින් දංගෙඩියට යවන්නට සැරසෙන පොලිස් ලොක්කාට මෙහිදී තිබෙන එකම ඉලක්කය වී ඇත්තේ කුමක්ද? ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළට දැමීම බවද කියෑවෙන්නේය. ඒ බව පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය සාකච්ඡාවලදී ද සඳහන් විය. එය කොතරම් මුග්ධ ඉලක්කයක්ද? මොහු අදටත් සිඅයිඩියේ සිටිනුයේද ගෝඨාභය රාජපක්ෂ හතා නිසාය.

මෙකී පොලිස් ලොක්කා ගෝඨාභය රාජපක්ෂ මහතා කොටු කරන්නට සැරසෙන්නේයෑයි කියන කතාව සත්‍ය නම් ඔහු කොටු කරන්නට යන්නේ ඒ ගෝඨාභයව බවද මෙහිදී සටහන් කළ යුතුය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ උඩ පනිමින් රහස් පොලිසිය සිදු කරනු ලැබූ විමර්ශන පිළිබඳ අද කියෑවෙමින් තිබෙන්නේ මෙවන් කතා පෙළකි. සිදුව ඇත්තේ මෙය නම් ඉහත කී පොලිස් ලොක්කා අපක්ෂපාතී විමර්ශන නිලධාරියකු යෑයි කියන්නට කිසිවකුටත් නොහැකි වේ. ඔහු සියල්ල කරනුයේ තරු පටි හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් නම් මේ පාවාදීම හමුවේ ස්භාවධර්මයා ඔහුට දෙන්නේද කුලසිරි උඩුගම්පොළටත් එහා ගිය දඬුවමකි.

එක්නැලිගොඩගේ අතුරුදන් වීම, රවිරාඡ් ඝාතනය, තරුණයන් අතුරුදන් වීම වැනි දේ පිළිබඳ පරීක්ෂණ සිදු කළ යුතුය. එය අවිවාදිතය. ඒ පිළිබඳ තර්කයක් නැත.

එහෙත් ඒ පිළිබඳ විමර්ශන කෙරෙන මුවාවෙන් සිදු වෙමින් තිබෙන්නේ මෙකී පොලිස් ලොක්කාට අවැසි ලෙස කබරගොයා තලගොයා කිරීමේ වැඩපිළිවෙළක් නම් එය වහා නතර කිරීම ආණ්ඩුවේ අනාගතයට යහපතක් බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව තිබේ.

සමන් ගමගේ

[QUOTE="funkyguy89, post: 19613868, member: 250919"] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300][COLOR=DarkRed][U][B]බලෙන් සාක්ෂි ගෙන මේ සැරසෙන්නේ තරු ගහගන්නද.. රට වනසන්නද..?[/B][/U][/COLOR][SIZE=4] [/SIZE][/COLOR][/SIZE][/FONT] [LIST] [*][FONT=Times New Roman][SIZE=5][COLOR=#003300][SIZE=4] හමුදා නිලධාරින්ගේ ඥතීන්ට පොලිසියෙන් දුරකථන ඇමතුම්[/SIZE][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Times New Roman][SIZE=5][COLOR=#003300][SIZE=4] රවිරාඡ් ඝාතනයට යතුරුපැදියේ ගිය සැකකරු දැන් රජයේ සාක්ෂිකරුවෙක්[/SIZE][/COLOR][/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Times New Roman][SIZE=5][COLOR=#003300][SIZE=4] පොලිස් ලොක්කාගේ ඉලක්කය ගෝඨාභයද?[/SIZE][/COLOR][/SIZE][/FONT] [/LIST] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] [IMG]http://www.divaina.com/2015/12/27/star.jpg[/IMG] යමෙකු බඩ වෙනුවෙන් නොව රට වෙනුවෙන් යමක් කරන්නේ නම් ස්වභාවධර්මයා ඔහුට නිරන්තර ආශීර්වාද කරන්නේය. එසේම යමෙකු රට වෙනුවෙන් නොව බඩ වෙනුවෙන් ආත්මාර්ථය පෙරදැරිව යමක් කරන්නේ නම් නියත වශයෙන්ම ඔහුට කෙළවන්නේද ඒ ස්වභාවධර්මයාමය. මේ සටහන් කෙරුණේ මා දන්නා හඳුනන එක්තරා පොලිස් නිලධාරියකු මීට ටික කලකට ඉහතදී මට කී කතාවකි. ඔහු ඒ කතාව කීමෙන් පසු මම එදා ඒ පිළිබඳ දීර්ඝව කල්පනා කළෙමි. සැබවින්ම එය සත්‍යයකි. ඊට ඕනෑ තරම් උදාහරණ පොලිස් දෙපාර්තමේන්තුව තුළම තිබේ. [COLOR=Red]ඉකුත් 2002 වසරේදී යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය වැනසූ "මිලේනියම් සිටි" මහා පාවා දීම සිදු කළ පොලිස් නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළගේ කතාව ඊට ඇති එක් කදිම උදාහරණයකි.[/COLOR] [B][SIZE=5][COLOR=Red]හේ "මිලේනියම් සිටි" පාවාදීම සිදු කළේය. ඒ හමුවේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සතුරාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ විරෝදාර රණවිරුවන් විසි අටදෙනකුටම එල්ටිටීඊයේ ගොදුරු බවට පත්ව ජීවිත පුදන්නට සිදු වූහ.[/COLOR][/SIZE][/B] අවසානයේ "මිලේනියම් සිටි" යනු මහා පාවාදීමක් බව සනාථ විය. මතකයේ හැටියට කුලසිරි උඩුගම්පොළට නීතිය ඉදිරියටද යන්නට සිදු විය. අවසානයේ ඔහු පොලිසියෙන්ද ඉවත් විය. කුලසිරි උඩුගම්පොළ කෙනෙක් සිටියාද කියා සොයා ගැනීමටවත් නැති විය. ඒ නාමය ඉතිහාසයේ කුණු කූඩයට එක්විය. [IMG]http://www.divaina.com/2015/12/27/star1.jpg[/IMG] මෙකී පාවා දීම හමුවේ බැට කෑවේ කුලසිරි උඩුගම්පොළ නම් වු ඒ පොලිස්කාරයා පමණක්ද? නැත. එවකට පැවති රජයට දෙවසරක් ඇතුළත බලය අහිමි වීමටද කුලසිරි උඩුගම්පොළගේ "මිලේනියම් සිටි" පාවා දීම ප්‍රධාන සාධකයක් විය. කෙසේ වෙතත් දැන් මේ සිදුවීම ඉතිහාසයට එක්ව තිබෙන්නකි. කුලසිරි උඩුගම්පොළ යන නාමය ඇත්තේද ඒ ඉතිහාසයේ කුණු කූඩයට විසිවීය. නමුත් යථාර්ථය එසේ වෙද්දී මේ මොහොතේ කුමක් සිදුවෙමින් තිබේද? මේ වන විට තවත් පොලිස් නිලධාරියකු ඒ පාවාදීමේ ඉතිහාස කතාව අලුතින් ලියන්නට පටන්ගෙන ඇත්තේ ඉතාම පහත් අයුරිනි. අපි ඒ සටහන තබන්නට පෙර අපි ආණ්ඩුවට වැදගත් අවවාදයක් දෙන්නෙමු. 2002 "මිලේනියම් සිටි" පාවා දීම හමුවේ එවකට රජයට ගෙදර යන්නට සිදු විය. ඒ යළි දේශපාලන බලය පේන මානයක නොතිබූ බිංදුවට ඇද වැටුණු අරාජික මානසිකත්වයක් සමගය. එය එසේ වූයේ කුලසිරි උඩුගම්පොළ නම් වූ නිලධාරියා නිසාය. දැන් 2002 ඉතිහාසය අලුතින් ලියන්නට තවත් පොලිස් නිලධාරියකු සැරසෙන්නේ එදා ආණ්ඩුව ලද ඒ කටුක අත්දැකීමේ අමිහිරි බව එතරම්ම බරපතළ වී තිබියදීය. මේ පොලිස් නිලධාරියා කවරෙක්ද? හේ අන් කිසිවකුත් නොව කාලයක් තිස්සේ රහස් පොලිසිය තුළ සිටිමින් මේ වන විට රට බේරා ගත් විරුවන් දඩයමට සැරසී කැකිල්ලේ විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකි. එහෙයින් අපි ආණ්ඩුවට මුලින්ම කියනුයේ මේ පොලිස් ලොක්කාගෙන් පරිස්සම් වන්නට යෑයි කියාය. මන්ද ඔහු කරන මඤ්ඤං හමුවේ කොයි මොහොතේ හෝ දියවෙන්නේ ආණ්ඩුවේ සායම වන නිසාය. රට තුළ සිදු වු දේශපාලන පෙරළිය සමග නව රජය බලයට පත් වූයේ ඉකුත් ජනවාරි අට වැනිදාය. සිදුවූ දේශපාලන වෙනස පැහැදිලි දේශපාලන බලයක් බවට පත් වෙමින් පවතින සභාග ආණ්ඩුව පත්වූයේ ඉකුත් අගෝස්තු 18 වැනිදා සිටය. නමුත් ජනවාරි අට වැනිදා සිදුවූ දේශපාලන පෙරළියත් සමග මේ පොලිස් ලොක්කා නින්දෙන් පිබිදුනාක් මෙන් වැඩ ඇරඹීය. ඔහු තමා භාරයේ එතෙක් තිබූ ලිපිගොනු තුනක් අතට ගත්තේය. පෙබරවාරි හය වැනිදා වන විට ඉන් එක් ලිපි sගොනුවක් රැගෙන අධිකරණයට ගිය හේ කොළඹදී තරුණයන් පිරිසක් පැහැරගත් නාවික හමුදා නිලධාරින් පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනයක් සඳහා නාවික හමුදාව සහාය නොදෙන බවට අමුතුම කතාවක් කියන්නට විය. එනිසා අදාළ විමර්ශනවලට සහාය දෙන ලෙස නාවික හමුදා නීති අධ්යක්ෂවරයාට නියෝග කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලීය. පසුව අධිකරණය ඒ නියෝගය ලබා දුන්නේය. එසේ නියෝගය ලබා දීමෙන් පසු විමර්ශන ආරම්භ කළ හේ ඒ වන විට ඇමරිකාවේ පුහුණුවකට ගොස් සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී.කේ.පී. දසනායකගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් වහාම ඔහුව කැඳවන ලෙස නාවික හමුදාවට දැන්වීය. පසුව කපිතාන් දසනායක යළි මෙරටට කැඳවනු ලැබිණි. ඔහු එසේ ලංකාවට පැමිණියේ ඉකුත් පෙබරවාරි දහසය වැනිදාය. එහෙත් පරීක්ෂණවලට අවශ්‍ය බැවින් කපිතාන් දසනායකව වහා කැඳවන්නැයි කී මේ පොලිස් ලොක්කා දසනායකව සීඅයිඩීයට ගෙන්වා ප්‍රකාශයක් ලබා ගත්තේ පෙබරවාරි 28 වැනිදාය. එහෙත් දසනායකගෙන් එසේ ප්‍රකාශයක් ලබා ගත්තද තමන් ඉලක්කය වෙත යන්නට ඔහුට නොහැකි විය. ඔහුගේ ඉල්ලකයේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සිටි බව එවකට පළවූ මාධ්‍ය වාර්තා සනාථ කළේය. ඉන් එහාට යන ගමනක්ද ඒ තුළ විය. මේකී අසමත් බව හමුවේ අදාළ ලිපි ගොනුව හෙවත් පළමු µයිල් එක මඳකට පසෙකින් තැබූ ඔහු දෙවැනි එක අතට ගත්තේය. එය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාඡ් ඝාතන විමර්ශනය ය. එකී විමර්ශනයට අනුව රහස් පොලිසිය මගින් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් ලෙස රාජකාරි කළ සම්පත් මුණසිංහ, ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ සුමිත් රණසිංහ යන නිලධාරින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ ඉකුත් මාර්තු 12 වැනිදාය. මෙහිදී මනම්පේරි නමැති පොලිස් නිලධාරියකුද අත්අඩංගුවට ගෙන තිබිණි. එම විමර්ශනයේදී අනාවරණය වූ ප්‍රබලම කරුණ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාඡ් ඝාතනයේදී ඝාතකයා පිටුපස හිඳුවාගෙන යතුරු පැදිය ධාවනය කරනු ලැබුවේ මනම්පේරි නමැති පොලිස් නිලධාරියා බවය. නමුත් ඒ අනාවරණයත් සමග මොවුහු අපූරු වැඩක් කළහ. ඒ රවිරාඡ් ඝාතනයට යතුරු පැදිය ධාවනය කළ මනම්පේරි නමැති පොලිස් නිලධාරියා රජයේ සාක්කිකරුවකු කිරීමය. අවසානයේ රජයේ සාක්කිකරුවා වූ මනම්පේරි, ලබා දුන් ප්‍රකාශය මත ඔහු සමඟ අත්අඩංගුවට ගත් නාවික හමුදා නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. රවිරාඡ් ඝාතනයට යතුරු පැදිය ධාවනය කළ මනම්පේරි නමැති පොලිස් නිලධාරියා රජයේ සාක්කිකරු නිසා නිදහස් විය. නමුත් මෙසේ සිදු කළ රවිරාඡ් විමර්ශනයේදීත් පොලිස් ලොක්කාට සිය යටි සිතේ තිබූ ඉලක්කය වෙත යැමට නොහැකි විය. පොලිසිය තිබෙනුයේ යම් කිසි අපරාධයකදී නිසි පරිවේෂණීය සාක්ෂි සහ භෞතික සාක්ෂි සමග වාචික සාක්ෂි ඔස්සේ විමර්ශන සිදු කර පැහැදිලි සාක්ෂි සමග අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමටය. එහෙත් අද දවසේ අපූරු විමර්ශන සිදු කරනඉහත කී පොලිස් ලොක්කාගේ ක්‍රමය හෙවත් අලුත්ම "ට්‍රෙන්ඩ්" එක බවට වෙනත් එකක් පත්ව ඇත. ඔහුට අවැසි වන්නේ යම් අපරාධයක සැකකරුවන් අතරින් එකකු ගෙන ඒකා රජයේ සාක්ෂිකරුවකු බවට පත් කිරීමටය. ඉන්පසු හේ එකී සාක්ෂිය මත සිටිමින් අනිත් උන් හිරේ යවන්නේය. මෙසේ කරන්නට නම් පොලිසියට මෙවන් පොලිස් ලොක්කන් අවශ්‍ය නැත. ඔහුගේ පොලිස් පට්ටම ළමයකුට දුන්නත් ඒ වැඩේ කරගත හැකිය. අවසානයේ පොලිස් ලොක්කා ඇතුළු පිරිස තම අරමුණ ජය ගැනීම සඳහා ඊළඟට වෙබ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විමර්ශන නැට්ටේ එල්ලුනේය. එක්නැලිගොඩ විමර්ශනය ආරම්භ කළ ඔවුන් මුලින්ම පසුගිය යුද සමයේ හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ ඔත්තුකරුවකු සිටි තවේන්ද්‍රන් සහ හමුදාවේ සහායට සිටි තවත් ද්‍රවිඩ ජාතිකයකු සමග විශ්‍රාමික සාජන් මේජර් රංබණ්ඩා යන අයවලුන් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ගිරිතලේ හමුදා කඳවුරේ සංචාරය කළ පොලිස් ලොක්කා ඇතුළු පිරිස පසුගිය කාලයේ එහි ප්‍රධානීන්ව සිටි ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ලුතිනන් කර්නල් ප්රබෝධය සිරිවර්ධන යන නිලධාරින්වද අත්අඩංගුවට ගත්තේය. ඒ අතරේ එක්නැලිගොඩ සිද්ධිය හේතුවෙන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ රාජකාරි කළ සාජන් මේජර් රූපසේන, සාජන් මේජර් උපසේන සහ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර යන නිලධාරින්වද අත්අඩංගුවට ගෙන තිබිණ. අනතුරුව මේ සියලුම යුද හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරින් මාස තුනක් තිස්සේ රැඳවුම් නියෝග මත තබාගෙන මෙකී පොලිස් නඩය විමර්ශන සිදු කළේය. මේ අතරේ¨ ශම්මිගේ සහ ප්රබෝධයගේ ඥතීන් ගොනු කළ හබයාස්කෝපුස් පෙත්සමක් හමුවේ ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි. එහෙත් රූපසේන, ප්‍රියන්ත කුමාර සහ උපසේන යන හමුදා බුද්ධි නිලධාරින් සීඅයිඩී යේම රඳවා ගනු ලැබීය. එතැන් පටන්ද සිදුව ඇත්තේද මෙකී පොලිස් ලොක්කා ඇතුළු පිරිස එක්නැලිගොඩ විමර්ශනය කෙසේ වෙතත් රජයේ සාක්ෂිකරුවන් පැටව් ගැස්සවීමට වෙහෙසීම බව අද අනාවරණය වෙමින් තිබෙන්නකිs. එසේ රජයේ සාක්ෂි එකතු කරන්නට වෙහෙසුණු ඉහත කී පොලිස් නඩය ඔවුන් භාරයේ සිටි එක් හමුදා නිලධාරියකුගේ ඥාතීන්ට දිගින් දිගටම දුරකථන ඇමතුම් මගින් බලපෑම් කළ බව මේ වන විට හෙළි වී ඇත. ඒ බව පසුගිය දිනවල මාධ්‍ය මගින්ද අනාවරණය කරනු ලැබීය. මෙහිදී පොලිස් ලොක්කා ඇතුළු පිරිසේ දැඩිම බලපෑම එල්ල වී ඇත්තේ එක් බුද්ධි අංශ නිලධාරියකුගේ බිරිඳටය. මෙසේ හමුදා නිලධාරියාගේ ඥතීන්ට ලැබුණු එක් දුරකථන ඇමතුමත් ලබා දී ඇත්තේ පසුගිය දෙසැම්බර් මස 12 වැනිදාය. එහිදී එකී ඇමතුමෙන් සිය ඥතීන් ඇමතූ රහස් පොලිසියේ අත්අඩංගුවේ සිටි හමුදා නිලධාරියා පවසා ඇත්තේ තමන් දැන් සීඅයිඩී මහත්වරුන් සමග ගෝල්ෆෙaස් පිට්ටනියේ සිටින බවය. [SIZE=5][COLOR=Red]මහත්වරුන් තමන්ට හොඳින් සලකන බවද ඔහු එහිදී පවසා ඇත. මෙය සිදු විය නොහැක්කි. සීඅයිඩීය භාරයේ පසුවන සැකකරුවකු කිසිසේත් ගෝල්ෆෙaස් එන්නට විදිහක් නැත. නමුත් දැනගන්නට ඇති පරිදි ඒ ඇමතුමේ කාලය විනාඩි හතළිස් පහකි. අවසානයේ ඒ හමුදා නිලධාරියාගේ බිරිඳට ඉක්මනින් රහස් පොලිසියට පැමිණෙන ලෙස දන්වා දුරකථනය විසන්ධි කර ඇත. මේ පිළිබඳ හඬපට සාක්ෂියක් අප සතු බවද මෙහිදී සටහන් කළ යුතුය. [/COLOR][/SIZE] එකී දැනුම් දීමට අනුව හමුදා නිලධාරියාගේ බිරිඳ ඉන් දින තුනකට පසු එනම් පසුගිය දෙසැම්බර් 5 වැනිදා සීඅයිඩීයට ගියාය. එහිදීත් සිදුව ඇත්තේ රජයේ සාක්ෂිකරුවකු වන්නේ නම් ඇගේ සැමියාට ගෙදර යැමට අවස්ථාව තිබෙන සඳහන් කිරීමය. එසේ කරන්නේ නම් ඔහු ප්‍රකාශයක් දිය යුතුය. ඒ ප්‍රකාශයේ ඉලක්කය වි තිබී ඇත්තේ මීට පෙර විමර්ශන දෙකේදීම ඉහත පොලිස් ලොක්කා යන්නට හැදූ ගමනේ ඉලක්කයම ය. කිසිවකු විසින් හෝ මෙසේ සීඅයිඩීය දුරකථන ඇමැතුම් ලබා නොදුන් බවට පවසන්නේ නම් අපි ඔවුන්ට එක් ටිකිරි විමර්ශනයක් භාර දෙන්නෙමු. ඒ අංක 0718561414, 0719658405 සහ 0716429304 යන දුරකථන පිළිබඳව දත්ත වාර්තාවක් ගෙන මේ දුරකථන කාගේද? ඔවුන් සිටින්නේ කොහේද? මෙකී දුරකථන මගින් සීඅයිඩීය භාරයේ සිටි හමුදා නිලධාරීන්ගේ ඥතීන්ගේ දුරකථන හා දිගින් දිගටම සබඳතා පවත්වා නැතිද? එසේ සබඳතා පවත්වා තිබේ නම් ඒවා ක්‍රියාත්මක වූයේ කොතැනක සිටදැයි කියා රටට හෙළි කරන ලෙසය. දුරකථන ඇමතුම් කතාව එසේ වෙද්දී එක්නැලිගොඩ සිද්ධිය හමුවේ අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන්ට මත්පැන් ලබා දී ඔවුන් රජයේ සාක්ෂිකරුවන් කිරීමට මෙකී පොලිස් ලොක්කා උත්සාහ දැරූ බවක්ද අද තවත් පැත්තකින් කියෑවෙමින් තිබෙන්නකි. මේ අන්දමට කැකිල්ලේ විමර්ශන සිදු කරමින් අද දවසේ හමුදා බුද්ධි නිලධාරින් දංගෙඩියට යවන්නට සැරසෙන පොලිස් ලොක්කාට මෙහිදී තිබෙන එකම ඉලක්කය වී ඇත්තේ කුමක්ද? ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළට දැමීම බවද කියෑවෙන්නේය. ඒ බව පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය සාකච්ඡාවලදී ද සඳහන් විය. එය කොතරම් මුග්ධ ඉලක්කයක්ද? මොහු අදටත් සිඅයිඩියේ සිටිනුයේද ගෝඨාභය රාජපක්ෂ හතා නිසාය. [B][COLOR=Red]මෙකී පොලිස් ලොක්කා ගෝඨාභය රාජපක්ෂ මහතා කොටු කරන්නට සැරසෙන්නේයෑයි කියන කතාව සත්‍ය නම් ඔහු කොටු කරන්නට යන්නේ ඒ ගෝඨාභයව බවද මෙහිදී සටහන් කළ යුතුය.[/COLOR][/B] කෙසේ වෙතත් පසුගිය කාලයේ උඩ පනිමින් රහස් පොලිසිය සිදු කරනු ලැබූ විමර්ශන පිළිබඳ අද කියෑවෙමින් තිබෙන්නේ මෙවන් කතා පෙළකි. සිදුව ඇත්තේ මෙය නම් ඉහත කී පොලිස් ලොක්කා අපක්ෂපාතී විමර්ශන නිලධාරියකු යෑයි කියන්නට කිසිවකුටත් නොහැකි වේ. ඔහු සියල්ල කරනුයේ තරු පටි හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් නම් මේ පාවාදීම හමුවේ ස්භාවධර්මයා ඔහුට දෙන්නේද කුලසිරි උඩුගම්පොළටත් එහා ගිය දඬුවමකි. එක්නැලිගොඩගේ අතුරුදන් වීම, රවිරාඡ් ඝාතනය, තරුණයන් අතුරුදන් වීම වැනි දේ පිළිබඳ පරීක්ෂණ සිදු කළ යුතුය. එය අවිවාදිතය. ඒ පිළිබඳ තර්කයක් නැත. එහෙත් ඒ පිළිබඳ විමර්ශන කෙරෙන මුවාවෙන් සිදු වෙමින් තිබෙන්නේ මෙකී පොලිස් ලොක්කාට අවැසි ලෙස කබරගොයා තලගොයා කිරීමේ වැඩපිළිවෙළක් නම් එය වහා නතර කිරීම ආණ්ඩුවේ අනාගතයට යහපතක් බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව තිබේ. සමන් ගමගේ[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom