Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලගේ ප්‍රශ්නෙට කලින් උඹ ගැන හිතපං. උඹ අමුතුම ඩයල් එකක් බං. උඹ අන්තිමට කියලා තියන එක බලපං. රස්සාවක් නැති ගෑනියෙක්ව අරගෙන කොහොමද කියලා තියනවා, ඒලෙවල් දෙපාරක් ෆේල් වුනා කියලා තියනවා. එතකොට උඹේ හිතේ හොල්මං කරන දේවල් තමයි ඔන්න ඕවා. අනිත් උඹ කියල තියන හැසිරීම ලාමක කෙල්ලෙකුගේ සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කෙල්ල බදින්න ඉන්න එකා වෙච්ච උඹ එක්ක තොදොල් වෙන්නෙ නැතුව වෙන එකෙක් එක්ක තොදොල් වෙන්නද බං. උඹට ජෙබ් එකක් කරන, අධ්‍යාපන සුදුසු කම් තියන කෙල්ලෙක්වම ඕනිනම් එහෙම කෙල්ලෙක්වම හොයා ගනිං මචං. කොහොමත් උඹ හිතන පතන විදිහට, ඒ කෙල්ලගේ තියන ලාමක ගති උඹට ගැලපෙන්නේ නැ. ඒ නිසා ඔය කසාදය කරගන්න එපා.

මේ දේ ගැනත් හිතන්න අද කාලේ හැටියට ජීවත් වෙන්න දෙන්නටම රස්සාවල් තිබුනනම් හොදයි තමයි. නමුත් කෙල්ලට රස්සාවක් තියන එකේ අතුරුඵල ගැනත් ටිකක් හිතපං. මොකද කෙල්ල රස්සාවක් කරනකොට උඹේ ලමයින්ට හොද අම්මා කෙනෙක් වෙන්නේ කව්ද? උඹ ගැන හොයලා බලලා උඹේ වැඩ කළමණාකරණය කරලා දෙන්නේ කව්ද? හැමදේකම දෙපැත්තක් තියනව බං. ඒ දෙපැත්ත තේරුම් ගන්න නම් තමන්ගේ සිතුවිලි වලට වහල් වෙලා හිතන්නේ නැතුව සමබරව හිතන්න පුරුදු වෙන්න ඕනේ.

මම නම් යාලුවෙලා කසාද බැදපු කෙනෙක් නිසා ප්‍රපෝසල් ගැන අත්දැකිමක් නෑ. නමුත් ප්‍රපෝසල් වලින් කෙල්ලෝ හොයනකොට උඹලා ඒ කෙල්ලංගේ අධ්‍යාපන සුදුසුකම්, රැකියා හොයන්නේ නැතුව මෙන්න මේව ගැන අවධානය යොමු කරන්න.

1) තමන්ගේ හිතට අල්ලන පෙනුම. (ලොකෙට ලස්සන නෙවෙයි)

2) කෙල්ලගේ පව්ල් පසුබිම. (මේ කියන්නේ සල්ලිම නෙවෙයි.ඒත් සමාජයේ ජීවත් වෙන ආකාරය සහ කෙල්ලගේ දෙමව්පියන්ට යම්කිසි ආදායම් මාර්ගයක් තිබීම වැදගත් වෙනවා.)

3) ටිකක් දවස් කතා කරලා බලපං දෙන්නගේ අදහස් ලගින් යනවද, ඒවා ගැලපෙනවද කියලා. මෙතනදි මතක තියා ගනිං දෙන්නෙක්ගේ අදහස් සම්පූර්ණයෙන් ගැලපෙන්නෙ නෑ. නමුත් දෙන්නට දෙන්නා යම්තාක් දුරකට අවබෝධ කරගන්න පුලුවන්ද බලපං.

4) තමන්ට නඩත්තු කරන්න පුලුවන් වියදමක් කරන කෙල්ලෙක් බැදපං. ඒ කිව්වේ උඹ බෙන්ස් කාර් එකක් ගන්න ඕනේ ඒක නඩත්තු කරන්න පුලුවන් නම්. නැත්තං කාර් එක කොච්චර සුපිරි වුනත් උඹ සදා අනාතයි කියන එකකයි.

5) ගැටලු කාරි තත්වයකදි ඒවා විසද ගන්න තියන බුද්ධිය.

[QUOTE="Mr.Tom, post: 18929627, member: 462987"] [SIZE="4"]කෙල්ලගේ ප්‍රශ්නෙට කලින් උඹ ගැන හිතපං. උඹ අමුතුම ඩයල් එකක් බං. උඹ අන්තිමට කියලා තියන එක බලපං. රස්සාවක් නැති ගෑනියෙක්ව අරගෙන කොහොමද කියලා තියනවා, ඒලෙවල් දෙපාරක් ෆේල් වුනා කියලා තියනවා. එතකොට උඹේ හිතේ හොල්මං කරන දේවල් තමයි ඔන්න ඕවා. අනිත් උඹ කියල තියන හැසිරීම ලාමක කෙල්ලෙකුගේ සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කෙල්ල බදින්න ඉන්න එකා වෙච්ච උඹ එක්ක තොදොල් වෙන්නෙ නැතුව වෙන එකෙක් එක්ක තොදොල් වෙන්නද බං. උඹට ජෙබ් එකක් කරන, අධ්‍යාපන සුදුසු කම් තියන කෙල්ලෙක්වම ඕනිනම් එහෙම කෙල්ලෙක්වම හොයා ගනිං මචං. කොහොමත් උඹ හිතන පතන විදිහට, ඒ කෙල්ලගේ තියන ලාමක ගති උඹට ගැලපෙන්නේ නැ. ඒ නිසා ඔය කසාදය කරගන්න එපා. මේ දේ ගැනත් හිතන්න අද කාලේ හැටියට ජීවත් වෙන්න දෙන්නටම රස්සාවල් තිබුනනම් හොදයි තමයි. නමුත් කෙල්ලට රස්සාවක් තියන එකේ අතුරුඵල ගැනත් ටිකක් හිතපං. මොකද කෙල්ල රස්සාවක් කරනකොට උඹේ ලමයින්ට හොද අම්මා කෙනෙක් වෙන්නේ කව්ද? උඹ ගැන හොයලා බලලා උඹේ වැඩ කළමණාකරණය කරලා දෙන්නේ කව්ද? හැමදේකම දෙපැත්තක් තියනව බං. ඒ දෙපැත්ත තේරුම් ගන්න නම් තමන්ගේ සිතුවිලි වලට වහල් වෙලා හිතන්නේ නැතුව සමබරව හිතන්න පුරුදු වෙන්න ඕනේ. මම නම් යාලුවෙලා කසාද බැදපු කෙනෙක් නිසා ප්‍රපෝසල් ගැන අත්දැකිමක් නෑ. නමුත් ප්‍රපෝසල් වලින් කෙල්ලෝ හොයනකොට උඹලා ඒ කෙල්ලංගේ අධ්‍යාපන සුදුසුකම්, රැකියා හොයන්නේ නැතුව මෙන්න මේව ගැන අවධානය යොමු කරන්න. 1) තමන්ගේ හිතට අල්ලන පෙනුම. (ලොකෙට ලස්සන නෙවෙයි) 2) කෙල්ලගේ පව්ල් පසුබිම. (මේ කියන්නේ සල්ලිම නෙවෙයි.ඒත් සමාජයේ ජීවත් වෙන ආකාරය සහ කෙල්ලගේ දෙමව්පියන්ට යම්කිසි ආදායම් මාර්ගයක් තිබීම වැදගත් වෙනවා.) 3) ටිකක් දවස් කතා කරලා බලපං දෙන්නගේ අදහස් ලගින් යනවද, ඒවා ගැලපෙනවද කියලා. මෙතනදි මතක තියා ගනිං දෙන්නෙක්ගේ අදහස් සම්පූර්ණයෙන් ගැලපෙන්නෙ නෑ. නමුත් දෙන්නට දෙන්නා යම්තාක් දුරකට අවබෝධ කරගන්න පුලුවන්ද බලපං. 4) තමන්ට නඩත්තු කරන්න පුලුවන් වියදමක් කරන කෙල්ලෙක් බැදපං. ඒ කිව්වේ උඹ බෙන්ස් කාර් එකක් ගන්න ඕනේ ඒක නඩත්තු කරන්න පුලුවන් නම්. නැත්තං කාර් එක කොච්චර සුපිරි වුනත් උඹ සදා අනාතයි කියන එකකයි. 5) ගැටලු කාරි තත්වයකදි ඒවා විසද ගන්න තියන බුද්ධිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom