Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ප්‍රබන්ධය සහ අතිශයෝක්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම සාහිත්‍ය කලාවේ අංග සහ ලක්ෂණ හැඳින්වීමට භාවිතා වන බොහෝ වදන් වලට සෘජු නිර්වචනයක්, ඒකමතික නිර්වචනයක් දීම කළ හැකි දෙයක් නෙවෙයි මම දකින විදියට. එකිනෙකා විසින් පළකරන නිර්වචන හා අදහස් ඇසුරින් තම තමා ම ගොඩනන්වා ගත යුතුයි, අර්ථය කුමක්ද වග...

'ප්‍රබන්ධයක්' කියන්නෙ, 'බැඳීමක්'... මනසේ උපත ලද අදහස් සමුදායක් එකිනෙක පිළිවෙලකට 'බැඳීමක්' තමයි ප්‍රබන්ධය කියල, මම විශ්වාස කරන්නෙ.

ඒ අනුව 'ප්‍රබන්ධ කෘතියක්' කියන්නෙ, ඒ ආකාරයට අදහස් එකතුවක් එකිනෙක පිළිවෙලට බන්ධනයෙන්, කලාත්මක නිර්මාණයකට උපත දීමක්... ඒවගෙම ප්‍රබන්ධය කියන්නෙ 'සත්‍යය' නෙවෙයි. නමුත්, එහෙම කිව්වා ය කියල ප්‍රබන්ධය කියන්නේ 'අසත්‍යය' කියල අදහස් වෙන්නෙ නැහැ...

සැබෑ ලෝකයේ ගැඹුර පෙන්වා දීමක් තමයි, බොහෝ වෙලාවට මේ ප්රබන්ධයන් හරහා කරන්නෙ. එයාකාර ප්රබන්ධයන් රසවිඳීමෙන්, සත්‍යය කුමක්දැයි තමා විසින් ම අවබෝධ කරගත යුතු වෙනව... 'ආනන්දයෙන් ප්‍රඥාවට' කියන්නෙ මෙන්න මේ අවබෝධය කරා යන ගමනට...

ඇතැම්විට සත්‍ය සිදුවීම් අනුසාරයෙන් ප්රබන්ධයන් කරනව... නමුත්, එහෙම ගොඩනැන්වුන ප්රබන්ධයන්, 'සත්‍ය' ම ලෙස ගන්නව නම් එතන ප්‍රශ්නයක්...

'අතිශයෝක්තිය' කියන්නෙ ස්වභාවිකත්වයෙන් එහාට, ඒ කියන්නෙ සැබෑ ලෝකය ඉක්මවා, සාමාන්‍යයෙන් විය හැකි දෑ වලින් ඔබ්බට ගිහින් යම් දෙයක් වර්ණනා කිරීමක්... ප්‍රබන්ධයකට මේ අතිශයෝක්තිය අවශ්‍යයි, කලාවේ රස එළිදක්වමින්, කෘතිය හැඩවැඩ කරන්නට...

ඒවගේම ප්රබන්ධයන් රචනයට භාවිතා වන වචන, සැබෑ ලෝකයේ අදහස් දැක්වීමේ දී යොදාගන්නා, නිශ්චිත, සෘජු වචන ම විය යුතුය කියල නියමයක් නැහැ. යටි අරුත් හානි නොවන ආකාරයට, නිර්මාණයේ රස ඉහළ නැන්වෙන ලෙස, සාහිත්‍යමය යෙදුම් භාවිතයේ නිදහස නිර්මාණකරුවෙක්ට තිබිය යුතුය කියල මම විශ්වාස කරනව.

ඒවගේම...

සත්‍ය සිදුවීමක් ඉදිරිපත් කිරීමකදී, අතිශයෝක්තිය යොදාගැනෙනවා නම්, ඒක තවදුරටත් 'සත්‍යයක්' ය කියලා කියන්න පුළුවන් ද? එවැනි සිදුවීමක දී සමාජයේ ඇතිවෙන්නෙ ප්‍රශ්නයකටත් වඩා ගැටළුවක් නෙවෙයි ද? මෙතන දී 'සත්‍ය සිදුවීමක් ඉදිරිපත් කිරීමකදී' කියන වදන් යොදාගත්තත්, ඇත්තටම අදහස් කළේ සාමාන්‍ය කතාබහ, සංවාද පවා ඇතුළත්ව... ඉතින් සැබෑ ලෝකයේ, සැබෑ සිදුවීම් ගැන කතාබහට අපිට අතිශයෝක්තිය අවශ්‍ය ම ද? අතිශයෝක්තිය යොදාගත්තා කියන්නෙ යම් මවාපෑමක් කළ බවක්. එතකොට ඒක සත්‍යයට වඩා ප්‍රබන්ධයකට ළඟයි කියලයි මට හිතෙන්නෙ.

මම ඉහත කිව්ව අදහස අනුව, සත්‍යයක් ඉදිරිපත් කිරීමේදී අතිශයෝක්තිය යොදාගැනෙනව නම්, ඒක ප්‍රබන්ධයක් වෙනව... එතකොට කවුරුන් හෝ කෙනෙක් ඒ විදියට, අපිට 'ප්‍රබන්ධ' ඉදිරිපත් කරනව නම් සත්‍ය ලෙස හඟවල... ඒවා එලෙස ම විශ්වාස කළ යුතු ද කියල පොඩ්ඩක් හිතලා බලන එක වටිනවා නොවේද?

එතකොට ඉහත තවත් කියල තියනවා, ප්රබන්ධයන් හරහා සැබෑ ලොව පෙන්වා දීමක් වෙනවා ය කියන කරුණ... ඒ කියන්නෙ, අපිට 'සත්‍ය ලෙස ප්‍රබන්ධ ඉදිරිපත් කරන අය' කරන්නෙත්... සත්‍යය සෘජුව ම ප්‍රකාශ නොකළත්, එක්තරා ආකාරයකට ලෝකයේ ඇත්ත පෙන්වා දීමක් නෙවෙයි ද?

ඒ ප්‍රබන්ධ ඇතුළේ තියන 'ඇත්ත' ගවේෂණය කරන්න හුරුවීම වටීවි ඔබට...

මේ,

අදහස් පමණයි!

#spn

#adahaspamanai

[2306251128] [2306252225] [2306260624] [2306260910]

#ekathamaimatathprashne #ekatmp

#magulakwenne

[QUOTE="s.p.n, post: 28977297, member: 578280"] ඇත්තටම සාහිත්‍ය කලාවේ අංග සහ ලක්ෂණ හැඳින්වීමට භාවිතා වන බොහෝ වදන් වලට සෘජු නිර්වචනයක්, ඒකමතික නිර්වචනයක් දීම කළ හැකි දෙයක් නෙවෙයි මම දකින විදියට. එකිනෙකා විසින් පළකරන නිර්වචන හා අදහස් ඇසුරින් තම තමා ම ගොඩනන්වා ගත යුතුයි, අර්ථය කුමක්ද වග... 'ප්‍රබන්ධයක්' කියන්නෙ, 'බැඳීමක්'... මනසේ උපත ලද අදහස් සමුදායක් එකිනෙක පිළිවෙලකට 'බැඳීමක්' තමයි ප්‍රබන්ධය කියල, මම විශ්වාස කරන්නෙ. ඒ අනුව 'ප්‍රබන්ධ කෘතියක්' කියන්නෙ, ඒ ආකාරයට අදහස් එකතුවක් එකිනෙක පිළිවෙලට බන්ධනයෙන්, කලාත්මක නිර්මාණයකට උපත දීමක්... ඒවගෙම ප්‍රබන්ධය කියන්නෙ 'සත්‍යය' නෙවෙයි. නමුත්, එහෙම කිව්වා ය කියල ප්‍රබන්ධය කියන්නේ 'අසත්‍යය' කියල අදහස් වෙන්නෙ නැහැ... සැබෑ ලෝකයේ ගැඹුර පෙන්වා දීමක් තමයි, බොහෝ වෙලාවට මේ ප්රබන්ධයන් හරහා කරන්නෙ. එයාකාර ප්රබන්ධයන් රසවිඳීමෙන්, සත්‍යය කුමක්දැයි තමා විසින් ම අවබෝධ කරගත යුතු වෙනව... 'ආනන්දයෙන් ප්‍රඥාවට' කියන්නෙ මෙන්න මේ අවබෝධය කරා යන ගමනට... ඇතැම්විට සත්‍ය සිදුවීම් අනුසාරයෙන් ප්රබන්ධයන් කරනව... නමුත්, එහෙම ගොඩනැන්වුන ප්රබන්ධයන්, 'සත්‍ය' ම ලෙස ගන්නව නම් එතන ප්‍රශ්නයක්... 'අතිශයෝක්තිය' කියන්නෙ ස්වභාවිකත්වයෙන් එහාට, ඒ කියන්නෙ සැබෑ ලෝකය ඉක්මවා, සාමාන්‍යයෙන් විය හැකි දෑ වලින් ඔබ්බට ගිහින් යම් දෙයක් වර්ණනා කිරීමක්... ප්‍රබන්ධයකට මේ අතිශයෝක්තිය අවශ්‍යයි, කලාවේ රස එළිදක්වමින්, කෘතිය හැඩවැඩ කරන්නට... ඒවගේම ප්රබන්ධයන් රචනයට භාවිතා වන වචන, සැබෑ ලෝකයේ අදහස් දැක්වීමේ දී යොදාගන්නා, නිශ්චිත, සෘජු වචන ම විය යුතුය කියල නියමයක් නැහැ. යටි අරුත් හානි නොවන ආකාරයට, නිර්මාණයේ රස ඉහළ නැන්වෙන ලෙස, සාහිත්‍යමය යෙදුම් භාවිතයේ නිදහස නිර්මාණකරුවෙක්ට තිබිය යුතුය කියල මම විශ්වාස කරනව. ඒවගේම... සත්‍ය සිදුවීමක් ඉදිරිපත් කිරීමකදී, අතිශයෝක්තිය යොදාගැනෙනවා නම්, ඒක තවදුරටත් 'සත්‍යයක්' ය කියලා කියන්න පුළුවන් ද? එවැනි සිදුවීමක දී සමාජයේ ඇතිවෙන්නෙ ප්‍රශ්නයකටත් වඩා ගැටළුවක් නෙවෙයි ද? මෙතන දී 'සත්‍ය සිදුවීමක් ඉදිරිපත් කිරීමකදී' කියන වදන් යොදාගත්තත්, ඇත්තටම අදහස් කළේ සාමාන්‍ය කතාබහ, සංවාද පවා ඇතුළත්ව... ඉතින් සැබෑ ලෝකයේ, සැබෑ සිදුවීම් ගැන කතාබහට අපිට අතිශයෝක්තිය අවශ්‍ය ම ද? අතිශයෝක්තිය යොදාගත්තා කියන්නෙ යම් මවාපෑමක් කළ බවක්. එතකොට ඒක සත්‍යයට වඩා ප්‍රබන්ධයකට ළඟයි කියලයි මට හිතෙන්නෙ. මම ඉහත කිව්ව අදහස අනුව, සත්‍යයක් ඉදිරිපත් කිරීමේදී අතිශයෝක්තිය යොදාගැනෙනව නම්, ඒක ප්‍රබන්ධයක් වෙනව... එතකොට කවුරුන් හෝ කෙනෙක් ඒ විදියට, අපිට 'ප්‍රබන්ධ' ඉදිරිපත් කරනව නම් සත්‍ය ලෙස හඟවල... ඒවා එලෙස ම විශ්වාස කළ යුතු ද කියල පොඩ්ඩක් හිතලා බලන එක වටිනවා නොවේද? එතකොට ඉහත තවත් කියල තියනවා, ප්රබන්ධයන් හරහා සැබෑ ලොව පෙන්වා දීමක් වෙනවා ය කියන කරුණ... ඒ කියන්නෙ, අපිට 'සත්‍ය ලෙස ප්‍රබන්ධ ඉදිරිපත් කරන අය' කරන්නෙත්... සත්‍යය සෘජුව ම ප්‍රකාශ නොකළත්, එක්තරා ආකාරයකට ලෝකයේ ඇත්ත පෙන්වා දීමක් නෙවෙයි ද? ඒ ප්‍රබන්ධ ඇතුළේ තියන 'ඇත්ත' ගවේෂණය කරන්න හුරුවීම වටීවි ඔබට... මේ, අදහස් පමණයි! #spn #adahaspamanai [2306251128] [2306252225] [2306260624] [2306260910] #ekathamaimatathprashne #ekatmp #magulakwenne [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom