Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

මහින්ද රාජපක්ෂ ආන්ඩුව විවේචනය කරන්නන් සිතිය යුතු කරුණු කිහිපයක් මේසේ සටහන් කරමි

කුමණ ආණ්ඩවක් රටක තිබුනද, කිසිදු පලක් නැත එම ආණ්ඩුවෙන් වැඩ ගැනීමටනම් ප්‍රබල විපක්ෂයක් රටක තිබිය යුතුය, විපක්ෂය යනු ආණුඩව කරන කියන හැමදේම විවේචනය කරන පක්ෂයක් නොවිය යුතුය,

දැන් ලංකාවේ සිදුවන්නේ ඉතා බයානක දේශපාලන සෙල්ලමකි.

විපක්ෂය බෙදී කැබලි කැඩී ඇත, ආණ්ඩුව තම හිතුමතේ තම කටයුතු කරගෙන යයි. ඒවාට හඩක් නැගීමට කිසිවෙකුත් නැත.

මන්ද ඔවුන්ට ඊට වඩා තම පක්ෂ ආරක්ෂා කරගැනීමේ සටනක යෙදීමට ඇත.

එලකිරි එක තුල මා දුටු බොහෝ දේශපාන සංවාද තුල රාජපක්ෂ ජනාධිපතිට ශාපකරන පුද්ගලයන් දැක ඇත. ඒ ඔවුන්ගේ බුද්ධිය වර්ධනය අඩාල ඌවන් විය යුතුය.

රාජපක්ෂ ආන්ඩුවේ සමහරක් පැසසිය යුතුය

නොරොච්චෝලේ විදුලි බලාගාරය මේවා ඉදි නොවුනිනම් පෙර සේම වසරකට කිහිප වරක් විදුලිය විසන්දි කිරීමට සිදුවනු ඇත. එය දැන් සිදු නොවේ

රට පුරාම මාර්ග පද්ධතිය සංවර්ධනය වී ඇත. එසේ නොවුනිනම් අපගේ කාලය මහමගටම ඉවරය

ලංකාවේ ආර්ථිකයේ විශාල පිම්මක්

මේ මොනදේ සිදු උවත් ජනතාවගේ ආර්ථිකයට දැනී නොමැත, රාජපක්ෂ ආණ්ඩුවේ යටි කූට්ටු වැඩ එමටය ඒවා පිළිබද කතා කිරීමට කිසිවෙකුත් නොමැත මන්ද සරත් පොන්සේකා බේරාගැනීමට ඔවුන්ට තිබෙන නිසාය. දේශපාලන ඉතිහාසයේ සිරගත වූ ප්‍රථම පුද්ගලයා ඔහු නොවේ. මාගේ පුද්ගලික අදහස ඔහු සිරගත කල යුතු පුද්ගලයෙකි. මා එසේ කියන්නේ ඔහු දේශපාලන කරලියට සුදුස්සෙකු නොවන බැවිනි ඔහු හමුදාව තුල කල රාජකාරිය පැසසිය යුතුයතව අතකින් එය වැරදිය, ඔහු දේශ පාලකයන්ගේ අත කොලුවක් වූ බවනම් සැබෑවකි.

ඒ නිසා ඔහුගේ මුවින් පිටවූ සමහරක් වචන පිලිකුල් සහගතය,

දැන් අප කල යුත්තේ රටෙහි ප්‍රබල විපක්ෂයක් නිර්මානය කිරීමයි. ඒ සදහා තරුණ නායකත්වයක් තොරාගත යුතුය

[QUOTE="Djwathila, post: 8394724, member: 295478"] [b]ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි[/b] [CENTER][B][SIZE=4][COLOR=Blue]මහින්ද රාජපක්ෂ ආන්ඩුව විවේචනය කරන්නන් සිතිය යුතු කරුණු කිහිපයක් මේසේ සටහන් කරමි[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]කුමණ ආණ්ඩවක් රටක තිබුනද, කිසිදු පලක් නැත එම ආණ්ඩුවෙන් වැඩ ගැනීමටනම් ප්‍රබල විපක්ෂයක් රටක තිබිය යුතුය, විපක්ෂය යනු ආණුඩව කරන කියන හැමදේම විවේචනය කරන පක්ෂයක් නොවිය යුතුය, [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]දැන් ලංකාවේ සිදුවන්නේ ඉතා බයානක දේශපාලන සෙල්ලමකි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]විපක්ෂය බෙදී කැබලි කැඩී ඇත, ආණ්ඩුව තම හිතුමතේ තම කටයුතු කරගෙන යයි. ඒවාට හඩක් නැගීමට කිසිවෙකුත් නැත.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]මන්ද ඔවුන්ට ඊට වඩා තම පක්ෂ ආරක්ෂා කරගැනීමේ සටනක යෙදීමට ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]එලකිරි එක තුල මා දුටු බොහෝ දේශපාන සංවාද තුල රාජපක්ෂ ජනාධිපතිට ශාපකරන පුද්ගලයන් දැක ඇත. ඒ ඔවුන්ගේ බුද්ධිය වර්ධනය අඩාල ඌවන් විය යුතුය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]රාජපක්ෂ ආන්ඩුවේ සමහරක් පැසසිය යුතුය[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][IMG]http://www.lankasites.com/images/stories/news/norochchole.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]නොරොච්චෝලේ විදුලි බලාගාරය මේවා ඉදි නොවුනිනම් පෙර සේම වසරකට කිහිප වරක් විදුලිය විසන්දි කිරීමට සිදුවනු ඇත. එය දැන් සිදු නොවේ[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][IMG]http://sinhale.files.wordpress.com/2008/03/kelaniya-flyover.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]රට පුරාම මාර්ග පද්ධතිය සංවර්ධනය වී ඇත. එසේ නොවුනිනම් අපගේ කාලය මහමගටම ඉවරය[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][IMG]http://www.slpa.lk/South-Port-Plan.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]ලංකාවේ ආර්ථිකයේ විශාල පිම්මක්[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]මේ මොනදේ සිදු උවත් ජනතාවගේ ආර්ථිකයට දැනී නොමැත, රාජපක්ෂ ආණ්ඩුවේ යටි කූට්ටු වැඩ එමටය ඒවා පිළිබද කතා කිරීමට කිසිවෙකුත් නොමැත මන්ද සරත් පොන්සේකා බේරාගැනීමට ඔවුන්ට තිබෙන නිසාය. දේශපාලන ඉතිහාසයේ සිරගත වූ ප්‍රථම පුද්ගලයා ඔහු නොවේ. මාගේ පුද්ගලික අදහස ඔහු සිරගත කල යුතු පුද්ගලයෙකි. මා එසේ කියන්නේ ඔහු දේශපාලන කරලියට සුදුස්සෙකු නොවන බැවිනි ඔහු හමුදාව තුල කල රාජකාරිය පැසසිය යුතුයතව අතකින් එය වැරදිය, ඔහු දේශ පාලකයන්ගේ අත කොලුවක් වූ බවනම් සැබෑවකි. ඒ නිසා ඔහුගේ මුවින් පිටවූ සමහරක් වචන පිලිකුල් සහගතය, [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue]දැන් අප කල යුත්තේ රටෙහි ප්‍රබල විපක්ෂයක් නිර්මානය කිරීමයි. ඒ සදහා තරුණ නායකත්වයක් තොරාගත යුතුය [/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom