Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රදීප් එක්නැලිගොඩ නම් වූ සිංහල කොටියා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්නැලිගොඩ සිද්ධිය

රිමාන්ඩ් භාරයේ සිටින හමුදා නිලධාරීන්ගේ

ඇප අයෑදුම 16 වැනිදාට කල් යයි

සමන් ගමගේ

ප්‍රගීත් එක්නැලිගොඩ විමර්ශන අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන්ට ඇප ලබා ගැනීම සඳහා අවිස්සාවේල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයෑදුම ඉකුත් පළමු වැනිදා විභාගයට ගැණුනද මහාධිකරණ විනිසුරුවරයා නොමැතිවීම නිසා එය ලබන 16 වැනිදා දක්වා කල් තබා තිබේ.අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයා එදින විනිශ්චය ආසනයට පැමිණ නොමැති අතර ඇප අයෑදුම පෙබරවාරි 16 වැනිදා දක්වා කල් තබන බව අධිකරණයේ තෝල්ක තැන විසින් දැනුම් දී ඇත.

එක්නැලිගොඩ විමර්ශන සිදු කරන රහස් පොලිසිය මෙම හමුදා බුද්ධි නිලධාරින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් එම නඩුව විභාග කරන හෝමාගම මහෙස්ත්‍රාත්වරයාට ඇප ලබාදිය නොහැකි නිසා එකී හමුදා බුද්ධි නිලධාරින්ගේ නීතිඥයන් මෙම ඇප අයෑදුම අවිස්සාවේල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අදාළ ඇප අයෑදුම සළකා බැලීමට නියමිතව තිබූ ඉකුත් පළමු වැනිදා හමුදා බුද්ධි නිලධාරින්ගේ නීතිඥයන් අධිකරණය හමුවේ පෙනී සිටියද නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ රහස් පොලිසියේ කිසිවකු ද අධිකරණයට පැමිණ සිට නැත.

[QUOTE="funkyguy89, post: 19663466, member: 250919"] [U][B][SIZE=5][COLOR=#336600]එක්නැලිගොඩ සිද්ධිය රිමාන්ඩ් භාරයේ සිටින හමුදා නිලධාරීන්ගේ ඇප අයෑදුම 16 වැනිදාට කල් යයි[/COLOR][/SIZE][/B][/U][SIZE=4] සමන් ගමගේ ප්‍රගීත් එක්නැලිගොඩ විමර්ශන අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන්ට ඇප ලබා ගැනීම සඳහා අවිස්සාවේල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයෑදුම ඉකුත් පළමු වැනිදා විභාගයට ගැණුනද මහාධිකරණ විනිසුරුවරයා නොමැතිවීම නිසා එය ලබන 16 වැනිදා දක්වා කල් තබා තිබේ.අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයා එදින විනිශ්චය ආසනයට පැමිණ නොමැති අතර ඇප අයෑදුම පෙබරවාරි 16 වැනිදා දක්වා කල් තබන බව අධිකරණයේ තෝල්ක තැන විසින් දැනුම් දී ඇත. එක්නැලිගොඩ විමර්ශන සිදු කරන රහස් පොලිසිය මෙම හමුදා බුද්ධි නිලධාරින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් එම නඩුව විභාග කරන හෝමාගම මහෙස්ත්‍රාත්වරයාට ඇප ලබාදිය නොහැකි නිසා එකී හමුදා බුද්ධි නිලධාරින්ගේ නීතිඥයන් මෙම ඇප අයෑදුම අවිස්සාවේල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබිණි. අදාළ ඇප අයෑදුම සළකා බැලීමට නියමිතව තිබූ ඉකුත් පළමු වැනිදා හමුදා බුද්ධි නිලධාරින්ගේ නීතිඥයන් අධිකරණය හමුවේ පෙනී සිටියද නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ රහස් පොලිසියේ කිසිවකු ද අධිකරණයට පැමිණ සිට නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom