Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටියෙන් කියන්න බෑ බං කතාව දිගයි.. පුළුවන් විදියට කියන්නම්..

උසස් පෙළ කරන්න ක්ලාස් යනකාලෙදි මේක වුණේ.. ක්ලාස් එකට ආවා හරිම අහිංසක, ලස්සන කෙල්ලෙක්.. ඒත් ඔය කාලෙ මට ලව් කරන්න උවමනාවක් තිබුණෙ නෑ.. මට ඕන වෙලා තිබුණෙ ඉගෙනගන්න.. මොකද මං මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයි.. දුප්පත් පොරක්.. ඉතිං මං ඉගෙනීම උපරිමයෙන් කලා..

ඒත් බං මේකි දැක්කට පස්සෙ මට මක්කද මක්කද වුණා.. මංවත් දන්නෙ නෑ..

ඒ අස්සෙ මේකි මට FB එකෙනුත් සෙට් වුණා.. ඒකත් වුනේ අහම්බෙන්.. මං හිතපු නැති විදියට.. ඉතිං මං මේකි එක්ක ෆේස්බුක් එකේ චැට් කලා..

මාසයක් දෙකක් යද්දි ඕක ලව් එකකටම පෙරලුනා.. ඒකි මට කැමති වුණා..

මං මේ සීන් එක යාලුවන්ට කිව්වෙත් නැහැ.. ඉතිං කෙල්ලට සල්ලි තියෙනවා.. අනික මේකිට හෙන ගාර්ඩ් එක දෙනවා ගෙදරින්.. අපිට මීට් වෙන්නවත් විදියක් නෑ.. ක්ලාස් එක්කගෙන එන්නෙ තාත්තා.. එක්කගෙන යන්නෙත් තාත්තා..

සමහර දවස් වලට අපි ස්කයිප් කතා කරනවා.. එක දවසක් මේකි කිව්වා මට ඔයාව මීට් වෙන්න ඕනි කියලා.. මං කිව්වා ඒක කරන්නෙ කොහොමද ඔයාගෙ තාත්තා පස්සෙමනේ කියලා.. එයා කිව්වා එයාලගෙ ගෙදර එන්නයි කියලා.. මං මුලින් බැහැ කිව්වා.. ඒත් පස්සෙ මේකි අඩන්න ගත්තා.. ඇයි ඔයා මට ආදරේ නැද්ද අරවා මේවා කියලා.. මට බය හිතුනා ලෙඩක් යයි කියලා.. ඒකයි බැහැ කිව්වෙ.. කොහොම හරි දවසක් මං මේකිව මීට් වෙන්න ගෙදරට ගියා..

ගෙයක් කිව්වට මන්දිරයක්.. පට්ට ගති.. පට්ට සයිස්.. සුපිරි කෝටිපතියො කියලා මට හිතුනා ගේ දැක්කම.. අනික මට ඒ වෙලාවෙදි හිතුනා මේකිව නම් ලොවෙත් මට අයිති වෙන්නෙ නැහැ කියලා..

කොහොම හරි මේකි මුල් දවසෙම මාව ඒකිගෙ රූම් එකට ඇදගෙන ගියා.. ඒත් මං මේකිගෙ ඇඳෙන්වත් වාඩි වුණේ නෑ.. මොකෝ මං මේකිට මොකුත් කරන්න කැමති වුනේ නෑ.. මං දන්නවා මේකි මට අයිති වෙන්නෙ නෑ කියලා..

එක දවසක් මං ක්ලාස් ඇරිලා එනකොට මොන්ටේරෝ එකක් මාව හරස් කරලා නැවැත්තුවා.. හෙන සෙට් එකක් බැස්සා.. ඉස්සරහ ඉඳන් බැස්සෙ මේකිගෙ තාත්තා.. මං දැනගත්තා බඩු තමයි කියලා.. ඌ ඉස්සරහට ඇවිත් කිව්වා පරයා මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තපං කියලා.. නැත්තං උඹට මීට වඩා වෙනස් විදියකට ඒක කියලා දෙනවා කිව්වා..

මං ඕක එච්චර ගණන් ගත්තෙත් නෑ.. ඒත් මට දැනුණා මොකක් හරි සීන් එකක් වෙයි කියලා.. මං ඕක කෙල්ලට කිව්වෙත් නෑ.. සුපුරුදු පරිදි ආයෙම දවසක මං මේකිව ආයෙම මීට් වෙන්න ගෙදරට ගියා.. ගිහින් ආයෙම එන්න හදනකොට මේකිගෙ තාත්තා මගේ ඉස්සරහ..

ඒකිගෙ තාත්තා කිව්වා ඒකිට තොට මං කිව්වා නේද මූව ගෙදරට වද්දගන්න එපා කියලා.. තොටත් පොත්ත සුදට ඉන්නවා නම් කිසි දෙයක් ඕන නෑනෙ කිව්වා.. ඒපාර මේකි කියපු කතාව උඹලා දන්නවද.. මං මෙයාව ගෙන්නගත්තෙ නෑ තාත්තෙ.. මෙයා මට බල කරනවා මීට් වෙන්න ඕන කියලා.. නැත්තං අපිව මරනවා කියලා කියනවා.. ඒ බයටයි මං මෙයාව ගෙන්නගත්තෙ කිව්වා.. ඒ ආවත් මං මෙයාට මොකුත් කරන්න දුන්නෙ නෑ කිව්වා..

මට ඇඬුනා යකෝ.. මං සාමාන්‍යයෙන් කිසිම දේකට අඬන එකෙක් නෙමෙයි.. අවුරුදු පහ හයෙන් පස්සෙ මං ඇඬුවෙම නැති තරම්.. ඒත් මේ සීන් එක මට වාවගන්න බැරි වුණා..

ඉතිං ඒකිගෙ තාත්තා උගේ ගෝලයොත් එක්ක මට කෙලියා බිම දාගෙන.. කොහොම හරි මගේ ඔලුවට දඩාස් ගාලා පාරක් වැදුනා විතරයි මතක.. සිහිය එනකොට මං ඉස්පිරිතාලෙ.. යාලුවො ටිකයි, අම්මයි, තාත්තයි අඬ අඬ හිටියා.. මගේ අතකුත් කැඩිලා, කකුලකුත් කැඩිලා, ඔලුවත් පැලිලා..

මං කාණුවක් පල්ලෙ ලේ පෙරාගෙන වැටිලා ඉන්නකොට තමා දන්න කියන අයියා කෙනෙක් මාව දැකලා ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නෙ.. කට්ටිය හිතන්නෙ ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා.. මං රෝහල් පොලීසියටත් කිව්වෙ වාහනේක හැප්පුනා කියලා..

කොහොම හරි මං මාස තුනක් විතර එකතැන හිටියා.. ඒ සිද්ධිය නිසා මං පිස්සෙක් වගේ හැසිරුනේ.. විභාගෙ ඕන නෑ කියලා හිතුනා.. ඒත් යාලුවන්ගෙ කටේ බලේට මං ක්ලාස් ගිහින් කොහොම හරි විභාගෙත් කලා.. මට හිටියා සුපිරි යාලුවො ටිකක්.. ඒ වගේ කොල්ලො සෙට් එකක් ලබන්න මං පින් කරලා තියෙනවා.. විභාගෙ පාස් වුණා දෙයියන්ගෙ පිහිටෙන්.. ඒත් හිතපු තරම් ලකුණු ගන්න බැරිවුණා..

මගේ එක යාලුවෙක් දැනන් හිටියා ඔය කෙල්ල ගැන.. දවසක් එයාගෙ තාත්තා මට එන්නයි කියලා කෙල්ල ගැන, කෙල්ලගෙ තාත්තා ගැන සම්පූර්ණ විස්තරයක් දුන්නා..

ඒ කෙල්ල බඩුවක්.. බඩුවක් කිව්වට බඩුවක්ම නෙමෙයි.. සල්ලිකාර කොල්ලො හොයලා කඩාගන්නවා.. මෙතන අවුල වුනේ මං දුප්පත් එකෙක් නිසා.. අනික තාත්තා මහපාරිමාණ කුඩු බිස්නස්කාරයෙක්.. උන් ගෙවල් අතෑරලා ගිහින් තිබුණා මේ සිද්ධියෙන් පස්සෙ.. එදා ඉඳන් ඒකිව ඇස් දෙකට දැක්කෙ නෑ.. පස්සෙ ආරංචි වුණා තාත්තා නම් පොලීසියට කොටු වෙලා කියලා..

පස්සෙ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මට ජොබ් එකක් හොයලා දුන්නා.. ඒක තමා දැනටත් කරන්නෙ.. ඒකෙ බොස්ගෙ දුව එක්ක තමා දැන් යාලුවෙලා ඉන්නෙත්.. එයාත් හැම සිද්ධියක්ම දන්නවා..

මට දැන් ආරංචි එනවා කෙල්ල දකුණු පලාතෙම තැනක ඉන්නවා කියලා.. හරි තැන අහුවුන ගමන් කිසිම කතාවක් නෑ මං ඒකිට මට දුන්නටත් වැඩිය ලොකු දඬුවමක් දෙනවා.. ගොඩක් දුරට හෙට අනිද්දම මට ඒ තැන හොයාගන්න පුළුවන් වෙයි.. මට ඒ කාලෙ කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නෑ.. අනික මං බොලඳ වුණා වැඩියි..

ඒකි තමයි මගේ මුලු ජීවිතේම කාලකන්නි කලේ.. ඒත් මගේ වාසනාවට ආයෙම නැගිටින්න ශක්තිය ලැබුණා.. සමහර විට මගේ අම්මා තාත්තා පින් කරලා ඇති..

ඔය කෙල්ල දැකපු එකෙක් කවදාවත් හිතන්නෙ නෑ එහෙම චරිතයක් කියලා.. ක්ලාස් වලත් ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ.. මාත් එක්ක කතා කලෙත් බබා වගේ.. කෙල්ලොන්ව කවදාවත් විශ්වාස කරන්න නරකයි බං..

හරියට ෆීල්ම් එකක් වගේ නේහ්.. ඔය කෙටියෙන් කිව්වෙ.. ප්‍රශ්න තියේ නම් අහපං..

[QUOTE="crazybuddy, post: 16924685, member: 326070"] [CENTER] [SIZE=3][COLOR=Blue]කෙටියෙන් කියන්න බෑ බං කතාව දිගයි..:dull: පුළුවන් විදියට කියන්නම්.. උසස් පෙළ කරන්න ක්ලාස් යනකාලෙදි මේක වුණේ.. ක්ලාස් එකට ආවා හරිම අහිංසක, ලස්සන කෙල්ලෙක්.. ඒත් ඔය කාලෙ මට ලව් කරන්න උවමනාවක් තිබුණෙ නෑ.. මට ඕන වෙලා තිබුණෙ ඉගෙනගන්න.. මොකද මං මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයි.. දුප්පත් පොරක්.. ඉතිං මං ඉගෙනීම උපරිමයෙන් කලා.. ඒත් බං මේකි දැක්කට පස්සෙ මට මක්කද මක්කද වුණා.. මංවත් දන්නෙ නෑ.. ඒ අස්සෙ මේකි මට FB එකෙනුත් සෙට් වුණා.. ඒකත් වුනේ අහම්බෙන්.. මං හිතපු නැති විදියට.. ඉතිං මං මේකි එක්ක ෆේස්බුක් එකේ චැට් කලා.. මාසයක් දෙකක් යද්දි ඕක ලව් එකකටම පෙරලුනා.. ඒකි මට කැමති වුණා.. මං මේ සීන් එක යාලුවන්ට කිව්වෙත් නැහැ.. ඉතිං කෙල්ලට සල්ලි තියෙනවා.. අනික මේකිට හෙන ගාර්ඩ් එක දෙනවා ගෙදරින්.. අපිට මීට් වෙන්නවත් විදියක් නෑ.. ක්ලාස් එක්කගෙන එන්නෙ තාත්තා.. එක්කගෙන යන්නෙත් තාත්තා.. සමහර දවස් වලට අපි ස්කයිප් කතා කරනවා.. එක දවසක් මේකි කිව්වා මට ඔයාව මීට් වෙන්න ඕනි කියලා.. මං කිව්වා ඒක කරන්නෙ කොහොමද ඔයාගෙ තාත්තා පස්සෙමනේ කියලා.. එයා කිව්වා එයාලගෙ ගෙදර එන්නයි කියලා.. මං මුලින් බැහැ කිව්වා.. ඒත් පස්සෙ මේකි අඩන්න ගත්තා.. ඇයි ඔයා මට ආදරේ නැද්ද අරවා මේවා කියලා.. මට බය හිතුනා ලෙඩක් යයි කියලා.. ඒකයි බැහැ කිව්වෙ.. කොහොම හරි දවසක් මං මේකිව මීට් වෙන්න ගෙදරට ගියා.. ගෙයක් කිව්වට මන්දිරයක්.. පට්ට ගති.. පට්ට සයිස්.. සුපිරි කෝටිපතියො කියලා මට හිතුනා ගේ දැක්කම.. අනික මට ඒ වෙලාවෙදි හිතුනා මේකිව නම් ලොවෙත් මට අයිති වෙන්නෙ නැහැ කියලා.. කොහොම හරි මේකි මුල් දවසෙම මාව ඒකිගෙ රූම් එකට ඇදගෙන ගියා.. ඒත් මං මේකිගෙ ඇඳෙන්වත් වාඩි වුණේ නෑ.. මොකෝ මං මේකිට මොකුත් කරන්න කැමති වුනේ නෑ.. මං දන්නවා මේකි මට අයිති වෙන්නෙ නෑ කියලා.. එක දවසක් මං ක්ලාස් ඇරිලා එනකොට මොන්ටේරෝ එකක් මාව හරස් කරලා නැවැත්තුවා.. හෙන සෙට් එකක් බැස්සා.. ඉස්සරහ ඉඳන් බැස්සෙ මේකිගෙ තාත්තා.. මං දැනගත්තා බඩු තමයි කියලා.. ඌ ඉස්සරහට ඇවිත් කිව්වා පරයා මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තපං කියලා.. නැත්තං උඹට මීට වඩා වෙනස් විදියකට ඒක කියලා දෙනවා කිව්වා.. මං ඕක එච්චර ගණන් ගත්තෙත් නෑ.. ඒත් මට දැනුණා මොකක් හරි සීන් එකක් වෙයි කියලා.. මං ඕක කෙල්ලට කිව්වෙත් නෑ.. සුපුරුදු පරිදි ආයෙම දවසක මං මේකිව ආයෙම මීට් වෙන්න ගෙදරට ගියා.. ගිහින් ආයෙම එන්න හදනකොට මේකිගෙ තාත්තා මගේ ඉස්සරහ.. :( ඒකිගෙ තාත්තා කිව්වා ඒකිට තොට මං කිව්වා නේද මූව ගෙදරට වද්දගන්න එපා කියලා.. තොටත් පොත්ත සුදට ඉන්නවා නම් කිසි දෙයක් ඕන නෑනෙ කිව්වා.. ඒපාර මේකි කියපු කතාව උඹලා දන්නවද.. මං මෙයාව ගෙන්නගත්තෙ නෑ තාත්තෙ.. මෙයා මට බල කරනවා මීට් වෙන්න ඕන කියලා.. නැත්තං අපිව මරනවා කියලා කියනවා.. ඒ බයටයි මං මෙයාව ගෙන්නගත්තෙ කිව්වා.. ඒ ආවත් මං මෙයාට මොකුත් කරන්න දුන්නෙ නෑ කිව්වා.. මට ඇඬුනා යකෝ.. මං සාමාන්‍යයෙන් කිසිම දේකට අඬන එකෙක් නෙමෙයි.. අවුරුදු පහ හයෙන් පස්සෙ මං ඇඬුවෙම නැති තරම්.. ඒත් මේ සීන් එක මට වාවගන්න බැරි වුණා.. ඉතිං ඒකිගෙ තාත්තා උගේ ගෝලයොත් එක්ක මට කෙලියා බිම දාගෙන.. කොහොම හරි මගේ ඔලුවට දඩාස් ගාලා පාරක් වැදුනා විතරයි මතක.. සිහිය එනකොට මං ඉස්පිරිතාලෙ.. යාලුවො ටිකයි, අම්මයි, තාත්තයි අඬ අඬ හිටියා.. මගේ අතකුත් කැඩිලා, කකුලකුත් කැඩිලා, ඔලුවත් පැලිලා.. මං කාණුවක් පල්ලෙ ලේ පෙරාගෙන වැටිලා ඉන්නකොට තමා දන්න කියන අයියා කෙනෙක් මාව දැකලා ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නෙ.. කට්ටිය හිතන්නෙ ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා.. මං රෝහල් පොලීසියටත් කිව්වෙ වාහනේක හැප්පුනා කියලා.. කොහොම හරි මං මාස තුනක් විතර එකතැන හිටියා.. ඒ සිද්ධිය නිසා මං පිස්සෙක් වගේ හැසිරුනේ.. විභාගෙ ඕන නෑ කියලා හිතුනා.. ඒත් යාලුවන්ගෙ කටේ බලේට මං ක්ලාස් ගිහින් කොහොම හරි විභාගෙත් කලා.. මට හිටියා සුපිරි යාලුවො ටිකක්.. ඒ වගේ කොල්ලො සෙට් එකක් ලබන්න මං පින් කරලා තියෙනවා.. විභාගෙ පාස් වුණා දෙයියන්ගෙ පිහිටෙන්.. ඒත් හිතපු තරම් ලකුණු ගන්න බැරිවුණා.. මගේ එක යාලුවෙක් දැනන් හිටියා ඔය කෙල්ල ගැන.. දවසක් එයාගෙ තාත්තා මට එන්නයි කියලා කෙල්ල ගැන, කෙල්ලගෙ තාත්තා ගැන සම්පූර්ණ විස්තරයක් දුන්නා.. ඒ කෙල්ල බඩුවක්.. බඩුවක් කිව්වට බඩුවක්ම නෙමෙයි.. සල්ලිකාර කොල්ලො හොයලා කඩාගන්නවා.. මෙතන අවුල වුනේ මං දුප්පත් එකෙක් නිසා.. අනික තාත්තා මහපාරිමාණ කුඩු බිස්නස්කාරයෙක්.. උන් ගෙවල් අතෑරලා ගිහින් තිබුණා මේ සිද්ධියෙන් පස්සෙ.. එදා ඉඳන් ඒකිව ඇස් දෙකට දැක්කෙ නෑ.. පස්සෙ ආරංචි වුණා තාත්තා නම් පොලීසියට කොටු වෙලා කියලා.. පස්සෙ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මට ජොබ් එකක් හොයලා දුන්නා.. ඒක තමා දැනටත් කරන්නෙ.. ඒකෙ බොස්ගෙ දුව එක්ක තමා දැන් යාලුවෙලා ඉන්නෙත්.. එයාත් හැම සිද්ධියක්ම දන්නවා.. මට දැන් ආරංචි එනවා කෙල්ල දකුණු පලාතෙම තැනක ඉන්නවා කියලා.. හරි තැන අහුවුන ගමන් කිසිම කතාවක් නෑ මං ඒකිට මට දුන්නටත් වැඩිය ලොකු දඬුවමක් දෙනවා.. ගොඩක් දුරට හෙට අනිද්දම මට ඒ තැන හොයාගන්න පුළුවන් වෙයි.. මට ඒ කාලෙ කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නෑ.. අනික මං බොලඳ වුණා වැඩියි.. ඒකි තමයි මගේ මුලු ජීවිතේම කාලකන්නි කලේ.. ඒත් මගේ වාසනාවට ආයෙම නැගිටින්න ශක්තිය ලැබුණා.. සමහර විට මගේ අම්මා තාත්තා පින් කරලා ඇති.. ඔය කෙල්ල දැකපු එකෙක් කවදාවත් හිතන්නෙ නෑ එහෙම චරිතයක් කියලා.. ක්ලාස් වලත් ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ.. මාත් එක්ක කතා කලෙත් බබා වගේ.. කෙල්ලොන්ව කවදාවත් විශ්වාස කරන්න නරකයි බං.. හරියට ෆීල්ම් එකක් වගේ නේහ්..:rofl: ඔය කෙටියෙන් කිව්වෙ..:rolleyes: ප්‍රශ්න තියේ නම් අහපං..;)[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom